Travel floor

Travel floor We are here to organize tours,job recruiting and assist to foreign education .

මැලේසියා,සිංගප්පූරු හා ඉන්දියා සංචාර මෙන්ම අඩු වියදම් ගුවන් ටිකට්පත් ගන්න,අපට කතා කරන්න 0714030016 (whats app available ...
20/02/2024

මැලේසියා,සිංගප්පූරු හා ඉන්දියා සංචාර මෙන්ම අඩු වියදම් ගුවන් ටිකට්පත් ගන්න,අපට කතා කරන්න 0714030016 (whats app available )

17/02/2024

We make your journey comfortable !!!
0714030016 ✈️

We are here to organize tours,job recruiting and assist to foreign education .

සිත් තුල සතුට දැනෙන සුබ නව වසරක් වේවා!2024🏞️🐘✔️🎥❤
01/01/2024

සිත් තුල සතුට දැනෙන සුබ නව වසරක් වේවා!
2024🏞️🐘✔️🎥❤

මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසූ ඇඹුල්පස වෙහෙර හෙවත් අම්බිලිගාම වෙහෙර වැඩසටහන වැඩසටහන් මෙහෙයවීම- Manuka Sadun කැමරාකරණය හ...
23/12/2023

මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසූ ඇඹුල්පස වෙහෙර හෙවත් අම්බිලිගාම වෙහෙර වැඩසටහන

වැඩසටහන් මෙහෙයවීම- Manuka Sadun
කැමරාකරණය හා සංස්කරණය - Shanilka Ayesh

Saranga Siyabalape

Dilshan Pathirage

කැළණි ගං මිටියාවත වැඩසටහන් මාලවේ 09 වන දිගහැරුම

The mountain where the Ambulgama Raja Maha Viharaya is situated is believed to have about 20 – 30 caves all of which face the east. In ti...

24/11/2023

𝔖𝔯𝔦 𝔩𝔞𝔫𝔨𝔞 𝔦𝔰 𝔞 𝔭𝔞𝔯𝔞𝔡𝔦𝔰𝔢 𝔴𝔦𝔱𝔥 ℜ𝔦𝔠𝔥 & 𝔏𝔬𝔳𝔢𝔩𝔶 ℭ𝔲𝔩𝔱𝔲𝔯𝔞𝔩 𝔥𝔢𝔯𝔦𝔱𝔞𝔤𝔢𝔰

Travel floor media team, contributors and advisors!!!

Dammalage Ajith
Shanilka Ayesh Photography
Dilshan Pathirage
Nawmya Basnayake
M Harry Dilshan
Nilupul Pulathisi
Saranga Siyambalape
Saranga Siyabalape
Dulanjan Rashminde Weerasinghe
Padmasiri Gunawardena
Mithara Gunawardena
Dayanishanthi Karunadasa
Tharuka Hettiarachchi

Balloon Flight package details and prices below.Sri Lanka Balloon Ride🌤 Season: November to May📆 Everyday (weather permi...
13/11/2023

Balloon Flight package details and prices below.

Sri Lanka Balloon Ride

🌤 Season: November to May
📆 Everyday (weather permitting)
⏰ ~ 06:00am
📍 Kandalama Lake, Dambulla

Package Includes
🚌 Hotel Transfers (from/to hotels in Dambulla, Kandalama, Sigiriya and Habarana)
🥯 Breakfast before take off
🥤 Cold Water on board
⏱ Flight Duration: 1 hour (+/-10mins)
🥂 Celebratory Champagne, Juice & Cake
📝 Personalized Flight Certificate
☂ Insurance

🏷 $250 per adult, $200 per child (0-12)
🛡 Full Refund in case of cancellation ⛈

For Locals:
45,000/- Rs per adult,
37,000/- Rs per child (up to 12 years old)

We collect 15,000/- Rs per person advance deposit to our bank account to confirm reservations. Balance can be paid on location in cash.

In case of flight cancellation due to weather conditions, we refund full payment.

මාදු ගගෙන් කොත් දූවටනිවාඩුවේ යාත්‍රා කරන්න0714030016☎🐟🐟🐠🐟🦐🦀
06/03/2023

මාදු ගගෙන් කොත් දූවට
නිවාඩුවේ යාත්‍රා කරන්න
0714030016☎🐟🐟🐠🐟🦐🦀

යාළුවෝ 6ක් එක්ක ලෑස්තිවෙන්න0714030016☎නිවාඩුවට උඩවලවේ යමු🐘🐘🐘🐘🐘🐘
06/03/2023

යාළුවෝ 6ක් එක්ක ලෑස්තිවෙන්න
0714030016☎
නිවාඩුවට උඩවලවේ යමු🐘🐘🐘🐘🐘🐘

Collectives for Ship lovers.❤Cash on delivery available Pre order should be place for custom ordersPrices Starting from ...
08/12/2022

Collectives for Ship lovers.❤
Cash on delivery available
Pre order should be place for custom orders

Prices Starting from LKR4000- LKR200000

Whats app 0760326910-Saranga

මාව හොයන් ආපු ඒ ගමන ❤️Travel Floor Youtube Channel එකෙන් ළඟදීම ❤️ #අපි_වීඩියෝ_එකට_යන්කෝ💪🇱🇰M Harry Dilshan
14/11/2022

මාව හොයන් ආපු ඒ ගමන ❤️
Travel Floor Youtube Channel එකෙන් ළඟදීම ❤️
#අපි_වීඩියෝ_එකට_යන්කෝ💪🇱🇰

M Harry Dilshan

10/11/2022

ඔන්න ඔන්න යාළුවනේ අපි මෙන්න මෙයා එක්ක වැඩසටහනක් ගේනවා අද හෙටම ශුවර්.......
සෙට් වෙමු!
මෙයා කොහොමද ????

Looking forward to visit this Castle in Germany......Haunted Bedroom!Burg Eltz, GermanyBurg Eltz dates back to 1157, and...
11/10/2022

Looking forward to visit this Castle in Germany......Haunted Bedroom!

Burg Eltz, Germany

Burg Eltz dates back to 1157, and the list of myths surrounding the castle is nearly as long. Of the few rooms in the castle open to tourists, supposedly one of the most haunted, is the bedroom of the Countess Agnes. Her bed, breastplate, and battle axe remain in the room, and legend has it that she died defending the castle from an “undesirable” suitor and, therefore, still haunts the German castle, found between the towns of Koblenz and Trier, today.

Mindblowing movie director interview
03/10/2022

Mindblowing movie director interview

Interview with පොඩි හාමුදුරුවෝ https://youtu.be/WsnnJP12T60
20/06/2022

Interview with පොඩි හාමුදුරුවෝ
https://youtu.be/WsnnJP12T60

LOCATION CRIDIT - Sanctuary Lodge Kaduwela .Special Thanks * Sachintha Randeepa *Saranga Siyabalape * Kavishka Dilshan *Shehan Tharind...

https://youtu.be/16q4GXOQwIs     ලක්ෂපාන ඇල්ලේ Video එකක්  දැමිමා like,   Comment එකක් දාල Share කරන්න 📸🤟
08/06/2022

https://youtu.be/16q4GXOQwIs ලක්ෂපාන ඇල්ලේ Video එකක් දැමිමා like, Comment එකක් දාල Share කරන්න 📸🤟

_Falls is 126 m (413 ft) high and the 8th highest waterfall in Sri Lanka and 625th highest waterfall in the world. It is situated in the Maskeliya ...

The wild horses of ceylonhttps://youtu.be/fzuNyhHcsYc
28/04/2022

The wild horses of ceylon
https://youtu.be/fzuNyhHcsYc

The horse (Equus ferus caballus)is a domesticated, hoofed mammal. It belongs to the taxonomic family Equidae and is one of two extant subspecies of Equus fer...

13/04/2022
හස්ති රජකුගේ නික්මයාම https://youtu.be/OQaH2eFThUk
08/03/2022

හස්ති රජකුගේ නික්මයාම
https://youtu.be/OQaH2eFThUk

📸 Credit : in this videoLearn moreSongBudu Bana PadayakArtistMangala DenexAlbumBudu Bana PadayakLicensed to YouTube byMedia Cube Music (on be...

05/03/2022

BRO Teledrama එකේ ගවෙිෂ සමග Travel Floor සොදුරු මොහොතක්......
Click the link
https://youtu.be/4N_7VP3Rkrk

Travel Floor youtube channel
Atrist - Dulanjan Rashminda (RASH )
Camara & videography - Shanilka Ayesh
Interviwer - Saranga Siyabalape

.https://youtu.be/o-FxmUEi2ng
05/03/2022

.
https://youtu.be/o-FxmUEi2ng

Falls is a 98 m high waterfall on the Kehelgamu Oya near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka. Aberdeen is named after Aberdeen, ...

කොළඹ තිබෙන ගමේ පන්සලhttps://youtu.be/In_-AbaL5Z8
12/11/2021

කොළඹ තිබෙන ගමේ පන්සල
https://youtu.be/In_-AbaL5Z8

The Ambulgama mountain where the Ambulgama Raja Maha Viharaya is situated is believed to have about 20 – 30 caves all of which face the east. In ancient time...

ලංකාවේ දිය ඇළි කිහිපයක් අතරින් එකක් තමයි අසුපිනි ඇල්ල කියන්නෙ අසුපිනි ඇල්ල වගේම අහුපිනි ඇල්ල නමින්ද හදුන්වනවා.කෑගල්ල දිස...
03/09/2021

ලංකාවේ දිය ඇළි කිහිපයක් අතරින් එකක් තමයි අසුපිනි ඇල්ල කියන්නෙ අසුපිනි ඇල්ල වගේම අහුපිනි ඇල්ල නමින්ද හදුන්වනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ග්‍රාම කොට්ඨාසයේ තමයි පිහිටලා තියෙන්නෙ.
උස අඩි 325 පමන වන මෙම දිය ඇල්ල කොටස් කිහිපයකින් සමන්විතයි.
බොහො අය දිය නෑමට යොදා ගන්නෙ අහුපිනි ඇල්ලෙ ඉහලින්ම ඇති කොටසයි.
මා ඔයද ආරම්භ වන්නෙ මේ අහුපිනි ඇල්ලයි.
මෙම ඇල්ලට නම වැටිලා තියෙන්න වලගම්බා රජතුමා රාජධානිය ඇතහැරලා පලායනකොට දිය ඇල්ලක් හමු වෙලා තියෙනවා.රජතුමා මෙම අශ්වයාගෙ පිටින් තමයි මෙම ඇල්ල තරණය කරලා තියෙන්නෙ.ඒක නිසා අස්සයා පැනපු ඇල්ල කියලා හදුන්වලා තියෙනවා.පසු කාලීනව අසුපැනි ඇල්ල,අසුපිනි ඇල්ල,අහුපිනි ඇල්ල වෙලා තියෙනවා.
අහුපිනි ඇල්ල වසරකට වරක් බිල්ලක් ගන්නවා කියලත් ගමෙ අය අතර කතාවක් තියෙනවා.වසරකට සැරයක් මේ ඇල්ලෙ පල්ලෙහා තියෙන වලකින් රත්තරං පාට ආදෙක් මතු වෙනවලු.මේ ආදා මතු වෙන්නෙ නර බිල්ලා ගන්න කිට්ටු වෙන කාලෙක කියලා තමයි ගම්වැසියෝනම් කියන්නෙ.
ඉතාමත් සුන්දර වටපිටාවකින් යුක්ත අසුපිනි ඇල්ල ඔයාලා නැරඹිය යුතුම ස්ථානයක් වෙනවා.හැබැයි පා සටහන් විතරක් ඉතුරු කරලා එන්න අමතක කරන්න එපා.

Travel Floor Team එක ගියා දිය ඇල්ල බලන්න ඒක ගොඩක් ලස්සන තැනක්.අපි ඒක video කලා දිය ඇල්ල ගැන සුපිරිම විස්තරයක් මෙි video එකේ තියනවා ගිහින් බලන්න .Link එක තමා මෙි තියෙන්නේ
https://youtu.be/LcS5_owhFRA

මේ දිය ඇල්ල තියෙන්නේ හැමෝම දන්න බඹරකන්ද දිය ඇල්ල ලඟමයි. මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ ලංකාව හැඩේට තියෙන පොකුනකටයි. ඒ හැඩය න...
03/09/2021

මේ දිය ඇල්ල තියෙන්නේ හැමෝම දන්න බඹරකන්ද දිය ඇල්ල ලඟමයි. මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ ලංකාව හැඩේට තියෙන පොකුනකටයි. ඒ හැඩය නිසා දිය ඇල්ලට ලංකා ඇල්ල යන නම යෙදිලා තියෙන්නේ. මේ පොකුණ අඩි 20ක් විතර ගැබුරුයි.

මේ දිය ඇල්ලට යන්න නම් ඔයලා බඹරකන්ද දිය ඇල්ල ලගට යන්න ඔනී. බඹරකන්ද දිය ඇල්ල ළඟට යනකොට හම්බෙන පයිනස් ගස් කැලෑව හරහා පොඩි අඩි පාරක් තියෙනවා. ඒක දිගේ ගියාම ඔයාලට ලංකා ඇල්ල බලන්න පුලුවන්.

📸 මුල් හිමිකරුවන් සතුයි.

ඇසල මහා පෙරහැර මංගල්‍ය 🙏❤️
24/08/2021

ඇසල මහා පෙරහැර මංගල්‍ය 🙏❤️

දිය ඇලි බලන්න ආස අයට යන්න සුපිරි තැනක් .Location එක ගොඩක් ලස්සනයි.Video එක බලන්න Photo එක උඩ Click කරන්න. නාවලපිටිය පැතත...
20/08/2021

දිය ඇලි බලන්න ආස අයට යන්න සුපිරි තැනක් .Location එක ගොඩක් ලස්සනයි.Video එක බලන්න Photo එක උඩ Click කරන්න. නාවලපිටිය පැතතේ තියෙන්නේ .ගිහිල්ලම බලන්න

Asupini Ella also sometimes referred to as Ahupini Ella (Sinhala: අසුපිනි ඇල්ල/අහුපිනි ඇල්ල)) is a waterfall which is located at Ganga Ihala Koralaya, Raksha...

Video එක බලන්න පහල Link එක Click කරන්න 👉  https://youtu.be/fq3aOY6TK4U          👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆         #අංගම්පෝර යනු  #...
19/08/2021

Video එක බලන්න පහල Link එක Click කරන්න 👉 https://youtu.be/fq3aOY6TK4U 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

#අංගම්පෝර යනු #ශ්‍රී_ලංකාවේ #සාම්ප්‍රදායික_සටන්_කලාවකි. එය ලෝකයේ පැරණිතම සටන් විෂයයන්ගෙන් එකකි.
අංගමි සටන් කලාව #සොබාදහමේ හා #ජ්‍යොතිෂයේ දාර්ශනික දර්ශනවල මූලයන් ගේ ශක්තිමත් සම්බන්ධයක් ඇති ගැඹුරු අධ්‍යාත්මික ස්වරූපයක් ඇති #විෂයකි.සටන් වලදී #සංගීතය , #රිද්මයානුකූල හා #චලනයන් භාවිතා කිරනු ලබයි.
අංගම්පෝර යන්නෙහි අර්ථය #‘නිරායුධ සටන්’ යන්නයි. ආයුධ භාවිතා කරන සටන් ක්‍රම #ඉලංගම් ලෙස හැඳින්වේ.

#මායා අංගම් යනු විරුද්ධවාදියෙක් ව්‍යාකූල කිරීමට හෝ අවධානය බිද දැමිමටගෙන #අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකූලතා භාවිතා කරන තාක්‍ෂණයකි.

පෘතුගීසි හා ලන්දේසි වැනි විදේශීය ආක්‍රමණිකයින්ට එරෙහි සටනක දී භාවිතා කල අංගමිපොර සටන් කලාවෙි ඇති බිහිසුනු බව නිමා බ්‍රිතාන්‍යයන් එය තහනම් අතර නැවත
අපේ පැරණි පුරාණ සාම්ප්‍රදායික
සටන් කලාවක් වන අංගම්පෝරා අද නව පුනර්ජීවනයක් දකිමින් සිටී.

විශේෂ ස්තුතිය
Mrs.Daya nishanthie
Ms.Mithara gunawardena

#අංගම්පෝර යනු #ශ්‍රී_ලංකාවේ #සාම්ප්‍රදායික_සටන්_කලාවකි. එය ලෝකයේ පැරණිතම සටන් විෂයයන්ගෙන් එකකි.අංගමි සටන් කලාව #සො...

Address

Kaduwela

Telephone

+94714030016

Website

Alerts

Be the first to know and let us send you an email when Travel floor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel floor:

Videos

Share

Category


Other Kaduwela travel agencies

Show All

You may also like