Travel with Chamoda

Travel with Chamoda Anyone planining hiking ,camping ,rafting contact us
(5)

Kami Rita Sherpa 🧡🧡🧡
18/04/2024

Kami Rita Sherpa 🧡🧡🧡

20/03/2024
20/03/2024
 #පේරාදෙණියේ_කැම්පස්_අවහන්හල 🧡💛රටේ ඕනම විශ්ව විද්‍යාලයක සිසුන් හොද වැඩක් කරනවානම් ඒක ඒක හදවතින්ම අගය කරන්න ඕන.. මේකත් ඒ ...
07/02/2024

#පේරාදෙණියේ_කැම්පස්_අවහන්හල 🧡💛

රටේ ඕනම විශ්ව විද්‍යාලයක සිසුන් හොද වැඩක් කරනවානම් ඒක ඒක හදවතින්ම අගය කරන්න ඕන.. මේකත් ඒ වගේ පේරාදෙණිය සරසවි සිසුන්ගේ වැඩක්.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන්ම විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන අවන්හල... 👉The The Kiosk 🤩🍃🍽️

Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්..👩‍🍳🍄(කැන්ටිමක් නෙමේ)

වැදගත්කම තමා මේ කැෆේ එක මැනේජ් කරන්නෙ ඇග්‍රි ෆැකල්ටි එකෙම සිසුන්.. එයාලට ෆ්‍රී වෙලාවල් වල part time shifts වලට වැඩ කරන්න පුළුවන්.(පිටරටත් මේ සංකල්පය ගොඩක් ජනප්‍රිය යි)

බොහොම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙන
ඕනෙම කෙනෙක් ට විවෘත කැෆේ එකක්..

සාධාරණ මිල ගනන් යටතේ පිරිසිදු ආහාර ,බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,Mojito, ඩෝනට්ස්,Soup ජාති, ක්‍රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා .☕🍰🍩🍝️🍗🥪

අමතක උනා නේ..Vet faculty farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milk වලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා ..ඒකනම් මාරම රසයි..😋

විශේෂත්වය තමයි වෙන තැන් වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘතිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ..ස්වාභාවික රසකාරක වලින් තමා කෑමට රස එකතු කරන්නෙ....😇

එදිනෙදා අවශ්‍ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා..කල් යව යව ෆ්‍රිජ් වල දාන පරන වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ..ඒ නිසාමා කෑම ජාති ගොඩක් ෆ්‍රෙශ්..🥕🥦🌶️🍄

Open kitchen එකක් තියන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන් ..(Chef Uncle හරිම කඩිසරයි)

යාලුවො එක්ක, දෙමව්පියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේම යාලුවොන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාව වලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන් 🎂🍹

මනස ටිකක් රිලැක්ස් කරගන්න , පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුනොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා ..👩‍💻🙇

හැම සිකුරාදාම් හවසට කැම්පස් එකේම ලමයින්ගෙ ලස්සන entertainment event එකක් කරනවා..මනස සන්සුන් කරන ලස්සන සිංදු ටිකක් අනිවාර්යයෙන් ම අහන්න පුළුවන් එදාට ආවොත් ..💆🏻‍♀ 🎶

මේක ඉතින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම හොද ආදර්ශයක්💜️

ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා..😁♥️

සතියෙ දවස් පහම වගේම සෙනසුරාදා ඉරිදා ත් 9am - 8 pm විවෘත යි..

thekiosk
Amani Senevirathna

Happy birthday akki...
15/01/2024

Happy birthday akki...

31/12/2023
28/12/2023
26/12/2023

My mother land!! 🇱🇰 🇱🇰

26/12/2023

පොඩි ඉල්ලීමක්,
පුළුවන් නම් #141*6*4 # ඩයල් කරල Star Points ටික Little Hearts එකට දෙන්න මේ මාසේ 31න්
ඒක Expire වෙනවා...❤🌼🙏

Merry X'MAS guys ..
24/12/2023

Merry X'MAS guys ..

❄ ❄⛄⛄ Snow ⛄⛄❄❄
22/12/2023

❄ ❄⛄⛄ Snow ⛄⛄❄❄

United kindom ...
07/12/2023

United kindom ...

20/10/2023

ලංකාවේ අපිට Adventure Competition එකක්, හැබැයි Adventure විතරක්ම නෙමෙයි.

මේක සංවිධානය කරන්නේ "වරෙන් යන්න අපිත් එක්ක" Team එක.

කවුද මේ "වරෙන් යන්න අපිත් එක්ක" කියන්නේ?
ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඇතුලේ ලමයින්ට තියෙන්නේ ඒකාකාරි අධ්‍යාපන ක්‍රමයක්. නගරේ ගමේ ඉස්කෝලේ ළමයින් බහුතරයකට තියෙන්නේ පොතේ දැනුම විතරයි. ඉතින් කැම්පස් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් පටන් ගන්නවා පොඩි Program එකක් "වරෙන් යන්න අපිත් එක්ක" කියලා.

මුන් ටික ලංකාවේ වටේ ඉස්කෝල වලට ගිහිල්ලා,
ගමේ නගරේ ඉන්න ලමයින්ගේ සාමාන්‍ය දැනීම, Positive Thinking, ඉගෙන ගත්තම මොනවද කරන්න පුලුවන් කියලා ගමේ නගරේ පොඩි වුන්ට පෙන්නුවා.
වුන්ගේ ප්‍රශ්න මොනවද කියලා බලලා ඒවට පුලුවන් විදියට උදව් කරා.

මං කැමතිම දේ තමයි මුන් ටික ඒත සෑහෙන්න කාලයක් තිස්සේ කරගෙන ආවා. ඒ කියන්නේ දවස් දෙක් තුනේ වැඩසටහන් 99ක් මුන් ටික එක දිගට කරගෙන ආවා.
ඒකේ 100 වෙනි වැඩසටහනට ලංකාවේ ඉන්න කොල්ලෝ කොල්ලන්ට දවස් දෙකක Program එකක් Organize කරලා තියනවා.
සරලවම කිව්වොත් මේක Adventure Competition එකක්. හැබැයි Adventure විතරක්ම නෙමෙයි තියෙන්නේ.

මේකට කැමති අයට පුලුවන් ඉක්මනින් Register වෙන්න පුලුවන්. Campus වල අයට, Club වලට, පෞද්ගලික ආයතන වල අයට, පාසල් වල අයට,
යෞවන සාමාජ වල අයට සම්බන්ධ වෙන්න පුලුවන්.

කණ්ඩායමේ සම්පූර්ණ සාමාජිකයින් ගණන: 5
සංයුතිය: කෙල්ලෝ 2යි කොල්ලෝ 3යි, නැත්නම් කොල්ලෝ 2යි කෙල්ලෝ 3යි.
වැඩිදුර විස්තර වලට 👇
+9471 210 2609 (තනුජ)
+9471 195 8382 (හර්ෂි)

Happy birthday Thilomini akki
24/06/2023

Happy birthday Thilomini akki

Happy birthday brother mr
21/06/2023

Happy birthday brother mr

Tanx   highly recomonded for camping equipment .... New 60l bag 2l bladder and bag Black ❤️❤️
09/06/2023

Tanx highly recomonded for camping equipment ....
New 60l bag
2l bladder and bag
Black ❤️❤️

70 වන Everest දිනය1953 අද වගේ දවසක. ඒ කියන්නේ මැයි 29 උදේ 11.40 ට Sir Edmund Hillary සහ Sherpa Tenzing ප්‍රථම වරට Everes...
29/05/2023

70 වන Everest දිනය
1953 අද වගේ දවසක. ඒ කියන්නේ මැයි 29 උදේ 11.40 ට Sir Edmund Hillary සහ Sherpa Tenzing ප්‍රථම වරට Everest තරණය කරන ලදි. අද එහි 70 වන සංවත්සරයයි.

Source

Address

128/28 Vauxhall Street Colombo 02
Colombo
00200

Telephone

+94759349441

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Chamoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Chamoda:

Videos

Share

Category

Nearby travel agencies