Travel With Dumindu

Travel With Dumindu අමාරු දවස් වලත් මගේ පලමු ප්‍රේක්ෂකයා මමමයි 🖤❤️‍🩹

බිසෝදොල ඇල්ල | රොටුඹ, මාතර...☘️🍂🌻ගොඩක් අය නොදන්න තැනක් වන මෙය මාතර දිස්ත්‍රික්කයේ පිහාටා ඇති අතර, මාතර සිට 50 km පමණ දුර...
26/04/2024

බිසෝදොල ඇල්ල | රොටුඹ, මාතර...☘️🍂🌻

ගොඩක් අය නොදන්න තැනක් වන මෙය මාතර දිස්ත්‍රික්කයේ පිහාටා ඇති අතර, මාතර සිට 50 km පමණ දුරකින් පස්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. මෙයට බිසෝදොල ඇල්ල, බිසෝමල ඇල්ල හා බිසෝ ඇල්ල ලෙස ව්‍යවහාර කෙරේ.(නිශ්ෂංක මල්ල රපුගේ බිසෝවරුන් දිය ස්නානය කලේ මෙම ස්ථානයේ යැයි පැවසේ)
මෙහි උස මීටර් 15ක් පමණ වන අතර මෙය නැරැඹීම සදහා වෙනම නැරඹුම් මැදිරියක්ද ඉදි කර ඇත.
මෙම දිය ඇල්ලට පෝෂණය කරන ඔය නිල්වලා ගඟේ අතු ශාකාවක් වන අතර එය සියබලාගොඩ ප්‍රදේශයේ දී නිල්වලා ගඟට එකතු වේ.
Cradit 1st owner
📷 credit goes to original photographer

26/04/2024

Game එක තව දවස් දෙකක් දක්වා දිර්ඝ කරා ඉතිං අවස්ථාවෙන් ප්‍රයොජන ගන්න.. 😌👍 28 රැයින් game එක ඉවර කරනවා..

21/04/2024

ඔන්න අවුරුදු දවස් වල අපිත් පොඩි තරගයක් ගෙනාවා.. හැමොම කුමරා කුමරිය තොරනවා වගේ අපි හිතුවා ලංකාවේ ලස්සනම ⁣තැන් තුනක් තොරන්න. ඉතිං මේකට ඔයාට කරන්න තියෙන්නෙ මේ post එකට පහලින් ඔයා ගියපු ලස්සනම තැනක photo එකක් add කරලා වැඩියෙන්ම like comment ලබාගන්න එක..

*කොන්දෙසි..
01) like , comment කරන සැම අයෙකුම page එක follow කිරිම සහා like කිරිම අනිවාර්ය වේ.. නැතිනම් එම like සහා comment අපි ගණනය නොකරයි.

02) එක් තරග කරුවෙකුට අවස්ථා 02 ක් හිමි වේ.

03) තරගය 28 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

04) ජයග්‍රාහකයන්ට තය්‍යාග ලබා දෙනු ඇත.
Travel With Dumindu

25/03/2024

මේ හැමදෙම සරලයි අපි තමයි පටලගෙන තියෙන්නෙ... 🙇‍♂️
Travel With Dumindu

24/03/2024

01
credit by the first editor

Travel With Dumindu
24/03/2024

Travel With Dumindu

22/03/2024

ඔයා තාම girlfriend එක්ක Travel කරලා නැ....
How sad....Very very sad...
ට්‍රයි කරලා බලන්න .. ආස හිතෙයි.

🚨Sri Lanka Cricket නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස උපුල් තරංග පත් කරයි.
04/12/2023

🚨Sri Lanka Cricket නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස උපුල් තරංග පත් කරයි.

Mr Gihan
04/12/2023

Mr Gihan

❤️
03/12/2023

❤️

😗❤️
03/12/2023

😗❤️

😪
03/12/2023

😪

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703102321

Alerts

Be the first to know and let us send you an email when Travel With Dumindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Dumindu:

Videos

Share

Category