Tourism And Commercial Association - Ella

Tourism And Commercial Association - Ella ඇල්ල වෙළෙඳ සංගමයේ නිල ෆේස්බුක් පිටුව

දෙසැම්බර් මස 6,7,8 යන තෙදින තුල ඇල්ල මහා ජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ ඔබ සැමට ආරාධනා.🙏🙏🙏
02/12/2024

දෙසැම්බර් මස 6,7,8 යන තෙදින තුල ඇල්ල මහා ජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ ඔබ සැමට ආරාධනා.🙏🙏🙏

ලංකාවේ හොඳම හරිත දුම්රිය ස්ථානය තේරීමේ තරඟයේ ප්‍රතිඵල අනුව ඇල්ල දුම්රිය ස්ථානය ප්‍රථම ස්ථානයට පත් කරලීම තුලින් ඇල්ල සංචා...
07/06/2024

ලංකාවේ හොඳම හරිත දුම්රිය ස්ථානය තේරීමේ තරඟයේ ප්‍රතිඵල අනුව ඇල්ල දුම්රිය ස්ථානය ප්‍රථම ස්ථානයට පත් කරලීම තුලින් ඇල්ල සංචාරක නගරය ඉහලින් ඔසවා තැබිම සදහා ඇප කැපවුනු ඇල්ල දුම්රිය ස්ථානාධිපති A.K. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ඇල්ල සංචාරක පුරවරයේ සිටින සියලුම ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඇල්ල සංචාරක හා වානිජ සංගමයේ හෘදයාංගම ශුභ පැතුම් එක් කර සිටිමි.

09/04/2024

Breathing Space Music & Food Fest 🔥 Entrance Free 🥳
📅 18th of April 2024
📍 Public Ground Ella

Join us on 18th April and enjoy the INFINITY night🤘🏻
09/04/2024

Join us on 18th April and enjoy the INFINITY night🤘🏻

Breathing Space Music & Food Fest 🔥 Entrance Free 🥳
📅 18th of April 2024
📍 Public Ground Ella

Generosity is the art of giving without expecting anything in return. Your donation not only touches lives but creates r...
20/07/2023

Generosity is the art of giving without expecting anything in return. Your donation not only touches lives but creates ripples of compassion that reach far beyond the present. In the act of giving, we find a profound connection with our shared humanity. Thank you for lighting up the world with your kindness and making a difference where it truly matters.

ත්‍යාගශීලීත්වය යනු ආපසු කිසිවක් බලාපොරොත්තු නොවී දීමේ කලාවයි. ඔබේ පරිත්‍යාගය ජීවිත ස්පර්ශ කරනවා පමණක් නොව වර්තමානයට ඔබ්බට ළඟා වන දයාවේ රැළි ඇති කරයි. දීමේ ක්‍රියාව තුළ, අපගේ හවුල් මනුෂ්‍යත්වය සමඟ ගැඹුරු සම්බන්ධයක් අපට හමු වේ. ඔබේ කරුණාවෙන් ලෝකය ආලෝකමත් කිරීම සහ එය සැබවින්ම වැදගත් වන තැන වෙනසක් කිරීම ගැන ඔබට ස්තුතියි.

10/07/2023
04/06/2023

ඇල්ලට ආදරය කරන සැවොම හෙට පෙලගැසෙමු. එන්න. ඇල්ල රැකගමු.

සාමාජික හිතවතුනි! 2022-12-27  දින ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ මෘදු මත්පැන් බලපත්‍ර සඳහා ලියාපදිංචි ක...
28/12/2022

සාමාජික හිතවතුනි!

2022-12-27 දින ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ මෘදු මත්පැන් බලපත්‍ර සඳහා ලියාපදිංචි කිරීමේ හා බලපත්‍ර ලබාදීමේ ජංගම සේවාව ඉතා සාර්ථකව සිදු කෙරෙනි. මෙම අවස්ථාව ඇල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් වන මාලක සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේ සහ බදුල්ල බණ්ඩාරවෙල සුරාබදු කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනි. ඇල්ල සංචාරක හා වාණිජ සංගමය මීට මාස දෙකකට ඉහතදී ද සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්තුමා හමුවී ජංගම සේවාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීමට අනුව 2022-12-27 දින ව්‍යාපාරිකයින් 45 ක පමණ ප්‍රමාණයක් මෘදු මත්පැන් බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ අතර අප සංගමයේ සාමාජික Dream cafe අධිපති සමින්ද රත්නායක මහතා ජංගම සේවාවකින් බලපත්‍රය ලබාගත් ලංකාවේ පළමු ව්‍යාපාරිකයා බවට පත් විය. කලක් තිස්සේ මෙම අත්‍යවශ්‍ය කටයුත්ත සඳහා වෙහෙසවී වැඩ කල අප සංගමයේ පෙර සිටි නිලධාරී මණ්ඩලයටද අද දින මෙම සැසිය සඳහා සහභාගී වූ සියලුම සාමාජිකයින්ටද ගෞරව පූර්වක ස්තූතිය. තවද මේ වෙනුවෙන් කලක් තිස්සේ නිරන්තරයෙන් වෙහෙසුණු සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාටත් අප සංගමයේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටින අතර එතුමන්ට සුභ විශ්‍රාම දිවියකටද සුභාශිංසන පුද කර සිටිමු. මෙම ලියාපදිංචි ක්‍රියාවලිය ඉදිරියේදී තවදුරටත් පහසු කරලීම සඳහා අප සංගමය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.

ස්තූතියි!

කේ.ඒ.ගීතාන් ශාලින්ද
සභාපති,
සංචාරක සහ වාණිජ සංගමය.

Address

Ella
90090

Opening Hours

09:00 - 12:00

Telephone

+94779100899

Alerts

Be the first to know and let us send you an email when Tourism And Commercial Association - Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share