![🍀 #රුපියල්_500කට 😱 උඩවලවෙ වැවක් අයිනෙ camping කරන්න පට්ට Place එකක් 💚🥳🍀කිරිඉබ්බන්ආර වැව ඉස්මත්තෙ තියන Private Land එකක් ...](https://img5.travelagents10.com/070/618/547747350706184.jpg)
01/01/2023
🍀 #රුපියල්_500කට 😱 උඩවලවෙ වැවක් අයිනෙ camping කරන්න පට්ට Place එකක් 💚🥳
🍀කිරිඉබ්බන්ආර වැව ඉස්මත්තෙ තියන Private Land එකක් ඒ නිසා ආරක්ෂාව නම් උපරිමයි 🖤
🍀 #රුපියල් 500ට අපෙන් ඔබට 👇
⛔ දවස පුරාම වැවේ kyak පදින්න.(Safety jacket සමග)
⛔ Safety Jacket එක්කම ආරක්ෂාකාරීවවැවේ නාන්න
⛔ හීනියට අඩියක් ගහල සිංදුවක් කියන්න 🍻🎤
⛔ Volley Ball ගහන්න 🏐
⛔ Cricket ගහන්න 🎾🏏
⛔කුරුල්ලො බලන්න🦅🦆
⛔ Toilet පහසුකම් 🚽
⛔ වැවේ නාන්න බැරි නම් නාන්න ජල පහසුකම්
⛔ ගැහැණු ලමයින්ට උනත් camping කරන්න 100% ආරක්ෂාවක් අපි දෙනවා.
🥳 👆මේ ඔක්කොටම ඔයාල එක්කෙනෙක්ට යන්නෙ රැ 500ක් ව්තරමයි 🙈
☀️ මීට අමතරව ඔයාලට ඕන නම් 👇
🤩 දවල් කෑම එකක් රැ 300 කට
🤩 උදේ කෑම එකක් රු 200 කට
🤩 Plain Tea ☕ එකක් රැ 50කට
☀️ 4 Person Tent එක රැ 500කට 🙊
වගේ සාදරන ගනන් වලට දෙන්නත් පුළුවන් 🙊🙊
🤩 ඊට අමතරව ඔයාල ගේන ඕනම දෙයක් රැ 200ක් වගේ පොඩි මුදලක් අයකරල රසට උයල දෙන්නත් පුළුවන් 🔥
🤩කැමතිනම් උඩවලවේ අලි බලන්න යන්නත් පුළුවන්
🛑 Lake View Camping - Udawalawa ✅
🛑 යාලුවො සෙට් එකට 🔥 💑 එකකට 🤩 Family එකකට උනත් යන්න සුපිරිම තැනක් 😍😍
⛔ කිබුල්ලු / අලි නොමැති ප්‍රදේශයකි ❤😍
වැඩි විස්තර සහ Booking සදහා විමසන්න. 👇
071 2753739
0770680395