𝑺𝑹𝑰 𝑳𝑨𝑵𝑲𝑨 𝑻𝑹𝑨𝑽𝑬𝑳 𝑨𝑵𝑫 𝑻𝑶𝑼𝑹𝑰𝑺𝑴 𝑮𝑼𝑰𝑫𝑬𝑺

  • Home
  • Sri Lanka
  • Galle
  • 𝑺𝑹𝑰 𝑳𝑨𝑵𝑲𝑨 𝑻𝑹𝑨𝑽𝑬𝑳 𝑨𝑵𝑫 𝑻𝑶𝑼𝑹𝑰𝑺𝑴 𝑮𝑼𝑰𝑫𝑬𝑺

𝑺𝑹𝑰 𝑳𝑨𝑵𝑲𝑨 𝑻𝑹𝑨𝑽𝑬𝑳 𝑨𝑵𝑫 𝑻𝑶𝑼𝑹𝑰𝑺𝑴 𝑮𝑼𝑰𝑫𝑬𝑺 📌️ Hotel Villa Cabana Restaurant Holiday Bungalow Advetising 📌️

📌Please Call 👉 076 102 1000 📌️
(1)

🍀 #රුපියල්_500කට 😱 උඩවලවෙ වැවක් අයිනෙ camping කරන්න පට්ට Place එකක් 💚🥳🍀කිරිඉබ්බන්ආර වැව ඉස්මත්තෙ තියන Private Land එකක් ...
01/01/2023

🍀 #රුපියල්_500කට 😱 උඩවලවෙ වැවක් අයිනෙ camping කරන්න පට්ට Place එකක් 💚🥳

🍀කිරිඉබ්බන්ආර වැව ඉස්මත්තෙ තියන Private Land එකක් ඒ නිසා ආරක්ෂාව නම් උපරිමයි 🖤

🍀 #රුපියල් 500ට අපෙන් ඔබට 👇

⛔ දවස පුරාම වැවේ kyak පදින්න.(Safety jacket සමග)

⛔ Safety Jacket එක්කම ආරක්ෂාකාරීවවැවේ නාන්න

⛔ හීනියට අඩියක් ගහල සිංදුවක් කියන්න 🍻🎤

⛔ Volley Ball ගහන්න 🏐

⛔ Cricket ගහන්න 🎾🏏

⛔කුරුල්ලො බලන්න🦅🦆

⛔ Toilet පහසුකම් 🚽

⛔ වැවේ නාන්න බැරි නම් නාන්න ජල පහසුකම්

⛔ ගැහැණු ලමයින්ට උනත් camping කරන්න 100% ආරක්ෂාවක් අපි දෙනවා.

🥳 👆මේ ඔක්කොටම ඔයාල එක්කෙනෙක්ට යන්නෙ රැ 500ක් ව්තරමයි 🙈

☀️ මීට අමතරව ඔයාලට ඕන නම් 👇

🤩 දවල් කෑම එකක් රැ 300 කට

🤩 උදේ කෑම එකක් රු 200 කට

🤩 Plain Tea ☕ එකක් රැ 50කට

☀️ 4 Person Tent එක රැ 500කට 🙊

වගේ සාදරන ගනන් වලට දෙන්නත් පුළුවන් 🙊🙊

🤩 ඊට අමතරව ඔයාල ගේන ඕනම දෙයක් රැ 200ක් වගේ පොඩි මුදලක් අයකරල රසට උයල දෙන්නත් පුළුවන් 🔥

🤩කැමතිනම් උඩවලවේ අලි බලන්න යන්නත් පුළුවන්

🛑 Lake View Camping - Udawalawa ✅

🛑 යාලුවො සෙට් එකට 🔥 💑 එකකට 🤩 Family එකකට උනත් යන්න සුපිරිම තැනක් 😍😍

⛔ කිබුල්ලු / අලි නොමැති ප්‍රදේශයකි ❤😍

වැඩි විස්තර සහ Booking සදහා විමසන්න. 👇

071 2753739
0770680395

යාපනේ යන්න ඉන්න අයට ඩෙල්ෆ් දූපතේ camp කරන්න බජට් එකට සෙට් වෙන සුපිරි තැනක් 😀😍 Like 👉 Travel Helps මේ Delft Village stay ...
24/08/2022

යාපනේ යන්න ඉන්න අයට ඩෙල්ෆ් දූපතේ camp කරන්න බජට් එකට සෙට් වෙන සුපිරි තැනක් 😀😍

Like 👉 Travel Helps

මේ Delft Village stay -Delftjks pvt ltd - ඩෙල්ෆ්

ඩෙල්ෆ් කියන්නෙ පොඩි උනාට බලන්න ගොඩක් දේවල් තියන දූපතක්. යාළුවො සෙට් වෙලා යනවා නම් කෑම වේල් තුනත් එක්ක weekdays වල එක්කෙනෙක්ට රු.2600යි, Weekend එකෙ රු. 3000යි 😀 (10ට වැඩි)
Couple එකක් නම් දෙන්නාටම weekdays වල රු. 6500යි, Weekend එකට රු.7000යි 😍👫

776 යාපනය - කුරිකට්ටුවන් බස් එකේ ඇවිල්ලා ජැටියෙන් බැහැලා එතන ඉදන් බෝට්ටුවෙ එන්න ඕනෙ (නාගදීපෙට යන්නෙත් මේ ජැටියෙන්) දවසට දෙපාරයි බෝට්ටුව තියෙන්නෙ. උදේ 6.30ට යාපනෙන් එන බස් එකේ ආවොත් උදේ 8 බෝට්ටුවට සෙට් වෙන්න පුළුවන්. නැත්තන් හවස 2.30ට තියන බස් එකේ ආවොත් හවස 4 බෝට්ටුවෙ එන්න පුළුවන්.
ඩෙල්ෆ් වලින් කුරිකට්ටුවන් වලට බෝට්ටුව තියෙන්නෙ උදේ 7යි, හවස 3යි.

Vithushan Tommy සහෝදරයා තමයි මේ වැඩේ කරන්නෙ. දූපත ඇතුලෙ ඇවිදින්න යන්න ඕන තැන් ගැනත් මෙයා කියලා දෙනවා. ඩෙල්ෆ් කියන්නෙ හිත හොද මිනිස්සු ඉන්න ආගන්තුක සත්කාර වලින් සුපිරි දූපතක් 😀 ඉතින් මේ අත්දැකීම විඳගන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලගේ දවස වෙන් කරගන්න 0771024032

උපුටාගැනීමකි ⚠️️
All Credits Goes To Its Owner 🖤

මේ දකින හීනෙ ඉන්නයි ආසා ✋❤😍👍යන්න තියන්ම් 😌🙊🌼📷👍👍👍👍 Travel Helps  👍👍👍👍📷 අයිතිය එහි හිමිකරු සතුවේ
07/01/2022

මේ දකින හීනෙ ඉන්නයි ආසා ✋❤😍👍
යන්න තියන්ම් 😌🙊🌼📷

👍👍👍👍 Travel Helps 👍👍👍👍

📷 අයිතිය එහි හිමිකරු සතුවේ

නමේ තියෙන විදියටම මේකේ කෑම ටික කන්නනම් තඩි බඩක්ම ඕනි😀🤩😍ගාල්ලෙ වලහන්දූව  Fat Boys Kitchen Galle 😁❤ඇවිල්ල බලන්න මෙහෙ මොන ක...
01/01/2022

නමේ තියෙන විදියටම මේකේ කෑම ටික කන්නනම් තඩි බඩක්ම ඕනි😀🤩😍ගාල්ලෙ වලහන්දූව Fat Boys Kitchen Galle 😁❤

ඇවිල්ල බලන්න මෙහෙ මොන කෑමද නැත්තෙ කියල😋 පොල් රොටියෙ ඉදන් ඉස්තරම් burger,pizza වෙනකම් හැම දෙයක්ම😍🤩

Pizza උනත් තියෙන්නෙ flavors ගනනාවකිම්🙏😋

Family එකත් එක්ක යනවනම් pool එකත් පාවිච්චි කරල දවසම enjoy කරන්න rs 1000 විතරමයි එක්කෙනෙක්ට😍❤

ඒ වගේම ඔයාගෙ උත්සවයක්, birthday party එකක් එහෙම ගන්නවනම් සුපිරිම තැනක් ගාල්ලේ😁

මැරෙන්න කලින් ගිහින් එන්න වටින සුපිරිම තැනක්😋😉

+94 76 562 7396 - for reservation & more details

උපුටුගැනීම ( සියලු අයිතිය ඔවුන් සතුවේ)

+++ 👍👍 Travel Helps +++ 👍👍

👍👍👍 Travel Helps 👍👍👍  😍✋ ලංකාවෙ වාසිම ලාබම dayout එක මේ😍 /= විතරමයි එක්කෙනෙක්ට😱😱😱❤😍Silver Crown Nature Resort අනුරාධපුර ...
30/12/2021

👍👍👍 Travel Helps 👍👍👍

😍✋ ලංකාවෙ වාසිම ලාබම dayout එක මේ😍

/= විතරමයි එක්කෙනෙක්ට😱😱😱❤😍
Silver Crown Nature Resort අනුරාධපුර 💚🙏

මෙච්චර අඩුවට අනුරාධපුරින් නම් සිල්වර් ක්‍රව්න් එකෙන් විතරයි ඉතින්.....😎

අනුරාධපුර නගර මද්‍යයේ
මල්වතු ඔයට🏝️ උඩින් වැල්
පාලමේ පැද්දි පැද්දි ඇවිදගෙන යන ගමන් ෆොටෝස් 😎📸🍃 ටිකකුත් ගහගෙනම

free pool එකටත් බැහැලා welcome drink 🍹එකක් ගන්න.... 😁😋

ඉවරයි කියලද හිතුවේ... 😁
අපෝ නෑ තාම පටන් ගත්තෙවත් නෑ..😎

ඊට පස්සෙ..
bites🍗,
soft drinks🍷
එක්ක සුපිරි ලන්ච් එකක්🍜 රස විදලා....

ග්‍රවුන්ඩ් එකේ football🥅🏐, cricket🏏, badminton🏸🎾,carrom,වගේ ඕනම ගේම් එකක් සෙට් එකත් එක්කම ඇවිත් නිදහසේ ප්ලේ කරන්නත් පුලුවන්...

තවත් හිත හිත ඉන්නේ මොකටද...
අදම එන්න සිල්වර් ක්‍රව්න් එකට...🙄😎🍃

මීට වඩා ලාබ dayout එකක් මේ වාසි එක්ක දැක්කොත් අටපට්ටමට කියන් ඔනි හොදේ😁

+94 77 829 0623-for more details

Credits GoesTo its Owners ❤️✔
WHITE ROSE

මේ වගේ පිස්සු හැදෙන view එකක් සහිත තැනක 9000/=ට full board එකක්😮😮😱😱 මේ උනවටුනේ Agnus Unawatuna😍😍😍බලන්න මේ වගේ තැනක නිවාඩ...
29/12/2021

මේ වගේ පිස්සු හැදෙන view එකක් සහිත තැනක 9000/=ට full board එකක්😮😮😱😱 මේ උනවටුනේ Agnus Unawatuna😍😍😍

බලන්න මේ වගේ තැනක නිවාඩුවක් ගත කරනව කියන්නෙ ජීවිතේ ලස්සනම දවසක් වෙන්න පුලුවන් ❤ ඒ තරම් ලස්සනයි. විශේශම දේ මෙයාලගෙ මිල ගනන් හරිම වාසියි.

Partial ocean view🥉
➡️Full board -9000/= per person double basis
➡️Half board -7800/= per person double basis
➡️Bed & break-6600/=per person double basis

Deluxe ocean view🥈
➡️Full board-9750/= per person double basis
➡️Half board-8550/= per person double basis
➡️Bed & break-7350/= per person double basis

Panaromic ocean view🥇
➡️Full board-10500/= per person double basis
➡️Half board-9300/= per person double basis
➡️Bed & break-8100/= per person double basis

එ view එක විස්තර කරන්න ඇත්තටම වචන නෑ. ඒ තරමටම ලස්සනයි 🤗🤗🤗🤗

මැරෙන්න කලින් යන්නම ඕනි තැනක් තමා ඉතින්😌

Save කරල තියාගන්න💜️

077 520 0029- call or whatsApp for reservation

උපුටුගැනීමකි - සියලු අයුතීන් මුල් හිමිකරුවන් සතුවේ

Like 👍 Travel Helps

 #රු1800කට 😱Day Out එකක් යන්න නියම තැනක්😍 🌿🍂🍀👣මහනුවර යනවනම් නිදහසෙ ඉන්න පුලුවන් ලස්සන තැනක් 😍🌍🍂❤🌄☘️🇱🇰ඕනම දවසක එකම ගාණකට ...
05/08/2021

#රු1800කට 😱Day Out එකක් යන්න නියම තැනක්😍 🌿🍂🍀👣

මහනුවර යනවනම් නිදහසෙ ඉන්න පුලුවන් ලස්සන තැනක් 😍🌍🍂❤🌄☘️🇱🇰

ඕනම දවසක එකම ගාණකට සුඛොපභෝගී room එකක් එක් අයකුට එක් දිනකට රු.3000.00 ක් පමණයි.😍
මහනුවර තියෙන ලස්සනම Boutique හොටෙල් වලින් එකක්. පට්ට view එකක් හොදම Location එකක්. මේ දවස් වල හොද offers ටිකක් තියෙනවා. Weekend, Weekdays කියලා වෙනසක් නැ.

Galavilla Boutique Hotel and Spa – Kandy

Day outing රු.1800.00 (including a welcome drink, lunch, swimming pool, afternoon tea)

වැඩි විස්තර සදහා -0777694 592ට කෝල් කරන්න (WhatsApp also available)

📸 Credits GoesTo its Owners. 🖐️

කොළඹ කිට්ටුවට වෙන්න  #රුපියල්_1800 කට වගේ ගානකට ඩේ අවුට් එකක්😍😱🤗👣🍀🍃🍂 යන්න සුපිරි ප්ලේස් එක..😍🍂🍃කැස්බෑව බණ්ඩාරගම පාරේ තිය...
15/06/2021

කොළඹ කිට්ටුවට වෙන්න #රුපියල්_1800 කට වගේ ගානකට ඩේ අවුට් එකක්😍😱🤗👣🍀🍃🍂 යන්න සුපිරි ප්ලේස් එක..😍🍂🍃

කැස්බෑව බණ්ඩාරගම පාරේ තියෙන්නේ..

Jungle Cabin.
Kasbawa. |🇱🇰

📸 credit goes to it's owners' 🖐️❤️

 #රු3000කට  රාති හා උදේ කැම එක්කම නැවතිල ඉදල   එන්න පුලුවන්  නියම තැනක්😍🛵💏🙊🐦🌼🎧දික්වැල්ල සුන්දර මුහුදු තීරයේ පිහිටා තිබෙන...
13/06/2021

#රු3000කට රාති හා උදේ කැම එක්කම නැවතිල ඉදල එන්න පුලුවන් නියම තැනක්😍🛵💏🙊🐦🌼🎧

දික්වැල්ල සුන්දර මුහුදු තීරයේ පිහිටා තිබෙන අපුර්ව නවාතැනක් 😍❤️🎧🌼🔴🌍🔥

Family එකකට / couple එකකට / යාලුවො සෙට් එකකට ගිහින් එන්න පුලුවන් සුපිරිම තැනක්😍💏📸🛵🔥😍🍻🌼🔴

Sea View Caly House Dikwella. 🔴🔴

🔴😍💰 ඕන නම් රු 2000කට වගේ සුපිරිම bbq එකක් Arrange කරගන්නත් පුලුවන් 😍🔴🔥

සුන්දර මුහුදු තීරය, ප්‍රනීත ආහාර පාන, සුහදශීලී සේවය සියලු පහසුකම් සමග සොදුරු දිනයක් 🤗

📷 Photographersලට නමි පාරාදීසයක්😱😍🍂

🎉️ Private Party ගන්න පුලුවන්
🏄 Surfing කරන්නත් පුලුවන්

වැඩි විස්තර දැනගන්න 👇

https://www.facebook.com/clayhousedikwella

☎Contact
(071) 574 9667 Nipuna
(071) 762 8700 Nethra

📷 Credits GoesTo its Owners ❤️🙏⚠️️🌍

The Farm Resort 😍😍Covid වලින් පස්සෙ Travel කරන ඔයාලට  අපි ඔන්න තවත්  සුපිරිම Place එකක් ගැන විස්තරයක්  අදත් ගෙනාව 😍❤️මස්...
05/06/2021

The Farm Resort 😍😍

Covid වලින් පස්සෙ Travel කරන ඔයාලට අපි ඔන්න තවත් සුපිරිම Place එකක් ගැන විස්තරයක් අදත් ගෙනාව 😍❤️

මස්කෙලිය දික් ඔය තේ වත්තක් මැද්දේ තියෙන ලස්සන පොඩි Hotel එකක් 😍😍

ෆාම් Resort පැමිනෙන උබට හග්ගල උද්භිද උද්‍යානයට රිසෝගැල්වේ ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. 😍❤️

Bike කුලියට ගැනීම සහ කාර් කුලියට ගැනීම මෙම නිවාඩු නිකේතනයේ ඇති අතර එම ප්‍රදේශය පාපැදි පැදීම සඳහා ජනප්‍රියය❤️❤️❤️❤️.

මෙහි යන ඔබට ප්‍රනීත ආහර රස වීදිමට හැකි වන අතර මෙහි සියලු කාමර කාසල්රි ජාලාශ ඉව්‍ර
ර දෙසට මුහුනලා නිමවා ඇති ඇතර තේ වත්තද සමගින් නිස්කලංක රාජකීය අත්දැකීමක් ඔබට ලබාගත හැක ❤️😍

මිල ගනන් පහත පරිදි වේ 👇 නමුත් මේව නිතර වෙනස් වන සුලු වේ ( Season Off Season )

Residential Suite
Rs 11,000 - Double - Bed & Breakfast
💜 Bungalow
Rs 24,500 - 06 Adults - Bed & Breakfast
💜 Deluxe Chalets - 03 Unit - Each 2 rooms
Rs 13,000 - Double - Bed & Breakfast

💜 Half Board Supplement - Rs 2,500 per person
💜 Full Board Supplement - Rs 5,000 per person

තවා විස්තර අවශ්‍ය නම් - 0776956520 🌎

📸 credit goes to it's owners' 🖐️

කෑමත් එක්ක ඉන්න  #රැ_3250 යි. සතියෙ දවස්වල  #රු_2750 යි. 😍😋🎧💰🦊🏖️️මේ නිවාඩුවට යන්න හබරණ තියන මරු තැනක්🏖️️🦊💰🎧😍🌼🌍🇱🇰පරිසරයේ ...
04/06/2021

කෑමත් එක්ක ඉන්න #රැ_3250 යි. සතියෙ දවස්වල #රු_2750 යි. 😍😋🎧💰🦊🏖️️

මේ නිවාඩුවට යන්න හබරණ තියන මරු තැනක්🏖️️🦊💰🎧😍🌼🌍🇱🇰

පරිසරයේ සුන්දරත්වය විදිමින් වෙනස්ම විදියේ අත්දැකීමක් 😍❤😍🔥🐦🙊💏📸🛵🔥🍻

සති අන්තයෙ
( 8 දෙනෙකුට වැඩි නම් නොමිලේ සෆාරියකුත් )

Mutu Villa.
Habarana |🇱🇰

☎️ 072 8751456

After Pandamic Situation 🔴

📸 credit goes to it's owners' 🖐️

 #රු_4000 යි. උදේ, දවල්, රත්‍රී කෑම Tea/Coffee එකක්   එකක්. 😱🤗🍀🍂👣ඒ විතරක් නෙවෙයි, guides service, 2 hiking tour 😱👣🍀🍂මෙන්...
23/05/2021

#රු_4000 යි. උදේ, දවල්, රත්‍රී කෑම Tea/Coffee එකක් එකක්. 😱🤗🍀🍂👣
ඒ විතරක් නෙවෙයි, guides service, 2 hiking tour 😱👣🍀🍂
මෙන්න යනවනම් නියම තැන😍🤗🍀🍂👣👇
හපුතලේ |🇱🇰

8 දෙකකට වැඩිය යනවනම් #රු_3500

Full board
4000 lkr per person

with all inclusive package
Dinner, breakfast, lunch and Tea/coffee, bonfire, BBQ facilities, guides service, 2 hiking tour to a river and nearest mountains.

3500 lkr only with dinner and breakfast, and all.
3000lkr only with breakfast and all.
If your more than 8 can make a better price,
fb:- 3500 pp
Hb:- 3000pp

Only with 1 meal :- 2500
Please feel free to talk to us anytime,
Have a good safe time home.
Best regards

Eco lodge Haputale
☎️ 0724479899

All Credits GoesTo Traveling Drops

සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු හරි ලස්සනයි.🙈💙           😍🙈🧚🙆💏👣👀👑️👒📸   මුල් හිමි කරුවන්ට. 🖐️
08/04/2021

සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු හරි ලස්සනයි.🙈💙

😍🙈🧚🙆💏👣👀👑️👒

📸 මුල් හිමි කරුවන්ට. 🖐️

නුවර එළියේ අපිට දැකගත හැකි සුන්දරම තැන් 33ක් එක පෙලට.😍                     💐🙈👑️👒🐣🌼📸   මුල් හිමි කරුවන්ට.🖐️
07/04/2021

නුවර එළියේ අපිට දැකගත හැකි සුන්දරම තැන් 33ක් එක පෙලට.😍

💐🙈👑️👒🐣🌼

📸 මුල් හිමි කරුවන්ට.🖐️

ගාල්ල කිට්ටුව ඇවිදින් යන්න පුලුවන් සුන්දරම ස්තාන කිහිපයක් 😍❤️Credits GoesTo its Owners ❤️✔
16/03/2021

ගාල්ල කිට්ටුව ඇවිදින් යන්න පුලුවන් සුන්දරම ස්තාන කිහිපයක් 😍❤️

Credits GoesTo its Owners ❤️✔

ගමේ ක්‍රමයට අමුතුම අතදැකීමක් එක්ක ව්ඩාව නිවන්න සුපිරිම තැනක්  අනුරාධපුර  පුරාණගම.! 😍👌                     🙈💁👨‍👩‍👧‍👦👑️🔎🧭🐟...
17/02/2021

ගමේ ක්‍රමයට අමුතුම අතදැකීමක් එක්ක ව්ඩාව නිවන්න සුපිරිම තැනක්
අනුරාධපුර පුරාණගම.! 😍👌

🙈💁👨‍👩‍👧‍👦👑️🔎🧭🐟🐌🌻

📸 හිමි කරුවන් සතුවේ. 🤘

වෙනසකටත් එක්ක ලස්සන ගෙයකට හීන දකින හැමෝටම වටින ලස්සන Home Design ටිකක් ගෙනාවා.! 😍💚               🙈🤴👸🧖🤷💰🧱🏡️🌹📸  මුල් හිමි ...
16/02/2021

වෙනසකටත් එක්ක ලස්සන ගෙයකට හීන දකින හැමෝටම වටින ලස්සන Home Design ටිකක් ගෙනාවා.! 😍💚

🙈🤴👸🧖🤷💰🧱🏡️🌹

📸 මුල් හිමි කරුවන් සතුවේ. 👌

02/02/2021

Guess The Location ❤️😍😘
📷 Credits GoesTo its owner ❤️

Blue Beach Island - නිල්වැල්ල(මාතර) 077-8102557මේ  #මාතර නිල්වැල්ල හි බ්ලූ බීච් දූපතයි.එය රාත්‍රී කඳවුරු බැඳීම / වෙරළ කඳ...
24/01/2021

Blue Beach Island - නිල්වැල්ල(මාතර)
077-8102557

මේ #මාතර නිල්වැල්ල හි බ්ලූ බීච් දූපතයි.එය රාත්‍රී කඳවුරු බැඳීම / වෙරළ කඳවුරු බැඳීම සඳහා පුදුමාකාර ස්ථානයකි.😍

කඳවුරු බැඳීමේ අත්දැකීම් ගැන කතා කිරීමට පෙර, බ්ලූ බීච් දූපත පිහිටුවීම ගැන යමක් කියන්නම්. එය හුදෙක් දූපතක් නොවේ; එය බැඳී ඇති දූපතකි. බැඳී ඇති දූපතක් යනු පටු බිම් කැබැල්ලකින් ප්‍රධාන භූමියට සම්බන්ධ වූ දූපතකි. ඒ පටු ඉඩම ‘ටොම්බොලෝ’ ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ, බැඳී ඇති දූපත් ඉතා ස්වල්පයක් ඇති අතර මෙය එකක් බවට පත්වේ.❤

බ්ලූ බීච් දූපත පොදු දේපලක් නොවේ; එය පෞද්ගලික දේපළකි. තවද හිමිකරු කණ්ඩායම් සඳහා කඳවුරු බැඳීම සඳහා ස්ථානය කුලියට ගැනීම ආරම්භ කර ඇත.ඔවුන් සතුව ඉතා සාධාරණ මිලකට සියල්ල ඇතුළත් කඳවුරු පැකේජයක් තිබේ. ඔවුන් සියලු ආහාර සහ උපකරණ සපයයි. ඔබට කළ යුත්තේ ඇඳ ඇතිරිලි ගෙන ඒම පමණි. මෙයට ස්ථාවර මිලක් ඇති අතර අවම ගණන 8 විය යුතුය. ඔබට අඩු පිරිසක් සිටී නම්, ඔබට ඒත් පුද්ගලයින් 8 දෙනෙකු සඳහා ගෙවීමට සිදුවේ. ඔවුන් පිළිගන්නා කාර්ය මණ්ඩලයේ උපරිම ප්‍රමාණය 18 කි.😍

ඔබට මුලින්ම භාරකරුගේ (දිවයිනේ) නිවසට පැමිණිය යුතුය. සාමාන්‍යයෙන් ඔවුන් සවස 4 ත් 5 ත් අතර කාලය තුළ පැමිණෙන ලෙස ඉල්ලා සිටියි. ඔබට අවශ්‍ය නම්, ඇතුළට යාමට පෙර එහි ස්නානය කළ හැකිය. ඔබට සවස තේ පිරිනමනු ලැබේ. ඔබේ වාහන එහි නවතා තැබිය හැකිය. ගමනේ ඉතිරි කාලය පාදවලින් නිම කළ යුතුය.භාරකරුගේ නිවසේ සිට දිවයිනට කිලෝමීටර භාගයක් හෝ 1 ක් පමණ ඇත. දිවයිනට යන ගමනේදී ඔබට නිල්වැල්ල ධීවර වරාය හමුවනු ඇත.❤

මිනිත්තු කිහිපයකට පසු, ඔබ වැලි තීරය දිගේ දිවයිනේ දොරටුවට පිවිසෙනු ඇත.එය ඉතා දිගු එකක් නොවේ. දෙපැත්තෙන්ම මුහුදු රළ එන තැනක සිටගෙන සිටීම විනෝදජනකයි.දූපත විශාල එකක්. කඳවුරු භූමිය දිවයිනේ අනෙක් පැත්තේ ය. මඟ දිගේ දර්ශන ඇත්තෙන්ම ලස්සනයි. ඔබ කඳවුරු බැඳගත් ස්ථානයට පැමිණි පසු, ඔබ කළ යුතු පළමු දෙය නම් හිරු බැස යෑම නැරඹීමයි (ඔබ නියමිත වේලාවට නම්)😍

මෙය ඉහළට පමණක් වන අතර එය විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇත. එහි වාඩි වී සිටීම, මුහුද නැරඹීම සහ මුහුදු සුළඟ දැනීම ඇත්තෙන්ම වෙනස් අත්දැකීමකි.භාරකරු සහ කාර්ය මණ්ඩලය කූඩාරම් සකස් කරයි. සිත්ගන්නා කරුණ නම්, ඔවුන් කඳවුරු බැඳීමෙන් පසු කිසිවක් ඉතිරි කර නොතිබීමයි. ඔවුන් මේ සියල්ල ඔවුන් සමඟ රැගෙන ගොස් ඊළඟ කණ්ඩායම සමඟ නැවත ගෙන එයි.😍

කඳවුරු අඩවිය සැකසූ පසු, ඔවුන් බාබකියු ආරම්භ කරයි. කෑම සූදානම් වන තුරු, ඔබට මේසය වටා, අහස යට කතා කිරීමට, ගායනා කිරීමට හෝ නටන්නට හැකිය. ඔවුන් බාබකියු හි මාළු, කුකුල් මස් සහ සොසේජස් වර්ග තුනක් සපයයි. ඔවුන් මේසය වෙත එකින් එක සේවය කරති. එසේම, අනෙකුත් ආහාර සමඟ රාත්‍රී භෝජන සංග්‍රහය ලෙස පොල් රොටි සපයනු ලැබේ. මේ සියල්ලම තැනින් තැන සකස් කර ඇත, පොල් රොටී පවා සෑදීම පවා එකම බාබකියු යන්ත්‍රය භාවිතා කිරීම විශේෂයි ❤

ඔබ කළ යුත්තේ, කන්න සහ විනෝද වන්න. ආහාර ප්‍රමාණවත් නොවනු ඇතැයි කිසි විටෙකත් කරදර නොවන්න. ඔවුන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සපයයි. ආහාර ගැනීමේදී මොහොත රසවත් හා විනෝදජනක කිරීම ඔබේ යුතුකමයි. ඔවුන් බීම සහ අත් සේදීම සඳහා මිරිදිය ගෙන එයි.😍

බාබකියු රාත්‍රිය ගත කරමින් සිටින විට , ඔවුන් රතිඤ්ඤා නැතහොත් අහස්කූරු පත්තු කරති.ඔබ ආහාර ගැනීම අවසන් වූ පසු, භාරකරු හැර සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටව යයි. ඔහු ඔබ සමඟ කඳවුරු භූමියේ සිටිනු ඇත. කාල සීමාවක් නොමැත, ඔබ කැමති නම්, ඔබට අවදිව සිට උදෑසන වන තෙක් විනෝද විය හැකිය. නමුත් එකම රීතිය වන්නේ දිවයිනේ දාරවලට නොයෑම සහ රාත්‍රියේ පර්වතයට නැගීම තහනම් වීමයි.ඒ ඔබගේ ආරක්ශාව පතාය❤

ඔවුන් කණ්ඩායමේ ප්‍රමාණය අනුව කූඩාරම් සකස් කරති. කූඩාරම් ඇතුළත කොට්ට සහ බ්ලැන්කට් සපයනු ලැබේ.එය වසා දැමූ විට ඒවා අනිවාර්යයෙන්ම වාතය රහිත ය. එබැවින් සීත කාලගුණය තුළ ඔබට කිසිදු දුෂ්කරතාවයකට මුහුණ නොදෙනු ඇත. නමුත් එය උණුසුම් කාලගුණය, එය කූඩාරම් ඇතුළත ටිකක් උණුසුම් ය. එම ගැටළුව යම් දුරකට ජය ගැනීම සඳහා ඔබට රාත්‍රියේ කූඩාරම් දොරවල් විවෘතව තැබිය හැකිය. නමුත් ඔබ ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න නම්, නිදා ගැනීමට හොඳම ස්ථානය කූඩාරම් වලින් පිටත, වැලි මත ය.පිරිමි ළමයින් දෙදෙනෙක් වැලි මත බ්ලැන්කට්ටුව තබා නිදාගැනීම ප්‍රිය කරයි😍

මෙහි හෝටල් කාමරයක සුවපහසුව අපේක්ෂා නොකරන්න. වැලි ඇඳ දෘඩ වන අතර එතරම් සුවපහසු නොවේ. නමුත් නැවතත්, සාම්ප්‍රදායික කඳවුරු බැඳීම එයයි.හිරු උදාව දැක බලා ගැනීමට උදේ පාන්දරින්ම අවදි වීමට වග බලා ගන්න. ඔබට පර්වතයට නැග එහි බලා සිටිය හැකිය.❤

අවසානයේ බ්ලූ බීච් අයිලන්ඩ් කඳවුරු පැකේජයේ ස්නෝකර්ලිං(මුහුද යට කිමිදීම) ප්‍රියතම සැසිය පැමිණේ. ස්නෝකර්ලිං අඩවිය දිවයිනේ දොරටුව අසල ඇත.එබැවින් සියලුම බෑග් එම ස්ථානයට ගෙන යා යුතුය. ඔවුන් ඔබව කඳවුරු භූමියෙන් ඉවත් කිරීමට ඉක්මන් නොවනු ඇත, නමුත් ඔබ උදේ වැඩි කාලයක් එහි ගත කළහොත් ඔබේ උදෑසන ආහාරය ප්‍රමාද වනු ඇත. ඔබට උදේ ආහාරය සඳහා විකල්ප දෙකක් තිබේ. ඔබට එය ස්නෝකර්ලිං අඩවියේ හෝ ස්නෝකර්ලිං කිරීමෙන් පසු භාරකරුගේ නිවසේ ලබා ගත හැකිය.එය වඩාත් පිළිවෙලට හා සැහැල්ලුවෙන් ආහර ගැනීමට හොදම තැනයි😍

ඔබට ස්නෝකර්ලිං සඳහා ආරක්ෂිත ජැකට් සහ ඇස් කණ්ණාඩි ලබා දෙනු ඇත. ස්නෝකර්ලිං සැසියේදී භාරකරු ඔබට සහාය වනු ඇත. උපකරණ භාවිතා කරන්නේ කෙසේද සහ යමක් වැරදුනහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳව අවශ්‍ය සියලු උපදෙස් ඔහු ලබා දෙනු ඇත. ස්නෝකර්ලිං යනු අපූරු හා අමතක නොවන ක්‍රියාකාරකමක්. වර්ණවත් මාළු වර්ග බලමින් කාලය ගත කර හැක.හොඳම දේ නම්, ගැඹුරු මුහුද දෙසට තරමක් දුරින් ගමන් කිරීමයි❤

දෙවුන්දර ප්‍රදීපාගාරය බ්ලූ බීච් දූපතේ සිට දැකගත හැකිය. හිමිදිරි පාන්දර ඔබ එහි ආලෝකය ද දකිනු ඇත.පසුව රසවත් උදෑසන තේ එකක් පිරිනැමේ. ඔබ කූඩාරම් වලින් පිටතට ගිය පසු, ඔවුන් නැවත දේවල් ඇසුරුම් කිරීමට පටන් ගනී. සනීපාරක්ෂක පහසුකම් ගැන කතා කරන විට හොඳින් ඉදිකරන ලද ස්ථිර වැසිකිළියක් නොමැත. පොලිතින් වලින් ආවරණය කර ඇති අතේ ගෙන යා හැකි එකක් ඇත (සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත). මා කලින් ඔබට පැවසූ පරිදි මෙය සැනසිල්ල සොයා ගත හැකි ස්ථානයක් නොවේ.❤

කඳවුරු බැඳීමේ පැකේජයේ අවසානයේ ෆ්‍රයිඩ් ඉස්සන් හා මාළු ව්‍යංජන (කිරි) සමඟ පාන් පිරිනමයි (මෙය වෙනස් වෙන්න පුලුවන්).ඉතින් මෙම කඳවුරු බැඳීමේ අත්දැකීම, ඔබට ලැබෙන දේ ඔබ වියදම් කළ යුතු දේට වඩා වටිනවා. කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලී, ඉතා ආචාරශීලී වන අතර සේවාව විශිෂ්ටයි.😍

ඔබ සුවපහසුව සොයන්නෙක් නම්, එහි නොයන්න. මෙම කඳවුරු පැකේජය තුළ සුවපහසුව වැඩි අවධානයක් නොදක්වන බැවිනි. ඔවුන් අවධානය යොමු කරන්නේ ඔබට සාම්ප්‍රදායික කඳවුරු බැඳීමේ අත්දැකීමක් ලබා දීමයි.❤🙏😍

📷📝 Credits GoesTo its Owners ❤️🙏
📝 Travel Dreams Group

Joined Our Group 👇🌎
Traveling වලට Helps

ගමන දුෂ්කරයි...හැබැයි පාර ගොඩක් ලස්සනයි.😎🌎❤️❤️ "බෙරගල - වැල්ලවාය පාර"❤️ Credit to the Respective Owner❤️✔Joined Our Grou...
17/01/2021

ගමන දුෂ්කරයි...හැබැයි පාර ගොඩක් ලස්සනයි.😎🌎❤️
❤️ "බෙරගල - වැල්ලවාය පාර"❤️

Credit to the Respective Owner❤️✔

Joined Our Group 👇🌎
Traveling වලට Helps

Address

Akuressa Road, Imaduwa
Galle

Telephone

+94761021000

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑺𝑹𝑰 𝑳𝑨𝑵𝑲𝑨 𝑻𝑹𝑨𝑽𝑬𝑳 𝑨𝑵𝑫 𝑻𝑶𝑼𝑹𝑰𝑺𝑴 𝑮𝑼𝑰𝑫𝑬𝑺 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category