Macro Gait Travels

Macro Gait Travels Travel agency organizing inbound and outbound tours

🔴   Delivery Riders ☎️0112 927584📞 071 7000555/0768000555
20/12/2024

🔴 Delivery Riders
☎️0112 927584
📞 071 7000555/0768000555

🇦🇪 🇦🇪 🇦🇪  Dubai (UAE)රාජ්‍යයේ ඕනෑම තැනක ඕනෑම රැකියාවක් කිරීමේ හැකියාව මෙම වීසා බලපත මගින් ඔබට හිමිවේ. එසේම වෙනත් ඕනෑම රට...
01/12/2024

🇦🇪 🇦🇪 🇦🇪 Dubai (UAE)රාජ්‍යයේ ඕනෑම තැනක ඕනෑම රැකියාවක් කිරීමේ හැකියාව මෙම වීසා බලපත මගින් ඔබට හිමිවේ. එසේම වෙනත් ඕනෑම රටකට යාම ව්‍යාපාරයක් කිරීමේ හැකියාව මෙමගින් ඔබට නිසැකවම හිමිවේ. ඔබගේ අවශ්‍යතාව අනූව රියදුරු බලපත්‍රය ලබාගැනීම හා තවත් පහසුකම් රාශියක් මෙමගින් කිරීමේ හැකියාව ඇත. 🇦🇪 🇦🇪 🇦🇪

🔴 මෙමෙ වීසා බලපත සඳහා වන ගාස්තුව

🔻 මේසඳහා රු 690000 මුදලක් වැයවන අතර එය වාරික දෙකකට ගෙවීම් කල හැක.
🔻 ඔබ ලංකාවේ සිට යන අයෙකුනම් පලමුවන වාරිකය ලෙස රු 345000 ක් ගෙවා රු 345000 වන දෙවෙනි වාරිකය ඩුබයි පැමිණීමෙන් පසු කලහැක.

🔴 1 වාරිකය සඳහා
✅ Job Contract
✅Offer Letter
✅ Visa for Dubai

🔴 2 වාරිකය සඳහා
✅ Medical Check Up
✅ Fingerprint
✅ UAE Residence Visa
✅ N O C Letter

🇦🇪 🇦🇪 VISIT VISA  FOR DUBAI 🇦🇪 🇦🇪🏝 MACRO GAIT TTRAVELS   PVT   LTD.☎️ 0112 927585📞O71 7000555📞O76 8000555
09/10/2024

🇦🇪 🇦🇪 VISIT VISA FOR DUBAI 🇦🇪 🇦🇪

🏝 MACRO GAIT TTRAVELS PVT LTD.
☎️ 0112 927585
📞O71 7000555
📞O76 8000555

🇦🇪  🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕනෑම ප්‍රදේශයක නිදහස් අයෙකු ලෙස ඔබට ඕනෑම  රැකියාවක් හෝ ව්‍යාපාරයක් නිදහසේ කිරීමට හොඳම...
05/10/2024

🇦🇪 🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕනෑම ප්‍රදේශයක නිදහස් අයෙකු ලෙස ඔබට ඕනෑම රැකියාවක් හෝ ව්‍යාපාරයක් නිදහසේ කිරීමට හොඳම අවස්ථාව.
මෙම වීසා බලපත්‍රය ඔබට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕනෑම තැනක සංචාරය කිරීමට හා රැකියා කිරීමට ඉඩ සලසයි
ඔබට වෙනත් ඕනෑම රටකට යාමට මෙමගින් හැකියාව ඇත. ඒ සමඟ බොහෝ පහසුකම් සමග සහ පවුලේ සාමාජිකයන් ගෙන්වාගැනීමට මෙමගින් පුලුවන්. මේ සියලුම පහසුකම් සමග පූර්ණ වගකීම 🇦🇪 🇦🇪

✅ To migrate to any country
✅ Family Sponsor
✅ Full time/Part time job
✅ UAE Driving Licence
✅ UAE Bank account
✅ Unlimited Departure/Arrival

✅ Include
✅ Labour Contract
✅ Offer Letter
✅ Medical checkup
✅ N O C
✅ Salary cetificate

🔴 Macro Gait Travels
☎️ 0112 927585
📞 0717000555
📞 0768000555

VISIT VISA FOR DUBAI
05/10/2024

VISIT VISA FOR DUBAI

30/09/2024

Dubai Freelance VISA ගැන හරියට දැනගමු ලේසියෙන්ම ඩුබායි යමු .Production by DigiXMedia. #...

🇦🇪🇦🇪🇦🇪 ඔබටත් U A E රාජ්‍යයේ නිදහස් අයෙකු සේ නිදහසේ ඕනෑම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න හොඳම අවස්ථාව.කවුරු කොහොම කිව්වත් ...
24/09/2024

🇦🇪🇦🇪🇦🇪 ඔබටත් U A E රාජ්‍යයේ නිදහස් අයෙකු සේ නිදහසේ ඕනෑම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න හොඳම අවස්ථාව.
කවුරු කොහොම කිව්වත් ඇත්ත මේකයි මෙම වීසා මගින් ඔබට U A E රාජ්‍යයේ ඕනෑම තැනක රැකියාවක් කිරීමට පුලුවන්
ඔබට වෙනත් ඕනෑම රටකට යන්න පවුලේ ඕනෑම කෙනෙක් ගෙන්වාගන්න ඇතුළු බොහෝ දේවල් මෙ මගින් කිරිමට පුලුවන් 🇦🇪🇦🇪🇦🇪

🇦🇪🇦🇪ඩුබායි යන හරි පාර හරි විදිහට දැනගන්න.

සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9.00 සිට සවස 5.00 දක්වා කඩවත අපගේ ආයතනයට පැමිණෙන්න.

පැමිණෙන ඔබට අපගේ ආයතනයේ පලපුරුදු කාර්යමන්ඩලය හරහා පහත ඇති සේවාවන් ලබාගත හැක.

✅ Dubai Jobs
✅ Dubai Freelance visa
✅ ubai Family visa
✅ Dubai to Europe visa

ඔබගේ ඩුබායි සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය සියලුම උපදෙස් සහ සේවාවන් පිළිබඳ විස්තර නොමිලේ ලබාගන්න.

එදිනට වේලාවක් වෙන්කරවා ගන්න whatsapp පණිවිඩක් යොමු කරන්න.

☎️ 0112 927585
📞 076 8000555
📞 071 7000555

Macro Gait Travels
136/12/1/B
Kandy Road
Kadawatha

20/09/2024
ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් යනු අවුරුදු දෙකක් තුල ( මෙය දීර්ග කලහැක) පහත සඳහන් සියලුම දේ මෙමගින් සලසා ගැනීමට...
23/08/2024

ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් යනු අවුරුදු දෙකක් තුල ( මෙය දීර්ග කලහැක) පහත සඳහන් සියලුම දේ මෙමගින් සලසා ගැනීමට හැකියාව ඇත.

1 ඕනෑම රැකියාවක් කිරීමට ඇති හැකියාව

2 ව්‍යාපාරයක් ආරම්භකිරීම
මෙහිදී ඔබට ඔබට සාමාන්‍ය එහෙත් ඉතා ලාභදායී ඉඳුම් හිටුම් කුලියට දීම වැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භකල හැක

3 යුරෝපා හෝ වෙනත් ඕනෑම රටකට සංක්‍රමනය වීම
මෙහිදී ඔබ අවශ්‍ය ලියකියවිලි ,සුදුසුකම් සාර්ථකව ලබාදෙන්නේනම් අනිවාර්යයෙන් ඕනෑම යුරෝපා රටකට යෑමේ හැකියාව ඇත.

4 අධ්‍යපනය
ඔබ තෝරාගත් ඕනෑම අංශයක ඉගෙනුම ලැබිය හැක

5 රියදුරු බලපත
මෙය ඉතා පහසුවෙන් සාමාන්‍ය මිලට වඩා ඉතාමත් අඩුමුදලකින් ලබාගත හැක එය අප ආයතනය විසින් භාරගනු ලැබේ.

6 බැංකු ගිණුම් විවෘත කිරීම සහ ණය ලබාගැනීම

මෙහිදී ඩුබායි හි ඕනෑම බැංකුවකින් ගිණුමක් විවෘත කලහැකි අතර එය සාර්ථකව පවත්වාගෙන යාම තුලින් ණයමුදලක් පවා අයඳුම් කල හැකි අතර ක්‍රෙඩිට් කාර්ඩ් පහසුකම් පවා ලබාගතහැක

7 යාම් ඒම් පහසුව
ඔබට අසීමිතව යාම් ඒම් කල හැකිවීම නිසා භාන්ඩ රැගෙනවිත් වෙලඳාම් කිරීමේදී එය කදිම අවස්ථාවක් වනු ඇත.

මෙමෙ වීසා බලපත සඳහා වන ගාස්තුව

මේසඳහා රු 690000 මුදලක් වැයවන අතර එය වාරික දෙකකට ගෙවීම් කල හැක ( ඔබ ඩුබායි සිටින අයකුනම් එය වාරික 3 කින් ගෙවා නිමකල හැක
ඔබ ලංකාවේ සිට යන අයෙකුනම් පලමුවන වාරිකය ලෙස රු 345000 ක් ගෙවා රු 345000 වන දෙවෙනි වාරිකය ඩුබයි පැමිණීමෙන් පසු කලහැක.

පලමුවන වාරිකය සඳහා ඇතුලත් දෑ

1 Job Contract
2 Offer Letter
3 Visa for Dubai

2 වාරිකය සඳහා

4 Medical Check Up
5 Fingerprint
6 UAE Residence Visa
7 N O C Letter

ගුවන් ටිකට්පත් 🤝
09/08/2024

ගුවන් ටිකට්පත් 🤝

Dubai  Freelance Visa ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් යනු අවුරුදු දෙකක් තුල ( මෙය දීර්ග කලහැක) පහත සඳහන් සියලුම ...
08/08/2024

Dubai Freelance Visa

ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් යනු අවුරුදු දෙකක් තුල ( මෙය දීර්ග කලහැක) පහත සඳහන් සියලුම දේ මෙමගින් සලසා ගැනීමට හැකියාව ඇත.

1 රැකියාවක් කිරීම
මෙමගින් ඔබට සුදුසු ඕනෑම රැකියාවක නිරතවිය හැක. මෙහිදී ඔබේ ගමන් බලපත ඔබගේ එම්ප්ලෝයර්ට දීමට අවශ්‍ය නැත එය ඔබ ලඟ තබාගෙන ඔබට කැමති ඕනෑම අවස්ථාවකදී සේවයෙන් ඉවත්වීම නොවීම ඔබටම තීරණය කල හැක. මෙහිදී අපගේ උපදෙස් හා රැකියා සඳහා මග පෙන්වීම නිරතුරුවම ඔබ සමග රැඳෙනු ඇත.

2 ව්‍යාපාරයක් ආරම්භකිරීම

මෙහිදී ඔබට ඔබට සාමාන්‍ය එහෙත් ඉතා ලාභදායී ඉඳුම් හිටුම් කුලියට දීම වැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භකල හැක

3 යුරෝපා හෝ වෙනත් ඕනෑම රටකට සංක්‍රමනය වීම

මෙහිදී ඔබට ඩුබායි රාජ්ජයේ පදිංචි කරුවෙකුට හා සමාන තත්වයක් ඇති නිසා මෙම වීසා බලපතෙහි ඉතා ඉහළ වටිනාකමක් ඇත. වෙනත් රටවල් වලින් ඉහල පිලිගැනීමකට ලක්කර ගැනීම ඔබට ඉතාම වැදගත් වේ.මේ සඳහා ඔබ ඩුබායි හි ඉහල වැටුපක් හෝ ආදායමක් ලැබීම ඉතා ප්‍රමාණවත් වේ. මෙමෙ සුදුසුකම් සපුරා තිබීම ඔබ වෙනත් යුරෝපා රටක සංචාරය කිරීමට අනිවාර්‍ය සහ ඉහලම සුදුසුකම ලෙස සැලකේ.

4 අධ්‍යපනය
ඔබ තෝරාගත් ඕනෑම අංශයක ඉගෙනුම ලැබිය හැක
5 රියදුරු බලපත
මෙය ඉතා පහසුවෙන් සාමාන්‍ය මිලට වඩා ඉතාමත් අඩුමුදලකින් ලබාගත හැක එය අප ආයතනය විසින් භාරගනු ලැබේ.

6 බැංකු ගිණුම් විවෘත කිරීම සහ ණය ලබාගැනීම
මෙහිදී ඩුබායි හි ඕනෑම බැංකුවකින් ගිණුමක් විවෘත කලහැකි අතර එය සාර්ථකව පවත්වාගෙන යාම තුලින් ණයමුදලක් පවා අයඳුම් කල හැකි අතර ක්‍රෙඩිට් කාර්ඩ් පහසුකම් පවා ලබාගතහැක

7 යාම් ඒම් පහසුව
ඔබට අසීමිතව යාම් ඒම් කල හැකිවීම නිසා භාන්ඩ රැගෙනවිත් වෙලඳාම් කිරීමේදී එය කදිම අවස්ථාවක් වනු ඇත.

මෙමෙ වීසා බලපත සඳහා වන ගාස්තුව

මේසඳහා රු 698000 මුදලක් වැයවන අතර එය වාරික දෙකකට ගෙවීම් කල හැක ( ඔබ ඩුබායි සිටින අයකුනම් එය වාරික 3 කින් ගෙවා නිමකල හැක
ඔබ ලංකාවේ සිට යන අයෙකුනම් පලමුවන වාරිකය ලෙස රු 372000 ක් ගෙවා රු 326000 වන දෙවෙනි වාරිකය ඩුබයි පැමිණීමෙන් පසු කලහැක.

පලමුවන වාරිකය සඳහා ඇතුලත් දෑ

1 Job Contract
2 Offer Letter
3 Bureau Registration ( මේ සඳහා රු 21000 මුදලක් රජය වෙත ගෙවිය යුතුවේ )
4 Visa

2 වාරිකය සඳහා
5 Medical Check Up
6 Fingerprint
7 UAE Residence Visa

ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් සමග  රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරක් ඉතා පහසුවෙන් ආරම්භ කරන්න 💎යුරෝපීය ඇතුලු වෙනත...
04/07/2024

ඩුබායි අවුරුදු 2 පදිංචි වීසා බලපත්‍රයක් සමග රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරක් ඉතා පහසුවෙන් ආරම්භ කරන්න

💎යුරෝපීය ඇතුලු වෙනත් ඕනෑම රටකට සංචාරය කිරීමට හෝ රැකියා කිරීමට

💎අධ්‍යපනය ලැබීමට / රියදුරු බලපත්‍රය ලබාගැනීමට

💎බැංකු ගිණුම් ආරම්භ කිරීම, ක්‍රෙඩිට් කාර්ඩ් පත් ලබාගැනීම , බැංකු ණය පහසුකම් ලබාගැනීම

🥊️මෙහි ඇතුලත් සියලුම දේ මෙමෙ වීසා බලපත්‍ර මගින් කිරීමට හැකිබව ඉතාවග කීමෙන් ප්‍රකාශ කරමි.

♦️ආහාර පාන සමග නවාතැන්
රැකියා ව්‍යාපාර ඇතුලු ඕනෑම අවශ්‍යතාවයක් සඳහා උපදෙස් සහ මග පෙන්වීම ඩුබායි/අබුඩාබි පිහිටි අප ආයතන මගින්

🥊මේ සියල්ල රු 698,000/= කට🥊️

♦️වාරික තුනකින් ගෙවීම් පහසුකම් සහිතයි♦️

ඔබට අවශ්‍ය  Visa/Air tickets   විස්වාසවන්තව ලබා ගැනීමටද   තවද Freelance visa,Job visa,  Visa සඳහා ණය පහසුකම්,යුරෝපා රටවල...
30/05/2024

ඔබට අවශ්‍ය Visa/Air tickets විස්වාසවන්තව ලබා ගැනීමටද තවද Freelance visa,Job visa, Visa සඳහා ණය පහසුකම්,යුරෝපා රටවලට යෑම, Dubai ව්‍යාපාර ආරම්භ කිරීම,inside visa renewal, හොටල් වෙන්කිරීම විදෙස් සංචාර,රක්ෂණ ආවරන, ඇතුලු සේවාවන් මෙහිදී ලබාගත හැක

28/02/2024

ඔබත් Dubai හෝ Europe රටකට යන්න හිතන් ඉන්නවද එහෙනම්
අප ආයතනයෙන් ඔබට
Feelance visa
Business licens
Partner visa
Investor visa
Visa renewal inside
Residence Visa
Air tickets

විදේශ ගුවන් ටිකට් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමට  අමතන්න Macro gait travels Sri lankaදු. අං - 0768000555           ...
10/08/2023

විදේශ ගුවන් ටිකට් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමට අමතන්න
Macro gait travels Sri lanka
දු. අං - 0768000555
- 0717000555
හෝ අපට WhatsApp හරහා සම්බන්ධ විය හැක
📨 [email protected]
🌎 macrogaittravel.com
📍136/12/ B/1 Kandy road, kadawatha,Sri Lanka

Address

136/12/1/B Kandy Road, Kadawatha
Ja-Ela
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94768000555

Alerts

Be the first to know and let us send you an email when Macro Gait Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Macro Gait Travels

Macro Gait Travels Pvt Ltd is registered in the government and the registration number is PV00206239. Sri Lanka Tourism Development Authority has approved Macro Gait Travels as a Travel & Tourism Company in Sri Lanka under the license number TA/2019/0228. Our team members in inbound, outbound tours and operations departments are experienced more than 05 years in international travel and tourism. We can plan your best holiday experience. We offer tailor-made holiday packages to experience sustainable tourism in Sri Lanka. As well a range of international vacation packages to explore the world. With Macro Gait Travels your holiday is not a dream anymore. Our services like bespoke holiday packages and experienced professional tourist chauffeurs, range of budget to luxury hotel offers, holiday activities, visa and flight tickets services will make your holiday a lifetime memory.

https://www.macrogaittravels.com/contact-us/