Rashi’s Travel Diary

Rashi’s Travel Diary TAKE ONLY MEMORIES, LEAVE ONLY FOOTPRINTS......
(7)

05/05/2024

♥️🥵

05/05/2024

පනිද්දි ගත්තු 360 වීඩියෝ එකයි
ඩ්‍රෝන් ශොට් එකයි ඉල්ලපු අයට
♥️🥵

03/05/2024

මේක නම් පිස්සුවක් බං🥵🥵😰😰

20/04/2024

ආසම මේ කොළ පාට නිල් පාට එක්ක අතරමංවෙලා නිදහසේ හුස්ම ගන්න

13/04/2024

ᴇᴍʙʀᴀᴄɪɴɢ ᴛʜᴇ ᴄᴏʟᴏʀs ᴏғ ᴛʜᴇ ᴍᴏʀɴɪɴɢ sᴋʏ.

11/04/2024

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සද නුඹට දුක නොහිතුනාට

08/04/2024

තාම ඔයාට කොල්ලෙක් නැද්ද.. How Sad😌..
.කඳු නඟින කොල්ලෙක්ට try කරලා බලන්න ආසා හිතෙයි..😌⛰️

05/04/2024

“ɪ ᴀʟᴡᴀʏs ᴡᴏɴᴅᴇʀ ᴡʜʏ ʙɪʀᴅs sᴛᴀʏ ɪɴ ᴛʜᴇ sᴀᴍᴇ ᴘʟᴀᴄᴇ ᴡʜᴇɴ ᴛʜᴇʏ ᴄᴀɴ ғʟʏ ᴀɴʏᴡʜᴇʀᴇ ᴏɴ ᴇᴀʀᴛʜ. ᴛʜᴇɴ ɪ ᴀsᴋ ᴍʏsᴇʟғ ᴛʜᴇ sᴀᴍᴇ ǫᴜᴇsᴛɪᴏɴ.”

02/04/2024

ᴡᴇ ᴅᴏɴ’ᴛ sᴛᴏᴘ ʜɪᴋɪɴɢ ʙᴇᴄᴀᴜsᴇ ᴡᴇ ɢʀᴏᴡ ᴏʟᴅ, ᴡᴇ ɢʀᴏᴡ ᴏʟᴅ ʙᴇᴄᴀᴜsᴇ ᴡᴇ sᴛᴏᴘ ʜɪᴋɪɴɢ

♥️
11/02/2024

♥️

𝐖𝐢𝐥𝐝𝐞𝐫𝐧𝐞𝐬𝐬 𝐅𝐢𝐫𝐬𝐭-𝐀𝐢𝐝 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐰𝐚𝐬 𝐚 𝐯𝐢𝐭𝐚𝐥 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐨𝐫 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝𝐢𝐧𝐠 𝐜𝐫𝐮𝐜𝐢𝐚𝐥 𝐭𝐞𝐜𝐡𝐧𝐢𝐪𝐮𝐞𝐬 𝐢𝐧 𝐫𝐞𝐬𝐩𝐨𝐧𝐬𝐢𝐛𝐥𝐞 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐦.🏕️⛰️🚑Sp...
30/11/2023

𝐖𝐢𝐥𝐝𝐞𝐫𝐧𝐞𝐬𝐬 𝐅𝐢𝐫𝐬𝐭-𝐀𝐢𝐝 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐰𝐚𝐬 𝐚 𝐯𝐢𝐭𝐚𝐥 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐨𝐫 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝𝐢𝐧𝐠 𝐜𝐫𝐮𝐜𝐢𝐚𝐥 𝐭𝐞𝐜𝐡𝐧𝐢𝐪𝐮𝐞𝐬 𝐢𝐧 𝐫𝐞𝐬𝐩𝐨𝐧𝐬𝐢𝐛𝐥𝐞 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐦.🏕️⛰️🚑

Spanning two days, the workshop blended classroom sessions with hands-on practical learning. Led by experts, Dr. Mahesh Priyadarshana and Dr.Dilshan Gamlathge , it equipped participants with essential skills for responding to medical emergencies in wilderness environments.

The immersive nature of the training emphasized the importance of being prepared in real wilderness scenarios.So, the memories created during the workshop serve as a lasting reminder of the significance of safety and preparedness in the great outdoors.❤️
Laksh*tha Jayamanna



Thank you very much for visiting sri Lanka and I’m really grateful to you guys for choosing me as your guide in this vis...
28/10/2023

Thank you very much for visiting sri Lanka and I’m really grateful to you guys for choosing me as your guide in this visit. Hope you enjoyed your time in Sri Lanka. Thank you very much for treating me not like your guide but your friend. You were such a good bunch of people so I had no inconveniences during the tour since you supported me well. I hope you had no inconveniences as well. If anything bothered you in any way I beg your pardon sincerely with all my heart for that. I had a really good time thanks to you as well. This marks one of the best tours I’ve ever had in my life as a tour guide. Thank youonce again for visiting my beautiful country and choosing me for your vist to guide you. 🇱🇰
Let’s meet once again and make more memories together.

Special thanks to
Mr. Charly
Nilantha Ekanayake

ලංකාවේ සුප්‍රසිද්ධම වන්දනා ගමන් තුනෙන් එකක් වන ශ්‍රීපාද වන්දනා සමය නිමාවී මාසයක් පමන ඇතුලත පාද යාත්‍රා වන්දනා සමයේ ආරම්භ...
14/05/2023

ලංකාවේ සුප්‍රසිද්ධම වන්දනා ගමන් තුනෙන් එකක් වන ශ්‍රීපාද වන්දනා සමය නිමාවී මාසයක් පමන ඇතුලත පාද යාත්‍රා වන්දනා සමයේ ආරම්භය සනිටුහන් වෙනවා. චිරාත් කාලයක් තිස්සේ සියලු ආගමික බැතිමතුන් බොහෝ දුශ්කරතා දරාගෙන ඉතාමත් භක්තියෙන්, සැදී - පැහැදී - පේ වී, මෙම ගමනට සහභාගී වෙනවා. බැතිමතුන් පමනක් නොව දිගු පා ගමන් වලට කැමැත්තක් දක්වන, පරිසරය නැරඹීමට කැමැත්තක් දක්වන, ත්‍රාසජනක කියාවන් වලට කැමැත්තක් දක්වන බොහෝ දෙනාත් මෙම ගමනට සහභාගී වෙනවා. එක හේතුවක් වන්නේ, සමහර විට, යාල සහ කුමන යන වනෝද්‍යාන හරහා පාගමනින් යෑමට ලැබෙන එකම අවස්තාව මෙය වීම විය හැකී. මගේ මේ කුඩා ලිපිය පාද යාත්‍රා ගැන හෝ එහි අද්දැකීම් ගැන නම් නොවේ. නමුත් මෙය ලිවීමට කල්පනා කලේ, පාද යාත්‍රා අතරතුර දී බොහෝ දෙනා ලද වේදනාකාරී අද්දැකීමක් සම්බන්ධව අදහසක් ලබාදීමටයි.

පාද යාත්‍රා අතරදී, වියලි කලාපීය වනෝද්‍යාන දෙකක් පහු කරන විට අලියා, කොටියා, දිවියා, වලසා හෝ කිඹුලා වැනි සතුන් හමුවිය හැකී. එමෙන්ම වැඩි අවදානයක් නොලැබුනත් හැමෝටම වගේ ප්‍රහාර එල්ල කරන කුඩා පරපෝශිතයන් කීප දෙනෙක් ඇත. කුඩා කැසීම් වලින් පටන් ගෙන ආසාත්මිකතා වල සිට දරුනු රෝග තත්වයන් දක්වා වර්ධනය විය හැකි සපාකෑම් සහිත එක් පරපෝශිතයකු ගැන කතා කිරීමටයි මේ සූදානම.

කිනිතුල්ලා

කිනිතුල්ලන් ඇරක්නිඩා පංතියට අයත් බාහිර පරපෝෂිතයන් කොටසක්. ක්ෂීරපායින්ගේ, පක්ෂීන්ගේ සහ උරගයින්ගේ මෙන්ම සමහර විට උභයජීවීන්ගේ ද රුධිර උරාබීම මගින් ජීවත් වන කිනිතුල්ලන්, මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට බලපාන රෝග ගණනාවක වාහකයන් වේ. ඒ නිසාම ස්වභාවික වරනය වෙනුවෙන් කිනිතුල්ලන් විශේෂ පාරිසරික කාර්යභාරයක් ඉටු කරනවා.

Ixodidae – hard ticks (දෘඩ කිනිතුල්ලන්)
Argasidae – soft ticks (මෘදු කිනිතුල්ලන්)
වශයෙන් ප්‍රධාන පවුල් දෙකක්ද monotypic පවුල් තුනක්ද වශයෙන් බෙදෙන කිනිතුල්ලන් ගණ 18 ක විශේෂ 900කින් සමන්විත වෙනවා.

ගන 14කට අයත් කිනිතුල්ලන් විශේෂ 27 ක් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා. එයින් ආවේනික විශේෂ කිහිපයක්ද සිටිය හැකි බව සඳහන්. එහෙත් ශ්‍රී ලංකාවේ මෘදු කිනිතුල්ලන්ගේ නිශ්චිත වර්ගීකරණය තවමත් සම්පූර්ණ කර නැහැ.

ජීවන චක්‍රය

Egg (බිත්තර), Larva (පිලා), Nymph (ශිශු) සහ Adult (සුහුඹුල්) වශයෙන් කිනිතුල්ලන්ගේ ජීවන චක්‍රය අවධි 4කින් සමන්විත වෙනවා. බිත්තරයෙන් ආ හැටියේම කුඩාම තිතක් වාගේ දිස්වෙන පිලවා සුහුඹුල් අවධියට පත් වන විට ඇපල් ඇටයක් පමන වන තෙක් වර්ධනය වෙනවා. ගැහැනු සතා ප්‍රමානාත්මකව පිරිමි සතාට වඩා විශාලයි. එමෙන්ම පිරිමි සතාට සාපේක්ශව උරාබොන ලේ ප්‍රමානය ද වැඩියි. කුඩා අවධියේදී පක්ශී උරග හෝ වෙනත් සතුන් මත යැපුනත් සුහුඹුල් අවධියට පත් වීමත් සමග ක්ශීරපායී ධාරකයන්ට වඩාත් කැමැත්තක් දක්වන මොවුන් නිවැරදි ධාරකයා සොයාගත් පසු සංසර්ගයේ යෙදී බිත්තර 1,500 ක් 4,000 ක් පමන දමා පසුව ජීවිත කාලය අවසන් කර දමනවා.

කිනිතුල්ලන් පනින්නේ හෝ, පියාසර කරන්නේ හෝ ගස්වලින් වැටෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් සංවේදකයන් මගින් ධාරකයා හඳුනාගෙන ඔවුන් තමා පසුකර යන විට ඉදිරිපස කකුල් ආධාරයෙන් ධාරක සිරුර මතට ගොඩ වී සියුම් සමක් ඇති උනුසුම් තැනක් තෝරාගෙන පෝශනය ලැබීමට හෝ සංසර්ගයට මුල පුරනවා.

කිනිතුල්ලු ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

කිනිතුල්ලන් වාර්තා වෙන්නේ විශේෂයෙන්ම වියලි කලාපයේයි. වන සතුන්, ගොවිපල සතුන් හෝ සුරතල් සතුන් නිතර ගැවසෙන ස්තාන වල කිනිතුල්ලන්ගේ ගහනය අතිශයින්ම වැඩියි. උස තනකොල, පඳුරු සහ ශාක ඝනත්වය වැඩි තැන් වල ද කිනිතුල්ලන් බහුලව සිටිනවා.

මෙවැනි තැන් වල සැරිසරන විට DEET, Piacridin, Oil of lemon eucalyptus (OLE) වැනි කෘමි විකර්ශක භාවිතා කිරීම මගින් කිනිතුල්ලන් ඇඟට නැගීම යම් තාක් දුරකට පාලනය කරගත හැකී.

ගමන යාමට පෙර, මිනිසුන්ට හෝ සුරතල් සතුන්ට හානියක් නැති නමුත් කෘමිනාශකයක් වන permethrin - ඇඳුම්, ආම්පන්න සහ පාවහන් වලට spay කිරීම මගින් කිනිතුල්ලන් ඇඟට නැගීම වලක්වා ගත හැකී. ඇදුම් වලට spay කිරීමෙන් පසු දෙතුන් වාරයක් සෝදන තෙක්ම Permethrin ක්‍රියාකාරී වීම විශේශත්වය ක්.

හැකි සෑම විටම උස තනකොල, පඳුරු සහ ලඳු වලින් ඈත් වී සෑම විටම අඩිපාරේ මැද ගමන් කිරීමට උත්සහ කිරීමෙන් කිනිතුල්ලන් ඇඟට නගින ප්‍රමානය අවම කර ගත හැක. වෙශේෂයෙනම විවේක ගන්නා විට එවැනි ස්තාන වලින් ඈත් වී සිටීම වැදගත්.

සතුන් ලගින ලද තැන් හෝ මංකඩ වල කිනිතුල්ලන් බහුලව සිටින්නට පුලුවන්. ගොහොටු වශයෙන් ජිවත්වන සමහර කිනිතුල්ලන් වඩාත් හානිකර වන්නේ එකවර වැඩි ප්‍රමානයක් ඇගේ එල්ලීමට ඇති ඉඩකඩ නිසායි. එහෙයින් එවැනි තැන් හැකිතාක් මග හැර සිටීමත්, එවැනි තැන් වලින් ඉක්මනින් ඉවත් වීමටත් කටයුතු කල යුතුයි.

ලා පැහැති ඇඳුමක් ඇඳීමෙන් කිනිතුල්ලන් ඇඟට නැග්ගාම හොඳින් පෙනෙනවා. නිතරම Ancle boots සමග දිග මේස් පැලඳීම, ලා පැහැති දිග කලිසම් ඇඳීම, ඒවා මේස් වලට යට කිරීම, අත් දිග කමිස ඇඳීම ඒවා කලිසමට යට කිරීම වැනි පුද්ගල ආරක්ශක ක්‍රියා පිලිවතක් අනුගමනය කිරීමෙන් කිනිතුල්ලන් ආකර්ශනය වෙන තැන් ආවරනය වෙනවා.

ට්වීසරයක් හෝ කිනිතුල්ලන් ඉවත් කිරීමට ඇති කිඩා උපකරනයක් මෙවලම් මල්ලේ තබා ගැනීමෙන් කිනිතුල්ලන් එල්ලී සිටින විට ආරක්ෂාකාරීව ගලවා ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා.

නවාතැන් ගන්නා ස්තානය පිලිබඳව විශේශයෙන්ම සැලකිලිමත් විය යුත්තේ නින්දේදී කිනිතුල්ලන්ගේ ප්‍රහාර වලක්වාගැනීම සඳහායි.

ගමනාන්තයේදී මුහුන සහ කොන්ඩය අතර ප්‍රදේශය, ගෙල, කිහිලි, වැලමිටට ඉදිරියෙන් ඇති තැන, පෙකිනිය, ඉකිලි, තට්ටම්, දනහිස පිටුපස සහ වලලුකර හොඳින් නිරීක්ෂණය කිරීම වැදගත්, සිරුරේ සියුම්ම සහ උනුසුම්ම ස්තාන වන ඒවා කිනිතුල්ලන්ගේ ප්‍රියතම ලැගුම් ස්තානයි.

එවැනි ස්තානයක කිනිතුල්ලෙක් එල්ලී ඇත්නම් කිනිතුල්ලාව සම මතුපිටට හැකිතාක් සමීපව ට්වීසරයකින් අල්ලා උඩ අතට ඇද ගැලවීම සම්මත ක්‍රමයයි. සතාගේ මුඛ කොටස් කැඩී යාමෙන් තමන්ගේ සම ආසාදනය වීම මේ මගින් වලක්වා ගත හැක. සපා කෑ තැන සබන් ගා සේදිය හැකි අවස්තාවක නම් එසේ කිරීමත් එසේ නැත්තම් විසබීජ නාශක දියරයකින් එතන පිසදැමීමත් මගින් සුරක්ශිත කරගත හැකීයි.

කිනිතුල්ලෙකු ඉවත් කිරීමෙන් සති කිහිපයක් යන විට පවා එතන කැසීමත් උණ තත්වයක් ඇති වුවහොත් වෛද්‍යවරයකු හමුවීම වැදගත් වන අතර කිනිතුලු දශ්ඨනට ගැන සඳහන් කිරීම වැදගත් වෙනවා. කිනිතුල්ලා යනු භයානක රෝග වාහකයෙක් බව මතක තබා ගත යුතුයි.

පාරම්පරිකව පාද යාත්‍රා යන අය මේ කිසිදු පිලිවතක් අනුගමනය නොකරනවා විය හැකී. යම් කෙම් ක්‍රම, උපායන් භාවිතා කරනවාත් විය හැකී. සමහර විට කිනිතුලු විසට වෙන යම් අත් බෙහෙතක් භාවිතා කරනවා විය හැකී. එවැනි යමක් දන්නේ නම් අනිත් අය හා බෙදා ගැනීම වටිනවා.

ගමන හොඳින් සංවිධානය කරගෙන ඇත්නම්, නිවැරදි අයුරින් සූදානම් වී ඇත්නම්, සෑම කුඩා තොරතුරකටම අවධානය යොමු කර ඇත්නම් අවසානයේදී ආබාධයකින් තොරව ගමන නිමා කරන්නට පුලුවන්. ඒ කියන්නේ කැසීමකින් තොරව පවා!

සුරක්ශාවට පලමු තැන ලබා දෙන්න!
අද්දැකීම් බෙදාගන්නත් අමතක කරන්න එපා!
ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී
Widanagamage Rashi Bandara

Author ✍️ Darya Denali Gunasekara

17/04/2023

Nildiya pokuna
Widanagamage Rashi Bandaraʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී

“𝘼𝙩𝙩𝙞𝙩𝙪𝙙𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙙𝙞𝙛𝙛𝙚𝙧𝙚𝙣𝙘𝙚 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙖𝙣 𝙤𝙧𝙙𝙚𝙖𝙡 𝙖𝙣𝙙 𝙖𝙣 𝙖𝙙𝙫𝙚𝙣𝙩𝙪𝙧𝙚.”Widanagamage Rashi Bandaraʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී
17/04/2023

“𝘼𝙩𝙩𝙞𝙩𝙪𝙙𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙙𝙞𝙛𝙛𝙚𝙧𝙚𝙣𝙘𝙚 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙖𝙣 𝙤𝙧𝙙𝙚𝙖𝙡 𝙖𝙣𝙙 𝙖𝙣 𝙖𝙙𝙫𝙚𝙣𝙩𝙪𝙧𝙚.”
Widanagamage Rashi Bandara
ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී

Yala, Sri Lanka 😍🐘❤️✨️ ©️📸 Photo Credits Goes To The First Owner 💫❤️
28/02/2023

Yala, Sri Lanka 😍🐘❤️✨️

©️📸 Photo Credits Goes To The First Owner 💫❤️

27/11/2022

ඔයා ගිහින් තියෙන ලස්සනම 📍Location එකක තියෙන හොදම service එකක් දෙන Hotel එක මොකක්ද?
😍

🇱🇰 ❤️ 🙏 𝐂𝐨𝐦𝐞 𝐭𝐨 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚   ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී  තව කෙනෙක්ට දකින්න දෙන්න මෙයත් 💚
10/11/2022

🇱🇰 ❤️ 🙏
𝐂𝐨𝐦𝐞 𝐭𝐨 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚
ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී
තව කෙනෙක්ට දකින්න දෙන්න මෙයත් 💚

“Some mountains only require a good pair of shoes. Others require an entire team to conquer. Knowing which is which, is ...
02/11/2022

“Some mountains only require a good pair of shoes. Others require an entire team to conquer. Knowing which is which, is the key to success.”
ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී

18/10/2022
🦌
18/10/2022

🦌

පට්ටිපොලින් පටන් අරන් හෝර්ටන්තැන්න හරහා ඔහියට පයින්ම ගිය ගමනක්.. එක දවසට 25Km  ට ආසන්න දුරක්.. ඒක ඇත්තටම  පාරාදීසයක් මැද...
16/10/2022

පට්ටිපොලින් පටන් අරන් හෝර්ටන්තැන්න හරහා ඔහියට පයින්ම ගිය ගමනක්.. එක දවසට 25Km ට ආසන්න දුරක්..
ඒක ඇත්තටම පාරාදීසයක් මැදින් ගිය ගමනක්...
ʟᴇᴛ’s ɢᴏ ᴛʀᴀᴠᴇʟ ᴡɪᴛʜ රශී

Address

Gampaha

Telephone

+94787474538

Website

Alerts

Be the first to know and let us send you an email when Rashi’s Travel Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rashi’s Travel Diary:

Videos

Share

Category

Nearby travel agencies


Other Tour Guides in Gampaha

Show All