Siam Ceylon International Co., Ltd

Siam Ceylon International Co., Ltd Welcome to our page!
🌟 Are you dreaming of exploring the vibrant wonders of Thailand?
(2)

We're your go-to destination for exciting tours to Bangkok, Pattaya, Phuket and Ayutthaya, specially crafted for our friends in Sri Lanka. 🌏✈️
We offer a variety of tours to suit your preferences, whether you're a couple, a family, or a group. We're your go-to destination for exciting tours to Bangkok, Pattaya, and Ayutthaya, specially crafted for our friends in Sri Lanka. 🌏✈️
🌴 Dive into the bust

ling energy of Bangkok, relax by the stunning beaches of Pattaya, and immerse yourself in the rich history of Ayutthaya with our carefully curated tours. 🏖️⛩️
If you're in Sri Lanka and seeking an amazing Thai adventure, you're in the right place! Let us take care of the details so you can focus on creating unforgettable memories.
🎉 Join us and discover the beauty and excitement of Thailand with ease and excitement! 🎒✨
✈️ Our Services:
✅ Tailored Tour Packages: We offer a variety of tours to suit your preferences, whether you're a solo traveler, a couple, a family, or a group.
✅ Expert Guides: Our knowledgeable guides will lead you through the must-see attractions, hidden gems, and local insights.
✅ Hassle-Free Planning: We take care of all the details, from transportation and accommodation to dining and activities, so you can relax and enjoy your journey.

📞 Contact Us: Whatsapp +94702283442 / +66863994346
🌐 Website: www.siamceylon.com

16/01/2025

බැංකොක් ඇවිත් තියන අය දන්නවා ඇති මේ ටවර් එක.. :)
ගියපු අය දාමු බලන්න මේ ටවර් එකේ නමත් එක්ක කමෙන්ට් එකක්..

තායිලන්තයේ සංචාරයක් ✈️ යන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය..! 📢ඔයාලා දැනටමත් දන්නවා ඇති 📋, තායිලන්තයේ ගොඩක් තැන්වලට යන්න ඇතුල්ව...
15/01/2025

තායිලන්තයේ සංචාරයක් ✈️ යන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය..! 📢
ඔයාලා දැනටමත් දන්නවා ඇති 📋, තායිලන්තයේ ගොඩක් තැන්වලට යන්න ඇතුල්විමේ ගාස්තුවක් 🎫( Entrance Fee ) ගෙවන්න අවශ්‍යයි කියලා.
සියාම් සිලොන් අපි තායිලන්තයේ ඉඳන් සේවා සපයන ඒජන්සි එකක් නිසා, අපට මේ හැම තැනකටම වගේ එන්ටරන්ස් ටිකට් 🎫 ( Entrance Fee ) සඳහා ලැබෙන්නේ වට්ටම් සහිත මිලක්.🎁
ඉතින් අපිත් සමඟ සංචාරය කලත් ✈️, නොකලත්, වට්ටම් ගාස්තුවක් යටතේ ටිකට් පත් 🎫 අපෙන් වෙන්කරවා ගන්න දැන් පුලුවන්..
පතායා නගරයට යන ඔයාට කොරල් අයිලන්ඩ් ටුවර් එක බාත් 450ක් වගේ මුදලකට අපෙන් ලබා ගන්න පුලුවන්.
ඒ ගාස්තුවට ඔයාල පතායා ඉන්න හෝටලයේ ඉඳන් ට්‍රාන්ස්පෝර්ට් එකත්, ඒ වගේම බුෆේ දවල් ආහාරයක්ද, ඇතුලත් වෙනවා..
ඊට අමතරව කොරල් අයිලන්ඩ් එකේදී කරන Sea walk, Para sailing, Jetski, Banana Boat ක්‍රියාකාරකම් අඩු මිලක් යටතේ වෙන්කර ගන්න පුලුවන්..
ඉතින් දැන්ම අපිට කථා කරන්න...
076 124 3659

May the festival of Pongal bring you and your family immense joy and prosperity..
14/01/2025

May the festival of Pongal bring you and your family immense joy and prosperity..

තායිලන්තයේ වඩාත් ආකර්ෂණීය උත්සවය අත්විඳින්න!🎡🎊ලෝක ප්‍රකට බැංකොක් සොන්ක්‍රාන් ජල උළෙල සඳහා 🤸මෙම 2025 අප්‍රේල් මාසයේදී අප ...
10/01/2025

තායිලන්තයේ වඩාත් ආකර්ෂණීය උත්සවය අත්විඳින්න!🎡🎊
ලෝක ප්‍රකට බැංකොක් සොන්ක්‍රාන් ජල උළෙල සඳහා 🤸මෙම 2025 අප්‍රේල් මාසයේදී අප හා එක්වන්න - ජල සටන්, සංස්කෘතික පෙළපාලි සහ නිමක් නැති විනෝදයෙන් පිරුණු ත්‍රාසජනක උත්සවයක්! සුවිශේෂී ප්‍රතිලාභ ලබා ගැනීමට සහ අමතක නොවන මතකයන් ඇති කර ගැනීමට ,

✨ සියම් සිලෝන් ඉන්ටර්නැෂනල් සමඟ කලින් වෙන්කරවාගෙන සුවිශේෂී වට්ටම් භුක්ති විඳින්න!

වැඩි විස්තර සඳහා හෝ ඔබේ ස්ථානය වෙන් කරවා ගැනීමට, දැන් අප අමතන්න! ඔබේ සංචාරය කලින් වෙන්කරවා ගන්න!✈️✈️🌎

🌸 Thank you, 𝓜𝓼. 𝓣𝓱𝓪𝓻𝓾𝓴𝓪 & 𝓜𝓼. 𝓚𝓲𝓽𝓱𝓶𝓲𝓷𝓲, for choosing us for your girls' tour in Thailand! 💕 It was a pleasure ensuring ...
04/01/2025

🌸 Thank you, 𝓜𝓼. 𝓣𝓱𝓪𝓻𝓾𝓴𝓪 & 𝓜𝓼. 𝓚𝓲𝓽𝓱𝓶𝓲𝓷𝓲, for choosing us for your girls' tour in Thailand! 💕 It was a pleasure ensuring your security throughout the trip and working with you. 🌟 Your support helped us organize everything so smoothly. 🙏✨

📞 Contact Us 🌟 076 124 3659










03/01/2025

"At Siam Ceylon International, we tailor your perfect Thailand tour! As your idea🤗, we can customize your package to suit your interests, ensuring an unforgettable experience. Contact us today to start planning your dream adventure!"✈️🌎

Sri Lankan Food in Bangkok.
Both authentic Thai & SriLankan food is served under one roof.
Tour operators & traders between Thailand & Sri Lanka

🌟 𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂, 𝗠𝗶𝘀𝘀 𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 & 𝗙𝗮𝗺𝗶𝗹𝘆! 🌟🎉 It was truly a pleasure to be your Phuket and Bangkok tour partner for your end-...
03/01/2025

🌟 𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂, 𝗠𝗶𝘀𝘀 𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 & 𝗙𝗮𝗺𝗶𝗹𝘆! 🌟

🎉 It was truly a pleasure to be your Phuket and Bangkok tour partner for your end-of-year adventure. We are so grateful you chose us to help you celebrate New Year's Eve in Thailand. 🎆

💬 From the very beginning, your excellent communication and cooperation made everything smooth and enjoyable for both sides. Your understanding and openness during discussions helped us organize a tour that was well-arranged and affordable. 🏖️✨

✅ With your trust and our suggestions, we successfully crafted an unforgettable journey together. 🌏 We’re delighted to know your tour ended just as you hoped!

🌺 Wishing you all the best for the future! May your travels be filled with joy, and your memories last forever. 💖

Warm regards,
Siam Ceylon International Co., Ltd team

076 124 3659










මේ අවුරුද්දනම් Travel කරන අයට කියාපු අවුරුද්දක් නොවැම්බර් මාසේ ඇරෙන්න හැම මාසෙම Long Weekend එකක්හරි තියනවා.හැමෝම Tour ය...
02/01/2025

මේ අවුරුද්දනම් Travel කරන අයට කියාපු අවුරුද්දක් නොවැම්බර් මාසේ ඇරෙන්න හැම මාසෙම Long Weekend එකක්හරි තියනවා.
හැමෝම Tour යන්න දාගන්නේ මේ දවස් තමයි ඉතින් පරක්කු නොවී දැන්ම ඔයාගේ ටුවර් එක ප්ලැන් කරගන්න අපිට කථා කරන්න.

✅එයාර් ටිකට් එක,
✅හොටෙල් බුකින්,
✅එන්ටරන්ස් ටිකට්,
හැමදේම ඔයාට අපෙන් ලබාගන්න පුලුවන්..

සියාම් සිලෝන් අපි ලංකාවේ වගේම බැංකොක්වලත් ඉන්න නිසා ඔයාලට මේ හැමදේම හොඳටම සාධාරණ මිලකට කරලා දෙන්න අපිට පුලුවන්.. 👌👌

ඉතින් අදම අපිට Whatsapp මැසේජ් එකක් එවලා විස්තර දැනගන්න..
📲 WhatsApp හරහා අප අමතන්න:
💬 076 124 3659
+ 66 86 399 4346

බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා ජනවාරි පලවෙනිදා ඉදන් පටන් ගන්න තායිලන්ත E-Visa ගැන විස්තරයක් දෙන්න කියලා. ඉතින් අපි මේ ගැන සොයා ...
01/01/2025

බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා ජනවාරි පලවෙනිදා ඉදන් පටන් ගන්න තායිලන්ත E-Visa ගැන විස්තරයක් දෙන්න කියලා.
ඉතින් අපි මේ ගැන සොයා බැලුවා.
ලංකාවේ සංචාරකයන් සදහා කලින් පරිදිම On-Arrival Visa පහසුකම් දිගටම නොමිලේ ලබා දෙනවා.
කලබල වීම අවශ්‍ය නැහැ.

"Happy New Year 2025 from Siam Ceylon International!Thank you for trusting us with your travel dreams. Wishing you a yea...
31/12/2024

"Happy New Year 2025 from Siam Ceylon International!
Thank you for trusting us with your travel dreams. Wishing you a year full of exciting adventures, happiness, and unforgettable memories. Let’s explore the world together in 2025!"

මේ අවුරැද්දේ අපිත් එක්ක Travel කරපු කට්ටිය කමෙන්ට් එකක්, photo එකක් දාගෙන යන්න.. 👇👇🛫 2024 වසරේ සංචාරකයින් 3000කට වැඩි පි...
31/12/2024

මේ අවුරැද්දේ අපිත් එක්ක Travel කරපු කට්ටිය කමෙන්ට් එකක්, photo එකක් දාගෙන යන්න.. 👇👇
🛫 2024 වසරේ සංචාරකයින් 3000කට වැඩි පිරිසකට සේවා සපයන්න අපිට හැකියාව ලැබුණා.
🛫 2025 වසරේදීත් තවත් අලුත්වෙමින් ඔබට සේවය සැපයිමට බලාපොරොත්තු වනවා..
🛫 තායිලන්තයේ බැංකොක්වල කාර්යාලයක් සහිත එකම ලංකාවේ සන්චාරක ආයතනය වන සියාම් සිලෝන් අපව විස්වාස කල ඔබට ස්තූතියි..!!

31/12/2024

සිංදුවක් කියන්න, පාර්ටියක් දාන්න, ඕනම සෙලිබ්රේෂන් එකකට.. ලංකාවේ අයට බැංකොක්වල අපේම තැනක්...

Sri Lankan Food in Bangkok.
Both authentic Thai & SriLankan food is served under one roof.
Tour operators & traders between Thailand & Sri Lanka

31/12/2024

Thailand celebrates a record-breaking 35 million tourists in 2024, setting the stage for an exciting and transformative Grand Tourism and Sports Year in 2025.

🌟✨ A Big Thank You to Mr. Indika & the Tremendous Family! ✨🌟Thank you for planning your Pattaya and Bangkok tour with us...
29/12/2024

🌟✨ A Big Thank You to Mr. Indika & the Tremendous Family! ✨🌟

Thank you for planning your Pattaya and Bangkok tour with us 2 months in advance! 🌴🌇 It was such a pleasure to work with you and make your journey memorable. 😊💼

🙏💖 Your kindness and trust made everything so special. Wishing you many more amazing adventures ahead! 💖🙏

076 124 3659










Plan Your Dream Honeymoon with Siam Ceylon International✈️🌹💍 Escape to Thailand’s paradise with our exclusive honeymoon ...
29/12/2024

Plan Your Dream Honeymoon with Siam Ceylon International✈️🌹

💍 Escape to Thailand’s paradise with our exclusive honeymoon packages:

✔️Luxurious stays

✔️Romantic dinners

✔️Private tours

Let us craft unforgettable memories for your special journey!
📞 Contact us today!

🌟✨ Special Thanks to Mr. Chamith Karawita & Family! ✨🌟Thank you for choosing us as your Thailand travel partner! 🌴😊 Your...
28/12/2024

🌟✨ Special Thanks to Mr. Chamith Karawita & Family! ✨🌟

Thank you for choosing us as your Thailand travel partner! 🌴😊 Your well-planned arrangements made 2 months in advance made everything seamless, and we truly hope we fulfilled our part to your satisfaction. 🛫🏖️

🙏💖 Your trust and preparation mean the world to us. Wishing you beautiful memories and safe travels! 💖🙏










Address

404/G/3 Samurdhi Mawatha, Heiyanthuduwa
Gonawala
11618

Website

Alerts

Be the first to know and let us send you an email when Siam Ceylon International Co., Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siam Ceylon International Co., Ltd:

Videos

Share