07/01/2024
#පුංචි නුවරඑළිය 🍃🌸
ලස්සනටම පේන මීදුමෙන් වැහෙන සුපිරිම View Point එකක තියෙන දෙනියයේ Budget Villa එකක ඔයාලගේ දෙසැම්බර් නිවාඩුව නිස්කලංකව ගත කරන්න 🙈❤️
යාලුවොත් එක්ක එලි වෙනකම් නටලා සිංදුවක් කියන්න පව්ලේ අයත් එක්ක කාලය ගත කරන්න ඔයාලගේ ජීවිතේ විශේෂම අවස්තා සමරන්න ගැලපෙනම තැන 🍻🫶
THE VILLA - DENIYAYA
Villa Deniyaya නිදහසේ පාරාදීසයට එන ඔයාලට,
✨ Sinharaja Rainforest
✨ Patna ( බුරුස් ගල )
✨ Gatabaruwa Temple
✨ Beveraly Estate and Tea Factory Visit
✨ Gongala
✨ Sathmala Ella , Kapila Waththa and more waterfalls
✨ Morning Side
වගේ ලස්සනම ලස්සන Locations ගොඩක් බලන්න යන්න පුලුවන් වගේම අපි එක්ක ගත කරන ඔයාලගේ නිවාඩුව ජීවිතේ අමතක නොවන සුන්දර නිවාඩුවක් ලෙස ගත කරන්න දෙනියායේ තියන සුපිරිම Locations ගොඩකට යන්න අපි ඔයාලව Free Guide කරනවා ❤️
අපිත් එක්ක නිවාඩුව ගත කරන්න එන ඔයාලට
✨ Mountain View Camping 🏕️
✨ Natural Fish Therapy 🐠
✨ BBQ Facilities
✨ Born Fire
✨ Comfortable Bed Rooms
Ac / Non Ac
Attached Bathroom
Hot Water
Extra Metress
✨ Fully Equipped Kitchen
✨ Large Garden
✨ Safety Parking Facilities
✨ Delicious Foods and Bites
ලස්සනම View එකක් එක්ක නිස්කලංක පරිසරයක තියන Budget Villa එකක් නිසා ඔයාලගේ නිදහස උපරිමයෙන් විදින්න එලි වෙනකම් සින්දු කියලා නටන්න ඔයාල කැමති විදියට ඔයාලගේ නිවාඩුව ගත කරන්න ඔබේ දවස අදම වෙන් කරවා ගන්න කතා කරන්න අපිට 🧚🏻♂️ යලුවොත් එක්ක පොඩි අඩියක් ගහන්න එන ඔයාලටත් සුපිරිම ප්ලේස් එකක් 🍻
15 දෙනෙක් ආවොත් එක්කනෙක්ට ඔයාලට වෙන්නෙ 1000/= ක් විතරමයි 🫣
Call Us
071 7436605
071 5487103 ( Whatapp )
#දෙනියාය