Vishma Lokaya - විශ්ම ලෝකය

Vishma Lokaya - විශ්ම ලෝකය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishma Lokaya - විශ්ම ලෝකය, Tourist Information Center, Gampaha.

12/02/2024

Waste paper using

12/02/2024

When you lie on your resume

12/02/2024

New Sink

06/02/2024

Bicycle lock

06/02/2024

Automatic window cleaner

06/02/2024

Automate concrete mixture

01/02/2024

Auto river cleaning machine in Chaina

01/02/2024

Tag your dog lover

31/01/2024

New Business opportunity

30/01/2024

New BBQ Drill
Energy Saving

30/01/2024

Creative Work. 😉

❤
06/05/2023

05/05/2023
ගෝටා පැන්නුවට පස්සේ මොකද්ද කරන්න ඕනේ?  මේ ප්‍රශ්නයට හුගාක් අයට පැහැදිලි අදහසක් නෑ. සමහරු හිතන්නේ චන්දෙකට යන්න ඔනේ කියලා....
03/04/2022

ගෝටා පැන්නුවට පස්සේ මොකද්ද කරන්න ඕනේ?
මේ ප්‍රශ්නයට හුගාක් අයට පැහැදිලි අදහසක් නෑ. සමහරු හිතන්නේ චන්දෙකට යන්න ඔනේ කියලා. ඒකෙන් වෙන්නේ ඔලු ගෙඩියක් මාරු වෙන එක විතරයි ප්‍රශ්නේ එතනමයි. කරන්න තියෙන හොදම දේ භාරකාර මන්ඩලයක් ( භාරකාර ආන්ඩුවක් නෙමේ) හරහා රට පාලනය කර රට ස්ථායී කිරීමයි. භාරකාර මන්ඩලය සදහා ඒ ඒ ක්ශේස්ත්‍ර වල ප්‍රවීණයන් පත් කල යුතුයි. ඒ වගේම විගනන මණ්ඩලයක් මගින් සියලුම දේශපාලුවන්ගේ වත්කම් විගනනය කර හොරකම් කර ඇති සියලුම වත්කම් රජයට පවරා ගත යුතුය. ( ට්‍රිලියන 12 පමණ ණය වලින් වෙච්ච දෙයක් කියන්න පුලුවන් ට්‍රිලියන 2කට විතරයි.) ඔවුන්ගේ විදේශ වත්කම් මගින් අපට ඩොලර් ලබා ගත හැකි අතර එය මදි වුවහොත් IMF එකට යා යුතුය. තවද සියලුම දේශපාලන වැරදි කරුවන් හට අධිකරණ හරහා නීතිය ක්‍රියාත්මක කල යුතුය.

මෙම කරුණු සදා කාලික ඔලුවේ කැක්කුමට පෙනඩෝල් පෙත්තක් බිව්වා වැනිය.

ඔලුවේ කැක්කුම හොද කර ගන්න අපි මොකද්ද කරන්න ඕනේ?

ඇත්තටම මේ ඔලුවේ කැක්කුම තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා හා නීතියේ ඇති හිඩැස් නිසා. කැබිනට් මන්ඩලය තීන්දුවක් අරන් රටට පාඩුවක් උනොත් ඒකට වග කියන්න කිසිම පුද්ගලයෙක් නෑ. ඒ වගේම අපිට ඒ පාඩුවට විරුද්දව නඩුවක් දාන්නත් බෑ. කැබිනට් මණ්ඩලයේ විතරක් නෙමේ රටේ හැමතැනම තියෙන දෙයක්. මේකට උදාහරණ ගොඩාක් තියෙනවා.
* මෑතකාලයේදී ගෑස් පිපිරීම් වැඩි උනා. ඒකට වග කියන්න ඕනේ කෙනෙක් නෑ.
* පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නෑ.
* රටට දැන් බාල තෙල් ගේනවා. වගකිවයුත්තෙක් නෑ.
* අඩුම තරමේ රටේ දැන් ඇතිවෙලා තියෙන තත්වෙට වගකිවයුතු පුද්ගලයෙක්වත් නෑ. ( මෙය මා විසින් ඇති කල අර්බුදයක් නොවේ.) අපිට කාටවත් විරුද්දව නඩුවක් දාන්නත් බෑ. ඒක නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ( පිස්සෙක් ජනාධිපති උන හින්දා හැමෝටම ඒක තේරෙනවනේ) හා නීතියේ තියෙන හිඩැස් වැසිය යුතුයි. ඔය කියන නීතියේ හිඩැස තවම තේරුනේ නැද්ද? අපි කරන දේවල් සදාචාරාත්මක ( Ethical ) , සදාචාරාත්මක නොවන ( Non-Ethical) කියලා කොටස් දෙකට වෙන් කරන්න පුලුවන්. තවත් විදිහකට නීත්‍යානුකූල ( Legal) , නීත්‍යානුකූල නොවන (Ilegal ) විදිහටත් බෙදන්න පුලුවන්. *සදාචාරාත්මක , නීත්‍යානුකූල
* සදාචාරාත්මක නොවන, නිත්‍යානුකූල නොවන
මෙන කුලක දෙක ගැටලුවක් නැත. ( තේරුනේ නැත්නම් පින්තූරය බලන්න.) ගැටලුව ඇත්තේ සදාචාරාත්මක නොවන නීත්‍යානුකූල කුලකයේයි. උදාහරණයක් විදිහට ගත්තොත් ජනාධිපති මිනිහෙක්ව මරන එක සදාචාරාත්මක නෑ. ඒ උනාට නීත්‍යානුකූලයි. අන්න ඒ හිල් ටික වහන්න පුලුවන් උන දවසට ඔය කියන System එක වෙනස් වෙයි.
අරගලයට ජය 💖
SR

20/07/2021

ඉවසා සිටින්න වසන්තය ලග ලගම එනවා සත්තයි 😅

😍😅
20/07/2021

😍😅

අපි හොදයිද මන්ද 😎
08/07/2021

අපි හොදයිද මන්ද 😎

24/06/2021

අව්ලක් නෑ 100 ගැහුවොත් ගේමක් දෙන්න පුලුවන් 😅

හොයමු බලන්න කට්ටියම
24/06/2021

හොයමු බලන්න කට්ටියම

😍
22/06/2021

😍

කාරුණික ඉල්ලීමයි.2021.06.02මාස 8ක් වයස ඇති මගේ ලිතුම්සි කවින්හාර චූටි දුවට අක්මාබද්ධ කිරිමක් සිදූ කිරීමට අවශ්‍ය වී ඇත.. ...
03/06/2021

කාරුණික ඉල්ලීමයි.
2021.06.02

මාස 8ක් වයස ඇති මගේ ලිතුම්සි කවින්හාර චූටි දුවට අක්මාබද්ධ කිරිමක් සිදූ කිරීමට අවශ්‍ය වී ඇත.. දුවට වයස අඩු බැවින් වැඩි පහසූ කම් හා අද්දැකීම් බහුල වෛද්‍යවරුන් මේ සඳහා අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ රෝහලක සැත්කම කිරිම වඩාත් සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. එ සඳහා ලක්ෂ 100 වැනි විශාල මුදලක් වැය කිරීමට සිදු වේ.තවද එසේ නොහැකි වුවහොත් ලංකාව තුල කෙසේ හෝ සිදූ කල යුතුව ඇත.එ සඳහා ලක්ෂ 25 පමණ අවශ්‍යව ඇත.
ඔබට හැකි නම් මගේ දරුවා සූව කර ගැනීම සඳහා දායකත්වයක් ලබා දෙන්න..බූදූ සරණයි, දෙවි පිහිටයි.

H.M.J.K.Chandrasena
Account number- 5555614
BOC kegalle supper grade branch

Father- Jayashantha kumara
0712604992
0719919336
WhatsApp 0775319336
[email protected]

O අකුර ටයිප් කරලා වෙන දේ බලන්න.
03/06/2021

O අකුර ටයිප් කරලා වෙන දේ බලන්න.

😲
12/03/2021

😲

Address

Gampaha

Telephone

+94711456728

Website

Alerts

Be the first to know and let us send you an email when Vishma Lokaya - විශ්ම ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share