PPL Travels

PPL Travels PPL Travels is organizing outbound Group tours to many popular destinations like India (Dambadiva), Thailand, Myanmar, Vietnam, Malaysia and Singapore

We, PPL Travels, an experienced, well known and leading travel agency in Sri Lanka proud to offer a quality Dambadiva tour for you at the best possible price. Join others with similar interests for one of our special Group Tours. Or select your own dates and travel within the privacy of your own family and friends.

අපගේ ආයතනයෙහි සේවයට පහත සඳහන් ඇබෑර්තු ඇති හෙයින් ඔබගේ අයදුම් පත්‍රය දැන්වීමෙහි සඳහන් whatsapp  අංකයට යොමු කරන්න.
03/06/2024

අපගේ ආයතනයෙහි සේවයට පහත සඳහන් ඇබෑර්තු ඇති හෙයින් ඔබගේ අයදුම් පත්‍රය දැන්වීමෙහි සඳහන් whatsapp අංකයට යොමු කරන්න.

27/05/2024

"මියන්මාරය නොහොත් බුරුමයේ චාරිකාව"
බෞද්ධ වන්දනාකරුවන් සඳහා දඹදිව වන්දනාවට පසු අති ජනප්‍රියම වන්දනා ගමන බුරුමයේ චාරිකාවයි.
බුරුම චාරිකා පිළිබඳව වසර ගණනාවක පළපුරුද්ද, විශ්වාසය සමග විශිෂ්ට චාරිකාවක් අත්පත් කරදීමට අපට හැකි වන්නෙමු.
අප සමග පෙර ගමන් ගත් අයගේ අදහස් දැන ගැනීමට අපගේ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න.
https://www.youtube.com/playlist...
අයකිරිම- රු 369,500/-
වීසා, යෑමට-ඒමට ගුවන් ටිකට්පත්, තරු 3 / 4 හෝටල්වල නවාතැන්, කලාපයන්ට ඇතුල්වීමේ ගාස්තු, ස්ථානයන්ට ඇතුල්වීමේ ගාස්තු, ප්‍රවාහනය, තුන්වේලම කෑම බීම ඇතුළු ගමනේ සියලුම වියදම් මෙම පැකේජයට ඇතුළත්ය.
ලංකාවේ සිටම සංචාරක මගපෙන්වන්නකු සහභාගි වීම නිසා ගුවන් ගමනේ දී ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ද ලැබෙනු ඇත.
පිටත්වීම - 2024 ජූනි 23
බඳවා ගන්නා අවසාන දිනය- 2024 ජූනි 05
වැඩි විස්තර සඳහා අප අමතන්න
071-7949177, 077 3034440

PPL Travels is organizing outbound Group tours to many popular destinations like India (Dambadiva),

20 වසරකට වඩා වැඩි කාලයක් වන්දනා කරුවන් හට ලෙන්ගතුව ඉතා උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රයේ අද්විතීය නමක් උසුලන අප ආයතනය බුද්...
25/05/2024

20 වසරකට වඩා වැඩි කාලයක් වන්දනා කරුවන් හට ලෙන්ගතුව ඉතා උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රයේ අද්විතීය නමක් උසුලන අප ආයතනය බුද්ධශාසන අමාත්‍යංශයේ MBRA/02/04/01/223 දරණ අංකය යටතේ ලියාපදිංචි ආයතනයකි
අපගේ චාරිකාවල සුවිශේෂත්වය
⭕ කණ්ඩායම 40 කට සීමා කර තිබීම.
⭕ නවදිල්ලිය දක්වා සෘජු ගුවන් ගමන් භාවිතා කිරීම
⭕ වන්දනාවේදී හිඳගැනීමට සිල් පුටුවක් ලබාදීම.
⭕ තුන් වේලටම ආහාර (බුෆේ ක්‍රමයට) ලබාදීම.
⭕ බීමට බෝතල් කල පානීය ජලය අසීමිතව.
⭕ අනුබද්ධ නාන කාමර සහිත සුවපහසු හෝටල්වල නවාතැන් ලබාදීම.
⭕ කිලෝ 30ක් බර රැගෙන යා හැකි බෑගයක් හා අත් බෑගයක්.
⭕ වායුසමීකරණය කළ Air Suspension සහිත බස්රථ.
⭕ චාරිකාව පුරාවටම ප්‍රධාන සංවිධායක සහභාගීවීම.
⭕ වන්දනා චාරිකාවේ ඔබගේ ඡායාරූපවල මෘදු පිටපත් නොමිලේ ලබාදීම.
⭕ සංස්කරණය කරන ලද වීඩියෝවක් නොමිලේ ලබාදීම
ආගමික කටයුතු
⭕ බුද්ධගයාවේ දී සහ සැවැත්නුවර දී සම්පූර්ණ දිනයම සිල් සමාදන් වීමේ අවස්ථාව
⭕ බුද්ධගයාවේ දී කිරිපිඬු සහ විලඳ මී පැණි පූජාව
⭕ කංචුක පූජා, ගිලන්පස සහිත බෝධි පූජා
⭕ වස්ත්‍ර පූජා, චීවර පූජා, අටපිරිකර පූජා
⭕ සාංඝික දාන පූජා කිරීම්
⭕ සර්වඥ ධාතු වන්දනාව සහ ආශිර්වාද පූජා
යාමට ඒමට ගුවන් ටිකට්පත්, වීසා, ඇතුළත් වීමේ ගාස්තු, නවාතැන් ගාස්තු, ප්‍රවාහනය ඇතුළු ගමනේ සියලු වියදම් ඇතුළත්ව අය කිරීම
රු 229,000/-
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයන්ගෙන් අප අමතන්න.
071 794 9177, 076 2902940

අද වෙසක් පොහෝදින කැළණිය  බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදී දඹදිව වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළ අවස්ථාව විශේෂ ස්තුතිය - විහාරාධිප...
23/05/2024

අද වෙසක් පොහෝදින කැළණිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදී දඹදිව වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළ අවස්ථාව

විශේෂ ස්තුතිය - විහාරාධිපති පුජ්‍ය වත්තේගම සුමනසිරි ස්වාමීන් වහන්සේ
- සංවිධානය සිදුකල - සුනිල්ලතා මීපගේ මහත්මිය

11/05/2024
02/05/2024

"මියන්මාරය නොහොත් බුරුමයේ චාරිකාව"

බෞද්ධ වන්දනාකරුවන් සඳහා දඹදිව වන්දනාවට පසු අති ජනප්‍රියම වන්දනා ගමන බුරුමයේ චාරිකාවයි.

බුරුම චාරිකා පිළිබඳව වසර ගණනාවක පළපුරුද්ද, විශ්වාසය සමග විශිෂ්ට චාරිකාවක් අත්පත් කරදීමට අපට හැකි වන්නෙමු.

අප සමග පෙර ගමන් ගත් අයගේ අදහස් දැන ගැනීමට අපගේ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න.

https://www.youtube.com/playlist?list=PLurA9apoWcYLagYf8S8dbQJ2Jkd8GL3f1

අයකිරිම- රු 369,500/-

වීසා, යෑමට-ඒමට ගුවන් ටිකට්පත්, තරු 3 / 4 හෝටල්වල නවාතැන්, කලාපයන්ට ඇතුල්වීමේ ගාස්තු, ස්ථානයන්ට ඇතුල්වීමේ ගාස්තු, ප්‍රවාහනය, තුන්වේලම කෑම බීම ඇතුළු ගමනේ සියලුම වියදම් මෙම පැකේජයට ඇතුළත්ය.

ලංකාවේ සිටම සංචාරක මගපෙන්වන්නකු සහභාගි වීම නිසා ගුවන් ගමනේ දී ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ද ලැබෙනු ඇත.

පිටත්වීම - 2024 ජූනි 15

බඳවා ගන්නා අවසාන දිනය- 2024 මැයි 15

වැඩි විස්තර සඳහා අප අමතන්න
071-7949177, 077 3034440

PPL Travels is organizing outbound Group tours to many popular destinations like India (Dambadiva),

එන්න යන්න අපිත් සමග ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන තායිලන්තයට. තායිලන්තය විවිධ සංස්කෘතික සුවිශේෂතා සඳහා ප්‍රසිද්ධය. ...
06/02/2024

එන්න යන්න අපිත් සමග ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන තායිලන්තයට.

තායිලන්තය විවිධ සංස්කෘතික සුවිශේෂතා සඳහා ප්‍රසිද්ධය. බැංකොක්, අයුත්යා සහ පතායා වැනි ස්ථාන අතිශයින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයන් වේ. මෙම ආකර්ශනීය ගමනාන්ත කරා, විශේෂයෙන් ජාතික වනෝද්‍යාන, වික්‍රමාන්විත උද්‍යාන සහ වන්දනා ස්ථාන සහිත ප්‍රදේශවලට ද මෙම සංචාරයේදී අප ඔබව රැගෙන යනු ඇත.

මෙම පැකේජයට ඇතුළත් ස්ථාන.
🔎 බැංකොක් නගර සංචාරය
🔎 සපාරිවල්ඩ් සංචාරය
🔎 පතායා සංචාරය හෝ අයොත්යා ධම්මකාය සංචාරය
🔎 සුකොපභෝගී නෞකාවක රාත්‍රී සංචාරය

ඔබගේ මෙම පැකේජයට තුන්වේලටම ආහාරපාන ප්‍රවාහනය තරු තුනේ පන්තියේ හෝටල්වල නවාතැන් ඇතුළු තායිලන්තයේ සියලුම වියදම් ඇතුළත්ය.

ගමනේ සියලු වියදම් ඇතුළත් පැකේජය රුපියල් 290,000/- පමණි.

එළැඹෙන සිංහල අවුරුද්දට ඇතිවෙන්න shopping කරන්න මිල අඩු වෙළඳපොළ වෙත අප ඔබව රැගෙන යනු ඇත.

වැඩි විස්තර සඳහා අප අමතන්න
0717949177
0762902940

ඉන්දියාවේ හිමාල කඳු වැටි අතර පිහිටා  ඇති ෂිම්ලා, කුලු, මනාලි වඩාත්ම ජනප්‍රිය හා විශ්මය ජනක සංචාරක ආකර්ෂණය ඇදගන්නා  ගමනාන...
05/12/2023

ඉන්දියාවේ හිමාල කඳු වැටි අතර පිහිටා ඇති ෂිම්ලා, කුලු, මනාලි වඩාත්ම ජනප්‍රිය හා විශ්මය ජනක සංචාරක ආකර්ෂණය ඇදගන්නා ගමනාන්තයන් වේ. යුරෝපා සංචාරයක් තුළින් ලබා ගත හැකි හිම මත ක්‍රියාකාරකම් මෙම සංචාරය තුළදී ඔබට අත්විඳිය හැක. මෙම අපූර්ව අත්දැකීම විඳ දරාගන්න අපගේ මෙම චාරිකාව හා එකතු වන්න.
⭕ තරු 4 හෝටල්වල නවාතැන්
⭕ නව දිල්ලිය බලා සෘජු ගුවන් ගමන්
අයකිරිම- රු 325,000/-
වීසා, යෑමට-ඊමට ගුවන් ටිකට්පත්, තරු 4 හෝටල්වල නවාතැන්, ඇතුල්වීමේ ගාස්තු, ප්‍රවාහනය, තුන්වේලම කෑම බීම ඇතුළු ගමනේ සියලුම වියදම් මෙම පැකේජයට ඇතුළත්ය.
ලංකාවේ සිටම සංචාරක මගපෙන්වන්නකු සහභාගි වීම නිසා ගුවන් ගමනේ දී ද ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ද ලැබෙනු ඇත.
පිටත්වීම - 2024 පෙබරවාරි 02
- 2024 අප්‍රේල් 22
- 2024 නොවැම්බර් 15
- 2024 දෙසැම්බර් 05
වැඩි විස්තර අප අමතන්න
071 794 9177, 0773034440

28/11/2023

Vietnam and Malaysia Visiting Places

Vietnam Tour-5 Nights 6 days
Marble Mountain,
Non-Nuoc Stone Sculpture Village
Hoi An ancient town
Japanese Covered Pagoda
P**c Kien Assembly Hall.
Na Hills.
modern Cable Car,
Golden Hands Bridge,
France wine cellar and other attractions.
Slide of Tube Car, Fantasy Park, and more.
Halong bay Cruise 01 Night.
Visit most amazing cave in Halong Bay
fishing village
pearl farm
Hanoi City tour
Ho Chi Minh Mausoleum
Chi Minh Museum
Uncle Ho’s final resting-palace.
One Pillar Pagoda
Temple of Literature
Ethnology Museum
Hoan Kiem Lake
Ngoc Son Temple.
one-hour cyclo at Hanoi

Malaysia Tour -2 Nights 3 days
Kuala Lumpur 1/2-day City Tour.
Twin Tower Photo stop,
Kuala Lumpur River Photo Stop,
National monument,
King Palace,
Independent Square,
Tean Hau Temple,
Sri Lanka Temple.
Chocolate Boutique
Genting Highlands
Batu Caves.

PPL Travels is organizing outbound Group tours to many popular destinations like India (Dambadiva),

20 වසරකට වඩා වැඩි කාලයක් වන්දනා කරුවන් හට ලෙන්ගතුව ඉතා උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රයේ අද්විතීය නමක් උසුලන අප ආයතනය බුද්...
25/11/2023

20 වසරකට වඩා වැඩි කාලයක් වන්දනා කරුවන් හට ලෙන්ගතුව ඉතා උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රයේ අද්විතීය නමක් උසුලන අප ආයතනය බුද්ධශාසන අමාත්‍යංශයේ MBRA/02/04/01/223 දරණ අංකය යටතේ ලියාපදිංචි ආයතනයකි.
අපගේ දඹදිව වන්දනා චාරිකාවකදී ඔබට ලැබෙන පහසුකම්.
⭕ යෑමට-ඊමට ගුවන්ටිකට්පත්
⭕ සංචාරය සඳහා වීසා
⭕ තුන් වේලටම ආහාර (බුෆේ ක්‍රමයට)
⭕ බීමට බෝතල් කල පානීය ජලය.
⭕ සියලුම ස්ථානයන්ට ඇතුලත්වීමේ ගාස්තු. (ටජ්මහල් මන්දිරය හැර)
⭕ අනුබද්ධ නාන කාමර සහිත සුවපහසු නවාතැන්.
⭕ කිලෝ 30ක් බර රැගෙන යා හැකි බෑගයක් හා අත් බෑගයක්.
⭕ වායුසමීකරණය කළ Air Suspension සහිත බස්රථ.
⭕ චාරිකාව පුරාවටම මග පෙන්වන්නකු සහභාගීවීම.
⭕ නවදිල්ලියේ දී සහ අනෙකුත් ස්ථානයන්හි දී සාප්පු සවාරි
⭕ ලක්ෂ පහක හදිසි අනතුරු රක්ෂණාවරණයක්.
⭕ වන්දනා චාරිකාවේ ඔබගේ ඡායාරූපවල මෘදු පිටපත් නොමිලේ
⭕ සංස්කරණය කරන ලද වීඩියෝවක් නොමිලේ
ආගමික කටයුතු
⭕ බුද්ධගයාවේ දී සහ සැවැත්නුවර දී සම්පූර්ණ දිනයම සිල් සමාදන් වීමේ අවස්ථාව
⭕ බුද්ධගයාවේ දී කිරිපිඬු සහ විලඳ මී පැණි පූජාව
⭕ කංචුක පූජා, ගිලන්පස සහිත බෝධි පූජා
⭕ වස්ත්‍ර පූජා, චීවර පූජා, අටපිරිකර පූජා
⭕ සාංඝික දාන පූජා කිරීම්
⭕ සර්වඥ ධාතු වන්දනාව සහ ආශිර්වාද පූජා
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයන්ගෙන් අප අමතන්න.
071 794 9177, 076 2902940

අපගේ සෑම දඹදිව වන්දනා සංචාරයක් අවසානයේ ඔබට මෙවැනි වීඩියෝවක් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව ඡායාරූප ඇල්බමයක් ද ලබාගත හැක.ම...
13/11/2023

අපගේ සෑම දඹදිව වන්දනා සංචාරයක් අවසානයේ ඔබට මෙවැනි වීඩියෝවක් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව ඡායාරූප ඇල්බමයක් ද ලබාගත හැක.

මෙම චාරිකාවේ ගමන් ගත් අයගේ අදහස් දැනගැනීමට මෙම වීඩියෝ පටියේ අවසාන කොටස නරඹන්න.

අපගේ ඉදිරි චාරිකාවක් හා සම්බන්ධ වීමට පහත දුරකථන අංකයක් ඔස්සේ අප අමතන්න

071-7949177
076-2902940

Dambadiva Pilgrimage Tour2023 August 07-17PPL TravelsNo 723, Jana Jaya City, Rajagiriya, Sri LankaTel : +94 717949177, +94 773034440, +94 762902940

ඉන්දියාවේ හිමාල කඳු වැටි අතර පිහිටා  ඇති ෂිම්ලා, කුලු, මනාලි වඩාත්ම ජනප්‍රිය හා විශ්මය ජනක සංචාරක ආකර්ෂණය ඇදගන්නා  ගමනාන...
11/11/2023

ඉන්දියාවේ හිමාල කඳු වැටි අතර පිහිටා ඇති ෂිම්ලා, කුලු, මනාලි වඩාත්ම ජනප්‍රිය හා විශ්මය ජනක සංචාරක ආකර්ෂණය ඇදගන්නා ගමනාන්තයන් වේ. යුරෝපා සංචාරයක් තුළින් ලබා ගත හැකි හිම මත ක්‍රියාකාරකම් මෙම සංචාරය තුළදී ඔබට අත්විඳිය හැක. මෙම අපූර්ව අත්දැකීම විඳ දරාගන්න අපගේ මෙම චාරිකාව හා එකතු වන්න.

⭕ තරු 4 හෝටල්වල නවාතැන්
⭕ නව දිල්ලිය බලා සෘජු ගුවන් ගමන්

අයකිරිම- රු 325,000/-
වීසා, යෑමට-ඊමට ගුවන් ටිකට්පත්, තරු 4 හෝටල්වල නවාතැන්, ඇතුල්වීමේ ගාස්තු, ප්‍රවාහනය, තුන්වේලම කෑම බීම ඇතුළු ගමනේ සියලුම වියදම් මෙම පැකේජයට ඇතුළත්ය.

ලංකාවේ සිටම සංචාරක මගපෙන්වන්නකු සහභාගි වීම නිසා ගුවන් ගමනේ දී ද ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ද ලැබෙනු ඇත.

පිටත්වීම - 2024 පෙබරවාරි 02
- 2024 අප්‍රේල් 22
- 2024 නොවැම්බර් 15
- 2024 දෙසැම්බර් 05

වැඩි විස්තර අප අමතන්න
071-7949177, 076-2902940

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය සංචාරකයින් සඳහා සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් වශයෙන් වැඩිම ඉල්ලුමක්  ඇති ගමනාන්තයක...
10/11/2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය සංචාරකයින් සඳහා සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් වශයෙන් වැඩිම ඉල්ලුමක් ඇති ගමනාන්තයක් වේ. සියලුම වයස් කාණ්ඩ සඳහා විශාල ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාදයන් සපිරි මෙම සංචාරය හා ඔබත් එකතු වන්න.

අපගේ මෙම පැකේජ්ය ගමනට අදාළ සියළුම වියදම් ඇතුළත් කර සකස් කරන ලද්දකි. ගුවන් ටිකට්පත්, වීසා, නවාතැන් පහසුකම්, තුන් වේලටම ආහාරපාන හා සියලුම ඇතුලත්වීමේ ගාස්තුද ඇතුළත් වේ.

ඔබට වෙනත් කිසිදු මුදලක් ගමන සඳහා වැය කිරීමට සිදු නොවේ.

වැඩි විස්තර සඳහා අප අමතන්න.

0717949177
0773034440
0762902940

තායිලන්තය ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයකි. එහි විවිධ සංස්කෘතික සුවිශේෂතා සඳහා ප්‍රසිද්ධය. තායිලන්තයේ අගනුවර වන බැංකොක් බ...
06/11/2023

තායිලන්තය ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයකි. එහි විවිධ සංස්කෘතික සුවිශේෂතා සඳහා ප්‍රසිද්ධය. තායිලන්තයේ අගනුවර වන බැංකොක් බොහෝ සංචාරකයින් සඳහා ප්‍රධාන ගමනාන්තයක් වේ. බැංකොක් හැරුණු විට, අයුත්යා සහ පතායා වැනි අනෙකුත් පළාත් ද අතිශයින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයන් වේ. මෙම ආකර්ශනීය ගමනාන්ත කරා, විශේෂයෙන් ජාතික වනෝද්‍යාන, වික්‍රමාන්විත උද්‍යාන සහ වන්දනා ස්ථාන සහිත ප්‍රදේශවලට ද මෙම සංචාරයේදී අප ඔබව රැගෙන යනු ඇත.
ගමනේ සියලු වියදම් ඇතුළත් පැකේජය රුපියල් 290,000/- පමණි.
වැඩි විස්තර සඳහා අප අමතන්න
0717949177
0762902940

ලංකාවට පැමිණි අපගේ ඉන්දියානු කණ්ඩායම.
07/10/2023

ලංකාවට පැමිණි අපගේ ඉන්දියානු කණ්ඩායම.

අද දින අප පිරිස තවත් දඹදිව චාරිකාවක් ආරම්භ කරමින් කටුනායක සිට  නව දිල්ලිය බලා පිටත්වීමට සූදානම්ව කටුනායක ගුවන්තොටුපලේදී
14/09/2023

අද දින අප පිරිස තවත් දඹදිව චාරිකාවක් ආරම්භ කරමින් කටුනායක සිට නව දිල්ලිය බලා පිටත්වීමට සූදානම්ව කටුනායක ගුවන්තොටුපලේදී

තායිලන්ත චාරිකාව අවසන් කරමින් අද දින අප පිරිස ලංකාව බලා පිටත්ව යන අවස්ථාවේදී  ස්වර්ණභූමි ගුවන් තොටුපලේදි
14/09/2023

තායිලන්ත චාරිකාව අවසන් කරමින් අද දින අප පිරිස ලංකාව බලා පිටත්ව යන අවස්ථාවේදී ස්වර්ණභූමි ගුවන් තොටුපලේදි

14/09/2023

Pattaya Tour, 14 September 2023. Pattaya Parasailing - Soar High in the Sky with 360° of Pattaya
පතායා චාරිකාව, 14 සැප්තැම්බර් 2023.
පතායා මුහුදු තීරයේ පැරසේලිං සමඟ අහසේ ඉහළට පියාසර කළ අවස්ථාව

14/09/2023
Dhammakaya Tour on 12 Sep 2023
13/09/2023

Dhammakaya Tour on 12 Sep 2023

Dream world tour, Bangkok on 11 September 2023
13/09/2023

Dream world tour, Bangkok on 11 September 2023

තවත් දඹදිව  චාරිකාවක් ආරම්භ කරමින්  අද දින නව දිල්ලිය බලා පිටත් වූ මොහොත. 20/08/2023
19/08/2023

තවත් දඹදිව චාරිකාවක් ආරම්භ කරමින් අද දින නව දිල්ලිය බලා පිටත් වූ මොහොත. 20/08/2023

දින 10 දඹදිව වන්දනා  චාරිකාව  ආරම්භ කරමින් නව දිල්ලිය බලා ගමන් කළ අවස්ථා
07/08/2023

දින 10 දඹදිව වන්දනා චාරිකාව ආරම්භ කරමින් නව දිල්ලිය බලා ගමන් කළ අවස්ථා

Address

723, 7th Floor, Jana Jaya City, Rajagiriya
Colombo
10100

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when PPL Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PPL Travels:

Videos

Share

Category