02/12/2023
"ඇල්ල ප්‍රදේශයේ සංචාරක අත්දැකීම් නවමු මානයකට ඉහළ නැංවීමේ අරමුණින් ප්රගතිශීලී සහ නීත්‍යානුකූල ව්‍යාපාරයක් වන රාවණා ඔඩිසි Ravana Osyssey හෙවත් තට්ටු දෙකේ සංචාරක බස් රථ ව්‍යාපෘතියට එහි ආරම්භයේදී එල්ල වූ ප්‍රතිරෝධය සහ බාධාවන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. ඇල්ලේ ත්‍රීරෝද රථ සහ කුලී රථ රියදුරන් අතර ඒකාධිකාරයක් පැවතීම, මෙම නවමු තට්ටු දෙකේ විවෘත සංචාරක බස් රථයේ ස්වභාවික චාරිකාවේ (Nature Tour) ආරම්භයට බාධා කරමින්, මාර්ග වසා දැමීම් සහ විරෝධතාවලට තුඩු දී ඇත.
රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ශණය වෙන කවරදාටත් වඩා අවශ්‍ය මොහොතක නව අදහස් ඇති ව්‍යාපෘති වලට අකුල් හෙලන මෙවැනි බාධාවන් වලට විරෝධය පළකිරීමට ඔබත් කැමති නම් මේ සබැඳියෙන් පිවිස අත්සන් කරන ලෙස ඉල්ලා සිටිමු.
විරෝධය පළකිරීමට: https://chng.it/nhY5MpFC
https://www.youtube.com/watch?v=EGXK4T1xBsE
"
අප ඔබෙන් ඉල්ලීමක් කරන්නේ ඔබගේ page එකේ මෙම පොස්ටුව සහ වීඩියෝව පළකර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහය පළකරන ලෙසය්.
වීඩියෝව: https://www.youtube.com/watch?v=EGXK4T1xBsE (ඔබට අවශ්‍යනම් මෙය download කර නැවත upload කරගත හැක)
ස්තුතිය්
193 signatures are needed, let’s get there by the end of the day?