Travel with Jagy

Travel with Jagy Go around our beautiful island in safe hands
(2)

15/10/2023
14/10/2023
11/10/2023

ඇඳ දැන් හිස්, ඇඳ පුරවයි. පුළුවන් නම් තිරය පුරෝපන් ! සත්තයි බෑ ..♥️
1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා
ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ
මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්
සුබ ගමන් පනාපුත්‍රයානෙනි! ♥️🏳

07/10/2023

සියළුම ගුරුවරුන්ට උපහාරයක් වේවා....!

07/10/2023

"2023 නොබෙල් සාම ත්‍යාගය සටන්කාමි කාන්තාවකට"!

ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි අරගලය සහ මානව හිමිකම් මෙන්ම සැමට නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා සටන් කළ නාර්ගේස් මොහොමඩි (Narges Mohammadi) හට 2023 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නෝවේජියානු නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

නොබෙල් සාම ත්‍යාගය දිනාගත් 19 වැනි කාන්තාව බවට ඇය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරණවා.

නාර්ගේස් මොහොමඩි 13 වතාවක් අත් අඩංගුවට ගෙන ඇති අතර, පස් වතාවක් වැරදිකරු වී තිබෙනවා. එමෙන්ම වසර 31 ක සිරදඬුවමක් සහ කස පහර 154 ක් නියම කර ඇති බව ද නොබෙල් ත්‍යාග වෙබ් අඩවිය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Happy birthday legend
09/07/2023

Happy birthday legend

Happy Birthday [ Clint Eastwood ]

05/07/2023

Sri Lanka remains one of the most important sources for fine gemstones. The mineral rich soils yields a never ending supply of high quality precious and semi-precious gem stones. The chronicle Mahavamsa records Ceylon was known as "Rathna deepa" in Sanskrit meaning The Island of Jewells.

Particularly known for the blue sapphire, pink sapphire or ruby, and yellow sapphire; alexandrite and cat's-eye chrysoberyl; and almandine and hessonite garnet. Most famous is the Blue Sapphire which is the National Gemstone, referred as 'Ceylon Sapphires'.
❤️🇱🇰

20/06/2023

☘️ස්වාභාවික කැල්සියම් ගබඩාව
දඹල කොළ.. අපිට ගොඩක් කොළ වර්ග නෑ කැල්සියම් බහුල ව අන්තර්ගත වෙන..
☘️දඹල කියන්නෙ තියන අතලොස්සක් අතරින් හොඳම සහ හදාගන්න ලේසිම පලා වර්ගයක්..
☘️දඹල වැලක් අවුරුද්ද පුරාම ඔබට කොළ ලබා දෙනවා..
☘️දඹල කරල් විතරයි කන්න පුළුවන් කියලා හිතන් ඉන්න අය එක දවසක් තනිකරම දඹල කොළ මැල්ලුම හදලා බලන්න.. සාමාන්‍යයෙන් පලා මැල්ලුම හදන විදියටම..
☘️ ලා දළු කොළ ගොටුකොළ සලාදය වගේ රසවත්ව හදාගන්නත් පුළුවන්..
☘️ගෙදරින් හදාගන්න දේ විශ්වාසයක් ඇතුව ගුණාත්මක ව කන්න ගන්න පුළුවන්.
♦️පලාවර්ග කියන්නෙ කංකුන් මුකුණුවැන්න ගොටුකොළ කියන තුන විතරක් කියලා හිතන පිරිසක් ඉන්නවා..
😊 පලාවර්ග කඩෙන් ගේන එක පුළුවන් තරම් සීමා කරන්න.. වැට මායිම වෙන්වෙලා තියෙන්නෙ ඒකට තමයි..
☘️විශේෂයෙන් ගර්භණී කාලෙ කැල්සියම් අවශ්‍යතාවට නිර්මාංශික කෙනෙක්ට වගේම එහෙම නොවන අයටත් හොදම මැල්ලුමක් තමයි දඹල කොළ මැල්ලුම..
🤗 මතක් කරලාම දඹල මැල්ලුමට දෙහි යුෂ ටිකක් එකතු කරන්න.. කැල්සියම් අවශෝෂණය පහසු වෙන්න..☘️💚
සටහන- මලිති රසාංජනා ඉලංකෝන්(BAMS(ug))
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
ස්තුතියි හිමිකාරිත්වයට
උපුටාගැනීම හරිතායුර් පිටුවෙන්

18/06/2023
14/06/2023

😂😂😂

Sri Lanka - Paradise on earth...
27/03/2023

Sri Lanka - Paradise on earth...

Address

Mount Clifford Range, B5/GF/04, Magammana
Homagama
10200

Telephone

+94768883304

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Jagy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Jagy:

Share

Category