Traveler

Traveler Promoting Sri Lanka Tourism to uncover the hidden beauty of this Island.

THE WORLD IS A BOOK,
AND THOSE WHO
DO NOT TRAVEL
READ ONLY A PAGE

11/06/2024

ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ලංකාවත්
(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේය.

එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දුන්නේය.

සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

Colombo Lotus Tower successfully completes Sri Lanka's Highest International Base Jump Event for the 2nd time, which too...
15/05/2024

Colombo Lotus Tower successfully completes Sri Lanka's Highest International Base Jump Event for the 2nd time, which took place from 12th May to 14th May 2024.

A total of 188 leaps was done from Sri Lanka’s iconic Colombo Lotus Tower!

11/05/2024
Now open 0114 999 111  Reservation essential. Rates Net.B'fast 5,375/-, Lunch 8,047/-, Dinner 8,062/-
28/04/2024

Now open 0114 999 111 Reservation essential. Rates Net.
B'fast 5,375/-,
Lunch 8,047/-,
Dinner 8,062/-

07/04/2024

බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක්
(ප්‍රසාද් රුක්මල්)

විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය අද (5) බදුල්ල දුම්රිය ස්ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ.

විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් සාදා නිමකර ඇති මැදිරි හතරකින් සමන්විත මෙම දුම්රියේ සංචාරකයන් වෙනුවෙන් විශේෂ භෝජනාගාරයක්, විවෘත ප්‍රද්‍රර්ශන නැරඹුම් මැදිරියකින් සමන් විතය.

මෙම දුම්රිය ආරම්භ කල අවස්ථාවට ප්‍රවාහන හා මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් , දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ඇතුල්වීම නොමිලේ
02/02/2024

ඇතුල්වීම නොමිලේ

අම්බලන්ගොඩ Eight Eight  Restaurant එකේමේ බුෆේ එකට යන්න කව්ද එන්නේ
25/01/2024

අම්බලන්ගොඩ Eight Eight Restaurant එකේ
මේ බුෆේ එකට යන්න කව්ද එන්නේ

========================04 Food StudioChill your life with Our delicious foods!=========================ඔබගේ නිවසේ තියෙන...
24/01/2024

========================
04 Food Studio
Chill your life with Our delicious foods!
=========================
ඔබගේ නිවසේ තියෙන පාර්ටි එක කාර්නිවල් කරමු ද?
අමතන්න අපිට
වෙනස්ම අද්දැකිමක්



#අල










A swing to remember
22/01/2024

A swing to remember

========================04 Food StudioChill your life with Our delicious foods!=========================සෑම සිකුරාදා, සෙ...
20/01/2024

========================
04 Food Studio
Chill your life with Our delicious foods!
=========================
සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල
සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා
බළපිටිය YMBA ඉදිරිපිට
වෙනස්ම අද්දැකිමක්



#අල










A service fit for a royal! We are delighted to welcome onboard Her Royal Highness The Princess Royal on her journey from...
10/01/2024

A service fit for a royal! We are delighted to welcome onboard Her Royal Highness The Princess Royal on her journey from London to Colombo on a two-day official visit to mark the 75 years of diplomatic relations between Sri Lanka and the UK. It is truly an honour to extend Her Royal Highness and the delegation our inherent Sri Lankan warmth and hospitality, thereby presenting the first taste of our island home through our service. We thank the HRH for honouring us with her presence onboard and choosing us for the journey.

අධික වැස්සෙන් යාලත් යටවෙයි(අමිල සම්පත් ශ්‍රී සහ චන්ද්‍රසේන ගමගේ)යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අද සිට දින නියමයක් න...
09/01/2024

අධික වැස්සෙන් යාලත් යටවෙයි
(අමිල සම්පත් ශ්‍රී සහ චන්ද්‍රසේන ගමගේ)

යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අද සිට දින නියමයක් නැතිව වසා දැමූ බව යාල උද්‍යාන බාරකාර මනෝජ් විද්‍යාරත්න මහතා පැවැසීය.

පවතින අධික වැසි තත්වයත් සමඟ යාල වනෝද්‍යානය අද පෙරවරුවේ සිට ජලයෙන් යටවී ඇත.

යාල වනෝද්‍යාලයේ ප්‍රධන පිවිසුමට පැමිණෙන සියලු මාර්ගය ජලයෙන් යටවී ඇති අතර උද්‍යානය තුළ මාර්ගවලින් අඩක් මේ වන විට ජලයෙන් යටවී ඇත

දැනට උද්‍යානය තුළ ඇති සංචාරක නිකේතන 06ක් වසා දමා ඇති බවද සංචාරක නිකේතන දෙකක කොටු වී සිටි සංචාරකයින් පිරිසක් අද පෙරවරුවේදී ආරක්ෂිතව රැගෙන ආ බවද උද්‍යාන පාලකවරයා සදහන් කළේය.

මනෝජ් විද්‍යාරත්න මහතා පැවසුවේ මේ වන විට කටගමුව හා ගල්ගේ පිවිසුම් දෙක විවෘත කොට තිබෙන බවයි.

එමෙන්ම කිරින්ද දෙස සිට යාල උද්‍යානයට පිවිසෙන මාර්ගය මෙන්ම උද්‍යානයට පිවිසෙන යෝදකන්ඩිය හරහා සිතුල්පව්ව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි.

The Great Britain - 12 Days TourJetwing Journeys
06/01/2024

The Great Britain - 12 Days Tour

Jetwing Journeys

Tour of Japan - 10 DaysEsna Holidays
06/01/2024

Tour of Japan - 10 Days

Esna Holidays

Best of USA - 12 DaysJetwing Journeys
06/01/2024

Best of USA - 12 Days

Jetwing Journeys

Tour of China - 10 DaysEsna Holidays
06/01/2024

Tour of China - 10 Days

Esna Holidays

04 Food Studio
29/12/2023

04 Food Studio

2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බව ශ්‍රී ලංකා සංචාරක...
19/12/2023

2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Sri Lanka, a nation steeped in cricketing history, welcomes the Fans World Cup in November 2023. As we partner with the ...
17/11/2023

Sri Lanka, a nation steeped in cricketing history, welcomes the Fans World Cup in November 2023. As we partner with the iconic

, cricket enthusiasts worldwide will gather at the Galle International Cricket Stadium to celebrate the game's heritage and future. Join us for this cricketing spectacle on the 20th and 21st of November 2023.



$900+ /night 😅Kandy hoteliers going to be Rich 💰Radisson Kandy -  100% owned  subsidiary of CSE listed “Kandy hotels com...
28/08/2023

$900+ /night 😅
Kandy hoteliers going to be Rich 💰

Radisson Kandy - 100% owned subsidiary of CSE listed “Kandy hotels company PLC(KHC)”

Due to heavy demand for accommodation in Kandy as a result of the Asia Cup, home owners in Kandy encouraged to earn addi...
28/08/2023

Due to heavy demand for accommodation in Kandy as a result of the Asia Cup, home owners in Kandy encouraged to earn additional income by registering with the SLTDA and providing rooms for accommodation -SLTDA
🇱🇰⛰️🏃‍♀️🏃🏻‍♂️

Jetwing Symphony (JETS) has a portfolio of 7 hotels with 325 rooms in 6 tourist areas in  1 in Dambulla -94 rooms2 in Ya...
28/08/2023

Jetwing Symphony (JETS) has a portfolio of 7 hotels with 325 rooms in 6 tourist areas in

1 in Dambulla -94 rooms
2 in Yala -90 rooms
1 in Colombo -70 rooms
1 in Kandy -26 rooms
1 in Wellawaya -25 rooms
1 in Pottuvil -20 rooms

JETS concluded a Rights Issue in Dec 2022

20/07/2023

🇱🇰🙏

#ม็อบ19กรกฎา66 🇱🇰
❤️🇱🇰

Address

No. 271
Balapitiya
80550

Telephone

+94718309494

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traveler:

Videos

Share


Other Eco Tours in Balapitiya

Show All