සොබාදහම උරණ වූ විට ඉතා කුඩා ජීවියෙකු වූ අපට සිදුවන දේ..
සැමවිටම සොබාදහම සමග ජීවත්වන්න.. සොබාදහමට අවනත වන්න, එය හා බැදී එය ආරක්ෂා කරන්න..
#nature #flood #floodeffect #flodding #srlanka #srlankaweather #weather #rain
Morning in Misty Green..
Join Us to get unforgettable memories to life gallery..
#naturephotography #travelphotography #natgeo #natgeotravel #natgeowild #discoverearth #wildlife #wildlifephotography #birdlover #animallovers #animal #safari #wildindia #wildsrilanka #Mannar #vankalei #wildusa #wildasia #bird #srilankadaily #travellife
Amazing Migrants at Kilinochchi..
Join US to Collect Unforgettable Memories to your life gallery..
.
#naturephotography #travelphotography #natgeo #natgeotravel #natgeowild #Jaffna #discoverearth #wildlife #wildlifephotography #birdlover #animallovers #animal #safari #wildindia #wildsrilanka #Kilinochchi #wildusa #wildasia #bird #srilankadaily Nat Geo Wild @followers National Geographic
Tiger Safari Tour in India.. Join US to see Majestic Begali Tigers.. Collect unforgettable memories to life #safari #wild #india #tour #tourism #touroperator
Amazing Nature in Sri Lanka
#nature #wild #wildlifephotography #wildlife #SriLanka #kannliya #rainforest #lezard
First Ever Recording of Leopards Cubs Feeding at Wilpattu National Park..
National Geographic
Nat Geo Wild
We are just part of Nature.. NOT the owner of Nature.. Be Responsible..
අප පරිසරයේ කොටසක් පමණි, අයිතිකරුවන් නොවේ.. වගකීමෙන් හැසිරෙන්න.. 👇💚
So Sri Lanka..
Protect Majestic Elephants in Sri Lanka...
#elephant #elephantlovers #elephantlove #asian #asianelephant #greatgathering #srilankatravel #srilankatourism #SriLanka #elephantsafari #joinus #tusker #TUSKERS
Yala... 👇💚💚
#wild #wildlife #wildlifephotography #wildanimals #wildlifephotographer #tour #touroperator #leopards #elegant #sloth #nature #naturephotography #naturelovers
අන්තිම ටික තමයි හොඳම.. ඩ්රයිවින් සුපිරි.. 🤭🙄
අලින්ට කෑම දෙන්න එපා කියල කොච්චර කිව්වත් මිනිසුන් අහන්නෙත් නැහැ.. මේක මෙතනින් ඉවරවෙන ප්රශ්නයක් නෙමෙයි වගේ.. ජීවිත හානි වෙලා නවතිනකම් හැමෝම උඩ බලන් ඉඳී...🥲👇
#elephant #elephantlovers #ElephantAttack #wild #travel
දළදා පෙරහැරේ අලි කුලප්පුව නිසා බිය වූ අය නුවර වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් ඔවුන් බේරාගෙන ඇත.. 😥😥😥
#travel #SriLanka #kandy #kandyperahara
තම දරුවන් වෙනුවෙන් ඕනෑම සටනකට සූදානම්.. ඒත් අම්මා කෙනෙක්.. ❤❤
#wild #Eagles #chicken #bird #fighter #fightback
මේ ගානට වෙරි බල්ලෙක් දැකල තියෙනවද??
😁😁😁🤭
දැක්කාමත් බය හිතෙනව.. ලඟින් ගියත් බය හිතෙනව.. ඇත් රජාණනි.. 😊😊🤭😁 නූලෙන් බේරෙනව..
#elephant #elephantlovers #ElephantAttack #nature #wild #wildlife #destination
බෝට්ටු පදින්න යමුද..?? මිල ටිකක් වැඩ්යි.. හැබැයි සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන්.. 👇
Astonishing Nine Arch Bridge..,
සුන්දර දුම්රිය පාලම..
#travel #travelgirl #traveltips #traveltheworld #travelagent #ninearchbridge #Ella #SriLanka
"වේදනාවයි,බඩගින්නයි ඉවස ගන්න බැරුව අග්බෝ නොන්ඩි ගගහ ගමට ඇවිත්"..😥
උබට කතා කරන්න පුළුවන් නම් කෑ ගහලා කියයි උබේ වේදනාව.මාස දෙක හමාරක් විතර මූනිස්සම් කකුල ඇතුලේ තියන් විදවන විදවිල්ල.අපට නොතේරෙනවා නෙවෙයි අග්බෝ .ඒත් අවාසනාවකට මේ කාලකන්ණි පාලකයන්ට උබේ වටිනාකමක් නෑ.හොදින් ඉන්න කාලේ වැව් තාව්ල්ලේ ගාම්භීරව දුව පැනපු උබව ඇස්දෙකෙන් දැක්ක කෙනෙක්ට උබ මෙහෙම අද නොන්ඩි ගගහ අමාරුවෙන් ඇවිදිනවා බලන් ඉන්න බෑ බන්.😥
රටට වක්රාකාරව ඩොලර් ගෙනාපු උබව මැරෙන්න ඇරලා උන් දැන් බලන් ඉන්නවා.කියන්න වචන නෑ.ආයේ තවත් මොකුත් කියන්නෙත් නෑ.උබ මේ ගෙවන්නේ මේවගේ කාලකන්ණි භූමියක ඉපදිච්ච කරුමය.! 😥
සටහන අන්තර්ජාලයෙන්..
#elephant #elephantlovers #elephantlove #loveelephants #AGBO #save #savelives #saveelephants #destination #SriLanka
Hiking and Camping on top of the Cloud..,
#hiking #hikingadventures #hikingtrails #camping #campinglife #mountains #ontopoftheworld