14/01/2023
Ella❤️
ඇල්ල - නානුඔය දුම්රිය ගමන කියන්නේ ලොකයේ තියෙන ලස්සනම දුම්රිය ගමන් වලින් එකක්.
ලංකාවට එන ගොඩාක් විදේශියකයෝ අනිවාර්යයෙන්ම කෝච්චියේ ඇල්ලට එන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒ ගමන එච්චර සුන්දර අත්දැකීමක්.
නානුඔය ඉඳන් පට්ට්පොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බණ්ඩාරවෙල පහු කරගෙන කඳු, තේ වතු, දිය ඇලි, බිං ගෙවල් අස්සෙන් එන මේ ගමන ලංකාවේ හැම කෙනෙක්ම වින්දින්න ඔනී දෙයක්.
එකත් එක්කම ඇල්ල පහු කරලා අහස් නවයේ ආරුක්කු පාලම පහු කරලා, දෙමෝදර පහු කරලා, දෙමෝදර LOOP එක වටේ යන කොට හිතෙයි අපිට කොච්චර දක්ශ ඉන්ඡිනේරු ඉතිහාසයක් තිබ්බද කියලා.
ඇල්ලට එනවනම් අනිවාර්යයෙන්ම කෝච්චියේ එන්න බලන්න.
මේ පින්තූර ටික දැක්කම ඔයාලට හිතෙයි අපි එහෙම කිව්වේ ඇයි කියලා.
අපේ website එකට ගිහිල්ලා Train Times බලාගන්න.
https://www.visitella.com/things-to-do/train-travels
අනිත් අයටත් දැන ගන්න SHARE කරලා page එකටත් LIKE එකක් දාන්න
Ella - Nanuoya train experience is famous as one of world's beautiful train journey. Once you experienced this, you will certainly agree with us. When the train is passing the tea plantations, hills, bridges, tunnels and water falls, your camera will have a very busy time. Check out this gallery and decide if you want to visit Ella from a train or not.
Safety - as the doors are opened in trains many people try to get to the steps of the door. But please be careful as any accident will ruin all your journey.
Check the train times from Nanu-Oya to Ella from here.
https://www.visitella.com/things-to-do/train-travels
Support us by a Like and Share