Chandu Ekka Travel

Chandu Ekka Travel Life is a different story A must learn lesson
ජීවිතය වෙනස්ම කතාවක් ඉගෙනගත යුතුම පාඩමක්

Remember that everything you see of me is not true.😎
04/08/2024

Remember that everything you see of me is not true.😎

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයකු විසින් මෝර දතකින් කල පළදනාවකි.මෙය අලවල පොතුගුල් ලෙන කැණීම මගින් සොයා ගන්න...
06/07/2024

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයකු විසින් මෝර දතකින් කල පළදනාවකි.මෙය අලවල පොතුගුල් ලෙන කැණීම මගින් සොයා ගන්නා ලදී.

The most beautiful chapter I read in the diary of life is travel(ජීවිතය නැමැති දිනපොතේ මා කියවූ සුන්දරම පරිච්ඡේදය නම්, ස...
17/06/2024

The most beautiful chapter I read in the diary of life is travel(ජීවිතය නැමැති දිනපොතේ මා කියවූ සුන්දරම පරිච්ඡේදය නම්, සoචාරයයි)Covered by Thilini Madushani.❤🌷🥰

05/06/2024

❣️C R U S H ❣️

❤️People tell a thousand stories, just be yourself, no matter what anyone says, I'll dance whatever the hell I want to d...
04/06/2024

❤️People tell a thousand stories, just be yourself, no matter what anyone says, I'll dance whatever the hell I want to dance❤️

😁😉
04/06/2024

😁😉

Life  එක කොච්චර Busy උනත්,විදින්න පුළුවන් කාලේ ජිවිතේ විදින්න ඕනේ.................🌼🥰🌷
03/06/2024

Life එක කොච්චර Busy උනත්,විදින්න පුළුවන් කාලේ ජිවිතේ විදින්න ඕනේ.................🌼🥰🌷

""අතීත මානව යටගියාවේ අපුර්ව‍ත්වය ගවේෂණය'" -🤗🌿❤️ යාපහුව රාජධානිය 🌿❤️➡️ දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය ...
03/06/2024

""අතීත මානව යටගියාවේ අපුර්ව‍ත්වය ගවේෂණය'" -🤗

🌿❤️ යාපහුව රාජධානිය 🌿❤️

➡️ දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය "යාපහුව රාජධානියයි".

ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. ✍️

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. 🌿🖤

➡️ පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.

➡️ ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය.

➡️ මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි.

➡️ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ.

➡️ මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය.

✴️ රාජ්‍යත්වට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.
රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි. ✍️

යනවනම් එතන විනාශ නොකර එන්න 🙂👍

අහම්බෙන් හම්බවෙන බැදීම් හරි ලස්සනයි  🥰🌺
01/06/2024

අහම්බෙන් හම්බවෙන බැදීම් හරි ලස්සනයි 🥰🌺

01/06/2024

එදා නම් ජීවිතේ අමතක නොවෙනම දවසක්.......❤️🌷 DOLUKANDA HIKING 👣

TRIP ( හන්තාන) ❤️🌷🥰 Memories
29/05/2024

TRIP ( හන්තාන) ❤️🌷🥰 Memories

දවසක යන්නම ඕන ගමනක්.❣️යන්න කැමති අය ❤️එකක් දාගෙන යමු.....
29/05/2024

දවසක යන්නම ඕන ගමනක්.❣️යන්න කැමති අය ❤️එකක් දාගෙන යමු.....

මට නම් 55 ඔයාලට කීයද කියලා කමෙන්ට් කරන් යමු......🥰
29/05/2024

මට නම් 55 ඔයාලට කීයද කියලා කමෙන්ට් කරන් යමු......🥰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Chandu Ekka Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Colombo travel agencies

Show All