19/12/2023
Arugambe - Pothuvil - Katunayake Express Bus Service started by Pottuvil and Katubedda Super Luxury Travel Services (SLTTS) Depot
SLTB Pothuwil & SLTTS | Luxury Service | NB-7607
*From Arugambe to Katunayake : 8.00 pm
*From Pothuvil to Katunayake: 9.00 pm
*From Monaragal to Katunayake: 10.00 pm
*Arrival at Colombo : 3.00 am
*Arrival at Katunayake : 4.00 am
-------------------------------------------------- --------
*From Katunayake to Pothuvil: 8.00 pm
*From Colombo to Pottuvil: 9.15 pm
*From Makumbura to Pothuvil : 10.00 p.m
*Arrival at Monaragala : 2.00 am
*Arrival at Potuvil : 3.00 am
Call for more info...
0777401054, 0777705637
පොතුවිල් සහ කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක සේවා (SLTTS) ඩිපෝවන් මගින් ආරම්භ කරන ලද අරුගම්බේ - පොතුවිල් - කටුනායක අධිවේගී බස් සේවාව
SLTB Pothuwil & SLTTS | Luxury Service | NB-7607
*අරුගම්බේ සිට කටුනායක බලා : රාත්රි 8.00
*පොතුවිල් සිට කටුනායක බලා : රාත්රි 9.00
*මොණරාගලින් කටුනායක බලා : රාත්රි 10.00
*කොළඹට ලඟාවීම : අලුයම 3.00
*කටුනායකට ලඟාවීම : අලුයම 4.00
----------------------------------------------------------
*කටුනායක සිට පොතුවිල් බලා : රාත්රි 8.00
*කොළඹ සිට පොතුවිල් බලා : රාත්රි 9.15
*මාකුඹුර සිට පොතුවිල් බලා : රාත්රි 10.00
*මොණරාගලට ලඟාවීම : අලුයම 2.00
*පොතුවිල් වලට ලඟාවීම : අලුයම 3.00
{පොතුවිල්, ලාහුගල, සියඹලාණ්ඩුව, මොණරාගල, බුත්තල, වැල්ලවාය, තණමල්විල, 22 හංදිය, මත්තල, මාකුඹුර, කිරුලපන, කොළඹ හරහා කටුනායක}
සම්පූර්ණ ගමන් ගාස්තුව : රු2750/=
විමසීම : 0777401054, 0777705637
ආසන වෙන් කිරීම් : 0706785600, 0706225600, eseat.lk