Nallaperuma Super Line - නල්ලපෙරුම සුපර් ලයින්

  • Home
  • Sri Lanka
  • Galle
  • Nallaperuma Super Line - නල්ලපෙරුම සුපර් ලයින්

Nallaperuma Super Line  - නල්ලපෙරුම සුපර් ලයින් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nallaperuma Super Line - නල්ලපෙරුම සුපර් ලයින්, Travel Company, Udugama, Galle.

"දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා"...❤️🥀💫

ඔබගේ චාරිකාව අතිශයින්ම විශේෂ කරගැනීම සදහා අමතන්න...👇

☎️-: 077 672 9060 / 077 176 9863

සුවපහසු ආරක්ෂාකාරී සේවාවක් ලබා දීමට අප සූදානම් ....

20/02/2025
ලොකූ වසරේ පලවෙනි සිරිපා  කරුණාව අවසන් කර නැවතත් සුරක්ෂිත ගම් බිම් කරා ..🙏💞🙏
20/02/2025

ලොකූ වසරේ පලවෙනි සිරිපා කරුණාව අවසන් කර නැවතත් සුරක්ෂිත ගම් බිම් කරා ..🙏💞🙏

Wish Your Happy Birth Day Podi😍❤️🎂සුභම සුභ උපන්දිනයක් වේවා අපේ පොඩි බොස්ට❤️😌 fansNallaperuma Super Line  - නල්ලපෙරුම සුප...
20/02/2025

Wish Your Happy Birth Day Podi😍❤️🎂

සුභම සුභ උපන්දිනයක් වේවා අපේ පොඩි බොස්ට❤️😌

fans
Nallaperuma Super Line - නල්ලපෙරුම සුපර් ලයින්

සුදු අක්කලගේත් ආදරේ දිනාගත්තු අපේ පයිලට් අයියා❤️ Pramitha Sanjeewa
19/02/2025

සුදු අක්කලගේත් ආදරේ දිනාගත්තු අපේ පයිලට් අයියා❤️
Pramitha Sanjeewa

19/02/2025

*"ෆැන්ටෑස්ටික්*" සුද්දි කිව්වේ එහෙම."🤭🥰

විදේශිකයන්ගේ ග්‍රහනයට හා ආදරයට පත්වුණු අපේ 𝙈𝙄𝙎𝙏𝙀𝙍 ධනා❤️

දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️
ා❤️

Just Now #හන්තාන_සදගිරිසෑය ❤️🙏
19/02/2025

Just Now

#හන්තාන_සදගිරිසෑය ❤️🙏

°| ලොකූ අද  සහ හෙට ප්‍රථම සිරිපා කරුණාව | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲  (19) (20)|° දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️ ා❤️  #𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭  #...
19/02/2025

°| ලොකූ අද සහ හෙට ප්‍රථම සිරිපා කරුණාව | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 (19) (20)|°

දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️
ා❤️

#𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 #𝐅𝐨𝐫 #𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 #𝐇𝐢𝐫𝐢𝐧𝐠 -: 077 672 9060 / 077 176 9863

18/02/2025

°| ලොකූ හෙට සහ අනිද්දා ප්‍රථම සිරිපා කරුණාව | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 (19) (20)|°

අදුරනවද බලන්න ධනා නලවන නළුවා කව්ද කියලා..😍❤️ හැමෝගෙම ආදරේ දිනාගත්තු අපේ Pramitha Sanjeewa අයියා❤️

දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️
ා❤️

#𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 #𝐅𝐨𝐫 #𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 #𝐇𝐢𝐫𝐢𝐧𝐠 -: 077 672 9060 / 077 176 9863

Just Now #මත්තල
16/02/2025

Just Now
#මත්තල

ජීවිතේට දවසින් දවස අලුත් බලාපොරොත්තු එකතු කරන වාහනෙ....8713 ..𝙅𝙐𝙎𝙏 𝙉𝙊𝙒  #ලුණුගලContact .077 672 9060 / 077 176 9863
16/02/2025

ජීවිතේට දවසින් දවස අලුත් බලාපොරොත්තු එකතු කරන වාහනෙ....8713 ..

𝙅𝙐𝙎𝙏 𝙉𝙊𝙒

#ලුණුගල

Contact .077 672 9060 / 077 176 9863

°| ලොකූ හෙට | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲  (16) |° සුන්දර බදුලුපුරවරය අවට චාරිකාකරණයේ.. 😍🧡දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️ ා❤️  #𝐂𝐨𝐧...
15/02/2025

°| ලොකූ හෙට | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 (16) |°

සුන්දර බදුලුපුරවරය අවට චාරිකාකරණයේ.. 😍🧡
දකුණුලක චාරිකාකරණයේ Luminous හැඩකාරයා❤️
ා❤️

#𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 #𝐅𝐨𝐫 #𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 #𝐇𝐢𝐫𝐢𝐧𝐠 -: 077 672 9060 / 077 176 9863

°| පොඩී අද හා හෙට | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲  (15) (16) |° සුන්දර බදුලුපුරවරය හා බණ්ඩාරවෙල අවට චාරිකාකරණයේ.. 😍🧡 #𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭  #𝐅𝐨𝐫  #𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥...
15/02/2025

°| පොඩී අද හා හෙට | 𝐅𝐞𝐛𝐫𝐮𝐚𝐫𝐲 (15) (16) |°

සුන්දර බදුලුපුරවරය හා බණ්ඩාරවෙල අවට චාරිකාකරණයේ.. 😍🧡

#𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 #𝐅𝐨𝐫 #𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 #𝐇𝐢𝐫𝐢𝐧𝐠 -: 077 672 9060 / 077 176 9863

කොහේ ගියත් ආව ගමන් තෙල් Full කරලා තමයි  යන්නෙ..😋❤️ හෙට ඔන්න කොහේදෝ යන්න තියෙනව කියන්නේ.🤭❤️💫 ඔබගේ  චාරිකාව සදහා...දැන්ම ක...
14/02/2025

කොහේ ගියත් ආව ගමන් තෙල් Full කරලා තමයි යන්නෙ..😋❤️ හෙට ඔන්න කොහේදෝ යන්න තියෙනව කියන්නේ.🤭❤️💫

ඔබගේ චාරිකාව සදහා...දැන්ම කතා කරන්න
☎️-: 0766729060
077 176 9863

𝙅𝙐𝙎𝙏 𝙉𝙊𝙒 #කන්දෙ_විහාරය🙏💞🙏
14/02/2025

𝙅𝙐𝙎𝙏 𝙉𝙊𝙒

#කන්දෙ_විහාරය🙏💞🙏

වසරේ තෙවනි සිරිපා  කරුණාව අවසන් කර නැවතත් සුරක්ෂිත ගම් බිම් කරා ..🙏💞🙏
13/02/2025

වසරේ තෙවනි සිරිපා කරුණාව අවසන් කර නැවතත් සුරක්ෂිත ගම් බිම් කරා ..🙏💞🙏

𝙶𝚘𝚘𝚍 𝙼𝚘𝚛𝚗𝚒𝚗𝚐 𝙻𝚊𝚖𝚊𝚢𝚘𝚘 🤗ඔබ සැමට සුපින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා..! 🙏🏻🤍💐ᵂⁱˢʰᵉᵈ ᴮʸ ᴛᴇᴀᴍ ᴏꜰ 𝙱𝙻𝙰𝙲𝙺 𝙰𝙽𝙶𝙴𝙻 & 𝙺𝙸𝙽𝙶 𝙾𝙵 𝙳𝙷𝙰𝙽𝙰💛
12/02/2025

𝙶𝚘𝚘𝚍 𝙼𝚘𝚛𝚗𝚒𝚗𝚐 𝙻𝚊𝚖𝚊𝚢𝚘𝚘 🤗
ඔබ සැමට සුපින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා..! 🙏🏻🤍💐

ᵂⁱˢʰᵉᵈ ᴮʸ ᴛᴇᴀᴍ ᴏꜰ 𝙱𝙻𝙰𝙲𝙺 𝙰𝙽𝙶𝙴𝙻 & 𝙺𝙸𝙽𝙶 𝙾𝙵 𝙳𝙷𝙰𝙽𝙰💛

වදන් පවා පිරිසිදු කල සීතල ගගුලේ🙏💫❤️                                                                            අවසරයි වා...
11/02/2025

වදන් පවා පිරිසිදු කල සීතල ගගුලේ🙏💫❤️ අවසරයි වාරයේ තුන්වන සිරිපා කරුණාවට
🙏💓
සුමන සමන් දෙවිදු පිහිටයි!🌼❤️🙏
🤍❤️

Address

Udugama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nallaperuma Super Line - නල්ලපෙරුම සුපර් ලයින් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share