Camping Girl

Camping Girl පරිසරයට ආදරය කරන අය වෙනුවෙන්ම �
(3)

23/01/2024
06/11/2023

ක්‍රිකට් වලින් නොව,
රටක් විදිහට අපි හැම අංශයකින්ම අනෙකුත් රටවලට වඩා බොහෝ පහල මට්ටම්වලය...
අවාසනාවට සජීවී විකාශය ක්‍රිකට් පමණි.

Good morning 😍
21/10/2023

Good morning 😍

මනුස්සකම තීන අහිංසක මිනිස්සුත් ඉන්නවා 🙏🐘❤අග්බෝට වී කුඹුරු යාය දෙකක්ම තෑගි🐘ගල්ගමුව මීගලෑව පදිංචි එස්.ජී. සුදර්ෂන හා ටී.එම...
22/08/2023

මනුස්සකම තීන අහිංසක මිනිස්සුත් ඉන්නවා 🙏🐘❤

අග්බෝට වී කුඹුරු යාය දෙකක්ම තෑගි🐘

ගල්ගමුව මීගලෑව පදිංචි එස්.ජී. සුදර්ෂන හා ටී.එම්. ගුනරත්න බන්ඩා යන කාරුණික ගොවි මහතුන් දෙදෙනා ඔවුන්ට අයත් අක්කරයක් පමණ වූ වී සහිත කුඹුරු යායන් අග්බෝට ආහාර පිණිස කපාගෙන යාමට පරිත්‍යාග කර ඇත. එය නිසැකවම අග්බෝට උසස් පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර වනු ඇත.
ඊට එහා ගිය වටිනාකමක් අප එම පරිත්‍යාගයෙහි දකිමු. එනම් අග්බෝ වෙඩි පහර කමින් අලි වෙඩි නොතකා නොයෙකුත් බාධක මැද හොරෙන් හෝ බලෙන් කුඹුරු වලට බැස වී වගාව කෑමට පුරුදුව සිටි නිසා, ගිලන් ව සිටින මේ වකවානුවේ එම කුඹුරු සොයා යාමට නොහැකිවීමෙන් පෙලෙන සාංකාව හෝ ආශාව මේ දානය හේතුවෙන් සංසිදෙනු ඇතැයිද අප විශ්වාස කරමු.
එකී උතුම් හදවත් ඇති ගොවි මහතුන් දෙපලගේ වගාවන් සරුසාර වී නිල්වන් ගොයමින් රන්වන් කරලින් පිරී ඉතිරේවායි අප ප්‍රාර්ථනා කරමු...
❤️🙏🙏🙏

📷 Trawal with dinuka photography

ලිපිය උපුටාගැනීම :- හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka පිටුවෙන්

මොරගහකන්ද ජලාශය හදද්දි යට උනු කබරව පාසල හා පන්සල දැඩි නියගය නිසා මතු වෙලා
22/08/2023

මොරගහකන්ද ජලාශය හදද්දි යට උනු කබරව පාසල හා පන්සල දැඩි නියගය නිසා මතු වෙලා

නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ මාස 7 පමණ වන අලි පැටවා...
19/08/2023

නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ මාස 7 පමණ වන අලි පැටවා අද උදෑසන මෙලොව හැරයයි.. 😔

මිනිසුනි හක්කපටස් තියන්න එපා මේ මේ අහිංසක සතුන්ට 😔🙏

කතරගම - සෙල්ලකතරගම ප්‍රදේශයේ සතුන් දිය බීමට පැමිණෙන ස්ථානවලට පිරිසක් විසින් වස දමා සතුන් දඩයම් කළ පුවතක් වාර්තා වේ.  ජලා...
17/08/2023

කතරගම - සෙල්ලකතරගම ප්‍රදේශයේ සතුන් දිය බීමට පැමිණෙන ස්ථානවලට පිරිසක් විසින් වස දමා සතුන් දඩයම් කළ පුවතක් වාර්තා වේ.

ජලාශ හා දිය කඩිති, වැව් මැද හෑරුණු වළවල්වලට වස මිශ්‍රකර එම ජලාය පානය කිරීමට සලස්වා සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට සහ විවිධ ප්‍රදේශවලට අලෙවි කර තිබෙනවා.

එම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම්ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ.
මෙම සතුන්ගේ මස් මිනිස් ජිවිතවලට අවදානමක් පවතින බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනු ලබයි.

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශ ද කතරගම ප්‍රදේශයේ අඩු වී තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ වතුර සොයා පැමිණෙන සතුන්ව පහසුවෙන් දඩයම් කරගෙන යාමට දඩයම්කරුවන්ට හැකි වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත

Good morning ❤️
16/08/2023

Good morning ❤️

"කොමාන්ඩෝ ගල්ටා"... රට වෙනුවෙන් කල මෙහෙවර 😓 ඒ ඇස් වල තියෙන්නෙම නිර්භීත කම ... තවත් වැඩ්ඩෙකුගේ නික්ම යාම මෙසේ සිදු වූ වගය...
15/08/2023

"කොමාන්ඩෝ ගල්ටා"...

රට වෙනුවෙන් කල මෙහෙවර 😓 ඒ ඇස් වල තියෙන්නෙම නිර්භීත කම ... තවත් වැඩ්ඩෙකුගේ නික්ම යාම මෙසේ සිදු වූ වගයි #නිවන්_සුව_ලැබේවා .රණවිරුවානනි 🙏🇱🇰

Good morning 😇🙏😍
13/08/2023

Good morning 😇🙏😍

08/08/2023

දැන් වත් තමන්ගේ ප්‍රදේශයේ ජලපෝෂක ටික රකින්න ගම්වාසීන්වත් එකතු වෙන්න

වසර විස්සකට පස්සෙ උඩවලව ජලාශය 🥲දේවෝ වස්සතු කාලේනසබ්බ සම්පත්ති හේතුචපීතො භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ 🙏             කලට ව...
08/08/2023

වසර විස්සකට පස්සෙ උඩවලව ජලාශය 🥲

දේවෝ වස්සතු කාලේන
සබ්බ සම්පත්ති හේතුච
පීතො භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ 🙏

කලට වැසි වසීවා
කෙත්වතු සාර වේවා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Camping Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

පේජ් එක ගැන කෙටියෙන්..

ඇත්තටම මට ඕන උනේ මං දැකපු ලස්සන පරිසරය හැමොටම පෙන්නන්න. සමාන්‍යයෙන් කොල්ලන්ට ට්‍රැවලින් සරල වුනාට කෙල්ලෙක්ට ට්‍රැවලින් කියන්නෙ ලොකු අවදානමක්.ගොඩක් අය ඉන්බොක්ස් ඇවිත් අහන්නෙ බයක් දැනෙන්නෙ නෑද කියලා ට්‍රැවලින් කරද්දි .කෙල්ලෙක් විදියට ට්‍රැවල් කරද්දි පොඩි බයක් තිබුනත් ආත්ම ශක්තිය හා විශ්වාස තියෙනවනම් කිසිම දෙයක් කරන්න අමාරු නැහැ. සමහර අය ගියපු තැන් වල නම් නොකිය ඉද්දි මං ඒ තැන් වල නම් එක්කම කිව්වෙ මං දන්නව මං වගේම අනිත් අයත් ඒ ලස්සන බලන්න ඔන කියලා . ට්‍රැවලින් කරන එක නෙවෙයි ඇත්තටම පරිසරේ ආරක්ෂා කරගන්න ඕන.මතු අනාගතය වෙනුවෙන් .

ඔබ පරිසරයට ආදරය නම් එකතු වෙන්න මාත් එක්ක, ඔගොල්ලන්ගේ ලස්සන ෆොටොස් තියනවන්ම් දැන්ම මට එවන්න .


Other Tourist Information Centers in Colombo

Show All