18/02/2024
The Madu Ganga river is a very famous river in Sri Lanka for local & Foreign tourists
මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.
මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ලඅතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි.
ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ.
ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.
The Madu Ganga river of Sri Lanka is a very famous river with complex coastal ecosystem which can be mentioned as the combination of many mangroves and islands. Research shows that it can be considered as one of the last remaining mangrove forests of Srilanka.
There is no doubt that a tour in this river is really interesting and adventurous. It has a wide range of animals and plants which can be a great source of entertainment. You can see many interesting incidents in this river like:
*Monkeys eat fruit in the trees.
*Cormorants and Kingfishers wait patiently on the banks, eyeing the water for prey.
There are about 64 islands in the river and around 250 families are connected to the mainland with a very long foot bridge. Though there are many occupations of the people of these islands, the local inhabitants are mostly busy in producing cinnamon and prawn fishing. It is a place with various fascinating creations of South West coast.
There is no doubt that the tide is the main secret of Madu Ganga. On any given day at the time of low tide the sea water comes inland and amalgams with fresh water and at the time sunset, vice versa generating the magic of nature. Local and foreign travelers can discover the beauty of Madu Ganga through a boat ride that can take a couple of hours.
The Madu Ganga is a homeland of 248 species of vertebrate animals and about 303 species of plants. If you are an Eco tourist, it is a great place for you. For the adventure of the tourists, Madu Ganga showcases the Garden of Eden.
You will pass a very impressive time if you spend a night inside a tent by the ubonfire a populated island. It has an immensely colorful eco system with its flora and fauna. The fishing season of this area is November to April.
So don’t miss to travel this exiting and adventurous place.
#මාදුගඟ