Travel Dates

Travel Dates Hi Friends,
Welcome to our page, here we will be sharing travel experience,

❤️
27/12/2024

❤️

https://youtu.be/yVjTSp6xauI?si=RqICsrSiMFIC6Ea2කොහොමද යාලුවනේ අද මම ගෙන video එක මගේ life එකේ තියෙන වටිනාම video එකක්. ...
27/12/2024

https://youtu.be/yVjTSp6xauI?si=RqICsrSiMFIC6Ea2

කොහොමද යාලුවනේ

අද මම ගෙන video එක මගේ life එකේ තියෙන වටිනාම video එකක්. මට හිතුන මේ වගේ වැදගත් අවස්ථාවක් ඔයාල එක්ක බෙදාගන්න ඕනේ කියල අනික කවද හරි මේ මොහොත මගේ ජිවිතේ වටිනම මෝහතක් නිසා මතකයන් විදිහට හැමදාම තියේවි.

අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම
Travel Dates ❤️

දුවෙක් ද පුතෙක් ද ? Simple Gender Reveal ❤️ | Gender Reveal Sri Lanka 🇱🇰කොහොමද යාලුවනේ අද මම ගෙන video එක මගේ life එකේ තියෙන වටිනාම video එකක්. මට හිතුන මේ...

26/12/2024

Visit Sri Lanka – a paradise filled with stunning beaches, rich culture, and breathtaking landscapes 🌴🌊✨
From lush hills to vibrant cities, there’s beauty around every corner!

📸 Image Credit goes to respective owner

❤️
26/12/2024

❤️

Visit Sri Lanka where every sunrise brings a new adventure
Explore golden beaches, misty mountains, and vibrant cultures in this island haven!

📸 Image Credit goes to respective owner

25/12/2024

Sri Lanka Hits 1.95 Million Tourist Arrivals in 2024

Sri Lanka welcomed over 1.95 million tourists in 2024, marking a record year for the island's tourism sector. Known for its stunning landscapes and vibrant culture, the country continues to attract travelers worldwide.

Nature ❤️
23/12/2024

Nature ❤️

Beautiful Sri Lanka 🇱🇰
23/12/2024

Beautiful Sri Lanka 🇱🇰

සුපිරි උදේ කෑමක් එක්ක budget හොටෙල් එකක් | Hotel Review Ella Sri Lanka | ඇල්ලේ අපේ නිවාඩුව ❤️Avenra Cottage, a property ...
21/12/2024

සුපිරි උදේ කෑමක් එක්ක budget හොටෙල් එකක් | Hotel Review Ella Sri Lanka | ඇල්ලේ අපේ නිවාඩුව ❤️

Avenra Cottage, a property with a garden and a terrace, is set in Ella, 1.5 km from Demodara Nine Arch Bridge, 49 km from Hakgala Botanical Garden, as well as 1.5 km from Little Adam's Peak. This guest house offers free private parking, room service and free WiFi. The accommodation features airport transfers, while a bicycle rental service is also available.

At the guest house, every unit is fitted with a desk and a flat-screen TV. All units feature private entrance. At the guest house, units are equipped with bed linen and towels.

Please contact for more infor ☎️
Avenra Cottage - 077 - 7373532
or you can book through www.booking.com

Ella hotel review, hotel review Ella Sri Lanka, Budget hotel in Ella Sri Lanka, Best Budget hotel in Ella Sri Lanka,

Stay tuned with us..........

https://youtu.be/dQ-6U-BSxug

https://youtu.be/K5MtaPTwv4I?si=UyIZ1cy7D4DgMW_Tකොහොමද යාලුවනේ,ඉතින් ඔන්න අපි ඔයාලට තවත් shein unboxing video එකක් ගේනවා...
20/12/2024

https://youtu.be/K5MtaPTwv4I?si=UyIZ1cy7D4DgMW_T

කොහොමද යාලුවනේ,

ඉතින් ඔන්න අපි ඔයාලට තවත් shein unboxing video එකක් ගේනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මම මගේ pregnancy period එකට අවශ්‍ය වන dress තමියි තෝරාගත්තේ review කරන්න. ඔයාලත් මේක බලල දැනගන්න මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.

Stay tuned
Travel Dates❤️

SHEIN Shopping Haul Sinhala | Shein එකේ බඩු quality ද ?🤔 කියක් උනාද | SHEIN Order Unboxing Sri Lanka කොහොමද යාලුවනේ,ඉතින්...

Hi Friends,අපේ Bali 🇮🇩 සංචරෙයේ පලවෙනි video වගේම අපිට ලැබුණු පලවෙනි experience එකත් එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ ...
11/12/2024

Hi Friends,
අපේ Bali 🇮🇩 සංචරෙයේ පලවෙනි video වගේම අපිට ලැබුණු පලවෙනි experience එකත් එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ experience එක මගේ life එකේ මට ලැබුණු හොදම experience එක කිව්වොත් හරි, මොකද දන්නවාද යාලුවනේ මේක මාරම මාර place එකක්.

ගොඩක් Bali tour package වල මේ බාලි waterbom event එක ඇතුලත් වෙන්නේ නැහැ. but ඔයාලා යනවා නම් මේ place එක අනිවාර්යෙන්ම ඇතුලත් කරලා දවසක්ම වෙන්කර කර ගන්න. මේ place එකේ water event 25 වගේ තියෙනවා. ඉතින් මේ හැම event එකක්ම එකකට එකක් වෙනස්, ඔයාලට ගොඩක් විස්තර පහල තියෙන waterbom link ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්.

👉https://www.waterbom-bali.com/about-us

https://youtu.be/2r1DP8gpZW4?si=OwW3wtz_YaabollD

Water boom Bali | මගේ life එකේ water activities කරන්න ගිහින් මට ලැබුණු බය 😟 හිතුනම experience එකHi යාලුවනේ,අපේ Bali 🇮🇩 සංචරෙයේ පලවෙනි video වගේම අපිට ලැබ...

🙌
10/12/2024

🙌

Tanah Lot is one of the most visited places in Indonesia, averaging 500,000 visitors each year.In 2024, entrance tickets...
08/12/2024

Tanah Lot is one of the most visited places in Indonesia, averaging 500,000 visitors each year.

In 2024, entrance tickets cost Rp 30,000 for Indonesian nationals (Rp 20,000 for children 5-10 y.o.) and Rp 75,000 for foreigners (Rp 40,000 for children 5-10. Nowadays only Balinese Hindu visitors can climb the stairway to the temple.

To reach the temple, visitors must walk through a set of Balinese market-format souvenir shops which cover each side of the path down to the sea. On the mainland clifftops, restaurants have also been provided for tourists.

The smaller Pura Mas S**a, at the southernmost tip of Bukit peninsula and of Bali, presents the same stunning setting on an off-shore cliff.

Travel Dates ❤️

Tanhalot Bali 🇮🇩 | බාලි වල තියෙන ලස්සනම place එකක් බලන්න ගිය ගමන ❤️ | Bali Tour Sinhala Vlog 🇱🇰 Tanah Lot is one ...

21/08/2024

Maldive experience - Coming soon ❤️

Pattipola railway station is the 66th station on the Main Line, and is 226.8 km away from Colombo. It is the highest rai...
14/07/2023

Pattipola railway station is the 66th station on the Main Line, and is 226.8 km away from Colombo. It is the highest railway station in Sri Lanka with an elevation of 1,897.5 m high above mean sea level.
🙂 , ,

Address

Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Travel Dates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Dates:

Videos

Share