Sinharaja Rest

Sinharaja Rest We provide Rainforest tours and accommodation in the well known tourist destination, Sinharaja Forest

We provide accommodation, food and rain forest tours in a well-known tourist destination, Sinharaja Forest Sri Lanka.....
contact Pali Rathnayaka +94 773419061

සිංහරාජයේ සැගවුණු - ලංකාගම | Lankagama...🌿👣❤️🇱🇰 ◾ඒ නමින් ලංකාගම ගම්මානයයි. මේ ගමේ විශේෂත්වය තමයි ලංකාගම වටේටම දිය ඇලි, ග...
05/12/2024

සිංහරාජයේ සැගවුණු - ලංකාගම | Lankagama...🌿👣❤️🇱🇰
◾ඒ නමින් ලංකාගම ගම්මානයයි. මේ ගමේ විශේෂත්වය තමයි ලංකාගම වටේටම දිය ඇලි, ගල් තලා නම් පිරිලා තිබීමයි..
◾එක්තරා කාලයක දී මේ සිංහරාජ වනාන්තරයේ දැවැන්ත සිංහරාජයෙකු වාසය කරලා තියෙනවා..
◾වළගම්බා රජු ට සේවය කළ ලංකානාථ නම් යෝධයෙකු අතින් එම සිංහයා මිය යන්නේ තියුණු ද්වන්ද සටනකින් පසුව යි.ලංකානාථ යෝධයා නිසා ලංකාගම හැදුනා කියලා ජනප්‍රවාද වල සඳහන් වෙනවා...
◾ඒ වගේම තවත් කතාවක් මේ අතරේ අපට හමුවුණා.. සුද්දගේ කාලෙත් රටේ මිනින්දෝරු කටයුතු වෙලා තියෙනවනේ.. ඒ කටයුතු වලදී මෙරට අවසානයටම මැනලා තියෙන්නෙත් මේ ලංකාගම කියලයි ගමේ පැරැන්ණෝ කියන්නේ..
◾මේ ගමට යන මගේ සුන්දරත්වය තමා දියඇලි පොකුරක්ම බලාගන්න ලැබෙන එක, ඒ..
◾දූවිලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුන ඇල්ල, දූලි ඇල්ල, තට්ටු ඇල්ල ආදී ඇලි පොකුරම ඔයාට බලන්න පුලුවන්....
ඒ වගේම ලංකාගමට මැදින් ගිංගඟ කොමලිය ගලා බසිනු ඔයාලට දැකගන්න පුලුවන්..
දූවිලි ඇල්ල, තට්ටු ඇල්ල වගේ තැන්වල නාන්න පහසුව තියෙනවා..මේ පින්තූර ‍එකතුවේ ඒ දියඇලි ටිකත් තියෙනවා..
◾කිමිදිලා පීනන්න, කඩාගෙන එන වතුර පාරට ඔලුව අල්ලලා නාන්න ඕන විදියකට ඔයාලට අවස්ථාව ලැබෙනවා.. කොහොම වුණත් ඉතින් අවදානෙන් තමා..
◾මේ ගමේ තවත් සුවීශේෂීත්වයක් තියෙනවා ලංකාගමෙහි වෙසෙන සියලූදෙනාම නෑදෑයෝ.. ගම්මුන්ගේ පෙළපත් වාසගම් තුනකින් පැවත ගෙන එනවා..
◾සමහරක් ලංකාගමගේ ඇත්තෝය.
තවත් පිරිසක් නිල්වැලිගමගේ ඇත්තන්ය.
අනික් පිරිස කොලොන්තුටුව සිල්වත්ගේ පෙළපත් නාමය ඇති අය අයයී..
ඒකම නෑදෑ ගමක්..
◾පවුල් එකසිය අසූ හතක් පමණ මේ ගමේ ඉන්නවා ලූ.. කොහොම වුණත් ගංවතුර කාලෙට නම් මේ ගමේ ජනයා විදින්නේ හරිම පීඩාවක්.. මොකද ගමම ගංවතුරට යට වෙනවා..
◾ලංකාගම, ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම ආසනයේ නෙළුව ප්‍රාදේශීය සභාවට අයත් සිංහරාජයේ මායිම් ගම්මානයකි.
◾ඊට පිවිසීම ට ඇති පහසුම මාර්ගය ලෙසින් සැලකෙන්නේ හිනිදුම – නෙළුව ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගය තමා...
◾ලංකාගමේ ප්‍රධාන ආර්ථික ඉපැයීම්ක් වන්නේ නිතුල් කර්මාන්තයයී... අදටත් මෙහි යන ඔබට කිතුල් ආශ්‍රිත ද්‍රව්‍ය මිළදී ගන්න පුලුවන්..
◾Camping යන්නත් කියාපු තැන කොහොම වුණත් පරිස්සමට ගිහින් පරිසරය විනාශ නොකර ආයේ පරිස්සමට එන්න.
📸 Credit Always Goes to respective owner

Address

Sinharaja Rest Temple Road
Deniyaya
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

94773419061

Website

Alerts

Be the first to know and let us send you an email when Sinharaja Rest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinharaja Rest:

Share