Sinharaja Adventure Camp

Sinharaja Adventure Camp OBT, Jungle Trekking, River Trekking, Hiking, Water Fall Climbing, Night Camping Etc.
(1)

01/05/2024

🍃

සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏❤️
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏❤️

Looking for a beautiful place to have a great camping experience..😏?This is the best place for it. Come and enjoy a fres...
04/03/2024

Looking for a beautiful place to have a great camping experience..😏?

This is the best place for it. Come and enjoy a fresh experience near the Sinharaja Rainforest..😙🍃

Call us... 077 1082919
076 0586717

19/02/2024

😍

07/02/2024

Heaven is under our feet as well as over our heads. — Henry David Thoreau

This is another heaven in Sri Lanka. Sinharaja Rain Forest🍃. You have to experience this beauty once in your life..😗

Another Happy Team...😍🍃
06/02/2024

Another Happy Team...😍🍃

05/02/2024

To be continued ..😗

Look deep into nature and then you will understand everything better...🍃

21/01/2024

VIBEEE...😮‍💨🍃
Way to Sinharaja Rainforest ..

19/01/2024

ඔයාලා මීට කලින් මේ කුරුල්ලව දැකලා තියෙනවා ද? 😗 මේ ඉන්නෙ කැහි බෙල්ලා කියන ලංකාවට ආවේනික කුරුල්ලෙක් ..
මෙයා මේ වෙලාවෙ එයාගේ දවල් ආහාරය ගන්න ගමන් ඉන්නෙ ... අද එයාගෙ ගොදුර වෙලා තියෙන්නෙ පලා පොලගෙක්..😕එයත් ලංකාවට ආවේනික ස‍ර්ප විශේෂයක් ...
සිංහරාජය කියන්නෙ ඇත්තටම ජෛව විවිධත්වය උතුරා ගියපු තැනක්.. ඔයාලා ජීවිතේ එකපාරක් හරි එන්නම ඕනි තැනක්..
ඉතින් ඔයාලත් සිංහරාජය බලන්න ආවොත් මේ වගේ කුරුල්ලෝ ලගටම බලන්න අනිවාර්යයෙන්ම Sinharaja Adventure Camp එකට එන්නත් අමතක කරන්න එපා..😗😍

Sinharaja Forest Reserve - Sri Lanka

18/01/2024

The best place to feel the nature..🍃 💦

A new year is like a blank book. The pen is in your hands.🌟 It is your chance to write a beautiful story for yourself. H...
01/01/2024

A new year is like a blank book. The pen is in your hands.🌟 It is your chance to write a beautiful story for yourself.
Happy new year..🎊️❤️

30/09/2023

යාලුවන්ටත් කියන්න............😍
සිංහරාජ කැලේට මායිම්ව ලස්සනම ලස්සන ගගකින් වටවුන, පුංචි දුපතක කදවුරු බදින්න එන්න කියලා......🍃
× එක් කෙනෙකුට Rs 3300/= යි.
× තවත් package ගොඩක් තියෙනවා.
× facebook : Sinharaja adventure Camp
× Whatsapp : 0741626722
× Call☎️ : 0705262660/ 0771082919 (Asela )

29/09/2023

වැස්සා නේද ?
Long Weekend එකම අව්ල්.

28/09/2023
ලගදීම,
27/09/2023

ලගදීම,

25/09/2023

28,29 long weekend eke mk..?
යමු ද camping එකක්..
🍃

 #බලන්නනයනී .. මෙයාලත් camping ඇවිත්..😌 වස්ති කොල්ලො 😍"
25/09/2023

#බලන්නනයනී .. මෙයාලත් camping ඇවිත්..😌 වස්ති කොල්ලො 😍"

💦 ඔන්න. දැන් වැස්ස පායලා.Camping එකක් කරන්න නියම කාලේ.මේ කියන්නේ two Days one night එකක් ගැන.🏕️සිංහරාජ කැලේ මායිමේ Campi...
17/09/2023

💦 ඔන්න. දැන් වැස්ස පායලා.Camping එකක් කරන්න නියම කාලේ.මේ කියන්නේ two Days one night එකක් ගැන.

🏕️සිංහරාජ කැලේ මායිමේ Camping එකක් කරමුද ?
Tents, metres, bed sheet pillow, pillow Case මේ ඔක්කොම අපි දෙනවා.ඒ විතරක් නෙමෙයි වතුරට බහින්න බය අයට🦺 life jacket එකකුත් දෙනෙවා.

🥗🍹☕🥛 තව welcome drink එකක් එක්ක, ප්‍රනීත කෑම වේල් 3ක්ම, තව තේ වෙලාවට තේ එකක්,ඇයි උදේට කිරි තේ එකක්.

🌴🌾🐆🐘තව පුළුවන් ලෝක උරුමයක් වු සිංහරාජ කැලේ ඇතුලේ Trekking එකක් කරන්න.කැලේට ඇතුල් වෙන්න tickets, Expert Trekker කෙනෙක් ඔයාගේ package එක ඇතුලේ අපි දෙනවා.

🏞️🌊ඇයි පිටකැලේ ගග දිගේ River Trekking කරගෙනම ලස්සන දුවිලි ඇල්ල බලන්න.
තව Air Rifle, 🏹🎯Achary, 🏆️🏅OBT Activities සින්දුකියන්න, නටන්න, 🏊🤿 ඕනිනම් දවස පුරාම වතුරෙ බැහැගෙන ඉන්නත් පුලුවන්.ඇයි රැට 🔥ගිණිමැලයක් පත්තුකරලා දෙනවා.
මේ සියලු දේටම යන්නෙ ඔයාහිතන්නෙවත් නැති මුදලක්.
Call, Asela Ranaweera.
0705262660/ 077182919.
Facebook, Sinharaja Adventure Camp.

මේ මහා වැස්සෙ Camping කරන්න අමාරැයි. වැස්ස පොඩ්ඩක් පායනකන්, පරිස්සමට ඉවසලා ඉන්න.
03/09/2023

මේ මහා වැස්සෙ Camping කරන්න අමාරැයි. වැස්ස පොඩ්ඩක් පායනකන්, පරිස්සමට ඉවසලා ඉන්න.

ස්වභාවධර්මයේ චිත්‍රය
20/08/2023

ස්වභාවධර්මයේ චිත්‍රය

Samith Rangana Waduge thanks❤️
19/08/2023

Samith Rangana Waduge thanks❤️

බජට් එකට සෙට්වෙන්න, සෙට් එකත් එක්කම එන්න......SINHARAJA ADVENTURE CAMPCall Us Now..070526266007710829190714532246

12/08/2023

දූව්ලි ඇල්ල මනාලී..😍💦🍃
Kudawa , Kalawana ,Sri Lanka..
Sinharaja Adventure Camp
Sinharaja Forest Reserve - Sri Lanka

Another Happy Customers..😍🍃
07/08/2023

Another Happy Customers..😍🍃

01/08/2023

සතුට, සතුට පිරැනු තැන එකමුතු කම සහා නිදහස තිබුනු තැන.

Happy Family, Last Weekend.
31/07/2023

Happy Family, Last Weekend.

Address

Pitakele Duvilee Ella Road, Kudawa, Wddagala
Kalawana

Alerts

Be the first to know and let us send you an email when Sinharaja Adventure Camp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinharaja Adventure Camp:

Videos

Share


Other Kalawana travel agencies

Show All