යමුතේ - Yamuthe

යමුතේ - Yamuthe Traveling...Enjoy...Freedom

25/12/2023

හීන වෙනුවෙන් මහන්සිවෙන හැමෝටම හරියන්න ඕනා...❤️‍🔥🙈😎

Merry Christmas all of you.....2023 ⛄️❄️🌲🎈🎁🛍🌟
25/12/2023

Merry Christmas all of you.....2023 ⛄️❄️🌲🎈🎁🛍🌟

24/12/2023

උහ්හු උහ්හු උහ්හු හුහ් හුහ් හුහ් හුහ්..😁🤣😅🤣 Mood fix කරන්න මරු....🤣

🖤🤍
24/12/2023

🖤🤍

24/12/2023

ඉතිං ඉතිං ඔයාගෙ මේ පාර Bonus එක කෝටි කීයක්ද? 🌝

24/12/2023
24/12/2023

අනේ ඒ ඇස්...🥹☹️🙈😘

24/12/2023

අඩෝ මේ ලංකාව බං........🍃👣🌸🐿🐘

24/12/2023

Credit goes to Damith Nawarathne 💚🌸🌦

24/12/2023

❤️

23/12/2023

කවුද මෙතනට ගිහින් තියෙන්නෙ..🐠💦🌊🫧🏊🏻🤽🏻

23/12/2023

❤️🌸

අපේ රටට ආවේණික කොටියා 🐆🤎 කවුද දැක්කෙ
22/12/2023

අපේ රටට ආවේණික කොටියා 🐆🤎 කවුද දැක්කෙ

Hellow චූටි ළමයිනේ......😁🌸🌈
19/12/2023

Hellow චූටි ළමයිනේ......😁🌸🌈

19/12/2023

🤍

18/12/2023

❤️❤️❤️

18/12/2023

පපුව පිච්චිලා ගියා....Travel කරනකොට මොනතරම් මේ වගේ අහිංසකයන් මුණගැහෙනවද...හරිම දුකයි ඒ අහිංසක මුහුණු දාලා එන්න වෙනකොට....😑🥺🤎

16/12/2023

කොහෙද කියමු බලන්න මේ....😌🪨🍃⛅️

16/12/2023

🤍🤍🤍

14/12/2023

Bomburu Ella Waterfall 🌊💦🫧🍃🍂

10/12/2023

කොළාපාට ලෝකයක්....💚🍃🌥

10/12/2023

යමුද එතනට....😃🍃🤍🛵

09/12/2023

නිදහස....😌🛵🍃

09/12/2023

🖤💛❤️💜

08/12/2023

🤍💛

08/12/2023

🧡🥹🐝💫🌈

Helloww 🧡😇🧡
08/12/2023

Helloww 🧡😇🧡

07/12/2023

මේ කොහෙද කියමු බලන්න... Travel පිස්සෝ ටික....😇👣🌊🌧🚇

තිසා වැව ළග රළපනාවේ.....බලා ඉන්නම් හුදෙකලාවේ....උනා සළුපිළි සද කුමාරිය.....වැව් දියේ ගිලෙනා වෙලාවේ.....🤍🌧💙
04/12/2023

තිසා වැව ළග රළපනාවේ.....
බලා ඉන්නම් හුදෙකලාවේ....
උනා සළුපිළි සද කුමාරිය.....
වැව් දියේ ගිලෙනා වෙලාවේ.....🤍🌧💙

Yathuru Pokuna (Key Pond) of Abhayagiriya Monastery – අභයගිරිය යතුරු පොකුණ  💙🤍🔑🍃💦පැන් පහසු කල- යතුරු පොකුණ 🔑🤍☸️මේ පොකුණට...
03/12/2023

Yathuru Pokuna (Key Pond) of Abhayagiriya Monastery – අභයගිරිය යතුරු පොකුණ 💙🤍🔑🍃💦

පැන් පහසු කල- යතුරු පොකුණ 🔑🤍☸️

මේ පොකුණට යතුරු පොකුණ කියන්නේ මේ පොකුනේ හැඩේ යතුරක් වගේ...

අනුරාධපුරයේ ගියොත් මේ පොකුණ බලන්න අමතක කරන්න එපා හොදේ...මමත් පළවෙනි පාරට මෙතනට ගියේ...

මේ යතුරු පොකුණට බහින්න පඩිපෙළකුත් තියෙනවා..අභයගිරියට ආසන්නයේ තමා මේ පොකුණ තියෙන්නේ..

අනුරාධපුරයේ පිහිටි විශාලතම පොකුණ ඇත් පොකුණ...ඒ පොකුණ හදලා තිබුනේ අභයගිරිය මූලික කරගෙන වැඩ වාසය කල භික්ෂුන් වහන්සේලා 5000ක් ස්නානය කිරීමට...

එතකොට මේ යතුරු පොකුණ හදලා තියෙන්නේ ඒ භික්ෂුන් 5000ටම බීමට පැන් පහසු කරගන්න..

මේ පොකුණ පෝෂණය වෙන්නේ උල්පත් ජලයෙන්.. දැන් මේ පොකුණ භාවිතයට ගන්නේ නැති නිසා මේ විදියට තුබුනට ඒ කාලේ හොද පිරිසිදු උල්පත් ජලය තමා තිබිලා තියෙන්නේ..

කොපමණ නියන් කාලයක් ආවත් මේ පොකුණ හිදෙන් නැහැලු..පැන් ගන්න යන්න පහසුවට තමයි මේ පොකුණට පඩිපෙළක් දාලා තියෙන්නෙ..

ඒ කාලේ තිබෙන වතුර මට්ටම අනුව ආසන්නතම පඩියට ගිහින් වතුර ගන්න පහසුව තියනවා...ඔයාලත් මෙතන අනිවාර්යයෙන්ම ගිහින් බලන්න..මටත් හිතාගන්න බැරි වුනා ඒ හැඩය ඇත්තටම යතුරක් වගේනෙ කියලා....😍🍃💦

💜🍃🙏☸️
03/12/2023

💜🍃🙏☸️

03/12/2023

ලස්සන මං මාවත් දිගේ....
ලස්සන ජීවිතයක් සොයා....
ඉදිරියටම යමු.... 🛤🚇🚞🌧🌝

02/12/2023

මේක පුංචි ලෝකයක් වුනාට,
මේ ලෝකේ සමහර තැන් තියනවා,
ලස්සන තැන් පිරුණු,
එහෙම තැන් වලට පුළුවන්,
අපේ මුළු ආත්මයම සතුටින් පුරවන්න......🥺🌸

29/11/2023

🙏🌸🤍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යමුතේ - Yamuthe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category