සංචාර-Sanchara Hiking Club

සංචාර-Sanchara Hiking Club Beyond the Best places in the world more and more attractive scenarios � Please be with us
සංචාර ��
(2)

.................. [ Proud ❤ 🇱🇰 🇱🇰 ❤ ] ..................
29/04/2024

.................. [ Proud ❤ 🇱🇰 🇱🇰 ❤ ] ..................

Respect  🇱🇰 🏏🇱🇰  පැතුම් නිස්සංක ❤️210*  [ b - 139_ 4×20_6×8 ]
09/02/2024

Respect 🇱🇰 🏏🇱🇰 පැතුම් නිස්සංක ❤️
210* [ b - 139_ 4×20_6×8 ]

12/01/2024

❤️🙏❤️

12/01/2024

සංචාර-Sanchara Hiking Club අළුත් වැඩසටහන් මාලාවේ ආරම්භය ලෙස. ඉපැරැණි බුත්පිටිය ඌරැවෙලෙ වලගම්බා රජමහා විහාරය පිලිබද කෙටි පටිගත කිරීමක් ලෙස ඉදිරිපත් කිරීමකි.
මෙලෙස ලංකාවේ ඓතිහාසික , වැදගත් , සොඳුරු ස්ථාන ගවේෂණයන්ගෙන් නැවත හමුවෙමු.

Photograph 🎥 - Tharaka Dhanushka

Voice 🎙️- Sachithra lakshani

Youtube - https://youtube.com/shorts/OebLHVKDxHI?si=eUEbbQ6EJmbC731u

🔹 subscribe 🔔
🔹 like 👍
🔹 share 📤
🔹 comment 📥

🫵🙂🫵
03/01/2024

🫵🙂🫵

🌿💚🌿 සංචාරික  🌿💚🌿 ( සුභ අළුත් අවුරුද්දක් වේවා ! ) 🙏 [ 2024 ❤️ ].  සංචාර-Sanchara Hiking Club සංචාර-Sanchara Hiking Club  ...
01/01/2024

🌿💚🌿 සංචාරික 🌿💚🌿 ( සුභ අළුත් අවුරුද්දක් වේවා ! ) 🙏 [ 2024 ❤️ ].

සංචාර-Sanchara Hiking Club සංචාර-Sanchara Hiking Club #සංචාර_hiking_club

❄️Merry christmas ❄️------------------------------------ Wishing you are christmas overflowing with love and laughter .....
25/12/2023

❄️Merry christmas ❄️
------------------------------------
Wishing you are christmas overflowing with love and laughter ..

#සංචාර_Hiking_Club.🌿.💚🌿

💚🍃💚 Nature 💚🍃💚🍃
08/12/2023

💚🍃💚 Nature 💚🍃💚🍃

🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰 🔻 ළගදී අවසන් වූ දකුණු ආසියානු කරාතේ ශූරතාව අවසන් වුණා. ඒකෙදී අපේ කෙල්ලෝ දෙන්නෙක් ලංකාවට රන්...
08/12/2023

🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰

🔻 ළගදී අවසන් වූ දකුණු ආසියානු කරාතේ ශූරතාව අවසන් වුණා. ඒකෙදී අපේ කෙල්ලෝ දෙන්නෙක් ලංකාවට රන් පදක්කම් ගෙනත් දුන්නා. එකක් කණිෂ්ඨ පදක්කමක්. අනික ජ්‍යෙෂ්ඨ පදක්කමක්....

අරුණි ප්‍රනාන්දු අපි දිනපු එකම ජ්‍යෙෂ්ඨ පදක්කම අරන් එද්දි ආයුෂ්මන්ත්‍යා ඉරාජිනී කණිෂ්ඨ පදක්කමක් දිනලා දුන්නා....

මේක වටින්නේ මේ කලාපයේ කරාතේ ශූර ප්‍රබල රටවල් වලට වැටෙන්න ගහන්න පුලුවන් කෙල්ලෝ අපේ රට ඉන්නවා නේද කියලා දැනෙද්දි..... ආඩම්බරයි.....උඹලා ගැන 🥺🇱🇰👊

පුලුවන් මේ දක්ෂයන්ටත් අත දෙන්න... ඒ අද දකුණු ආසියාවම හොල්ලපු පදක්කම් හෙට ලෝකෙම හොල්ලන්නත් පුලුවන් නිසා 🇱🇰❤️👊

ලක්මාතාවට ජය....

✍️ අන්තර්ජාලය ඇසුරෙන්

Aruni Fernando srilanka

💎❤💎 අපේ සම්පත්  💎❤💎අගයය කිරීම් කලයුතුම දේ  අගය කල යුතුය.
06/12/2023

💎❤💎 අපේ සම්පත් 💎❤💎
අගයය කිරීම් කලයුතුම දේ අගය කල යුතුය.

🇱🇰 🇱🇰  ආඩම්බරයි 🇱🇰 🇱🇰 ____________________________🚨 බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාරගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ...
06/12/2023

🇱🇰 🇱🇰 ආඩම්බරයි 🇱🇰 🇱🇰
____________________________
🚨 බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාරගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් 🥉

IWF grand prix ll 2023 Qatar
55kg Category

Sn**ch - 112kg
Clean 133kg (3rd place)

Total 245kg (3rd place)

ලොවක් දිනන්න හැකිවේවා ! ❤❤ සුභ පැතුම් ❤❤
06/12/2023

ලොවක් දිනන්න හැකිවේවා ! ❤❤ සුභ පැතුම් ❤❤

🌹😍🌳😍🌿😍💚🌹
27/11/2023

🌹😍🌳😍🌿😍💚🌹

27/11/2023

💚🌿💚🌿💚🌿💚🌿💚🌿💚

.....❤🇱🇰 🇱🇰 ❤ආඩම්බරයි❤ 🇱🇰 🇱🇰❤......
27/11/2023

.....❤🇱🇰 🇱🇰 ❤ආඩම්බරයි❤ 🇱🇰 🇱🇰❤......

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰  ,ආඩම්බරයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🔴 වයස යනු අංකයක් පමණිකි.🔴19 වැනි ඔස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්ක...
25/11/2023

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ,ආඩම්බරයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

🔴 වයස යනු අංකයක් පමණිකි.🔴

19 වැනි ඔස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගැනීමට #87 හැවිරිදි වංශපාල නරසිංහ සමත් විය

#සංචාර

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰  ආඩම්බරයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 > මව්බිමට ආඩම්බරයක් ගේන්න වයස ,ජාතික ,කුලය , පක්ෂ ,පාට අදාල නෙවේ.---------------------...
25/11/2023

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ආඩම්බරයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

> මව්බිමට ආඩම්බරයක් ගේන්න වයස ,ජාතික ,කුලය , පක්ෂ ,පාට අදාල නෙවේ.-------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවැත්වෙන මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරයි!

Akila Thirunayaki, a 71-year-old resident of Mullativu, Sri Lanka secures victory at the Masters Athletics Championships in the Philippines, clinching two gold medals and one bronze! 👏🇱🇰👏🙏

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

සැ.යු:
ඇයට කිසියම් හෝ මුදල් හිගකම් ඇතැයි සිතේ. කෙසේ නමුත්, සපත්තු ‍යුගයලක් වත් නොපැළද ඇය ලැබු සියලුම ජයග්‍රහණයන්ට සහ ඇයගේ අඪිස්ඨානය, කැපවීම, උත්සාහයට හදවතින්ම ඇයට සුබ පතමි. 👏

✍️: අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමකි .

Rest in peace Percy Uncle 🇱🇰❤️🙏❤️🇱🇰....
31/10/2023

Rest in peace Percy Uncle 🇱🇰❤️🙏❤️🇱🇰....

31/10/2023
💙💙💙
31/10/2023

💙💙💙

26/10/2023
Proud of srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 -----------------------------------------------සමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්-...
26/10/2023

Proud of srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 -----------------------------------------------සමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්-

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා. ඒ නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමඟින්. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 64.09ක්.! 💫

A silver medal for Sri Lanka from Samitha Dhulan

Samitha Dhulan won the silver medal in the men's F64 javelin throw event at the Asian Para Games. Along with a new Games record. His performance there was 64.09 meters.! 💫



✍️ : අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමකි.

Proud of srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ----------------------------------------------චීනයේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ...
26/10/2023

Proud of srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
----------------------------------------------
චීනයේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ T44 පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නුවන් ඉන්දික සමත් වෙයි.!

Nuwan Indika succeeds in winning the Gold Medal in the T44 men's 100m event at the Asian Para Games held in China.!



✍️ : අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමකි .

Proud of Srilanka 🇱🇰 🇱🇰 🇱🇰 ----------------------------------------------------------------චීනයේදී පැවැත්වෙන ආසියානු පැර...
26/10/2023

Proud of Srilanka 🇱🇰 🇱🇰 🇱🇰
----------------------------------------------------------------
චීනයේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ T46 පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ප්‍රදීප් සෝමසිරි සමත් වෙයි.!

Pradeep Somasiri wins the Gold Medal in the T46 men's 1500m event at the Asian Para Games held in China.!



✍️: අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමකි .

Proud of Sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 --------------------------------------------------
26/10/2023

Proud of Sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
--------------------------------------------------

වන්දනීය වන්දා.ජුරාසික් පාක් චිත්‍රපටිය නැරඹුවා නම් මතක ඇති ඇම්බර් ෆොසිලයක් ඇතුලෙ හිරවුනු මදුරුවාගේ සිද්ධිය. චිත්‍රපටියට ...
26/10/2023

වන්දනීය වන්දා.

ජුරාසික් පාක් චිත්‍රපටිය නැරඹුවා නම් මතක ඇති ඇම්බර් ෆොසිලයක් ඇතුලෙ හිරවුනු මදුරුවාගේ සිද්ධිය. චිත්‍රපටියට අනුව මේ මදුරුවාගෙන් ලබාගන්නා ලේ තුල ඇති ඩී එන් ඒ මගින් ඩයිනෝසෝරයන්ට යලිත් වතාවක් ජීවය ලබාදෙනව.
අපි කතාකරන මේ ඩයිනෝසෝරයන් ජීවත් වෙන්නෙ අදින් අවුරුදු මිලියන 65 ත් මිලියන 225 ත් පෙර අතර කාලයකයි.

ජුරාසික් පාක් කතංදරයේ මදුරුවා ... රචනා කරන ලද හෝ ගොතපු කතාවක් වුනත් මේ පිංතූරයේ දකින වන්දා සැබෑම ෆොසිලයක්.
ඇම්බර් කියන්නෙ මොකද්ද කෙනෙකුට අහන්න පුළුවන්.
ඇම්බර් නිර්මාණය වෙන්නෙ ශාඛ වලින් නිකුත් කරන මැලියම් වර්ගවලින්. කජු ගස්වලින් නිකුත් කරන මැලියම් ගන අපි හැමෝම දන්නව .
ගස් වලින් මේ මැලියම් නිකුත් කරන්නෙ ශාඛ කඳේ තුවාල වූ තැන් කෘමීන්ගෙන් ආරක්ශා කරගැනීමටත් .. ඒ එක්කම වර්ශාවෙන් හා වාතයෙන් ආරක්ශා කරගැනීමත් සඳහායි.
කාලයක් ගතවුනාම මේ මැලියම් ඉතා තද ඝණ වස්තුවක් බවට හැරෙනවා. වසර සිය දාස් ගාණක් සමහරවිට වස​ර මිලියන ගණනකට පස්සෙ මේ ඇම්බර් පාශාණ තරම් ඝනවෙද්දි.. "ඇම්බර්" මිළෙන් අධික වස්තුවක් බවට පත්වෙනව.
විශේෂයෙන්ම මධ්‍යම ඇමරිකාවේ ආභරන නිපදවීමේදී ඇම්බර් යොදාගන්නව මැණික් ගල් තරමටම.

මෙන්න මේ වගේ ඇම්බර් ෆොසිලයක් ඇතුලෙ හිරවුනු වන්දාට වසර මිලියන තිහකට වඩා වයස බව කීවොත් පුදුම වියයුතු නෑ.

පිංතූරයේ දකින ඇම්බර් ෆොසිලයේ මැලියම් වර්ගය නිපදවෙන්නෙ Hymenaea protera කියන ශාඛයෙන්. ප්‍රී හිස්ටොරික් ශාඛයක් වන ප්‍රොටේරා අද අපිට දකින්න නෑ.
නමුත් මේ ගසේ කඳ මත සක්මන් කරමින් උන්නු වන්දා මැලියම් තුල සිරකරුවෙක් බවට පත්වෙනව. අවුරුදු මිලියන තිහක් පුරා සිරකරුවෙක් වූ මේ කුඩා සත්වයා සහිත ෆොසිලය සොයා ගැනෙන්නෙ ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයෙන්.
මේ ෆොසිලය අයිති වෙන කාලය හඳුන්වන්නෙ ඔලිගෝසීන් කාලපරිච්ඡේදය විදිහට. (Oligocene period). පෘථිවියේ හා එහි දේශගුණයේ විශාල වෙනස්කම් ඉතා ඉක්මනින් සිදුවෙන මේ කාලය ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක්.
වන්දා කියන්නෙ ප්‍රී හිස්ටොරික් ( prehistoric)යුගයට අයිති සතෙක්. මේ අය ජීවත්වෙන කාලෙ සුරංගනාවො... දෙවි දේවතාවො... දිවැසිවරු... ශාස්තෲවරු කිසි කෙනෙක් නෑ. අඩුම තරමේ මිනිසා නැමැති ජීවියාගේ සලකුණක් හෝ අදහසක් පවා නැහැ.
වන්දන් හෙවත් ප්‍රේයින්ග් මැන්ටීස් වර්ග 2400 ක් පමණ හඳුනාගෙන තියෙද්දි මේ අයගෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ නිවර්තන කලාපීය රටවල.
උතුරු සයිබීරියාවෙන් හමුවෙන ෆොසිල තුල හිරවුනු වන්දන් වසර මිලියන 135 ක් දක්වා ඈත කාලයකට දිවෙනව.
මදුරුවො වගේම මේ වන්දන් වැනි කෘමීන් වසර මිලියන ගාණක් පුරා පෘථිවියේ ජීවත්වෙනව.
විවිධ කාල පරිච්ඡේද තුල සිදුවන වෙනස්වීම්.. දේශගුණ විපර්‍යාසවලට හැඩගැහෙමින් මේ ජීවීන්... කෘමීන්... ශාඛ වර්ග දන්නව කොහොමද ජීවත් විය යුත්තේ... ජීවය ඉදිරියට ගෙන යා යුත්තේ කියල.
තමන්ට අනුව ස්වාභාදහම පාලනය කරනව වෙනුවට මේ අය හැඩ ගැහෙනව ස්වාභා දහමේ වෙනස්වීම් අනුව හැඩගැහෙන්න.
මේ අය සතු උපක්‍රම හා බුද්ධිය පුදුමාකාරයි.
අවුරුදු 50,000 කවත් ඉතිහාසයක් නැති මිනිසා හෙවත් හෝමෝ සේපියන්ස් මේ සතුන්ගේ ඉතිහාසය ඉදිරියේ කොයිතරම් පුංචිද.
අවුරුදු දෙදාහක තුන්දාහක ඉතිහාසයක් උරුමයක් ඇති බව පවසමින් බිම් කඩක් වෙනුවෙන් රටක් වෙනුවෙන් සටන් වදින මිනිසා මේ සතුන් ඉදිරියේ කොයිතරම් ප්‍රාථමිකද කියල හිතෙන්නෙ මට විතරද.?
අවුරුදු මිලියන ගාණක් තිස්සෙ නිහඬව ජීවත්වෙන මේ සතුන් නෙවෙයිද මේ පෘථිවියේ සැබෑ හිමිකරුවො.?

තවත් වසර මිලියනයකින් පසුව වුනත් මේ ජීවීන් පෘථිවියේ වාසය කරාවි.
මිනිසාගෙන් සමහරෙක්.. ඒ කියන්නෙ යම් මට්ටමක බුද්ධියක් ඇති පිරිස කල්පනා කරනවා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පෘථිවිය හා ජීවය විනාශ වේවි කියල.
අනිත් පිරිස විනාශයක් ගැන හිතන්නෙ නෑ.. වඩ වඩාත් වස්තුව... සැප පහසුකම් .. දිගු කාලයක් ජීවත්වීම .. මරණයෙන් පසු සැප පහසුව විතරයි ඒ අයට අවශ්‍ය.

මිනිසාට හැකියාවක් තියනවද පෘථිවියේ ජීවය විනාශ කරන්න.? බැහැ.. මිනිසා කරමින් ඉන්නෙ තමන්ගේ විනාශය ඉක්මන් කරගැනීම පමණයි.
මේ විනාශයට සමහර සතුන් හා ශාඛ මිනිසා විසින් ඈඳා ගන්නව. මෙන්න මේ විනාශයේ වේගය පාලනය කරන්න මිනිසාට පුළුවන්.
පෘථිවිය හා එහි ජීවීන් මිනිසාට වඩා බොහෝම පැරණියි. පෘථිවිය කැරකේවි.... වන්දා වැනි සතුන් තවදුරටත් මේ පොළවේ ජීවත්වේවි.
නමුත් මිනිසා නැමැති සතාගේ සලකුණක්වත් ඉදිරියට ඉතිරි වේයැයි සැක සහිතයි.
හේතුව පෘථිවිය හා එහි වාසය කරන ජීවීන් ඉදිරියේ මිනිසා නැමැති සතා ඉතාම කුඩා නොපෙනෙනා තරමේ තිතක් පමණයි.
කුඩා වන්දා සිරවූ පොසිලය අපිට කියාදෙන කතාංදරය බොහොම ගැඹුරුයි.

✍️ : උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි .

ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස්  හි ශ්‍රී ලංකාවෙ නම රැන්දූ නිරෝෂන් මයාදුන්න!🇱🇰19 වන ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා මලල ක්...
18/10/2023

ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් හි ශ්‍රී ලංකාවෙ නම රැන්දූ නිරෝෂන් මයාදුන්න!🇱🇰

19 වන ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර 100, 200 සහ 400 ඉසව් තුනෙන් ම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙ නිරෝෂන් මයාදුන්න සමත් වුනා.

Niroshan Sanjaya Mayadunne won three gold medals in the XIX Australian Masters Athletic games 2023, Australia Adelaide in 100m, 200m and 400m (via Chathura Ranasinghe )

Address

306/133/b, Kimbulgoda, Yakkala
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when සංචාර-Sanchara Hiking Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාර-Sanchara Hiking Club:

Videos

Share