Travel

Travel Travel is My Life Travel is Sri Lanka's Leading page for promoting. We have a wide range of promotion options for your business.
(3)

Contact us via Facebook

Thank You.!

ගුවන් යාන අනතුරේන් මියගිය සියළුම දෙනාට නිවන්සුව ලැබේවා 😔🙏
29/12/2024

ගුවන් යාන අනතුරේන් මියගිය සියළුම දෙනාට නිවන්සුව ලැබේවා 😔🙏

නත්තල් අසිරියෙන් පසු Galleface එකේ තත්වය 😔😔🙏
28/12/2024

නත්තල් අසිරියෙන් පසු Galleface එකේ තත්වය 😔😔🙏

සංචාරකයින්ට තහනම් උනු නිල්දිය පොකුන 🌊🥺💚
27/12/2024

සංචාරකයින්ට තහනම් උනු නිල්දිය පොකුන 🌊🥺💚

ඔන්න සමහර ශ්‍රී පාද වන්දනා හරුවන්ගේ වැඩ - හරිම කනගාටුයි😞😞🙏
26/12/2024

ඔන්න සමහර ශ්‍රී පාද වන්දනා හරුවන්ගේ වැඩ - හරිම කනගාටුයි😞😞🙏

ජීවිතේ දවසක ගන්නම ඕන අත්දැකීමක් - රාත්‍රීයේ ශ්‍රීපාදය කරුනාව ⛰🌘🌸🦋❤️🙏📸 Madhura Jayashanka
25/12/2024

ජීවිතේ දවසක ගන්නම ඕන අත්දැකීමක් - රාත්‍රීයේ ශ්‍රීපාදය කරුනාව ⛰🌘🌸🦋❤️🙏

📸 Madhura Jayashanka

දින 2ක්, 35kmක දුෂ්කර පා ගමනකින් ඝන වනාන්තරය මැදින් - නකල්ස් දැවැන්තයෙකු සොයා ගිය සොදුරු චාරිකාව ⛰️🌞🍃🌺🌏🌻🍂දුම්බර වනපෙත මධ...
25/12/2024

දින 2ක්, 35kmක දුෂ්කර පා ගමනකින් ඝන වනාන්තරය මැදින් - නකල්ස් දැවැන්තයෙකු සොයා ගිය සොදුරු චාරිකාව ⛰️🌞🍃🌺🌏🌻🍂

දුම්බර වනපෙත මධ්‍යයේ 1627m ක උසින් පිහිටි තුන්හිස්ගල විචිත්‍ර වර්ණ රැසකින් හෙබි තුරුලතා ගහණ, වළාකුලු රැදි, ඈත 360°ක මනස්කාන්ත දර්ශන නෙත ගැටෙනා කදුශිකරයකි.
මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ආවරණය කරගෙන පිහිටි නකල්ස් (දුම්බර) රක්ෂිතය මිනිස් පහසින් නොඉඳුල් පරිසරයත්, ලංකාවේ ප්‍රධාන ජලප්‍රභව කිහිපයක ආරම්භයත්, ලංකාවට ආවේණික ශාක හා සත්ව ප්‍රභේද රැසක නිජභූමියත් ලෙස හැදින්විය හැක.
මෙම ගමනේදී දැඩි කූඩලු ප්‍රහාර පිළිබඳ මෙන්ම,දිවියන්,ගෝනන්,වල්ඌරන්,සර්පයන්,
බඹරුන් මෙන්ම අලි පිළිබඳවද සිහිතබා
ගත යුතුය.
අතීතයේදී නකල්ස් තුල පැවති එනසාල් වගාව අද වනවිට තහනම් කර ඇතත් එකල පැවති අදටත් සුරැකිව පවතින එකම එනසාල් වාඩිය KMP වාඩියයි. ගමනේදී හිසට සෙවන සැපයූ KMPහි එම වනාන්තරය තුල ජීවත්වන එකම සුන්දර මිනිසා, මහතුන් මාමා දිවිගෙවයි.
ජීවිතයේ අමතක නොවන සුන්දර අත්දැකීම් රැසක් උරුමකර දුන් මේ සොබාදම් චාරිකාව නිමනොවනා වසන්තයක් මෙනි. ඒ චාරිකාවේදී පියසටහන් පමණක් ඉතිරිකර යෑමට කාරුණික වන්න. 🌿🐾️🐯🐞🦀🐘🕸️🌾

📸✍️ Minoli Athapaththu

කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක් - රුවන්වැලිසෑය 🌸❤️🙏
24/12/2024

කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක් - රුවන්වැලිසෑය 🌸❤️🙏

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන 100+ක් 🥰🍀🌿1) ඉදල්ගස්හින්න 2) Haldummulla Portuguese Fort 3) කලුපහන 4) වැලි වංගුව 5) G...
23/12/2024

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන 100+ක් 🥰🍀🌿

1) ඉදල්ගස්හින්න
2) Haldummulla Portuguese Fort
3) කලුපහන
4) වැලි වංගුව
5) Gala Muduna Sri Sambuddhaloka Temple , Kahataruppa
6) Madulsima
7) Dimbulana Hills Spot
😎 Memale Mountain Peack
9) Angry Point Mountain
10) වංගෙඩිගල
11) Ohiya Devils stair Case Camping
12) Prabhawa Mountain Day View Point
13) Thangamale Sanctuary
14) ඇඩිශම් බංගලාව
15) සොරබොර වැව
Fantastic Travelers
16) මහියංගණ රජ මහා විහාරය
17) දබාන ආදීවාසී ගම්මානය
18) Pilkington Point
19) Devil's Staircase View Point
20) බෝගොඩ රජ මහා විහාරය
21) නාරංගල
22) වේවැස්ස View Point
23) Narangala Mountain
24) Kite Mountain
25) Namunukula
26) ඇල්ල රොක්
27) Sherwood Deck
28) Weli Oya Bridge
29) Mediriya Bunt
30) Mini Worlds End
31) St.Mark's Church Badulla
32) SM kanda
33) Alugolla Hills
34) Badulla Dutch Fort
35) Uva Halpewatte Tea Factory
36) මඩපතන කන්ද
37) බදුල්ල සිටි විව් පොයින්ට්
38) බදුල්ල අලුගොල්ල සමාදි පිළිමය
39) බඹරගල පතන
40) Kurullangala Prehistoric Cave Art Site
41) Galapita Gala
42) Main View Point Haputale
43) Porowagala View Point
44) Senanayaka Children 's Park
45) Badulla Museum
46) Gotuwala Ella
47) Botanical Garden Badulla
48) Badulla Katharagama Devalaya
49) Old Welekade Market
50) හල්පේ තේ කර්මාන්ත ශාලාව
51) නිල් දිය පොකුණ
Fantastic Travelers
52) Little Adam's peak
53) මහමෙව්නා විහාරය
54) දෝව පන්සල
55) ලිප්ටන් ස්ලීට්
56) මුතියංගන රජමහා විහාරය
57) දෙමෝදර
58) Nine Arch Bridge

බදුල්ල දිස්ත්‍රික්කයේ දිය ඇලි

1. Pallewela Ella
2. Kithal Ella Waterfall
3. Chandani Ella - Beragala
4. Adi Hate Wala Ella Falls
5. Alakolagala Ella Falls
6. Alikola Oya North (Wishari Ella) / South Falls
7. Aradunu Ella Falls
8. Arawakumbura Dunhinda Ella Falls
9. Bambarakanda Ella Falls
10. Dehigala Ella Falls
11. Diyabetma Ella Falls
12. Diyaluma (Ihala) Ella Falls
13. Diyaluma Ella Falls
14. Diyawetena Ella Falls
15. Dumpeella Ella Falls
16. Dun Ella Falls
17. Dunhinda Ella Falls
18. Ellatota Ella Falls
19. Gal Ekka Ella Falls

මේ කන්න පුලුවන් ගෙදර හදන්න 100% යොදාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රස කැවිලි වර්ග. PHI සංගමයේ මග පෙන්වීමෙන් සනීපාරක්ෂ...
22/12/2024

මේ කන්න පුලුවන් ගෙදර හදන්න 100% යොදාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රස කැවිලි වර්ග. PHI සංගමයේ මග පෙන්වීමෙන් සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව 100% තහවුරු කරලා තිබුණා.

දරුවන්ට රසබර අත්දැකීමක් වගේම එයාලට එයාලා ආස ටොපි චොක්ලට් ගෙදර අරන් යන්නත් මෙතනදි අවස්තාව ලැබුණා. 😍

හැටන් මහනුවර මාර්ගයේ මල්ලව ප්‍රදේශයේදි අද උදෑසන සිදු වූ බස් රථ අනතුර 😢බස් රථයේ සිටි සියළු දෙන්නා තුවල ලබා රෝහල් ගත කර ඇත...
21/12/2024

හැටන් මහනුවර මාර්ගයේ මල්ලව ප්‍රදේශයේදි අද උදෑසන සිදු වූ බස් රථ අනතුර 😢
බස් රථයේ සිටි සියළු දෙන්නා තුවල ලබා රෝහල් ගත කර ඇත.
සියළු දෙනාට ඉක්මන් සුව ලැබෙවා !🙏

ගෙයක් ගදනවනම් ගාර්ඩ්න් එක මේවගේ හදාගන්න ඕන - නුවර ⛰🌸🦌🌺🌲❄️🌈❤️Owner of the house - Iran Godamunne and Dhammi Godamunne
21/12/2024

ගෙයක් ගදනවනම් ගාර්ඩ්න් එක මේවගේ හදාගන්න ඕන - නුවර ⛰🌸🦌🌺🌲❄️🌈❤️

Owner of the house - Iran Godamunne and Dhammi Godamunne

මෙවර ශ්‍රී පාදය වන්දනාවේ ආරම්භක දිනය මලින් සැරසුනු විදිය බලන්නකෝ 🗻🌸💚🙏📸 ජායාරූප හී හිමිකරු Chamith Rasanjana 🙏
14/12/2024

මෙවර ශ්‍රී පාදය වන්දනාවේ ආරම්භක දිනය මලින් සැරසුනු විදිය බලන්නකෝ 🗻🌸💚🙏

📸 ජායාරූප හී හිමිකරු Chamith Rasanjana 🙏

වලාකුළු වලටත් උඩින් වැජබෙන - ශ්‍රී පාදය ⛰🌞🌈🌸🦋❤️🙏📸 Laksh*tha Viraj
14/12/2024

වලාකුළු වලටත් උඩින් වැජබෙන - ශ්‍රී පාදය ⛰🌞🌈🌸🦋❤️🙏

📸 Laksh*tha Viraj

07/12/2024

Hiru Tv Copy Chat සමග Bangkok & Pattaya දින 5ක චාරිකාවක් නත්තල් සුන්දරත්වය සමග කලා තරු රැසක් සමගින් අසීමිත රසාස්වාදයක් විඳින්න ඔබත් එක්වන්න 🛫💃👇

දෙසැම්බර් 19 වනදා සිට 24 වන දින දක්වා. ⏱️

ඔබ ආදරය කරන ජනකාන්ත තරු සපිරි වරාගෙන අතිශයින් ප්‍රථම වතාවට බැංකොක් සහ පතායා සුන්දර ස්ථාන රාශියක් නැරඹීමට 😱

💫Pattaya city Tour
💫Pattaya Tiger Park
💫Pattaya Coral Island with Artists enjoy
💫Bangkok Dinner Curious with Hiru Copy Chat program
💫Bangkok safer world or Dream world
💫Bangkok City Tour(wat po, wata arun ,golden buddies & sopping

3*** Hotel 🏤
Air tickets 🎟️
Vip Transport 🚘
Food 🍱

මෙම දැනුම විනෝදය රසස්වාදයෙන් පිරී සුවිශේෂී චාරිකාවට ඔබගේ දෙමව්පියන්ද දූ දරුවන්ද සහභාගී කරවන්න. ලෝකයේ ඕනෑම රටක සිට ඔබට මෙම චාරිකාවට සහභාගී වීමට පැමිණිය හැකිය.💃

එක් පුද්ගලයකු සදහා සම්පූර්ණ ගාස්තුව.
අමතර කිසිදු ගාස්තුවක් නොමැත.☎️

🔴Air Asia 195,000.00

ඔබත් අදම විශේෂ සහනදාහී මිලට ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

📞 076 142 06 09 hotline
📞 011 277 93 85
📞 0777 38 39 90
📞 0777 38 39 16
📞 077 811 33 48

අංක 11, වැටකෙයියාවල පාර, තලපත්පිටිය,නුගේගොඩ.

Hiru Tv Copy Chat සමග  Bangkok & Pattaya  දින 5ක චාරිකාවක් නත්තල් සුන්දරත්වය සමග කලා  තරු රැසක් සමගින් අසීමිත රසාස්වාදයක...
07/12/2024

Hiru Tv Copy Chat සමග Bangkok & Pattaya දින 5ක චාරිකාවක් නත්තල් සුන්දරත්වය සමග කලා තරු රැසක් සමගින් අසීමිත රසාස්වාදයක් විඳින්න ඔබත් එක්වන්න 🛫💃👇

දෙසැම්බර් 19 වනදා සිට 24 වන දින දක්වා. ⏱️

ඔබ ආදරය කරන ජනකාන්ත තරු සපිරි වරාගෙන අතිශයින් ප්‍රථම වතාවට බැංකොක් සහ පතායා සුන්දර ස්ථාන රාශියක් නැරඹීමට 😱

💫Pattaya city Tour
💫Pattaya Tiger Park
💫Pattaya Coral Island with Artists enjoy
💫Bangkok Dinner Curious with Hiru Copy Chat program
💫Bangkok safer world or Dream world
💫Bangkok City Tour(wat po, wata arun ,golden buddies & sopping

3*** Hotel 🏤
Air tickets 🎟️
Vip Transport 🚘
Food 🍱

මෙම දැනුම විනෝදය රසස්වාදයෙන් පිරී සුවිශේෂී චාරිකාවට ඔබගේ දෙමව්පියන්ද දූ දරුවන්ද සහභාගී කරවන්න. ලෝකයේ ඕනෑම රටක සිට ඔබට මෙම චාරිකාවට සහභාගී වීමට පැමිණිය හැකිය.💃

එක් පුද්ගලයකු සදහා සම්පූර්ණ ගාස්තුව.
අමතර කිසිදු ගාස්තුවක් නොමැත.☎️

🔴Air Asia 195,000.00

ඔබත් අදම විශේෂ සහනදාහී මිලට ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

📞 076 142 06 09 hotline
📞 011 277 93 85
📞 0777 38 39 90
📞 0777 38 39 16
📞 077 811 33 48

අංක 11, වැටකෙයියාවල පාර, තලපත්පිටිය,නුගේගොඩ.

ජීවිතේ එක පාරක් හරි යන්නම ඕන තැනක්...🥺❤
07/12/2024

ජීවිතේ එක පාරක් හරි යන්නම ඕන තැනක්...🥺❤

අනේ බඩගින්නේ ඉන්න ඇත්තේ පවු 😒🙏
01/12/2024

අනේ බඩගින්නේ ඉන්න ඇත්තේ පවු 😒🙏

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel:

Videos

Share

Category