The Big Tree camping

The Big Tree camping Enjoy a secluded paradise private tree house and cottage experience at Belihuloya
(3)

බෙලිහුල්ඔය එන ඔයාලට බලන්න පුළුවන් දිය අැලි 20 විස්තර දවසට එක ගානේ .බෙලිහුල්ඔය ඉදලා විනාඩි 30 වගේ වෙලාවකින් යන්න පුළුවන් ...
21/08/2023

බෙලිහුල්ඔය එන ඔයාලට බලන්න පුළුවන් දිය අැලි 20
විස්තර දවසට එක ගානේ .

බෙලිහුල්ඔය ඉදලා විනාඩි 30 වගේ වෙලාවකින් යන්න පුළුවන් දිය ඇලි දාමයකින් සමන්විත රන්මුදු ඇල්ල වාහානේ ගිහින් බලන්න පුළුවන් පොඩි දිය ඇල්ලක්

බලන්න නෙල්ලිවල මාර්ගයේ තමයි මේ දියඇල්ල තියෙන්නේ..ලින්ක් එකට ගිහින් වැඩි විස්තර බලන්න පුළුවන් https://maps.app.goo.gl/cJtuEBzWbhGxsqus6

📷 credit goes to original photographer

31/05/2023
අප්‍රේල් නිවාඩුවට  දැනම තැනක් බුක් කරලා තියාගන්න එන්න බෙලිහුඔයට .ගහත් කොලත් එක්ක නැවුම් හුස්ම ටිකක් ගන්න එන්න සබ සුන්දර ...
09/03/2023

අප්‍රේල් නිවාඩුවට දැනම තැනක් බුක් කරලා තියාගන්න එන්න බෙලිහුඔයට .

ගහත් කොලත් එක්ක නැවුම් හුස්ම ටිකක් ගන්න එන්න සබ සුන්දර බෙලිහුල්ඔයට.

ඉතින් #බෙලිහුල්ඔය සංචාරය කරන ඔබ වෙනුවෙන් Big tree camping Belihuloya වෙතින් විශේශ වූ පහසුකම් රැසක්.

ඔබගේ අවශ්‍යතාවය මත 15 දෙනෙක් දක්වා නවාතැන් පහසුකම් සැපයීමේ හැකියාව .ගමේ රසට අපේ කමට සුවිශේශි ආහාර පාන.
ඔබගෙ ඉල්ලීම පරිදි පළපුරුදු මාර්ගොපදේශකයන් සමඟ කඳු තරණය .

හාවාගල ,බඹරකන්ද ,සුරතලි ඇල්ල ,සමනල වැව පහන්තුඩාව දිය ඇල්ල ලංකා ඇල්ල වගේ ලස්සන තැන් බලන්න .

* Accommodation
* Meals & Refreshments
* Guiding / Safari Service
* BBQ Facilities
* Relaxing Area
* River Bathing
* Hiking
* Waterfall Visits

Package Details

🔵Belihuloya Dayout - 1950LKR pp

🔹Welcome Drink
🔹Lunch (Buffet)
🔹Evening Tea with Snack
🔹Changing Room
🔹River Bath

👉 පාසල් ළමුන්ට අයකිරිම 50%
One night stay at big tree

Packages including

☑️ 1 Night 2 Days Accomadetion

☑️ 3 Main Meals F/B Lunch| Dinner| berakfast

☑️ Campfire with BBQ Night

☑️ Refreshments

🔸 Entire bungalow (Max 20pax) - 5500LKR pp

🔸 Double family room (Max 04pax) - 7000LKR
( Room only )

🔸 camping site 2500/=pp

🚽 five meter away Bathroom.

🏕️ camping tent.

🔥 campfire.

🌋cooking facilities

📞 +94710368362.

📧 bookingbigtree@gmail .com
https://www.facebook.com/ Big tree camping

Big tree camping එකට එන ඔයාලට 20 km යන්න පුළුවන් තැනක් තමයි දියවිනි ඇල්ල .
13/02/2023

Big tree camping එකට එන ඔයාලට 20 km යන්න පුළුවන් තැනක් තමයි දියවිනි ඇල්ල .

13/02/2023

කුරගල පන්සලට .දුවිලි ඇල්ල.දියවිනි අැල්ල පැත්තේ අැවිදින් එන ඔයාලට නිදහසේ ඉන්න පුළුවන් private villa එකක් තමයි The Big Tree camping කියන්නේ බස් එකක් උනත් හෝටල් එක අැතුලටම එන්න පුළුවන් .
සුවපහසුව 15 දෙනෙකුට ඉන්න පුළුවන් තැනක් . ඔයාට අපේන් කැම ගන්න පුළුවන් නැත්නම් අපි ඔයා අවශ්‍ය දෙවල් අරන් එන්න අපි කැම හදලා දෙන්නම් .

23/01/2023

විශේෂ මිල අඩු කිරීමක්...

නිවාඩුව නිදහසේ විදින්න කැමති ඔයාල වෙනුවෙන්ම The Big Tree camping අපි අප්‍රේල් මාසය වෙනකම් සුවිශේෂී මිල අඩු කිරීමක් කරා...

උදේ කෑම + රෑ කෑම එක්කම එක්කෙනෙකුට රුපියල් 4800/= ක් විතරමයි....

BBQ , Bites අවශ්‍ය නම් order කරන්න පුලුවන්...

පොදු ප්‍රවහනේ එනවානම් අප ඔයා අරන් යන්න එන්න පුළුවන්

ඇත්තටම ඔයාලගේ නිවාඩුව නිදහසේ උපරිම විනෝදයෙන් ගතකරන්න අමුතුම අත්දැකිමක් ලබා ගන්න අදම කතා කරන්න..

0705 368362

The Big Tree camping වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු නවතම වෙනස් අත්දැකීමක් විදගන්න අද සිට ඔබට පුළුවන් එන්න බෙලිහුඔයට පුද්ගලික ...
22/01/2023

The Big Tree camping වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු නවතම වෙනස් අත්දැකීමක් විදගන්න අද සිට ඔබට පුළුවන් එන්න බෙලිහුඔයට පුද්ගලික විලා එකක අත්දැකීමක් විදගන්න .

Details about the villa

🔅Three comfortable rooms
🔅Two bathroom
🔅 Living room
🔅 Upstairs Dormitory.

☎️ 0705368362

The Big Tree camping වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු නවතම වෙනස් අත්දැකීමක් විදගන්න අද සිට ඔබට පුළුවන් එන්න බෙලිහුඔයට පුද්ගලික ...
21/01/2023

The Big Tree camping වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු නවතම වෙනස් අත්දැකීමක් විදගන්න අද සිට ඔබට පුළුවන් එන්න බෙලිහුඔයට පුද්ගලික විලා එකක අත්දැකීමක් විදගන්න .

Details about the villa

🔅Three comfortable rooms
🔅Two bathroom
🔅 Living room
🔅 Upstairs Dormitory.

☎️ 0705368362

රුපියල් තිස්දහසකට දොලොස් දෙනෙකුට බංගලෝ එකක් බෙලිහුල්ඔයේන් . 😍මේ Big tree camping family එකේ බංගලෝ එක .For more details -...
02/01/2023

රුපියල් තිස්දහසකට දොලොස් දෙනෙකුට බංගලෝ එකක් බෙලිහුල්ඔයේන් . 😍

මේ Big tree camping family එකේ බංගලෝ එක .

For more details -
☎ 0705368362

Photo credit goes to its owners ❤️

Enjoy.. 😉

11/09/2022
28/02/2018

සුන්දර බෙලිහුල්ඔය - Beauty of Belihuloya.

by Ceylon Drifter

Amazng Work ...Congratz bro!
30/01/2018

Amazng Work ...
Congratz bro!

The beauty of paradise island Sri Lanka Travel VBLOG Episode 1 - Belihuloya expedition. This episode contains footages of Pahanthudawa Falls, Hawagala, Wange...

Spring Cottage Belihuloya Double Room Cottage : LKR.5800/- Full Board for Two Persons, (Taxes Included)Package Include*A...
16/01/2018

Spring Cottage Belihuloya
Double Room Cottage : LKR.5800/-
Full Board for Two Persons, (Taxes Included)

Package Include
*Accommodation (2 Double Beds)
* 03 Meals (Sri Lankan Village Menus)
* Refreshments

Facilities
* Relaxing Area
* Natural Water Stream
* Separate Kitchen
* Parking
* BBQ Facility (Additional )

Activities & Attraction Areas
* Hawagala Hike
* Pahanthudawa Visit
* Belihul oya
* Nun - Perial State
* Hirikatu Oya
* Galagama Water Fall

Terms & conditions
✔ Call on 0715557252 | 0777269289 for inquiries & reservations
✔ 30% Non-Ref payment have to be made.
✔ Not combinable with any other offers
**conditions apply

✉ :[email protected]

16/01/2018

*Hawagala Hike

Photography by : Ishan Kalpage for Yaman Tour Management & Eco Guide

Special Thanks go to Mr:Danush



More info : ✆Kalpa - +94715557252 ✆Shani - +94719508969

16/01/2018
Special Offers !Spring Cottage Belihuloya Double Room Cottage : LKR.5800/- Full Board for Two Persons, (Taxes Included)P...
05/01/2018

Special Offers !

Spring Cottage Belihuloya
Double Room Cottage : LKR.5800/-
Full Board for Two Persons, (Taxes Included)

Package Include
*Accommodation (2 Double Beds)
* 03 Meals (Sri Lankan Village Menus)
* Refreshments

Facilities
* Relaxing Area
* Natural Water Stream
* Separate Kitchen
* Parking
* BBQ Facility (Additional )

Activities & Attraction Areas
* Hawagala Hike
* Pahanthudawa Visit
* Belihul oya
* Nun - Perial State
* Hirikatu Oya
* Galagama Water Fall

Terms & conditions
✔ Call on 0715557252 | 0777269289 for inquiries & reservations
✔ 30% Non-Ref payment have to be made.
✔ Not combinable with any other offers
**conditions apply

✉ :[email protected]

"Pahanthudawa Hike"Plan Your Unique Journey With UsMore Info:Dhanush - 0777269289Kalpa - 0715557252Pix by - Ishan Kalpag...
05/01/2018

"Pahanthudawa Hike"
Plan Your Unique Journey With Us

More Info:
Dhanush - 0777269289
Kalpa - 0715557252

Pix by - Ishan Kalpage

Spring Cottage - Belihul oya More Info : 0777269289
13/12/2017

Spring Cottage - Belihul oya
More Info : 0777269289

21/11/2017

07/11/2017

   # water # Sri Lanka  Mountain magazine
20/10/2017

# water # Sri Lanka Mountain magazine

Thankyou  for all the dunes that came to the spring cottage balihuloya after the busy weekend .
06/09/2017

Thankyou for all the dunes that came to the spring cottage balihuloya after the busy weekend .

Come and see  for yourself  a lot of famous cinema productions in sri lanka .love cottage love Spring cottage Balihuloya
31/08/2017

Come and see for yourself a lot of famous cinema productions in sri lanka .love cottage love Spring cottage Balihuloya

A  comfortable holiday in belihuloya for a reasonable price .
25/08/2017

A comfortable holiday in belihuloya for a reasonable price .

Address

14 Ihalagalagama Road Belihuloya
Belihul Oya
17140

Telephone

+94710368362

Website

Alerts

Be the first to know and let us send you an email when The Big Tree camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Big Tree camping:

Share

Category

Spring Cottage - Belihuloya

Enjoy Your #Belihuloya Journey with us !

Feel Your Unique Life as Reality .........

More Info :

Kalpa - +9471 555 7252


Other Belihul Oya travel agencies

Show All