Riverstone වල කරපු තවත් ලස්සන pre - Shot එකක් ❤️😍💯
ඔබගේ ඕනෑම අවස්තාවක් විඩියෝකරගැනිමට අපට කතා කරන්න ❤️😎💯
071 3250210
ඩ්‍රෝන් දලා කරන ඕනි වැඩකට කතා කරන්න එහෙනම් ✈️🔥❤️
Make your special days beautiful...talk to us...
• Weddings
• Pre - Shoots
• Religious Event
• Sports Event
• Project & Documentary
• Concert & music events
• Live Streaming
• Real Estate and
Any Drone videos / Photos 🔥✈️
contact : 071 - 3250210 (AvishkaKushan)😍
නානේ නානේ......😍
දන්න අය කියමු බලන්න මේ place එක කොහෙද කියලා 🙄✈️
මේ පාලමට කියන නම කිව්වොත්...මන් දෙනවා ලස්සන හදවතක් 🙊🙊🙊🙊
#SriLanka #visitsrilanka #travelsrilanka
#naturelovers
#fredoom #beautiful
#waterfalls #mavicair2photography
දන්න අය කියමු බලන්න මේ කොහෙද කියලා ❤🌱🌴
අපි දකින්නේ මේ පරිසරයේ සුන්දරත්වය...හැබැයි ටිකක් හිතලා බැලුවම මේ කුඹුරු සරුසාරව හැදැන්නේ..වවන්න කි දෙනෙක් ගේ දාඩිය මහන්සිය කැප කරන්න ඇති ද...😥😥😥
ඉදිරියට බලමූ...🌝😋
අපි SRI LANKA තුලින්ම මේ දාඩිය මහන්සිය කැප කරපු අපේ රටේ මිනිස්සුන්ගෙ සුන්දර මෙන් ම අසුන්දර මතක 👍🙏
#SriLanka #visitsrilanka #travelsrilanka
#naturelovers
#fredoom #beautiful
#waterfalls #mavicair2photography
සීගිරිය...
සංචාරක දේශයේ හැරවුම...
සුන්දරත්වය බලන්න නම්....අපි ශ්‍රි ලංකාම තමයි ❤
සීගිරිය ගැන දැන ගන්න නම් අපි එක්ක ඉන්නම වෙනවා 🙄❤🙏✈️
#SriLanka #visitsrilanka #travelsrilanka
#naturelovers
#fredoom #beautiful
#waterfalls #mavicair2
මේ යන ජිවන චාරිකාවේ තව අපිට කතා කරන්න බොහෝ දෙවල් ඇත 🙏❤️
කිතුල් හකුරු කැල්ලකුයි...හොද උණු ප්ලේන් ටී එකකුයි අරන් කන්ඩලම ට එන්න...
කල්පනාව.. 🥰🙏🌱🌍🌙🌎
#SriLanka #visitsrilanka #travelsrilanka
#naturelovers
#fredoom #beautiful
#waterfalls #mavicair2
එලිය හිරුගෙන් උනාට... 🌞🌈
හැමෝම පෙම් බදින්නේ හදට...🌕❤️🌝
නුවර ලස්සනම වැස්සට කිව්වට...💦🌨
වැහැලා ගලද්දි බැන්නේ පලු යන්ට...🙂🙃
ගම තම සුන්දරම කිව්වට...
හැමෝම ඇදුනේ ටවුමට...
කෙල්ලො ලස්සන කිව්වෙ ගවුමට...👗❤️
කොල්ලො බැලුවේ හිර ඩෙනිමට...👖😎
කෙල්ලො අසම කිව්වට අදරෙට...❤️🌹
උන් සෙට් වෙන්නෙම සල්ලි වලට...
සිතියම ඇන්දට කොටුවට...
මචන්,
ලොකේ කැරකුනෙත් රවුමට...🙏🌱🌍🌙🌎
#SriLanka #visitsrilanka #travelsrilanka
#naturelovers
#fredoom #beautiful
#waterfalls #mavicair2
මට ඇහිලා තියනවා ආශිර්වාද කරනකොට අනෙ ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනී කියලා.....❤☸️🙏
ඇත්තටම ටිකක් නැවතිලා බැලුවම අපි ට කාවදා ද එහෙම පිනක් පහල වෙන්නේ කියලා මට අනන්තවත් හිතලා තියෙනවා 😥
බුදු පිලිමයක්..බෝ ගසක්..චෛත්‍යයක්..දැක්කම කී පාරක් නම් හිතිලා ඇතිද බුදුන් දෙසන දහමක් ශ්‍රවණය කරන්න තිබ්බා නම් කියලා...🙏☸️
එහෙනම් අවසරයි...සුලු මොහොතකට හෝ ගත සිත සුවපත් කර ගන්න ට... 🙏❤☸️
මේ වට්ටාරම රජ මහා විහාරය 🙏☸️❤
#SriLanka #srilankatravel #srilankatourism
#visitsrilanka #travelsrilanka #cometosrilanka
අපි SRI LANKA
නාවලපිටිය නගරයේ සිට තලවකැලේ නගරයට යන සුන්දරත්වයෙන් අනූන පාරක් තමයි මේ...
❤🌴
ඉතින් අපි යන ගමනේ දි අපගේ ඩ්‍රෝන් කාචයට මුන ගැසුනු මනස්කාන්ත දර්ශනයක් මේ විදිහට බෙදා ගන්න හිතුනා...
තව ලස්සන ලස්සන ගොඩක් දෙවල් අපි ලග තියනෝ...
රැදිලා ඉන්ටකෝ 😍🙊
This is one of the most beautiful roads from Nawalapitiya to Talawakele...
❤🌴
So we thought of sharing a mind-blowing scene that we encountered with our drone lens on our way...
We have many more beautiful things...
#SriLanka #srilankatravel #srilankatourism
#visitsrilanka #travelsrilanka #cometosrilanka