Bundala safari With Siri

Bundala safari With Siri I provide both half day and full day safari to Bundala National Park and Yala. Most of my clients are wildlife photographers.
(3)

My strengths are ability to track and identify and name all the birds inside the park.

07/05/2024
Bundala National Park
15/08/2023

Bundala National Park

21/07/2023
01/02/2023

ජීවිතේ හැමෝටම එක වගේ සුන්දර නෑ..😥

මන්නාරමේදි අපි දැකපු අනුවේදනීය දසුනක්.කකුලක් නැති සියක්කාරයෙක්.මේ සැරේ ආපු සීයක්කාරයො රංචුවෙ මේ වගේ කකුල් කැඩුන දෙන්නෙක් ඉන්නව.

සීයක්කාරයො කියන නමේම තියෙන විදිහට මෙයාල කෑම හොයන්නෙ ඔලුව වතුර යට ඔබාගෙන සීසාන විදිහට කකුල් වලින් මඩ කලත්තමින් එහෙ මෙහෙ ඇවිදිමින්.මෙයාට දැන් ඒ දේ කරන්න බෑ කකුලක් නැති නිසා.මෙයා කරන්නෙ එක තැනක ඉඳල එතන වටේටම බෙල්ල කරකවල කෑම හොයන එක.ඊටපස්සෙ ආමරුවෙන් වෙන තැනකට පියාඹල ගිහින් වහල එතන කෑම හොයනව.මෙයාව වැටෙන්න යනව ගොඩක් වෙලාවට.තටු ගහල ඔලුව බිම ගහල තමා ඇඟ සමබර කරගන්නෙ.

මොකක්හරි කළබලයක් උන ගමන් අනිත් සීයක්කාරයො කරන්නෙ රංචුවම මාර්ච් එකක් වගේ පෙළට ඇවිදගෙන යන එක.මෙයාට ඒක කරන්න බෑ.එයා කරන්නෙ රංචුවම එයාව පහුකරගෙන යනකල් ඉඳල ඉගිලිලා ගිහින් රංචුවේ ඉස්සරහින්ම වහන එක.

සීයක්කාරයො බලන්න යන අය එයාලව කළබල කරොත් මෙයාලට ගොඩක් ආමාරුයි නිතරම එහෙ මෙහෙ යන එක.ඒක නිසා අපි පුළුවන්තරම් මෙයාලව කළබල නොකර බලන්න උත්සාහ කරමු.

© Pathum Bandara Photography

Bundala national park Painted snipe
13/02/2022

Bundala national park
Painted snipe

21/01/2022
Bundala national park with siri
28/12/2021

Bundala national park with siri

Address

Kiripattiya, Pallemalala, Weligaththa
Hambantota
441

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94770232577

Website

Alerts

Be the first to know and let us send you an email when Bundala safari With Siri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bundala safari With Siri:

Videos

Share

Category