Ridma Hewavitharana

Ridma Hewavitharana public figures of Adventure sport approach

- යමං

08/03/2022
Everyone,from poets to scientists, to ordinary folks,has been mesmerized by the inexpressible aura and charm of these na...
02/02/2022

Everyone,
from poets to scientists,
to ordinary folks,
has been mesmerized by the inexpressible aura and charm of these natural occurrences. Many have attempted to turn that feeling and elegance into words.
Here’s ours .....

The Salty Pelican Surf & Yoga Retreats
🤗🎵🧘👥🏄🗣️🤸🚵👀👙🎶🎺🎈⏳

🌴🍜🌻🌷🌼🏵️🌹🌱

  🏄    🙏 🏖️️REPEAT
26/01/2022

🏄
🙏
🏖️️REPEAT

Morning   surfing  session fro  biginners   🏄  with  waka  The Salty Pelican Surf & Yoga Retreats
25/01/2022

Morning surfing session fro biginners 🏄 with waka
The Salty Pelican Surf & Yoga Retreats

Sri Lanka sees a tourism boom 🏝 🇱🇰🏝Today there are total of 46,942 tourists in Sri Lanka🏝Daily tourist arrivals are app...
21/01/2022

Sri Lanka sees a tourism boom 🏝 🇱🇰

🏝Today there are total of 46,942 tourists in Sri Lanka

🏝Daily tourist arrivals are appx 3000 per day.

🏝There are Appx 22 airlines operating to
Sri Lanka at present. More in the pipeline.

🏝 Top 5 countries (Visit)
1. Russian - 9866
2. British-Citizen - 4697
3. Ukrainian -4241
4. Indian - 3784
5. Deutsch - 3737

Chairman,
Civil Aviation Authority of Sri Lanka.

"Your mind will answer most questions if you learn to relax and wait for the answer."
05/01/2022

"Your mind will answer most questions if you learn to relax and wait for the answer."

01/10/2021

වෙන වැඩපිලිවෙලක් ඇත්තෙම නැද්ද ... ???
27/07/2021

වෙන වැඩපිලිවෙලක් ඇත්තෙම නැද්ද ... ???

21/07/2021

14/03/2021

රූමස්සල කැපෙන්න යන පාර ගැන බොහෝ දෙනා කතා කරාට .. ඇත්තටම රූමස්සල කියන්නෙ මොකද්ද මොකද්ද සිද්ද වෙන්නෙ ...කියලා වැටහීමක් නෑ ...
දේශපාලන කතා බහ අල්ලගෙන රූමස්සල පට්ට ගහනවගේ සංවිධනවලින් බොහෝ කරුණු කාරනා කතා බහ කලත් මේ තරම් පැහැදිලිව රූමස්සල ගැටලුව ගැන මීට කලින් කරුණු යොමුවෙලාම නෑ ... මමත් මේ කරුණු සම්බන්දයෙන් වැඩියෙන්ම දැනුවත් උනේ මෙතුමාගෙන් ...

පරිසරවේදී කීර්ති හේවාගොඩ මහතා

රූමස්සල රැකගන්නටනම් රූමස්සලට වැදගත්කම සහ වෙන්නෙ මොකද්ද හරියට දැනගමු ....

#රූමස්සල

12/03/2021

රූමස්සල පාර ඉල්ලන්නෙ අපි ...
ඩඩ්ලිව අතරින්න ...
උණවටුන , රූමස්සල යාකරන අපේ පාර හදාගන්න අපිට ඉඩ දෙන්න ...

පරිසරය රැකෙන්න ඕනෙ මිනිස්සු වෙනුවෙන් ...
පරිසරය සුරකින්න කතාකරණ අය ... රූමස්සල, උණවටුන, හා එහි සංචාරක කර්මාන්තය ගැන මොනවද දන්නෙ ...

පරිසරය සුරකින්නං ...
මාධ්‍යවේධීන් , මාධ්‍ය හිතා මතා මග ඇර යන රූමස්සල පාරේ කවුරුත් නොකී කතාව ...

රූමස්සල හෝටල් හිමියන්ගෙ සංගමේ සභාපති - නිමල් ගීගනගේ මහතා

රූමස්සල පාර ගැන අරලිය හෝටල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා කියන කතාව
https://www.facebook.com/watch/?v=417125936049620

#රූමස්සල_සුරකිමු #දකුණ

11/03/2021

රූමස්සල ඉදිකිරීමට නියමිත පාර ගැන විවිධාකාරයෙන් අරලියා හෝටලයට චෝදනා එල්ල වෙනවා ...

සමාජ ජාල තුල පමනක් නෙවෙයි රටේ ප්‍රධාන විද්‍යයුත් මාධ්‍ය පවා මේගැන එක එක හෙලිදරවු කිරීම් කරා පසුගිය දවස් පුරාම ....

කාරණා මෙහෙම වෙනකොට උපන් ගම, අවුරුදු 20 විතර කාලයක් තිස්සෙ යන එන රූමස්සල , උණවටුන දන්න කියන වටපිටාව නිසා අදාල පුද්ගලයන් සම්බන්දකරගනිමින් මේ කාරණයේ සැබෑ තත්වය එක එක්කෙනාගෙන් නැතිව අදාල පුද්ගලයාගෙන්ම අහන්න මට පුලුවන් උනා ...

මම මාධ්‍යවේදියෙක්වත් , පරිසරවේධියෙක්වත් නෙවෙයි ...
මට මේ කාරණාව අදාල වන්නෙ එකෝ ටුවරිසම් ශේස්ත්‍රයේ වෘත්‍රීයේ නියැලීම නිසා .. සොබා සෞන්ධර්‍යත් .. සංචාරක ශේස්ත්‍රයත් .. රූමස්සල උණවටුනා කුඩාකල සිටි හැදුණු වැඩුණු පරිසරයත් වීම පමණයි ...

මේ ගැටලුව ගැන මේ විදියට විමසන්න අතිශය සාමාන්‍ය පුද්ගලයෙක් වෙච්ච මට පුලුවන් උනානම් ....

වගකිවයුතු මාධ්‍ය වලට එසේ බැරි උනේ ඇයි ... ??
රූමස්සල පාර සහ අරලියා හොටලයට ඇති සම්බන්ධ කම කුමක්ද ??

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් සැබෑවට හංගන
රූමස්සල ඉදිකරන පාර ගැන , කියන කතාවලට පිලිතුරු දෙන අරලියා හොටෙල් හිමිකරු ඩඩ්ලි සිරිසේන කියන කතාව

#දකුණ #රූමස්සල #රූමස්සල_සුරකිමු

සොභාදහම වෙස් පෙරළන හෙටට අප සුදානම් ද !සොභා දහම සෑම විටම පැවැත්ම තුළනය කරන ආකාරය විශ්මය ජනකය. පාලකයන්ගේ අනුග්‍රහයෙන් ප්‍ර...
03/01/2021

සොභාදහම වෙස් පෙරළන හෙටට අප සුදානම් ද !

සොභා දහම සෑම විටම පැවැත්ම තුළනය කරන ආකාරය විශ්මය ජනකය. පාලකයන්ගේ අනුග්‍රහයෙන් ප්‍රජාවත් ප්‍රජාවගේ අනුග්‍රහයෙන් පාලකයන් ද සොභා දහම සමග සිදු කරන ගනු දෙනු ප්‍රතිලාභ ලෙස අපට නැවතත් හිමි වනු ඇත.

සුභ පැතුම් හුවමාරුවෙන් 2021 අප රටක් ලෙස වැඩ අරඹන්නේ දැවැන්තයෙක් මිහිමත ඝාතනය කරමිනි. රට වටා කැලෑ භුමි එලි පෙහෙලියෙන් මිහිකත හඬවන අපට හඩන්නට වන දින දුර ඈත නොවනු ඇත. එහි වන්දිය සමස්ත අප හට දැරීමට සිදු වනු ඇත.

රටක වගකීම දරන පාලක පංතියේ සිට පහලට සොභා දහම පිලිබන්ධ අදහස ගිලිහී ගොස් ඇත. දෘශ්‍ය මාණ තුලින් සමස්ත ලෝකයම අල්ලන්න හැකියාවක් ඇත යන මිත්‍යාව හමුවේ දැනටමත් මිනිසා පරාද වී මුත් පාඩම් ඉගෙන ගෙන නොමැත.

පොලොව අහස පරිසරය ස්පර්ශ කරන සීමිත හදවත් ඇත්තවුන් ආදරයෙන් කරන අනතුරු හැගවීම් හිස් වදන් සේ නොතකන විට දෙබසට සමුදී මුනිවත තෝරා ගැනෙනු ඇත.

එනමුත් මෙම සතුන් මෙන්ම සොභාදහම කම්පා වන දින ඊට බිලි වන මෝඩකමට ගැති වුනු එහෙත් අපගේම රටේ ජනතාව ගැනද අපට ඒ සාම කම්පාවක් පවතිනු ඇත.

බීරි අලියන්ට විනා වාදනය කිරීමෙන් අපතේ යන කාලය පොතක් පතක් බලමින් බණක් භාවනාවක් වෙනුවෙන් වැය කිරීම වඩා යහපතකි.

නිශ්ශබ්දතාවය බොහෝ ගැඹුරුය. සොභාදහම කම්පාව පිට කරන විට අදෝනා නැගීමෙන් පලක් නොවනු ඇත.!

සටහන Thushara Palliyaguruge

17/11/2020

"ඩෝසර් වසංගතේ සීමාවන් පන්නන ලකුණු"

පොළොන්නරුවේ වැලි සහ දැව ජාවාරම් කරුවන් සදහා ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයත් බිලිවෙන ලකුණු.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝමීටර් 14ක පමණ කාර්පට් පාරක් කැපීම සඳහා අනුමැතිය ඉල්ලමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුන රාජ්‍ය ඇමැතිවරයකු වනජීවි නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව අනාවරණය වේ.

ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට යක්කුරේ දක්වා කාපට් යොදා මෙම මාර්ගය ඉදි කිරීමට දේශපාලඥනයින් සැලසුම් කර තිබේ. ජාතික වනෝද්‍යානය හරහා මෙම මාර්ගය ලබාදීමට වනජීවි කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරයකුද සහයෝගය දක්වන බවට හෙළිදරව් වී ඇත.

මෙම පරිසර පද්ධතිය දැවැන්ත ගස් සහිත සංවේදී පරිසර කලාපයකි. දැව ජාවාරම සහ මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම ඉලක්ක කර ගනිමින් අදාළ රාජ්‍ය ඇමැතිවරයා මෙම මාර්ගය ඩෝසර් යොදා කැපීමට සැලසුම් කර ඇති බවට සැකකෙරේ.

සටහන Thushara Palliyaguruge

15/11/2020
පින්නදූව අධිවේගී පිවිසුම අසල සිටි දැවැන්ත පිඹුරා

ගාල්ල පින්නදූව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ වලහන්දූව හන්දියේ හරියෙ වෙලක තමයි මෙයා හිටියේ ... පලාතෙ ගෙවල්වල බල්ලන් නැතිවීම් නිතර නිතර වාර්ථා උනා ... සමහරු මෙයා දැකලා පොලු වලින් ගල් වලින් පහර දීලත් තිබුනා ...

වෙලේ ඉන්නවා කියලා ආරංචිය අරගෙන ආවෙ ප්‍රදේශයේ කිරි ගොවි මහතෙක් වන ජානක සම්පත් සහෝදරයා ... එයා තමයි ඔය බූට් දෙක දාගෙන ඉන්නෙ ...

අතින් අල්ලන්න ගියත් කලින් පහරකෑම් නිසාම වෙන්න ඇති මෙයා පොඩ්ඩක් දගලලා එයාගෙ සැර පෙන්නුවා ...මගේ කකුලත් පොඩ්ඩක් හපලා කිවුවා පාඩුවේ ඉන්න දීපං කියලා ... පිඹුරා කියන්නෙ අහිංසකම සතෙක් ... ඒත් කවුරුහරි මෙයාට නිකරුනේ පහර දීලා මරලා දාවි ... මේ වෙනකොටත් එක ඇසක් තුවාල වෙලා තිබුනෙ ... එයාට හොදක් කරන චේතනාවෙන් සර්පයන් අල්ලන්න උපකරනයක් හදාගෙන අමාරුවෙන් ලොරියට පටවගෙන ..., මෙයාට කරන්න පුලුවන් හොදම දේ .., හියාරෙ ජෛව විවිධත්ව අධ්‍යන කේන්ද්‍රයට ගෙනිහින් බාර දුන්නා ...

දැන් ඉතිං අනතුරක් නෑ....
තුවලවලටත් බෙහෙත් ලැබිලා සුදුසු වාසස්ථානයකට යන්න ලැබේවි ...

මේ කාරුණික ඉල්ලීම මෙය නරඹන සියලුම දෙනාගෙන් ... පිඹුරා කියන්නෙ කොච්චර විශාල උනත් අහිංසක සතෙක් ... සම්පූරනෙන් නිර්විෂයි ... මම අල්ලන්න ගියාම කලින් කට්ටිය මෙයාට පහරදීලා ඉඳපු නිසාම මගේ කකුල හැපුවට දත්වලට උන තුවාලයක් හැරෙන්න වෙන කිසි ආපදාවක් නෑ .. මෙයා කාටවත් අනතුරක් කරන්නෙත් නෑ .. අපි එයාට බාදා කරොත් ඇරෙන්න ... ඒකත් ආරක්ෂාවට ... පිඹුරා ගැන බොහෝ දෙනාගෙ තියෙන්නෙ වැරදි මත රාෂියක් .. අනෙත් සර්පයන් වගේම...

ඉතිං සර්පයෙක් දැක්ක පලියට ගහලා මරලා දාන්න එපා ... තමන් තමගෙ පාඩුවේ ඉන්න ...
බලන්න මේ වගේ සතෙක් මරල දානවා කියන්නෙ කොච්චර අපරාදයක්ද ...

04/09/2019
Island of Diversity

Island of Diversity

With the recent terrorist attack that heavily impacted the tourism industry of Sri Lanka, we felt that we needed to do what we can to help negate that impact. Through our current campaign “KEEP TRAVELING SRI LANKA”, we aim to share the unbiased stories of current travelers in Sri Lanka, to send a clearer image of the actual situation within Sri Lanka to the international community.



16/08/2019

Bring on the adrenaline.

Take on one of the Best Adventures Experince in Sri Lanka
Extream white water rafting @ Kelani River. Paddleing down the impressive class V rapid on the Kalani Ganga

🇱🇰

30/07/2019

You can do anything as long as you have the passion, the drive, the focus, and the support.

🇱🇰

23/07/2019
22/07/2019

Aberdeen waterfall complex from sky

🇱🇰 Travelgram

20/07/2019

වැද්දා ..

📷
And A big ❤ to Sandali &

🇱🇰

20/07/2019

@ Aberdeen



🇱🇰

17/07/2019

Dont try this at home 😋

🇱🇰

12/07/2019

good friends ... good time ....
kaveen and friends @ Danndeniya

wild camping program 2019- 06 - 26/27

12/07/2019

2019 -06 - 26/27 wild camping program with Kaveen & friends day 1 tracking to Dandeniya

15/06/2019

Then you find everthing

13/06/2019

I'll show u the direction

🇱🇰

11/06/2019

🇱🇰

11/06/2019

#මීමුරේ පුවක් වත්ත වෙල්‍ යාය
- මීමුරේ

🇱🇰

සම්ප්‍රධාය.. උරුමය.. නූතනත්වය.. තාක්ශණය ...

පරම්පරා තුනක් එකම කමතක ...

පුවක් වත්ත වෙල්‍ යාය- #මීමුරේ

🇱🇰

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Ridma Hewavitharana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridma Hewavitharana:

Videos

Share

Category