Ceylon Walks

Ceylon Walks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Walks, Tour guide, Colombo.

වර්ෂ 1900 පෙර ලංකාවේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ නිවාස...පොල්අතු පිදුරු ඉලුක් සුලබ වශයෙන් එකල වහල සෙවිලි කිරීමට යොදාගෙන ඇත...
04/04/2024

වර්ෂ 1900 පෙර ලංකාවේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ නිවාස...පොල්අතු පිදුරු ඉලුක් සුලබ වශයෙන් එකල වහල සෙවිලි කිරීමට යොදාගෙන ඇත.....
....
....
....
....

📷 lankapura.com 🙏🙏🙏

මගී ප්‍රවාහන බස් රථයක් 1945. පිටකොටුවේ සිට මහනුවර බලා ගමන් ආරම්භ  කිරීමට සූදානම්ව..එකල සමාජයේ ස්ථර කිහිපයක් එකම චායාරූපය...
04/04/2024

මගී ප්‍රවාහන බස් රථයක් 1945. පිටකොටුවේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කිරීමට සූදානම්ව..එකල සමාජයේ ස්ථර කිහිපයක් එකම චායාරූපයකින්..තැන අදුනනවද බලන්න....
......
.......
......

📷 the achieve 🙏🙏

1900 ගනන් වල පැරණි චායාරූපයක්.........................📷 Lankapura.com 🙏🙏🙏
04/04/2024

1900 ගනන් වල පැරණි චායාරූපයක්.....
....
......
....
......

📷 Lankapura.com 🙏🙏🙏

අලුත් අවුරුදු නැකත් වෙනස් වෙයි.....අලුත් නැකත් පත......👇👇👇
21/03/2024

අලුත් අවුරුදු නැකත් වෙනස් වෙයි.....
අලුත් නැකත් පත......👇👇👇

Location - වන වදුල රස බොජුන් හල , කිතුල්ගල Avissawella - Hatton - Nuwara Eliya Hwy
13/03/2024

Location - වන වදුල රස බොජුන් හල , කිතුල්ගල Avissawella - Hatton - Nuwara Eliya Hwy

විදෙස් දික්කසාදය මෙරටටත් වලංගුයි: අභියාචනාධිකරණය තීන්දු කරයි ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද ව...
04/12/2023

විදෙස් දික්කසාදය මෙරටටත් වලංගුයි: අභියාචනාධිකරණය තීන්දු කරයි

ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය සඳහන් කර ඇත.

ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව සමගින් අවලංගු වනවා.

කෙල්ලොම දහයක් හිත් පිත් නැති කවුරුහරි  එයාලව පාරේ අතරමං කරල ගිහින්. අම්මගෙනුත් වෙන්කරල.මේ අසරණයින්ට පිහිටක් වෙන්න...ලොකු...
23/10/2023

කෙල්ලොම දහයක් හිත් පිත් නැති කවුරුහරි එයාලව පාරේ අතරමං කරල ගිහින්. අම්මගෙනුත් වෙන්කරල.මේ අසරණයින්ට පිහිටක් වෙන්න...ලොකු පිනක් වෙයි.
ඉන්නෙ මිරිස්වත්තෙ සූකිරිවත්ත පාරේ.

විමසීම්-0756849850 දන්න අයට ශෙයා කරන්න...

205 මිරිස්වත්ත වතුරුගම පාරේ මීටර් 500 ක් විතර ගිහින් සූකිරිවත්ත පාරට හැරුනු ගමන් පාර අයිනෙ ඉන්නව

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද .....
02/10/2023

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද .....

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද ..
02/10/2023

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද ..

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දුර්ලභ චායාරූප එකතුව...
28/09/2023

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දුර්ලභ චායාරූප එකතුව...

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......
20/09/2023

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......
20/09/2023

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව යලි මෙරටටලන්දේසීන් මෙරටින් රැගෙන ගිය කෞතුක භාන්ඩ 06ක් මෙරටට ලබාදීම පිලිබඳ ගිවිසුම අද අත්සන් ත...
28/08/2023

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව යලි මෙරටට

ලන්දේසීන් මෙරටින් රැගෙන ගිය කෞතුක භාන්ඩ 06ක් මෙරටට ලබාදීම පිලිබඳ ගිවිසුම අද අත්සන් තැබුණා.ඒ ශ්‍රි ලංකා රජය සහ නෙදර්ලන්ත රජය අතර.ශ්‍රී ලංකා රජය කල ඉල්ලීමකට අනුව මෙම භාන්ඩ 06 ලබාදීමට නෙදර්ලන්ත රජය පසුගිය ජූලි 06 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රනින් නිමකල කොපුව සහිත කස්තානයක්,රිදියෙන් නිමකල කොපුව සහිත කස්තානයක,රනින් නිමකල පිහියක්, තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුනා යැයි සැලකෙන කාලතුවක්කුවක් මේ භාන්ඩ හයට අයත්. වර්ශ 1765 දී ලන්දේසීන් මහනුවර රජ වාසල වටලන අවස්තාවේදී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (voc) විසින් මෙම භාන්ඩ රැගෙනගොස් ඇතිබව තහවුරු වී තිබෙනවා.2022 වසරේ මෙරට හා නෙදර්ලන්ත විද්වතුන් පිරිසක් එක්ව සිදුකල පර්‍යේශණක ප්‍රතිපලයක් ලෙස මේවා ශ්‍රී ලංකාවට අයත්බව තහවුරු උනා.මෙතෙක් මෙය තැම්පත් කර තිබුනේ නෙදර්ලන්තයේ rijks කෞතුකාගාරයේ.නෙදර්ලන්තය වෙනත් රටකට මෙලෙස කෞතුක භාන්ඩ ලබාදෙන දෙවැනි අවස්තාව මෙයයි.

වීඩියෝව නරඹන්න

https://youtu.be/vDMMIqfSVHM?si=y5NpL0LwAL5IdBUn

රුපියල් කෝටි 45 අලෙවි වූ නිල් මැණික....කහවත්ත කොට්ටන්ගේ ප්‍රදේශයෙන් පසුගියදා හමුවූ නිල් මැණික රුපියල් කෝටි 45 අලෙවි වෙලා...
18/08/2023

රුපියල් කෝටි 45 අලෙවි වූ නිල් මැණික....

කහවත්ත කොට්ටන්ගේ ප්‍රදේශයෙන් පසුගියදා හමුවූ නිල් මැණික රුපියල් කෝටි 45 අලෙවි වෙලා.බ්ලූ සෆායර් වර්ගයට අයත් මේ මැනික් ගල කැරට් 99 කින් යුක්තයි.කහවත්ත ප්‍රදේශයේ පැවති වෙන්දේසියකදී තමයි මේක අලෙවි වුනේ.පැලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මෙය මිලදීගෙන තිබෙනවා..

මෙහි වීඩියෝව නරඹන්න
Link
https://youtu.be/BXST1H_vWgY

අලි ඇතුන්ට අසීමිතව ආදරය කරන ඔබ වෙනුවෙන් මහඟු අවස්ථාවක්. පින්නවල අලි අනාථාගාරයේ දිනක් ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට අලින් සමග ...
15/08/2023

අලි ඇතුන්ට අසීමිතව ආදරය කරන ඔබ වෙනුවෙන් මහඟු අවස්ථාවක්. පින්නවල අලි අනාථාගාරයේ දිනක් ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට අලින් සමග ගැවසීමට දැන් ඔබටත් හැක.

දේශීය පුරවැසියන් සඳහා
ලියාපදිංචි ගාස්තුව 300/-ක්
එක් දිනක් සඳහා ගාස්තුව 500/- ක්
ගෙවා ස්වෙච්ඡා සේවයේ යෙදීමට අවස්ථාව ඇත..(ස්වෙච්ඡා සේවකයන් හට ප්‍රවේශපත්‍ර ගාස්තු අයනොකරයි.)

ඔබ දින 3කට වඩා සේවයේ යෙදෙන්නේ නම් මුද්‍රිත ටීෂර්ට් මිලට ගත හැක එය සඳහා 750ක ගාස්තුවක් අය කරයි..

දිනය අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක් ලබාදෙනු ඇත.

වැඩිදුරටත් විස්තර දැනගැනීම සඳහා සහ දින වෙන් කරගැනීමට දවසේ රාජකාරි කාලය තුල 035 2266282 (පින්නවල අලි අනාථාගාරය අධ්‍යාපන අංශය) අමතා සේවය ලබාගත හැක..

(ඡායාරූප උපුටාගැනුම පින්නවල අලි අනාථාගාරයේ ෆේස්බුක් පිටුවෙනි)

14/08/2023

පෙම්වතුන්ට සින්න වුනු කුඩාම ජාතික වන
උද්‍යානය....

ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට පැමිණිය හැක.
සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
මිනිස් හා වෙනත් උපද්‍රවයයන්ගෙන් අවතැන් වුණු සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.
හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබනඋද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.
උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis )
උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.
මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.
මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.
මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.
සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.

හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Walks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Walks:

Share

Category