J o u r n e y Sri Lanka

J o u r n e y  Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J o u r n e y Sri Lanka, Travel Agency, Colombo.

නා ර ං ග ල  💚💙Badulla,Sri Lanka 🇱🇰 Travel | Life | Enjoy
30/04/2020

නා ර ං ග ල 💚💙
Badulla,Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

G o o d  M o r n i n g  w o r l d 🌸🌾Travel | Life | Enjoy
30/04/2020

G o o d M o r n i n g w o r l d 🌸🌾
Travel | Life | Enjoy

බසවක්කුලම වැව අසබඩ සිට රුවන්වැලි සෑ රදුන්🙏❤️Click - Harsha PereraTravel | Life | Enjoy
29/04/2020

බසවක්කුලම වැව අසබඩ සිට රුවන්වැලි සෑ රදුන්🙏❤️

Click - Harsha Perera
Travel | Life | Enjoy

G o o d  M o r n i n g  w o r l d 🌹🌾Travel | Life | Enjoy
29/04/2020

G o o d M o r n i n g w o r l d 🌹🌾
Travel | Life | Enjoy

28/04/2020
යට යන මතු වන ඉතිහාසය🏵️ක ඩ දො ර   වි හා ර ය 🏵️Sri Lanka 🇱🇰 Travel | Life | Enjoy
28/04/2020

යට යන මතු වන ඉතිහාසය
🏵️ක ඩ දො ර වි හා ර ය 🏵️
Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

G o o d  M o r n i n g  w o r l d 🌺🌾Travel | Life | Enjoy
27/04/2020

G o o d M o r n i n g w o r l d 🌺🌾
Travel | Life | Enjoy

මස්කෙළිය නගරයේ සිට ශ්‍රීපාදස්ථානය 🙏❤️Click - Harsha PereraTravel | Life | Enjoy
26/04/2020

මස්කෙළිය නගරයේ සිට ශ්‍රීපාදස්ථානය 🙏❤️

Click - Harsha Perera
Travel | Life | Enjoy

Lauterbrunnen, Switzerland😍Travel | Life | Enjoy
26/04/2020

Lauterbrunnen, Switzerland😍
Travel | Life | Enjoy

Travel | Life | Enjoy 🍂
26/04/2020

Travel | Life | Enjoy 🍂

ඇ ව රි ය වි ල _ අ ම් බ ල මMattagoda ,Sri Lanka 🇱🇰 Travel | Life | EnjoyClick - Prabash cooray
26/04/2020

ඇ ව රි ය වි ල _ අ ම් බ ල ම
Mattagoda ,Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

Click - Prabash cooray

R e d  M o s q ePettah ,Sri Lanka 🇱🇰 Travel | Life | Enjoy
26/04/2020

R e d M o s q e
Pettah ,Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

Sandagalathennaස ද ග ල තැ න් නNuwaraEliya,Sri Lanka 🇱🇰 Travel | Life | Enjoy
25/04/2020

Sandagalathenna
ස ද ග ල තැ න් න
NuwaraEliya,Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

B i b u l a  n a t u r e  p o o l🍃🍂Mathara,Sri Lanka 🇱🇰 Travel | Life | Enjoy
25/04/2020

B i b u l a n a t u r e p o o l🍃🍂
Mathara,Sri Lanka 🇱🇰
Travel | Life | Enjoy

N a r a n g a l a -  නා ර ං  ග ලBadulla , Sri Lanka🇱🇰 Travel | Life | Enjoy
25/04/2020

N a r a n g a l a - නා ර ං ග ල
Badulla , Sri Lanka🇱🇰
Travel | Life | Enjoy

Mr.Geoffrey Bawa's house & garden ජෙෆ්රි බාවා මහතාගේ නිවස සහ උද්‍යානය Benthota - Sri Lanka🇱🇰 ‍ජෙෆ්රි බාවා (Geoffrey Bawa...
24/04/2020

Mr.Geoffrey Bawa's house & garden
ජෙෆ්රි බාවා මහතාගේ නිවස සහ උද්‍යානය
Benthota - Sri Lanka🇱🇰

‍ජෙෆ්රි බාවා (Geoffrey Bawa) කියන නම අපේ රටේ ගෘහනිර්මාණ ශිල්පය හදාරණ අයට නම් සුපුරුදු නමක්. අපේ රටේ සුප්‍රසිද්ධ ඉදිකිරීම් රාශියකම නිර්මාණ ශිල්පියා වන මේ මහතා ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක්!

මම ගියේ මේ Geoffrey Bawa House එහෙමත් නැත්නම් ලුණුගඟ බලන්න. සුන්දර පරිසරයක්, ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම රාශියක් වගේම අධ්‍යාපනික කරුණුත් ගොඩක් අරගන්න පුළුවන් වුණ සුන්දර ගමනක්........
‍මේ ස්ථානය තියෙන්නේ බෙන්තොට. මැප් එකේ පෙන්වන ස්ථානය නිවැරදියි. දෙද්දුව වැවෙන් වටවුණු උස්ව පිහිටි සුන්දර ස්ථානයක් වෙන මේ ලුණුගඟ සියලුම කුඩා දූපත් ද ඇතුළුව ගත්තම අක්කර 30ක පමණ භූමි කොටසක්! බාවා මහතාගේ නිවහනට අයත් පුද්ගලික දූපත් කිහිපයක් ද මෙහි තියෙනවා...

‍ජෙෆ්රි බාවා මහතා උපන්නේ 1919 ජූලි 23 වන දින කොළඹ දී. එතුමාගේ පියාණන් වෙන්නේ යටත් විජිත සමයේ හිටපු සොලිසිටර් ජෙනරාල්වරයෙක් වූ බෙන්ජමින් විලියම් බාවා මහතායි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හදාරා කේම්බ්‍රිජ් හි ශාන්ත කැතරින් විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ජෙෆ්රි බාවා මහතා දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන්නේ නීතීඥයෙකු හැටියට. නමුත් මවගේ අභාවයෙන් පස්සේ නීති ක්ෂේත්‍රෙයන් සමුගන්නා මෙතුමා ඊලඟට යොමු වෙන්නේ වාස්තු විද්‍යාවට. ඒ අංශයෙන් හසල දැනුමක් ලබාගන්නා මේ මහතා ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් මෙන්ම සුප්‍රසිද්ධ ඉදිකිරීම් කිහිපයක්ම තම දැනුමෙන් නිර්මාණය කරනවා.... ජෙෆ්රි බාවා මහතා අතින් නිර්මාණය වුණු ඉදිකිරීම් කිහිපයක් මේ.....

Lunuganga - Bentota (1948)
Bishop's College - Colombo (1963)
Hilton Hotel - Colombo (1965)
Grand Oriental Hotel - Colombo (1966)
කොළඹ සීමා මාලකය (1976) ‍
Panama Hotel - Panama (1977)
Heritance Ahungalla Hotel - Ahungalla (1979)
Sri Lanka Parliament - Kotte (1979)
University of Ruhuna - Matara (1980)
Institute of Engineering Technology - Katunayake (1985)
Heritance Kandalama Hotel - Dambulla (1991)
Blue Water Hotel - Wadduwa (1996)

මීට අමතරව ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ ජපානය යන රටවල ඉතා වැදගත් ඉදිකිරීම් ගණනාවකට මෙතුමාගේ දායකත්වය ලබා දී තිබෙනවා...

විශේෂ ගෘහනිර්මාණ ශිල්ප දක්ෂතාවයක් දැක්වූ මේ මහතා දේශාමාන්‍ය සම්මානය පවා ලබාගැනීමට සමත් වෙනවා. අවුරුදු 83ක් ආයු වළඳා 2003 මැයි මස 27 වැනි දින මෙතුමා අභාවප්‍රාප්ත වෙනවා. මේ වන විට Geoffrey Bawa Trust පදනම මගින් මෙතුමාගේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සිදු වෙනවා.... එංගලන්ත සම්භවයක් ඇති ශ්‍රී ලාංකික ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රමුඛයෙක් වූ මෙතුමාගේ ඉදිකිරීම් රැක ගැනීම අප සැමගේ යුතුකමක්!

Copied

24/04/2020

ඉතාලියේ තියන ලස්සනම උණුවතුර දිය ඇල්ල. https://youtu.be/o9AxRF8MDs4
කැලෑ පාරකින් දියඇල්ලට ගිහින් කරපු ලස්සන වීඩියෝවක් යාලුවන්ටත් බලන්න share කරන්න....
https://youtu.be/o9AxRF8MDs4

එ ත න 😍 😍Travel | Life | Enjoy
24/04/2020

එ ත න 😍 😍
Travel | Life | Enjoy

L i t t l e  A d a m 's  p e a kElla, Sri Lanka🇱🇰 Travel | Life | Enjoy
24/04/2020

L i t t l e A d a m 's p e a k
Ella, Sri Lanka🇱🇰
Travel | Life | Enjoy

C a m p i n g   L i f e🔥
24/04/2020

C a m p i n g L i f e🔥

Address

Colombo

Telephone

+94779004993

Website

Alerts

Be the first to know and let us send you an email when J o u r n e y Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Agencies in Colombo

Show All