Camping Girl

Camping Girl පරිසරයට ආදරය කරන අය වෙනුවෙන්ම �
(1)

සිගිරිය දැන් රැටත් බලන්න යන්න පුලුවන් 😍Sigiriya, When the sun goes down! Now you can visit lions rock Sigiriya at night....
14/01/2025

සිගිරිය දැන් රැටත් බලන්න යන්න පුලුවන් 😍
Sigiriya, When the sun goes down!

Now you can visit lions rock Sigiriya at night.

Photo credits to the owner

Visit Sri Lanka

24/12/2024

Happy Christmas ❤️

පාරවල් කොච්චර පුරුදු උනත් තාමත් පාරවල් තියෙනවා කියලා හිතාගෙන කිසි වෙලාවක ගමන් කරන්න එපා 🙏🙏
12/12/2024

පාරවල් කොච්චර පුරුදු උනත් තාමත් පාරවල් තියෙනවා කියලා හිතාගෙන කිසි වෙලාවක ගමන් කරන්න එපා 🙏🙏

Good Morning ❤️
27/11/2024

Good Morning ❤️

😂
21/11/2024

😂

21/11/2024

කොයිවෙලෙත් AC මදි කිය කිය කෑගහන එස්කිමෝර් කෙනෙක් හැම ඔෆිස් එකකම ඉන්නවා 😂

01/06/2024
එංගලන්තේ ඉඳලා කොලඹට බස් සේවයක් තිබුන කියලා දැනන් හිටියද..? 😌👇👇'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව දින 42 ක් - කිලෝමීටර් ...
06/05/2024

එංගලන්තේ ඉඳලා කොලඹට බස් සේවයක් තිබුන කියලා දැනන් හිටියද..? 😌
👇👇
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව
දින 42 ක් - කිලෝමීටර් 20,000 ක් ........🌏🇱🇰🇬🇧
එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

'Dover - Colombo' intercity bus service, a 42-day, 20,000 km journey from England to Sri Lanka. This remarkable route, established in 1958, Sep, 17 by England's Penn Overland Tours, became the second longest bus route globally. Passengers paid £78 (£2300 today) for the journey.

කොණ්ඩෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයකින්ද ?😱මෙන්න තියනවා එකම විසදුමකොණ්ඩේ Herbal Hair Oil🖤 ෂයින් එකට🖤 තද පාටට🖤 හොඳ වොලියුම් ...
02/05/2024

කොණ්ඩෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයකින්ද ?😱
මෙන්න තියනවා එකම විසදුම
කොණ්ඩේ Herbal Hair Oil
🖤 ෂයින් එකට
🖤 තද පාටට
🖤 හොඳ වොලියුම් එකට
🖤 ආසා හිතෙන ලෙස
🖤 කොන්ඩේ වවාගන්න.
බලාපොරොත්තු සුන්වූ
විශ්වාසයන් බිඳ වැටුණු
කැඩුණු බිඳුණු පැසුණු ගිහිහුණ
හිසකේවලට - කොණ්ඩේ

For Orders : 0702268558

සියලු සුබ බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️😇😍   # #2024
14/04/2024

සියලු සුබ බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️😇😍
# #2024

beatus sinhala ac Prohibeo novus annus all ✌️
13/04/2024

beatus sinhala ac Prohibeo novus annus all ✌️

ලමාකාලෙ හොදටම වින්දෙ අසූ අනූ ගනන්වල සෙට් එක ❤️
11/04/2024

ලමාකාලෙ හොදටම වින්දෙ අසූ අනූ ගනන්වල සෙට් එක ❤️

10/04/2024

👇👎

මතකද ඒ කාලෙ ❤️
09/04/2024

මතකද ඒ කාලෙ ❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Camping Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

පේජ් එක ගැන කෙටියෙන්..

ඇත්තටම මට ඕන උනේ මං දැකපු ලස්සන පරිසරය හැමොටම පෙන්නන්න. සමාන්‍යයෙන් කොල්ලන්ට ට්‍රැවලින් සරල වුනාට කෙල්ලෙක්ට ට්‍රැවලින් කියන්නෙ ලොකු අවදානමක්.ගොඩක් අය ඉන්බොක්ස් ඇවිත් අහන්නෙ බයක් දැනෙන්නෙ නෑද කියලා ට්‍රැවලින් කරද්දි .කෙල්ලෙක් විදියට ට්‍රැවල් කරද්දි පොඩි බයක් තිබුනත් ආත්ම ශක්තිය හා විශ්වාස තියෙනවනම් කිසිම දෙයක් කරන්න අමාරු නැහැ. සමහර අය ගියපු තැන් වල නම් නොකිය ඉද්දි මං ඒ තැන් වල නම් එක්කම කිව්වෙ මං දන්නව මං වගේම අනිත් අයත් ඒ ලස්සන බලන්න ඔන කියලා . ට්‍රැවලින් කරන එක නෙවෙයි ඇත්තටම පරිසරේ ආරක්ෂා කරගන්න ඕන.මතු අනාගතය වෙනුවෙන් .

ඔබ පරිසරයට ආදරය නම් එකතු වෙන්න මාත් එක්ක, ඔගොල්ලන්ගේ ලස්සන ෆොටොස් තියනවන්ම් දැන්ම මට එවන්න .