සුනමි අනුස්මරණ දුම්රිය දකුණු කලුතර දුම්රිය ස්තානයේන් පිටත් විම class m2 591 MANITOBA
බදුල්ල රාත්රි තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න හා හපුතලේ අතර
දුම්රිය එන්ජිම මැදිරි වලට සම්බන්ධ කරන ආකාරය 🚆
Headsets ගහගෙන අහන්න ❤️ Class m6 beat 😍 කොළඹ කොටුව බලා දවනය වන බදුල්ල රාත්රි තැපැල් දුම්රිය දියතලාව දුම්රිය ස්ථානයට ලගා විම
Tsunami Day Class M2 591 in Beliatta
නව Vande Bharat Express 2022 සැප්තැම්බර් 5 වන දින අත්හදා බැලීමේ ධාවන කාලයකදී පැයට කිලෝමීටර 180 කට වඩා වැඩි වේගයක් ලබා ගත්තේය. දක්ෂිණ දුම්රිය වියළි ධාවනයේ පළමු දර්ශනය බෙදා ගත් අතර, අධික වේගයෙන් දුම්රියේ ස්ථායිතාව අවධාරණය කළේය. දුම්රිය 18 ලෙසද හැඳින්වෙන, වන්දේ භාරත් යනු ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග දෙකකින් ක්රියාත්මක කිරීමට නියමිත නගරාන්තර අර්ධ අධිවේගී දුම්රියකි.
අරගලය බලා යන "අරගල දේවි"දුම්රිය 🖤
GO HOME
GOTA -RANIL
video > Thisara Gamage🖤
රැජින ආරම්භ කිරීමට බයිසිකලෙන් ආපු දුම්රිය නියාමක මහත්වරු...😊
HLS දවනාගාරයේ වැඩවර්ජනයක් හේතුවෙන් ගාලු /රුහුණ ඇතුළු s13 s11 මරදානේ නවතා අති අයුරු
පෙරේදා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් පුද්ගලයෙකු තුන්වන පන්තියේ වෙන් කළ මැදිරියෙ ජනේලයක එල්ලී ගමන් කරන ආකාරය