Smile Air Travels

Smile Air Travels The World is Waiting for You
(1)

Smile Air Travels 🌎Beginning of a New Chapter for Widening Your Horizons               6th of May 2024
12/06/2024

Smile Air Travels 🌎

Beginning of a New Chapter for Widening Your Horizons
6th of May 2024

Be A Thai for 6 Days Explore the Thai Lifestyle & Culture
08/06/2024

Be A Thai for 6 Days

Explore the Thai Lifestyle & Culture

බැංකොක් අගනුවර තියෙන ලොකයේ 7 වෙනියට උසම Hotel එකේ,අඩි 1014ක උසක 88th Floor එකේ ඉදන් ඉදන් මුලු Bangkok City එකම Bird’s Ey...
07/06/2024

බැංකොක් අගනුවර තියෙන ලොකයේ 7 වෙනියට උසම Hotel එකේ,

අඩි 1014ක උසක 88th Floor එකේ ඉදන් ඉදන් මුලු Bangkok City එකම Bird’s Eye View එකෙන් බලන ගමන් සුපිරිම Buffet Experience එකක් ගන්න කැමති නැද්ද?

South East Asia වල උසම Skyscraper Hotel එක තමයි Baiyoke Sky Hotel එක. මේක නම්
Bangkok වල ගන්නම ඕන Experiences එකක්.
මෙතනට මුලු බැංකොක් නුවරම ඉතාමත් මනරම්ව දර්ශනය වෙනවා.
ඔයාලත් මීලග Bangkok Tour එකට Baiyoke Sky Hotel එක එකතු කරගන්න.


තායිලන්තයේ සුවිශේෂ ස්ථානයක් වන ක්‍රි.ව 1782 සිට වසර 150 ක් සියම් දේශයේ රාජකීය පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වූ රාජකීය මාලිගය ...
07/06/2024

තායිලන්තයේ සුවිශේෂ ස්ථානයක් වන ක්‍රි.ව 1782 සිට වසර 150 ක් සියම් දේශයේ රාජකීය පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වූ රාජකීය මාලිගය හෙවත් The Grand Palace බලන්න්න යමුද?
අක්කර 55ක් පුරාවට පැතිරුනු, ගොඩනැගිලි 100ක පමන සන්කීරණයකින් මේ රාජකීය පරිශය සමන්විත වෙනවා. නගරයක් තුල තාප්ප වලින් වටවූ රාජකීය නගරයක් ලෙස The Grand Palace අපිට හදුන්වන්න පුලුවන්.
සියම් දේශයේ රජවරුන්ගේ රාජකීය මාලිගය ලෙස මෙය චක්‍රි වන්ශයේ (Chakri Dynasty) නිර්මාතෘ වන පලවන රාමා (King Rama I) රජු විසින් 1782 නම් කරලා තියනවා.

මෙය වසර 1782 සිට 1932 දක්වා සියම් දේශයට පාලනය කල ස්තානය ලෙස තායිලන්ත ජනයාගේ ගෞරවයට පාත්‍ර වෙනවා.
1932 දී මහජනයාට විවෘත වූ මේ සුවිශේෂ රාජකීය පරිශය නැරබීමට වසරකට ලොවපපුරා මිලියන 8 කට වැඩි සන්චාරකයන් පිරිසක් පැමිනෙනවා.

ඔබත් මීලග Thailand Explore Tour එකට The Grand Palace නොවරදවාම එකතු කරගන්නන නොවරදවාම.

තායිලන්තයේ පූජනීයම ස්තානය දන්නවාද ?ඉතා දැඩි ආරක්ෂාවක් සහිත The Grand Palace පරිශයේ පිහිටා ඇතිතායිලන්තයේ උතුම්ම වස්තුව වූ...
06/06/2024

තායිලන්තයේ පූජනීයම ස්තානය දන්නවාද ?

ඉතා දැඩි ආරක්ෂාවක් සහිත The Grand Palace පරිශයේ පිහිටා ඇති
තායිලන්තයේ උතුම්ම වස්තුව වූ Emarald Buddh බුද්ධ ප්‍රතිමාවට නිවහන වූ Wat Phra Kaew හෙවත් The Emarald Buddha Temple
තායිලන්තයේ පූජනීයම ස්තානය ලෙස සැලකෙනවා.

පහලොස් වන සියවසේ දී Green Jasper පාශානයෙන් නිර්මාණය වූ මෙම Emarald Bhudda බුද්ධ ප්‍රතිමාවේ බලයෙන් සියම් රජුටත් රටවැසියාටත් දේශයටත් ආරක්ෂාව සහා සව්බාග්‍ය ලැබෙන බව තායි වැසියන් විශ්වාසය කරනවා.
මෙම උතුම් රාජ්‍ය සන්කේතය අපේ රටේ උතුම් ශ්‍රී දළඳා වහන්සේ මෙන් සැලකුම් ලබනවා.

දහඅට වන සියවසේ Bangkok නුවර නිර්මාණය කල
පලවන රාමා රජු විසින්ම දායාද කල මෙම
Wat Phra Kaew විහාර සන්කීරණයේ
Thai and Khmer සන්ස්කෘතියන් වල මිශ්‍රණයක් සහිත වාස්තු විද්‍යාත්මකව ඉදිකල අපූරු ගොඩනැගිලි රාශියක්
දැකගන්න පුලුවන්.
තවත් අපිට ඉතාමත් ඉපැරැණි විචිත්‍රවත් බිතු සිතුවම් (murals) එකතුවක් රසවිදින්න පුලුවන්.

ඔයාලත් දැනගෙන මීලග Exlpor Bangkok Tour එකට Wat Phra Kaew එකතු කරගන්න.


05/06/2024

Tawaen Beach 🏖️
Koh Larn Island 🏝️

අතරමන් නොවි ලෝකයේ නමවෙනියට ලොකුම Shopping Mall එකේ Shopping කරමුද ?වර්ග මිටර් 550,000ක ප්‍රමාණයක Floors 7ක, 7000 parking...
01/06/2024

අතරමන් නොවි ලෝකයේ නමවෙනියට ලොකුම Shopping Mall එකේ Shopping කරමුද ?

වර්ග මිටර් 550,000ක ප්‍රමාණයක Floors 7ක, 7000 parking spaces, Shops 500ක්, Restaurants 215ක්, Screen 15ක Cinema Complex එකක්, සියල්ල සපිරි Gourmet Supermarket එකක්, Luxury Designer shops, Electronics shops, Cosmetics shops,
වර්ග 100කට වඩා ඇති Food Court එකක්, Arcade,
මේ සියල්ලම සපිරි Modern Updated Mega Shopping Mall
එකක් තමයි CentralwOrld කියන්නේ.
මේ Mega Mall එක් විශාලත්වය නිසාම පහසුවෙන් කෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.
Central World Mega Mall එකේ Size Comparison එකට හොදම Example එකක් තමයි
One Galle Face එක වගේ 12 ගුණයක් මෙය විශාලයි.
(OGF - වර්ග මිටර් 46,000යි)

Coffee Loversලට Starbucks Reserve,% Arabica ඇතුළු Coffee Shops සිය ගනනක් ඇති නිසා Café Hopping කරන්න Idealම place එකක්.

ජනප්‍රිය ඇමරිකන් Fast Food Chain එකක් වන Shake Shack සහ
Fine Dining වලට Menu item 250 සහ flavors 30කට වඩා Cheesecake වර්ග වලින් පිරි
The Cheesecake Factory
Restaurant එක අමතක කරන්නම බැහැ.

ආ... තවත් දෙයක්, Apple හොද Fan කෙනෙක් යන්නම ඕන, තායිලන්තයේ ලොකුම Apple Store එකත් පිහිටලා තියෙන්නෙ Central World Premises එක්මයි.

එහෙනම් හරියට දැනගෙන මීලග තායිලන්ත Shopping Trip එකට
Bangkok Shopping & Discover Tour එකත් එක්ක
CentralwOrld Mall එකත් එකතුකරගන්න.
සුබ ගමන්

බැන්කොක් කලා සහ සංස්කෘතික මධ්‍යස්ථානයතායිලන්තයේ බැන්කොක් අගනුවර මධ්‍යයේ අපිට මේමධ්‍යස්ථානය දැකගන්න පුලුවන්. මෙතනට Nation...
29/05/2024

බැන්කොක් කලා සහ සංස්කෘතික මධ්‍යස්ථානය

තායිලන්තයේ බැන්කොක් අගනුවර මධ්‍යයේ අපිට මේ
මධ්‍යස්ථානය දැකගන්න පුලුවන්.
මෙතනට National Stadium BTS දුම්රිය ස්ථානයේ ඉදන් මීටර් 150ක්,විනාඩි 2කින් වගේ පහසුවෙන් ලගා වෙන්න පුලුවන්.
මෙහි ප්‍රධාන වශයෙන් අපිට contemporary arts හෙවත් 20,21 ශතවර්ෂයේ නූතන කලාකරුවන් නව නිර්මාණය රැසක් දැකගන්න බලාගන්න පුලුවන්.
කලාව, සන්ගීතය, නාට්‍ය , සිනමා , සාහිත්‍ය, සිතුවම් , මූර්ති , ගෘහ නිර්මාණ, ඡායා රූප මෙන්ම Earth art, installation art, performance art,, street art, video art ආදී විශයන් රැසකින් පිරුණු අපූරු කලාකෘති විශාල ප්‍රමාණයක් දැකගන්න රසවිඳින්න අපිට පුලුවන්.

ලොව පුරා කලාවට ලැදි සන්චරකයන්ගෙ නවාතැනක් වූ මෙම අපූරු කලාගාරය, ඔබේ ඊළඟ Explore Thailand ගමනට එකතු කරගන්න අමතක කරන්න එපා. මෙය නිසැකවම ජීවිතයට අලුත් අත්දැකීමක් එක්කරනවා නොඅනුමානයි.
සුබ ගමන්

Bangkok Art and Culture Centre

Bangkok Art and Culture Centre is a contemporary arts centre in Bangkok, Thailand. Art, music, theatre, film, design and cultural/educational events take place in its exhibition and performance spaces. The centre includes cafes, commercial art galleries, bookshops, craft shops, and an art library

Don't forget to include this wonderful art gallery on your next Explore Thailand trip. This will undoubtedly add a new experience to life.
Bon Voyage

Tawaen Beach view point Ko Larn Island also known as Coral Island PattayaThailand Ko Lan is a small Thai island off the ...
26/05/2024

Tawaen Beach view point
Ko Larn Island also known as Coral Island
Pattaya
Thailand

Ko Lan is a small Thai island off the coast of Pattaya, in the Gulf of Thailand.
Located about 7.5 kilometers from Pattaya. You can reach Koh Larn by ferry in 45 minutes or by speedboat in only 20 minutes.
It’s known for its beaches. The beaches are famed for its clear water and sunset views. And you can explore this island within 3-4 hours.
Also you can enjoy numerous water sports here.
Now you have every reason to add this beautiful tropical island to your next Explore Thailand Tour.

Tawaen වෙරල නැරබුම් ස්ථානය
Ko Lan Island හෙවත් කොරල් අයින්ඩ්
Pattaya
Thailand

වර්ග කිලෝමීටර් 5.6 ක් පමන වූ මේ Koh Lan නොහොත් කොරල් අයිලන්ඩ් 🏝️නම් මේ ලස්සන දූපත පිහිටලාතියෙන්නෙ තායිලන්තයේ Pattaya නගරයේ සිට කිලෝමීටර් 7.5 පමන දුරකින්.
විනඩි 20ක වගේ සුලු වෙලාවකින් අපිට Speed Boat 🚤 එකෙන් පහසුවෙන් ලගා වෙන්න පුලුවන්.
මේක තායිලන්තයේ තියන බලන්න වටිනා ලස්සනම දූපතක්. 🏖️ මනරම් වෙරල තීරයන්, සුපැහැදිලි මුහුදු වතුර, ගවේශනය කරන්න ඕනතරම් තැන්, විවිධාකාරයේ වෙරල ක්‍රීඩා 🏄‍♂️🚣‍♂️🏊‍♂️ සහ නොයෙකුයත් ලස්සන scenery වලින් පිරැන හුරුබුහුටි දූපක්. ඉතින්, ඔයාලත් හරියට දැනගෙන මීලග Thailand Explore Tour එකට මෙතනත් නොවරදවාම එකතුකරගන්න.


Valley of the Dinosaurs Nong Nooch Botanical GardenYou Can observe over 900 dinosaur statues of 320 different species.An...
24/05/2024

Valley of the Dinosaurs

Nong Nooch Botanical Garden

You Can observe over 900 dinosaur statues of 320 different species.
And also 41 LIFE-SIZE dinosaur statues of 30 different species have recently been added to this extraordinary park.

🦕🦖🦕🦖🦕🦖🦕🦖🦕🦖🦕🦖

Travel Experiences You Must Have in Bangkok New riverside landmark Behold the biggest hypermodern and iconic shopping ma...
22/05/2024

Travel Experiences You Must Have in Bangkok

New riverside landmark
Behold the biggest hypermodern and iconic shopping mall on the banks of the Chao Phraya River.

The Crown of Bangkok ICONSIAM 👑

ICONSIAM is the most impressive shopping centre in Bangkok.
It Has more than
7,000 shops,
100 restaurants,
even a floating market.

බැංකොක් අගනුවර සන්චාරය කරන ඔබ අත්විදිය යුතුම නව අත්දැකීමක්

Chao Phraya ගං ඉවුරේ ඇති Bangkok හි විශාලතම අති නවීන සහ සංකේතාත්මක සාප්පු සංකීර්ණය.

බැංකොක්හි කිරුළ ICONSIAM 👑

ICONSIAM යනු බැංකොක්හි වඩාත්ම ආකර්ෂණීය සාප්පු මධ්‍යස්ථානයයි. එපමණක් නොවේ.
සාප්පු 7,000 ක්,
අවන්හල් 100 ක්
සහා පාවෙන වෙළෙඳපොළක් පවා මෙහිදී දැක බලාගන්න පුලුවන්.

සුප්‍රසිද්ද් Chao Phraya River එකේ ලස්සනම දර්ශනයන් බලන්න තියන හොදම තැන.

Feels like in Cyberpunk CityMidnight walked at Chong Nonsi Canal ParkBangkok Thailand
22/05/2024

Feels like in Cyberpunk City
Midnight walked at Chong Nonsi Canal Park
Bangkok Thailand

🌎🌍🌏 Discover the Benefits of Traveling•HealthTraveling can reduce stress, lower the risk of heart disease, and improve y...
21/05/2024

🌎🌍🌏

Discover the Benefits of Traveling

•Health
Traveling can reduce stress, lower the risk of heart disease, and improve your health by adding walking to your commute.

•Confidence
Traveling can help you build confidence by forcing you to step out of your comfort zone and face new challenges.

•Memories
Traveling can be a great way to make memories that you can revisit later.

•New people
Traveling can help you meet new people from different cultures and backgrounds who can teach you something new.

•Broadened perspective
Traveling can help you gain a deeper understanding and appreciation for diversity, and may even help you see your own life and values in a new light.

•Inspiration
Traveling can be a source of inspiration and motivation, helping you grow and develop your skills and knowledge.

🌎🌍🌏

ලොව පුරා සංචාරය කිරීමෙන් අපේ දිවියට බොහෝමයක් දේවල් ලබා ගන්න පුලුවන්

•💡සෞඛ්යය
කර්‍යබහුල දිවියක් ගෙවන ඔබට මේ stress එක ආතතිය කියන්නෙ පුරුදු දෙයක්. නිදහසෙ Travel කරාම අපේ ආතතිය නිකම්ම අඩු කරගන්න පුලුවන්
Stress 🛑 ❌. Relax ✅💯
🫀 හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුවෙන්න අපේ ගමනට ඇවිදීම එකතු කිරීමෙන් සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා.

•💡විශ්වාසය 💯
සංචාරය කිරීමෙන් ඔබට ඔබේ (comfortable zone) ඒකාකාරි වටපිටාවෙන් ඉවත් වීමටත් සහ නව අභියෝගවලට මුහුණ දීමට හුරු වීමෙනුත් ඔබට අත්ම විශ්වාසය ගොඩනඟා ගන්න පුලුවන්.

•💡අමතක නොවන මතකයන් 💯 🗺️🛫🏖️🎢🎡🏰
සංචාරය කිරීමෙන් මෙතෙක් අත් නොවිදි නවුම් සුමිහිරි මතකයන් ජිවිතයට එක්කර ගත හැකිවෙ.

•💡ජිවිතයට අලුත් මිනිස්සු 💃🕺
අපට අලුත් දෙයක් ඉගැන්විය හැකි විවිධ සංස්කෘතීන් සහ පසුබිම්වලින් පැමිණෙන නව පුද්ගලයින් හමුවීමටත් සංචාරය කිරිම අපට උදව් වෙනවා.

•💡පුළුල් වූ ඉදිරිදර්ශනය 🛣️💡
සංචාරය කිරීමෙන් අපට විවිධත්වය සඳහා ගැඹුරු අවබෝධයක් සහ අගයක් ලබා ගත හැකි අතර, අපේ ජීවිතය සහ වටිනාකම් නව මානයකින් දැකීමට පවා අපට උපකාරී වෙනවා.

•💡ආශ්වාදයක් ☺️
සංචාරය කිරීම ජිවිතයට ආශ්වාදය ගෙනත් දෙන අතරේ
අප මේ ලස්සන ලෝකයේ ජිවත් වෙන බව මතක් කරල දෙනව ❤️

The Grand Palace, Bangkok Thailand.(Thai: พระบรมมหาราชวัง, Phra Borom Maha Ratcha Wang) is a complex of buildings at the...
20/05/2024

The Grand Palace, Bangkok Thailand.

(Thai: พระบรมมหาราชวัง, Phra Borom Maha Ratcha Wang) is a complex of buildings at the heart of Bangkok, Thailand. The palace has been the official residence of the Kings of Siam (and later Thailand) since 1782. The king, his court, and his royal government were based on the grounds of the palace.
The Grand Palace is still used for official events.

The palace is one of the most popular tourist attractions in Thailand, with over 8 million people visiting each year.


Address

D P Wijesinhinghe Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Smile Air Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category



You may also like