I Love You So Much シ

I Love You So Much シ ලියමු ජීවිතේ අලුතෙන්ම, අපේ විදිහට
(2)

🙂💔🍂🍃
19/12/2024

🙂💔🍂🍃

18/12/2024

මාගේ රුව සහිත කැලැන්ඩර්
තොග අවසන් වී ඇත.
- ස්තුතියි -

17/12/2024

අපිටත් නෑනේ එච්චර..😂💔🍑

❤️
17/12/2024

❤️

😂💔🤌
13/12/2024

😂💔🤌

🙂❤️🤌
13/12/2024

🙂❤️🤌

කවුරැ මොන කතා කිව්වත් වාසනාවන්ත කෙල්ලෙක්❤️🤌Congratulations ඩබල..🥹❤️
12/12/2024

කවුරැ මොන කතා කිව්වත් වාසනාවන්ත කෙල්ලෙක්❤️🤌
Congratulations ඩබල..🥹❤️

11/12/2024

මම අවදි උනා ඔබත් අවදි වන්න..
🥹🤌🍃

''මම ඔයාගෙන් අයින් උනොත් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ ?''''වෙනදා වගේම ජීවත් වෙනවා...''''නෑ මම අහන්නේ මම නැතුව හිස් වෙන අඩුවට...
10/12/2024

''මම ඔයාගෙන් අයින් උනොත් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ ?''

''වෙනදා වගේම ජීවත් වෙනවා...''

''නෑ මම අහන්නේ මම නැතුව හිස් වෙන අඩුවට ඔයා මොකද කරන්නේ ?''

''මම දන්නෑ...''

''ඇයි දන්නෑ කියන්නේ ? මම නැති දවසක ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයා ප්ලෑන් කරලම නැද්ද ?''

''ප්ලෑන් කරන්න දෙයක් නෑ. මම මමම විදිහට ජීවත් වෙනවා. ඒකට ඔයා හිටියා නැතා කියලා වෙනසක් වෙන්නෑනේ...''

''එතකොට ආදරේ ?''

''මම දන්නෑ ඒක. මගේ ලඟ ආදරේ දී බැකප් ප්ලෑන්ස් නෑ...''

''ඒ කිව්වේ ?''

''මම මේ මොහොතේ ඔයාට ආදරෙයි. ඔයා මගෙන් අයින් වෙන දවසක් ආවොත් එදායින් පස්සේ මට දැනෙන කෙනෙක් මුණගැහුනොත් මම ආදරේ කරයි නැති උනොත් නෑ. එහෙම නැතුව ඔයා අයින් වෙලා ගියොත් මම ආදරේ කරන්නේ කාටද කියන එක හරි මම ආදරේ කරන්නෑ කියන එක හරි මට දැන් තීරණය කරලා තියන්න බෑ...''

''ම්ම්ම්...''

''මම දැන් ඔයාට ආදරෙයි, ඒක එච්චරයි. ආයේ ඒක නැත්නම් කියන තැන දැන් මේ මොහොතේ මම හිතන්නෑ...''

''එතකොට එකපාරටම මම නැති උනොත්...''

''ඔයා නැති උනාට ආදරේ එහෙම නැති වෙන්නෑනේ...''

''ආදරෙයි...!''

-තාරා-

ඉක්බිතිව ලියමි: ආදරේ කියන්නේ ප්ලෑන් එකක් නෙවෙයි දැනීමක් තියෙන හැඟීමක්!❤

10/12/2024

මා රාත්‍රී ආහාර වේල ගත්තා
ඔබත් ගන්න ! ❤️

10/12/2024

මට දරාගන්න පුලුවන් තරම මෙච්චරයි...! 🙂💔🥀
Voice : Admin : මහී

10/12/2024

මිනිස්සු එක්ක තියෙන Connection අඩුවෙනකොට අනවශය Stress එක අඩු වෙනවා..❤️🍃🍂

🙂💔🥀
09/12/2024

🙂💔🥀

04/12/2024

සමහර ප්‍රශ්න වල පීඩනේ උච්චතම අවස්ථාවට ආවම,

අඩුමගානේ මිනිස්සුන්ට ඇඩෙන්නෙවත් නෑ..!
🙂❤️‍🩹🕊

02/12/2024

සමාධි දැන් ඔයා reture වෙන්න..😂💔
අපිට ඉන්නවා දැන් එල කොල්ලෙක්..😂💔🤌

❤️🍃🍂
29/11/2024

❤️🍃🍂

Address

Colombo
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when I Love You So Much シ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share