The Travel Hustle

The Travel Hustle To travel is to live

“Design”
08/04/2024

“Design”

“Couple Goals”
03/04/2024

“Couple Goals”

08/02/2024

♥️

Wanna go somewhere peaceful 💚
07/02/2024

Wanna go somewhere peaceful 💚

“ Camping life.”
25/12/2023

“ Camping life.”

“ Life is like a waterfall – always moving.”
10/12/2023

“ Life is like a waterfall – always moving.”

“The only thing you sometimes have control over is perspective”
25/11/2023

“The only thing you sometimes have control over is perspective”

“Happily chasing waterfalls”
17/11/2023

“Happily chasing waterfalls”

13/11/2023

අවාරේ සිරිපා කරුණා කරන්න කැමතිනම් නොවරදවාම අවසර අරන් යන්න අමතක කරන්න එපා!!

ගොඩක් දෙනෙක් මේ දවස් වල කතා බහ කරන, ඒ වගේම මාධ්‍ය වල විවිධ පුවත් පලවන දෙයක් තමයි අවාරයේ සිරිපා වන්දනාව.ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ගේ උපදෙස් පරිදි, අවාරය ආරම්භයේදී බැතිමතුන් හට වන්දනාව තහනම් කිරීමක් සිදු වුනා.. නමුත් මේ වන විට යම් නීති රාමුවකට යටත්ව, ප්‍රධාන මාර්ග දෙකකින් පමණක්, අවසර ලබාගැනීමෙන් පසු වන්දනා කිරීම සඳහා හැකියාව තියෙනවා.ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා, අද දිනය (04-10-2023) වන විට පවතින නීත්‍යානුකූල අවසර ගැනීමේ ක්‍රමවේදය ගැන පොඩි විස්තරයක් පලකරන්න හිතුවා.

🔹 හැටන්-නල්ලතන්නි මාර්ගයෙන් අවසර ගන්නා ක්‍රමය :-

▪️නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇමතුමක් දීලා අවශ්‍යතාවය කියන්න. 051 2240330
▪️එයාලා ඊ-මේල් ලිපිනයක් දෙනවා, අවසර ඉල්ලලා යන අයගෙ නම්, හැඳුනුම්පත් අංක සහ ලිපිනයන් එක්ක ඊ-මේල් කරන්න කියලා. [email protected]
▪️දවසකින් වගේ එයාලා රිප්ලයි එකක් එවනවා ඔයාගේ ඊ-මේල් එකට.අවසර දීලා.ඒක ප්‍රින්ට් කරලා කොපි 2 ක් විතර තියාගන්නවනම් හොඳයි (hard copy). මොකද නල්ලතන්⁣නියෙ පොලිස් මුරපොලින් ඒක බලනවා.බොහෝ දුරට විස්තර ලියාගන්නවට අමතරව, අවසර පත්‍රයේ පිටපතක් තියාගන්න ඉල්ලනවා.ඒක අපිටත් ලේසියි.ඊටපස්සෙ යන්න පුලුවන්.හැබැයි හැටන් මාර්ගයෙ අම්බලම් වල රෑට ඉන්න අවසර නෑ කියලා තමයි දැනගන්න ලැබුනෙ.අවශ්‍යනම් ඇමතුමකින් තහවුරු කරගන්න පුළුවන්.
(නල්ලතන්නිය පොලිස් ස්ථානය 052 2055522 )

🔹රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් (රජ මාවත) අවසර ගන්නා ක්‍රමය :-

▪️රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇමතුමක් දීලා අවශ්‍යතාවය කියන්න. 045 2222235
▪️එයාලා ඊ-මේල් ලිපිනයක් දෙනවා, අවසර ඉල්ලලා යන අයගෙ නම්, හැඳුනුම්පත් අංක සහ ලිපිනයන් එක්ක ඊ-මේල් කරන්න කියලා. [email protected]
▪️දවසකින් වගේ එයාලා රිප්ලයි එකක් එවනවා ඔයාගේ ඊ-මේල් එකට.අවසර දීලා (ඇත්තටම මටනම් පැය දෙකක් ඇතුලත රිප්ලයි කලා).
ඒක ප්‍රින්ට් කරලා කොපි 2 ක් විතර තියාගන්නවනම් හොඳයි (hard copy). මොකද පවනැල්ල පොලිස් මුරපොලින් ඒක බලනවා.බොහෝ දුරට විස්තර ලියාගන්නවට අමතරව, අවසර පත්‍රයේ පිටපතක් තියාගන්න ඉල්ලනවා.ඒක අපිටත් ලේසියි..ඊටපස්සෙ යන්න පුලුවන්.

සදගලතැන්න - ශ්‍රීපාදය - රජමාවත හරහා රත්නපුරට.අපි උදෑසන 00:30 පමණ කොළඹින් හැටන් බස් එකේ නැගලා පාන්දර 5:00 වෙනකොට ආවා. උදේ...
12/11/2023

සදගලතැන්න - ශ්‍රීපාදය - රජමාවත හරහා රත්නපුරට.

අපි උදෑසන 00:30 පමණ කොළඹින් හැටන් බස් එකේ නැගලා පාන්දර 5:00 වෙනකොට ආවා. උදේ 6:00ට මස්කෙළියට බස් තියෙනවා හැටන් වලින්. ඒ බස් එකට රුපියල් 110.00 ගන්නවා. විනාඩි 40ක විතර ගමනක්. එතනින් මස්කෙළිය - රාජමලේ බස් තියෙනවා. ඒකේ ආවනම් ලේසී. නැතිනම් මස්කෙළියෙන් නල්ලතන්නියට එන බස් එකේ ඇවිත් මුල්ගම හන්දියේ බැහැලා 07km වගේ දුරක් පයින් යන්න වෙනවා. Tuk Tuk තියෙනවා ඕනිනම් ගිණි ගනන්. රුපියල් 2000 Tuk එකට දුන්නොත් සදගලතැන්න hike එක ආරම්භ කරනන තැනටම ගෙනල්ලා දානවා. ඒ Option එක බස් නැති දවසකට second Option එකට තියා ගන්න.. සල්ලි අපරාදේ.. පාර දිගේ එනවනම් දිගටම උඩට එන්න. පස්සෙ කොන්ක්‍රීට් පාරක් දෙකට බෙදෙනවා එතනින් දකුණු අත පැත්තේ තියෙන පාර දිගේ දිගටම යන්න. පාර හොයාගන්න ලේසි අමාරුවක් නෑ.. එතනින් පස්සෙ හම්බෙනවා හද හද තියෙන කෝවිලක් එතනින් වමට තියෙන පස් පාර දිගේ දිගටම යන්න. ටික දුරක් එනකොට හම්බෙනවා පස් පඩිපෙලක් එතනින් උඩට නගින්න. නැගලා දිගටම යන්න. ගියාම හම්බෙනවා සමනල ස්වභාව රක්ෂිතය කියලා ගහපු බෝඩ් එකක්. එතනින් කැලයට ඇතුලු වෙන්න. තියෙන අඩිපාර දිගේ දිගටම යන්න. පැය 1ක් වගේ යනකොට හම්බෙනවා සදගලතැන්න. සිරිපා මලුව ඉතාමත් රමණීය ලෙස දිස් වෙනවා.. එතනින් හැරෙන්නෙ නැතුව සිරිපා කන්ද දිසාවට තියෙන අඩි පාර දිගේ කැලයට ඇතුලු වෙන්න. තවත් පැයක් පමණ ආවම මහගිරිදඹේට සම්බන්ධ වෙනවා. (නල්ලතන්නිය - සිරිපා කන්ද පාර) සුමන සමන් දෙවි පිහිටෙන් මලුව නැමදා රත්නපුර පාරෙන් බහින්න පුලුවන්.
අපි මලුවෙන් පිටත් වෙනකොට හවස 3 විතර උනා. දවස් දෙකට අපේ ගමන සැලසුම් කර නිසා ඉදිකටුපහන ලගින් පළමු රාත්‍රීය අම්බලමක ගත කරන්න තීරණය කළා. ඊට පසු දින උදේ 6:00 අවදිවෙලා උදේ ආහාරය සහ දවල් කෑම පිලියෙල කර ගෙන නැවත රත්නපුර පලාබැද්දර මාර්ගය හරහා ගමනාන්තයට යෑමට සැලසුම් කලෙමු. පැය 4ක පමණ සුන්දර ගමනකින් පසුව පලාබැද්දර ගමට ලගා උනෙමු. පලාබැද්දර - රත්නපුර බස් පැය බාගෙන් බාගෙට තියෙනවා. සෙනසුරාදා ඉරිදා දවස් පැයකට පාරක් වගේ තමයි තියෙන්නේ.. 25km තියෙනවා රත්නපුරට පලාබැද්දර
ඉදන්... පැය 1යි විනාඩි 15 විතර ගමනක්.

සුමන සමන් දෙවි පිහිටයි !!

“EVERYTHING YOU NEED TO KNOW”
09/11/2023

“EVERYTHING YOU NEED TO KNOW”

“Camping knife”                                                Traveling Hiking FacebookTravel
02/11/2023

“Camping knife”

Traveling Hiking FacebookTravel

30/10/2023

Out of town 😍

30/10/2023
“A forest of these trees is a spectacle too much for one man to see”                                                Trav...
28/10/2023

“A forest of these trees is a spectacle too much for one man to see”

Traveling Facebook Hiking

" There is no view more breathtaking than the one you CLIMB TO"
24/10/2023

" There is no view more breathtaking than the one you CLIMB TO"


Climbing Pidurangala Rock was amazing and we think it’s something every visitor should do while traveling in Sri Lanka  ...
20/10/2023

Climbing Pidurangala Rock was amazing and we think it’s something every visitor should do while traveling in Sri Lanka

"Kissed by mist."
19/10/2023

"Kissed by mist."

𝗬𝗮𝗹𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗮𝗿𝗸Situated in Sri Lanka’s south-east hugging the panoramic Indian Ocean, Yala was designated a wildlife ...
17/10/2023

𝗬𝗮𝗹𝗮 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗮𝗿𝗸

Situated in Sri Lanka’s south-east hugging the panoramic Indian Ocean, Yala was designated a wildlife sanctuary in 1900 and was designated a national park in 1938. Ironically, the park was initially used as a hunting ground for the elite under British rule. Yala is home to 44 varieties of mammal and 215 bird species. Among its more famous residents are the world’s biggest concentration of leopards, majestic elephants, sloth bears, sambars, jackals, spotted dear, peacocks, and crocodiles. The best time to visit Yala is between February and July when the water levels of the park are quite low, bringing animals into the open.

www.yalasrilanka.lk

𝗧𝗿𝗶𝗻𝗰𝗼𝗺𝗮𝗹𝗲𝗲 𝗙𝗿𝗲𝗱𝗲𝗿𝗶𝗰𝗸 𝗙𝗼𝗿𝘁 - 𝗣𝗹𝗮𝗰𝗲 𝘁𝗼 𝗩𝗶𝘀𝗶𝘁ප්‍රවේශයපත්‍ර මිල ගණන් Ticket prices▪️Foreign Ticket Price01. Foreign Ticket ...
16/10/2023

𝗧𝗿𝗶𝗻𝗰𝗼𝗺𝗮𝗹𝗲𝗲 𝗙𝗿𝗲𝗱𝗲𝗿𝗶𝗰𝗸 𝗙𝗼𝗿𝘁 - 𝗣𝗹𝗮𝗰𝗲 𝘁𝗼 𝗩𝗶𝘀𝗶𝘁

ප්‍රවේශයපත්‍ර මිල ගණන් Ticket prices

▪️Foreign Ticket Price

01. Foreign Ticket Full - 10 US $
02. Foreign Ticket Half - 05 US $

Half tickets issue for SAARC countries (Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Nepal, Pakistan) and BIMSTEC Countries (India, Bangladesh, Thailand, Bhutan, Nepal, Myanmar).

▪️දේශීය ප්‍රවේශපත්‍ර මිල ගණන්

01. දේශීය වැඩිහිටි ප්‍රවේශපත්‍රය - රු. 100
02. දේශීය ළමා ප්‍රවේශපත්‍රය - රු. 50

පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන සියලුම සිසුන් සඳහා ළමා ප්‍රවේශපත්‍ර පමණක් නිකුත් කරනු ලැබේ.

වැඩි විස්තර සදහා: https://ccftrinco.blogspot.com

"GATHER WOOD, BUILD A FIRE, STAY UP ALL NIGHT WITH THE FIRE AND STARS."
16/10/2023

"GATHER WOOD, BUILD A FIRE, STAY UP ALL NIGHT WITH THE FIRE AND STARS."

“I Don't Need Therapy, I Just Need To Go Camping”
12/10/2023

“I Don't Need Therapy, I Just Need To Go Camping”

10/10/2023
“Go wild, for a while.”
08/10/2023

“Go wild, for a while.”

“Adopt the pace of nature.”
06/10/2023

“Adopt the pace of nature.”

Friends like this ! 😁
05/10/2023

Friends like this ! 😁

A journey of a thousand miles begins with us !                Traveling   Facebook Hiking Kirigalpotta
04/10/2023

A journey of a thousand miles begins with us !

Traveling Facebook Hiking Kirigalpotta

ත්‍රිකුණාමලයේ නැරඹීමට යන්නම ඕනි ස්ථාන කිහිපයක්1. Thirukoneswaram temple - තිරුකොනේශ්වරන් කෝවිල2. Fort Frederick - ෆෝර්ට්...
04/10/2023

ත්‍රිකුණාමලයේ නැරඹීමට යන්නම ඕනි ස්ථාන කිහිපයක්

1. Thirukoneswaram temple - තිරුකොනේශ්වරන් කෝවිල
2. Fort Frederick - ෆෝර්ට් ෆෙඩ්‍රික්
3. Marble Beach - මාබල් බීච්
4. Nilaveli beach - නිලාවේලී බීච්
5. Pigeon Island Marine National Park - පිජන් දූපත
6. Trincomalee harbor - ත්‍රිකුණාමලය වරාය

පොලිතීන් බෑග් භාවිතය අවම කරන්න
The Travel Hustle Traveling Hiking Trincomalee Facebook Visit Srilanka

“We travel, some of us forever, to seek other states, other lives, other souls.” – Anais Nin -
03/10/2023

“We travel, some of us forever, to seek other states, other lives, other souls.” – Anais Nin -

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when The Travel Hustle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Travel Hustle:

Videos

Share

Category