Green Knights

Green Knights Green Knights is a Sri Lanka based initiative to create awareness on the importance of taking local & global actions to preserve the Environment
(1)

Inspired by the National Climate Change Adaptation Strategy ,key findings of sector-based analysis were synthesized into an integrated framework, and structured into the following 5 Strategic Thrusts.

1. Mainstream Climate Change Adaptation into National Planning and development
Includes cross cutting policy measures,capacity building,safeguards,monitoring
programs, coordination mecha

nisms, etc

2.Enable Climate Resilient and Healthy Human Settlements
Includes housing, urban development and planning, public health, drainage, drinking
water, urban wetlands, waste management, pollution control, etc

3.Minimize Climate Change Impacts on Food Security
Includes agriculture,fisheries,irrigation,nutrition,etc

4.Improve Climate Resilience of key Economic Drivers
Includes tourism,transport,power,commercial agriculture,etc

5.Safeguard Natural Resources and Bio-diversity from Climate Change Impact
Includes water resources management, biodiversity conservation,etc

28/05/2021
25/04/2021
15/04/2021
26/02/2021
Post credits : We Don't Deserve This Planet
27/10/2020

Post credits : We Don't Deserve This Planet

22/10/2020
Photo cedits : Malinda RM
18/09/2020

Photo cedits : Malinda RM

09/09/2020
24/08/2020

A gentle reminder...♻️🙏

Image credits : We Don't Deserve This Planet
13/08/2020

Image credits : We Don't Deserve This Planet

Link(Google Form) : https://forms.gle/5d7oh1UPWkYxDYG29ශ්‍රී ලාංකිකයන් විසින් නිපදවනු ලබන සියලුම පරිසර හිතකාමී නිෂ්පාදන ...
08/07/2020

Link(Google Form) : https://forms.gle/5d7oh1UPWkYxDYG29

ශ්‍රී ලාංකිකයන් විසින් නිපදවනු ලබන සියලුම පරිසර හිතකාමී නිෂ්පාදන සහ සේවාවන් එක් වෙබ් අඩවියක් තුලින් පාරිභෝගිකයින් වෙත මිලදී ගැනීමේ ඉඩ පහසුව ලබාදීමට මෙම දත්තයන් එකතු කරනු ලැබේ. සියලු නිෂ්පාදන සහ සේවාවන් සඳහා වෙළඳපොළක් ඉදිරියේදී යම් ක්‍රමවේදයක් සහිතව එම වෙබ් අඩවිය තුලින්
ලබාදෙනු ඇත. ඔබගේ හෝ ඔබ හිතවත් ඕනෑම නිෂ්පාදකයෙකුගේ විස්තර/සේවාවන් මෙහි ඇතුලත් කරන්න. වැඩිදුර තොරතුරු +9471 6236 981 අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

These data are collected to enable consumers to purchase all Eco-friendly products and services produced by Sri Lankans through one website. This website will make room for promotion of all products and services in the future. You may get more info at +94 71 6236 981

👌❤️
22/06/2020

👌❤️

😥 who is to blame?Who will be held accountable?Image and post by Dileepa Jayawardena
29/05/2020

😥 who is to blame?
Who will be held accountable?
Image and post by Dileepa Jayawardena

Thank you JAYASRI for this masterpiece 🥰🇱🇰මම මන්කී හනුමන්තාවඳුරන්ගේ මහදැන මුත්තාදඬු මොණරේ නැගලාඅහසින් යන්නාහොයියා හොයියා...
06/05/2020

Thank you JAYASRI for this masterpiece 🥰🇱🇰

මම මන්කී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මන්කී හනුමන්තා
නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා
දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්
විසකුරු ගිණි අවි බෝම්බයෙන්
විනාස කරනවා අවියෙ බලෙන්

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඉක්මන් ගමනට‍ හැදුවා ඔහෙලා
‍වාහන කියලා තෙල් දා දුවනා
පුච්චා අරිනා දුම් පිට කරනා
සී ඕ ටූ මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ‍ලී බඩු
කපනවා වටිනා කැළෑ ලෝ වටේ
නැතිකරමින් අපේ ජීවන ‍ප්‍රදේස
ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ

මෙහෙම ගියොත් අපි කාට කාට
ඕසෝන් හිලෙන් එන පාට පාට
රැස්වලින් පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළ‍ඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

Hanumantha -JAYASRI Directed by Franz Aigner. Words: Rohitha J. Music: Jayasri The video and text says the Danger of Nature pollution, harm we do to animals ...

Thank you Bathiya and Santhush (BNS) Bathiya Jayakody for this. Never gets old 🇱🇰🥰 සුළගක් හමා යයි දසතේගෙන එයි සොබාදම් අර...
06/05/2020

Thank you Bathiya and Santhush (BNS) Bathiya Jayakody for this. Never gets old 🇱🇰🥰

සුළගක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
සුවයමයි ලෝ තලේ...
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් හෙලු සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා...
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි... මේ
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි... මේ
අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
සොබාදමයි... මේ
විහගුන් ගී හඩින් ඇරබෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
මිණි බිදුවයි හිරු කිරණින් දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ…

Young Zoologists' Association of Sri Lanka Education & Public Relation day Start song Thank you BnS

18/04/2020

Did not post this because I believe people should be quarantined for a month to save the environment. However, I feel the broader point is very valid. It's wild seeing the environment starting to recover in such a short period of time. I once read how the most abundant ocean in the world is off the cost of Somalia. Commercial fisheries stopped fishing those waters due to the threat of pirates. So, those waters have recovered in a lot of ways. It's sad that it has to take something so drastic for the environment to even have a chance in a lot of cases. We all need to do better... starting with myself- Aaron Jackson

The coronavirus crisis is leading to lower emissions across Europe and around the world. But these reductions are tempor...
02/04/2020

The coronavirus crisis is leading to lower emissions across Europe and around the world. But these reductions are temporary and now is not the time to put green energy research and climate policy on lockdown

The worry is that although reduced air pollution may bring health gains in the short term, emissions will rise when the crisis ends, and in the meantime climate policy will be sidelined as governments focus first on slowing the spread of the virus, and then on jump-starting stalled economies.

Therefore, climate action should be central to our response to the COVID-19 pandemic.

Source : Science Business

21/10/2019
“රටටම බත් දෙන්න මම සූදානම්..මාස හතර හමාරකින් අවුරුදු 100 ක් කන්න, කෑම ගබඩා කරන්න පුළුවන්” – පුරන්

උපන් බිමට ණය නැති මිනිස්සු!

Gossip “රටටම බත් දෙන්න මම සූදානම්..මාස හතර හමාරකින් අවුරුදු 100 ක් කන්න, කෑම ගබඩා කරන්න පුළුවන්” – පුරන් වුණු කුඹුරු අස්ව....

17/10/2019
Sri Puvath

දෙමව්පියන්ගේ කාර්‍යබහුලත්වය මත වහකන ළමා පරපුර!

අපි කන්නේ මොනවාද?
YouTube Link: https://youtu.be/kAB9eb9SXBY

06/09/2019
විෂ සහිත විසිතුරු පත්‍ර දරන ශාක වර්ග ගෙවත්තට සුදුසුද?

"මනි ප්ලාන්ට්" , "වාසනා පැල" වත්තේ වවන්නේ වකුගඩු රෝග සහ ස්වරාලය ආශ්‍රිත රෝග හදාගන්නද? ඔබේ කුඩා දරුවා නිතර රෝගී වෙනවනම් එය මෙම ශාකයක කොටසක් ශරීර ගත වීමෙන් විය හැකිය. හැකි ඉක්මණින් මෙම ශාකයන් ඔබගේ පරිසරයෙන් ඉවත් කරගන්න. දැනට මෙවැනි ආකාරයේ පැළ 15ක් පමණ ශ්‍රී ලාංකිකයන් විසින් ගෙවතුවල වගා කරති.

වැඩි විස්තර එදිරිසිංහ මහතාගේ "ශාක ත්‍රස්තවාදය" කෘතියෙන් සහ "poison garden' ලෙසින් ගූගල්කිරීමෙන්ද ලබාගත හැක.

05/09/2019
Brut nature

😱

It's everywhere, even in the ocean's deepest depths... 😕

Here are 4 surprising places where plastic is found.

24/08/2019

අපේ ලංකා ඉතිහාසය කාපු උන්

ඇමේසන් , ඇල්ල ගැන ගොඩක් අය කතා කරන්නේ ඒවායේ වටිනාකමටත් වැඩිය ඒවා ප්‍රසිද්ද නිසා. ජෛව විවිධත්වය සහ සංචාරක ආකර්ෂණ වීම ප්‍රධාන හේතු . ඒත් අපි වැඩිය හිතන්නේ නැති උනාට මේවගේ කොච්චරක් දේවල් හිමින් සීරුවේ ලාභය තකා සිදුවෙනවද? නැතිවෙන්නේ කඳු විතරක් නෙමේ. පුරාවිදු සාධක, ඉපැරණි සහ දුර්ලභ ශාක, විවිධාකාර සත්ව විශේෂ. අන්තිමට ජල සම්පත.

වැඩි විස්තර : https://www.bbc.com/sinhala/sri-lanka-39015370

http://www.dinamina.lk/2017/06/02/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/35047

13/08/2019

තුරු මිතුරු

08/08/2019

"කොතරම් දුරට මේවා ප්‍රචලිත කලහැකිවේදයි නොදනිමි. වරක් වස්ගමු සංචාරයකදී අපි සමග ගිය වනජීවේ මහතෙකු මේ අලි ගම් වැදීමට කල හැකි සරල වියදම් රහිත දේවල් කිහිපයක් කිව්ව. ඒත් පස්සෙ කියනව " මේ කරන්ට් වැට හැමදාම කොහෙන් හරි කඩනව. එතකොට හැමදාම මේක කරන කොම්පැනියට වැඩ. එහෙම උනාම හැමදාම ඒවාට අදාල වගකිවයුතු වනජීවෙ ලොකුතැන්වලට සන්තෝසම්"....."
- Suranga Amarawansha

අලි මිනිස් ගැටුම බේරන්න මීමැස්සෝ මැදිහත් වෙයි.
👇👇👇
තඩි අලියා චූටි මීමැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල දුවනව. අලින්ට දේවල් හොඳට මතක තියෙන හන්ද ආයෙ මේ පැත්තට එන්නෙත් නෑලු. අක්කර දෙකක් වටකරන්න ජනපද 15යි ඕනෙ.
මේ මී මැස්සො හින්ද පරාගණේ වැඩිවෙලා වගා 30%කින් විතර වැඩි වෙනව. ඒ මදිවට අමතර ආදායමක් විදියට මීපැණිත් ලැබෙනව.

මේ වැඩේ සාර්ථකත්වෙ බලන්න කරපු වස්ගමුව, වෙහෙරගල elephants and bees ව්‍යාපෘතියෙ research assistant තමයි මේ සුපුන් හේරත්.

කන්න නැතුව ගම් වදින අලින්ට මිනිස්සු වෙඩි තියනව. ගින්දර බෝම්බ,හක්ක පටස්, වස තියනවා. අලි හින්ද මිනිස්සුන්ගෙ වගා, ගෙවල්, ජීවිත හානි වෙනව. අලි මිනිස්සුත් දෙගොල්ලම බේරගන්න අප්‍රිකාවෙ සාර්ථක වෙච්චි මේ වැඩේ ලංකාවෙත් සාර්ථක වෙලා ප්‍රචලිත වුනොත් නියමයි නේද?

මේකට සම්බන්ධ වුනු Dr lucy king, Kylie Butler, Chandima Fernando, Ravi Corea, Chinthaka Weerasinghe, Zaineb Akbarally, Jessica Van Fleteren, Rebecca Sargent, Robin Cook, as well as to everyone from SLWCS, Sarath Kumara, Dananja Kumara, Indika Sampath ට ස්තූතිය හිමිවෙනව.





29/07/2019

"මංසන්දියේ පිංතාලිය වියලිලා
පිල්ටරේ ලග අපි හැමෝම නැවතිලා
අපිට තිබහයි! "

පලවෙනි පාර මේක බලද්දී පපුවට පිහි තුඩකින් ඇන්න වගේ මහ කම්පනයක් දැනුනා. කොහොමහරි ආයිත් හොයාගත්තා. රසායනික පොහොර භාවිතයෙන් රජරටට අත්වි ඇති තත්වයේ එක් පැතිකඩක්. ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation ආයතනයට සහ මෙම නිර්මාණයට දායක වූ සියල්ලන්ටම ස්තුතියි!

21.56 - "ඔය පතහ විතරයි දැනට ඉතුරුවෙලා තියෙන්නේ. ඒත් වටේ හේන් කුඹුරු නැති නිසා"

26/07/2019

Great stuff!

We recommend Keells supermarkets for all your groceries etc since they have officially launched the 'Together We Can' plastic reduction program at all their 98 supermarket outlets..
🛒

Initiative highlights:
> Reducing plastic bags by introducing alternatives and promoting reusable bags

> Incentives by reducing cost if reusable bags are used

> Use of containers and compostable bags for the meat section

> Introducing paper straws at the juice bar

> Bulk selling of groceries rather than individual plastic packaged

This initiative is highly commendable while we hope Keells will strive to introduce more sustainable solutions.
🦈🌊🐟🐬

18/07/2019

ලංකා සංචාරකයා - Ceylon Traveller

18/07/2019

පවතින දැඩි සුළං සහිත වැසි තත්වයේදී ඇතිවිය හැකි අනතුරු වලින් වැළකීමේ උපදෙස් කිහිපයක්!

අධික වර්ෂා සහ සුළං සහිත කාලගුණික තත්වයකදී , ඊට පෙර හා ඊට පසු ඔබ විසින් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග කිහිපයක්

Address

708/D, Mahakumburawaththa , Heiyanthuduwa
Colombo
11618

Alerts

Be the first to know and let us send you an email when Green Knights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Knights:

Share

Nearby travel agencies


Other Colombo travel agencies

Show All