Dilu Life

Dilu Life Travel and life ලස්සන දවස් ඉක්මනින් උදාවෙනව .....හිනාවෙලා ඉන්න ස්තුති මේ ජිවිතෙ ට��
(321)

🌸💛
30/01/2025

🌸💛

පරිස්සම් කරන සමහර තැන් ,අදරෙන් ඉල්ලන සමහර බැදිම් අපිට වටිනාකම්ටත් එහා යන ගමනට අදරෙන් හුස්ම ලගින් තියන් ජිවිතේ ලැබෙන්න්නෙ...
29/01/2025

පරිස්සම් කරන සමහර තැන් ,
අදරෙන් ඉල්ලන සමහර බැදිම්
අපිට වටිනාකම්ටත් එහා යන ගමනට
අදරෙන් හුස්ම ලගින් තියන්
ජිවිතේ ලැබෙන්න්නෙ බොහොම අවස්තාවලින් සිමිත චුටිම කාලයයි
එ කාලේ ජිව්ත කාලයක් කරගන්න අදරෙන් හදවතින් විදින්න දෙන්න
කිසිවිටෙක අත් නොහරින්න
විදවිමට දුකට වඩා අමාරුවෙන්
හරි අල්ලගත්ත,ලැබිච්ච දේ පමනක් විදින්න💛💕

ගැහැණියක් ලබන ලොකුම වත්කම ඇයව තේරුම් ගත්තු ආදරණීය පිරිමියෙක් ලැබීමයි...! තමන්ට මුල් තැන දෙන , තමන්ගෙ හැගීම් තේරුම් ගන්න ...
28/01/2025

ගැහැණියක් ලබන ලොකුම වත්කම
ඇයව තේරුම් ගත්තු ආදරණීය පිරිමියෙක් ලැබීමයි...!

තමන්ට මුල් තැන දෙන ,
තමන්ගෙ හැගීම් තේරුම් ගන්න
වචනයකින් පවා ආදරණීය වෙන ,

ආඩම්බරකාර පිරිමියෙක් ලැබීමම ඇති ගැහැණියකට...

තරුවක් වගේ දිලිසෙන්න ,
මලක් වගේ හිනැහෙන්න ,
ආදරෙන් හිත පුරවගන්න,
ජීවිත කාලෙම සැනසෙන්න..........

Copy

23/01/2025

මට ත් හිටියා මම වෙනුවෙන් ඔනි දෙයක් කරන රත්තරං තාත්තෙක් 🥺
එයා මාව දාල ගියදා පටන්
මට මේ ලොකෙ හරි තනි🥺
දවසක අපි හමුවෙයි 🥺💔

දුර තියෙන අහසට වඩා පය ගහල ඉන්න පොලවට ආදරය කරන්න
23/01/2025

දුර තියෙන අහසට වඩා
පය ගහල ඉන්න පොලවට ආදරය කරන්න

එහෙම හිතන් ඉමු ☺️
23/01/2025

එහෙම හිතන් ඉමු ☺️

ආදරේට වඩා තියෙන්නේ ගෞරවයක්.❤️🥹 කවුරුත් නොදන්න මගේ කතාවේ ඒ වැටිච්ච මොහොතේ ඉදන් මේ මොහොත වෙනකම් හැමතැනකදිම මට හයියක් වුන එ...
23/01/2025

ආදරේට වඩා තියෙන්නේ ගෞරවයක්.❤️🥹 කවුරුත් නොදන්න මගේ කතාවේ ඒ වැටිච්ච මොහොතේ ඉදන් මේ මොහොත වෙනකම් හැමතැනකදිම මට හයියක් වුන එකට 🥹 පැලෙන්න ආදරෙයි 🫂

23/01/2025

- කවදාවත් නොහිතපු දේවල්
ඇස් මනා පිටම වෙද්දී .. 🥺
- කාටවත් හීනෙකින්වත් නොවේවා කියලා මමම ප්‍රාර්ථනා කරන දේවල් මටම වෙද්දී ..
- මගේ ජීවිතේ මන් ළගම බාල්දු වෙද්දි ..
- ගොඩක් තැන් වල කියාගන්න බැරි තරම් අසරණ වෙද්දී ..
- කාටවත් කිසිම වැරැද්දක් නොකර මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරද්දී ...
ඒ හැම මොහොතකම මම කල්පනා කරේ ..
' ඇත්තටම මම පව් ' 🥺💔

22/01/2025
🙊🧐
22/01/2025

🙊🧐

ඔව් අනිවාර්යයෙන් 💕🌸🌸
22/01/2025

ඔව් අනිවාර්යයෙන් 💕🌸🌸

🥴
18/01/2025

🥴

ඉවසන්න පුළුවන් උපරිමයෙන් ඉවසලා අවසානයේ ප්‍රේමය උනත් වෛරයකින් තොරව ගෞරවයෙන් යුතුව අත්හරින්න මොකද සද‍ාකාලික කිසිවක් ලොව නො...
18/01/2025

ඉවසන්න පුළුවන් උපරිමයෙන් ඉවසලා අවසානයේ
ප්‍රේමය උනත් වෛරයකින් තොරව
ගෞරවයෙන් යුතුව අත්හරින්න
මොකද
සද‍ාකාලික කිසිවක් ලොව නොමැත."

ජීවිතේ දිනන එක හොඳයි හැබැයි දිනන්න කලින් පරදින එක ඊට වඩා හොඳයි..මොකද දිනපු කෙනෙක් පරදින්න බය උනාට පැරදිච්ච කෙනෙක් ආයෙ පර...
13/01/2025

ජීවිතේ දිනන එක හොඳයි හැබැයි දිනන්න කලින් පරදින එක ඊට වඩා හොඳයි..

මොකද දිනපු කෙනෙක් පරදින්න බය උනාට පැරදිච්ච කෙනෙක් ආයෙ පරදින්න බය වෙන්නෙ නෑ..

තමන්ට ඕන දේවල් වෙනුවෙන් වැඩ කරන අතරේ, තමන් ළඟ දැනට තියෙන දේවල් ගැන සතුටු😊 වෙන්න.. ස්තුති වෙන්න 😒🙏සතුටින් වැඩ කරනවා කියන්...
11/01/2025

තමන්ට ඕන දේවල් වෙනුවෙන් වැඩ කරන අතරේ, තමන් ළඟ දැනට තියෙන දේවල් ගැන සතුටු😊 වෙන්න.. ස්තුති වෙන්න 😒🙏
සතුටින් වැඩ කරනවා කියන්නේ ඒකට!😊
ඉතිං සතුටින් වැඩ කරන්න!😊😊😊
අද ලස්සන දවසක් !💕💕💕💕

සිතේ සතුට රජ කරවන වාසනාවන්ත සුභ දවසක් වේවා... 💕💕💕කරදර බාධක නොම වේවා...!ඔබට යහපතක්ම වේවා..!බුදු සරණයි...!🙏🙏🙏
08/01/2025

සිතේ සතුට රජ කරවන වාසනාවන්ත සුභ දවසක් වේවා... 💕💕💕
කරදර බාධක නොම වේවා...!
ඔබට යහපතක්ම වේවා..!
බුදු සරණයි...!🙏🙏🙏

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category