Aura International

Aura International Spend your vacation with villa deniyaya
(1)

 #විලා_දෙනියාය.Thank you for visiting Villa-Deniyaya!We sincerely hope you enjoyed your stay with us. ❤️🌴Call us 📞 07155...
30/01/2023

#විලා_දෙනියාය.

Thank you for visiting Villa-Deniyaya!
We sincerely hope you enjoyed your stay with us. ❤️🌴
Call us 📞
0715557770
0777728206

 #විලා_දෙනියාය.Thank you for visiting Villa-Deniyaya!We sincerely hope you enjoyed your stay with us. ❤️🌴Call us 📞 07155...
30/01/2023

#විලා_දෙනියාය.

Thank you for visiting Villa-Deniyaya!
We sincerely hope you enjoyed your stay with us. ❤️🌴
Call us 📞
0715557770
0777728206

Thank you very much for visiting Villa Deniyaya.  I look forward to your visit again❤️❤️❤️👍👍
09/01/2023

Thank you very much for visiting Villa Deniyaya. I look forward to your visit again❤️❤️❤️👍👍

පරණ රක්වාන සූරියකන්ද පාරේ ඔබට යාමට ලැබෙන අවසාන කාලයයි මේ 🥺🥺 ආයේ කවදාවත් යන්න වෙන්නෑ. තාම ගිහින් නැති අය යන්න. පාර පුළුල්...
04/01/2023

පරණ රක්වාන සූරියකන්ද පාරේ ඔබට යාමට ලැබෙන අවසාන කාලයයි මේ 🥺🥺 ආයේ කවදාවත් යන්න වෙන්නෑ. තාම ගිහින් නැති අය යන්න.

පාර පුළුල් කර ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා තියෙන්නේ. දැනට ගමනාගමනයට බාධා නෑ..

--------------------
රිවස්ටන් සුන්දරත්වය සමාන ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැක.

රක්වාන සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම සුන්දර කදු පන්තිය මැදින් දිවයයි. රත්නපුර සිට පැමිණෙන අයකුට රක්වාන පසුකර සුන්දර වංගු 10 පාර හරහා සූරියකන්දටත්, එතැනින් දෙනියායටත් ගමන් කල හැකිය. ඇඹිලිපිටියේ සිට පැමිණෙන්නෙකුට කොලොන්න, බුළුතොට හරහා සූරියකන්ද වෙත ගමන් කල හැකිය.

සුන්දර තේ වතු වලින් හා ප්‍රපාතාකර බෑවුම් සහිත කදු වලින් සමන්විත මෙම මාර්ගය දෙපස ස්වාභාවික කුඩා දිය පහරවල් වලින් ගලායන නොයිදුල් ජලය පරිසරයට එක් කරන්නේ ඉතා මනරම් දර්ශනයකි.
මෙම මාර්ගයේ සූරියකන්ද දෙනියාය අතර ගමන් කරන්නෙකුට ප්‍රපාතාකර බෑවුම් අතරින් වැටී ඇති ගමන් මාර්ගය දෙපස ඉතා අලංකාර කදු පංතිය මෙන්ම මීදුමෙන් වැසීගිය වන ලැහැබ වැනි දර්ශන බහුලව දැකිය හැකි වේ.

එමෙන්ම රක්වාන පැමිණෙන ඔබට හදපාන් ඇල්ල මෙන්ම තව කුඩා දිය ඇලි සහ ජල තටාක කිහිපයකම සුන්දරත්වය විද ගැනීමට හැදියාව ලැබේ.

සූරියකන්ද කදු මුදුනේ පිහිටා ඇති රූපවාහිනි සහ Itn සම්ප්‍රේෂණ කුළුණු වෙත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට අවසර නොමැති නමුත් එම මාර්ගය දිගේ ඉහළට ගමන් කිරීමේදි හමුවන රක්වාන නැරැඹුම් ස්ථානය මෙන්ම වංගු 18 සහිත මාර්ගය දෙස ඉහල සිට බැලීමේදී දර්ශනය වන්නේ ඉතා අලංකාර පරිසර පද්ධතියකි...

ඉතා සංවේදී පරිසර පද්ධතියක් වන මෙය රැක ගැනීම මෙහි සංචාරය කරන ඔබේද මගේද පරම යුතුකමක් බව මතක තබා ගන්න..

ඉතා සහනදායි මුදලකට villa deniyaya නැවතී mooning side නැරබීමට අදම අමතන්න
0777728206/ 0715557770/ 0711746123

- හුස්ම බෙදන සිංහරාජය ලෝක උරුම වනාන්තර පද්ධතිය 🌸🥰🍃🍁🌾✨සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටා ඇත සිංහරාජ නිවර්තන තෙත් ...
03/01/2023

- හුස්ම බෙදන සිංහරාජය ලෝක උරුම වනාන්තර පද්ධතිය 🌸🥰🍃🍁🌾✨

සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටා ඇත
සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය ගාල්ල, රත්නපුරය සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව තිබෙනවා. මෙය හෙක්ටයාර 11187කි. දිශාවන් මායිම්ව ඇත්තේ මෙසේයි.

✨උතුරෙන් - නාපොල දොළ සහ කොස්ගුලන ගඟ
✨දකුණෙන් - ගිං ගඟ සහ මහදොළ
✨නැගෙනහිරෙන් - මෝනිංසයිඩ් වතු යාය
✨බටහිරෙන් - කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ

සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4කි .
1) දෙනියාය - පල්ලේගම මාර්ගය
2) කලවාන - වැද්දාගල මාර්ගය
3) රක්වාන - මෝනිංසයිඩ් මාර්ගය
4) හිනිදුම - නෙළුව මාර්ගය

ඉතා සහනදායි මුදලකට villa deniyaya නැවතී සින්හරාජ වනය නැරබීමට අදම අමතන්න
0777728206/0715557770/0711746123

03/01/2023
30/12/2022

ඉතා සහනදායි මිලකට villa deniyaya නැවතී සත්මාල ඇල්ල නැරබීමට අදම අමතන්න
0777728206/ 0715557770/ 0711746123

28/12/2022

පුන්චි නුවරඑළියේ සවාරියක් යන්න
අදම අමතන්න
0777728206 /0715557770 /0711746123

27/02/2022

Villa Deniyaya is free from 27th Feb until 8 of march , at these days any ukraine people can stay for free.❤️
+94715557770

Villa Deniyaya with a new facebooking now Call to us for any details 0777728206/0715557770
19/02/2022

Villa Deniyaya with a new face
booking now
Call to us for any details
0777728206/0715557770

14/02/2022
 #විලා_දෙනියාය🍄 ීක_ගුරුගේ Thank you for visiting Villa-Deniyaya!We sincerely hope you enjoyed your stay with us. ❤️🌴Call...
01/02/2022

#විලා_දෙනියාය🍄
ීක_ගුරුගේ

Thank you for visiting Villa-Deniyaya!
We sincerely hope you enjoyed your stay with us. ❤️🌴
Call us 📞
0715557770
0777728206

 #විලා_දෙනියාය🍄Thank you for visiting Villa-Deniyaya!We sincerely hope you enjoyed your stay with us. ❤️🌴Call us 📞 07155...
20/01/2022

#විලා_දෙනියාය🍄

Thank you for visiting Villa-Deniyaya!
We sincerely hope you enjoyed your stay with us. ❤️🌴
Call us 📞
0715557770
0777728206

 #විලා_දෙනියාය.❤️🍀 සුන්දර දෙනියායේ පරිසරය එක්ක සුන්දරත්වය විදිමින් නිවාඩුවක් ගත කරන්න කැමති අයට නියම තැනක් - Villa Deniy...
08/01/2022

#විලා_දෙනියාය.❤️🍀

සුන්දර දෙනියායේ පරිසරය එක්ක සුන්දරත්වය විදිමින් නිවාඩුවක් ගත කරන්න කැමති අයට නියම තැනක් - Villa Deniyaya ⛰🌺🛖🌸🦋🌲🌞❄️🍃❤️

පවුලේ අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න දෙනියායට එන්න. නිදහස් පරිසරයකින් යුත් නියම location එකක් 👩‍❤️‍💋‍👨🏞
යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා දිනයක් වෙන්කරගන්න. 💥

Spend your vacations with villa deniyaya🍀🌴

Call us
0777728206 Uᴅᴀʀᴀ
0715557770 Tʜᴀʀɪɴᴅᴜ

සුන්දර දෙනියායේ පරිසරය එක්ක සුන්දරත්වය විදිමින් නිවාඩුවක් ගත කරන්න කැමති අයට නියම තැනක් - Villa Deniyaya  ⛰🌺🛖🌸🦋🌲🌞❄️🍃❤️පව...
08/01/2022

සුන්දර දෙනියායේ පරිසරය එක්ක සුන්දරත්වය විදිමින් නිවාඩුවක් ගත කරන්න කැමති අයට නියම තැනක් - Villa Deniyaya ⛰🌺🛖🌸🦋🌲🌞❄️🍃❤️

පවුලේ අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න දෙනියායට එන්න. නිදහස් පරිසරයකින් යුත් නියම location එකක් 👩‍❤️‍💋‍👨🏞
යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා දිනයක් වෙන්කරගන්න. 💥
Contact Number :- 0715557770 / 0777728206 ☎️

 #විලා_දෙනියාය ❤️🌴The dream destination in misty  village ❤️🍄Call us 0777728206 Udara0715557770  Tharindu
06/01/2022

#විලා_දෙනියාය ❤️🌴

The dream destination in misty village ❤️🍄

Call us
0777728206 Udara
0715557770 Tharindu

දෙණියායේ Travel කරන අයට නවතින්න හොදම තැනක්.. 🦋🍃🍀👣Villa Deniyaya ☎️ 0715557770      0777728206
06/01/2022

දෙණියායේ Travel කරන අයට නවතින්න හොදම තැනක්.. 🦋🍃🍀👣

Villa Deniyaya

☎️ 0715557770
0777728206

01/01/2022
01/01/2022

Address

3/16, Katugoda Passage, Katugoda, Galle
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Aura International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aura International:

Share

Category