නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲

නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲 ඩොල්ෆින්� තල්මසුන්� සහ ආරක්ෂ මුහුදු ?
(4)

25/07/2023

දෙළුම් 🌱
එවරස්ට් පැල තවාන - Everest Plant Nursery 💚

𝚁𝚊𝚗𝚍𝚘𝚖 𝙲𝚕𝚒𝚌𝚔𝚜 🤩
15/02/2022

𝚁𝚊𝚗𝚍𝚘𝚖 𝙲𝚕𝚒𝚌𝚔𝚜 🤩

16/01/2022

𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐰𝐢𝐭𝐡 𝐍𝐢𝐬𝐚𝐥𝐚 🤩🐬
Dolphin Watching - 0771650226

25/10/2021
𝚁𝚞𝚟𝚎𝚎𝚜𝚑𝚊 𝙱𝚎𝚊𝚌𝚑 𝚁𝚎𝚜𝚘𝚛𝚝 👌😍
07/10/2021

𝚁𝚞𝚟𝚎𝚎𝚜𝚑𝚊 𝙱𝚎𝚊𝚌𝚑 𝚁𝚎𝚜𝚘𝚛𝚝 👌😍

ලස්සනයි නේ 🌅
26/08/2021

ලස්සනයි නේ 🌅

➡️ කල්පිටි කරවල                    කල්පිටි කරවල කිව්වාම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්😊                                 ...
02/08/2021

➡️ කල්පිටි කරවල

කල්පිටි කරවල කිව්වාම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්😊


කල්පිටිය අර්ධද්විපයේ ප්‍රසිද්ධම නගරය නොරොච්චෝලේ නගරයයි. නොරොච්චෝල නගරයෙන් මුහුද දෙසට වන්නට මාගේ ගම පිහිටා ඇති අතර ගමේ නම වන්නේ ඉලන්තිඅඩියයි..
මා නොරොච්චෝල ලොකේෂන් ඇඩ්කර කිනම් හෝ පොස්ටුවක් පල කල විට නොරොච්චෝල යන ලොකේෂන් එක දුටු කීප දෙනෙක්ම මගෙන් ඇහුවා කල්පිටියේ කරවල ගන්න ඕන ටෙලිෆෝන් නම්බර් එකක් නැන්ද කරවල කඩයක් සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා.
මෙම හේතුව නිසා මන් හිතුවා කාටත් වැදගත් වෙයි කියලා කරවල කඩ වලගේ ටෙලිෆෝන නම්බර් එක
කල්පිටියේ කරවල කට කීපයකම ටෙලිෆෝන් නම්බර කීපයක් පහතින් සඳහන් වෙනවා වැදගත් වෙයි කියලා හිතෙනවා නම් පෝස්ට් එක ෂෙයා කරන්න අමතක නොකර😊

➡️ 075 734 6217 - andi sethapola
➡️ 077 444 2770 - Ar kalpitiya
➡️ 077 483 1613 - Mrr kalpitiya
➡️ 077 312 7006 - sadik kalpitiya
➡️ 0715083148 - Dry fish shop kalpitiya
➡️ 0766600819 - Jk shop kalpitiya
➡️ 0776736169 - J.m.r kalpitiya

✍️ Nisal lowe

මෙය හෑකිසෑම දෙනා අතර බෙදාහරින්න.කොවිඩ් එන්නත්කරන වෑඩසටහන කල්පිටිය MOH කොට්ටාශයඅද දින 20/7/2021 කල්පිටිය (කරබ සිට බත්තලන්...
20/07/2021

මෙය හෑකිසෑම දෙනා අතර බෙදාහරින්න.කොවිඩ් එන්නත්කරන වෑඩසටහන කල්පිටිය MOH කොට්ටාශය
අද දින 20/7/2021 කල්පිටිය (කරබ සිට බත්තලන්ගුන්ඩුව දක්වා) අවුරුදු 30 ට වෑසි සියලුම දෙනා එන්නත්කරනය කරනු ලබයි.
ඔබගේ ග්‍රම නිලදාරී කොට්ටාශය අනුව ස්තානය සහ වේලාව පහත දක්වා ඈත
ජාතික හෑදුනුම්පත රෑගෙන පෑමිනෙන්න.

දම්සිරි දොස්තර මහතාගේන් උපුටා ගැනුමක්

28/06/2021
Sri Lanka 🇱🇰 Thilina Kaluthotage Photography 📷
22/06/2021

Sri Lanka 🇱🇰

Thilina Kaluthotage Photography 📷

15/06/2021

😥

15/06/2021
15/06/2021
15/06/2021
15/06/2021

පාරක් නෙමෙයි 🛶⛵🚤🛥️🚢🛳️ 😲
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ඇල ප්‍රධානම නැව් මාර්ගය

13/06/2021
13/06/2021

මේ මැරෙන්නෙ මාළු නෙවෙයි. ුද්ධියක් සහිත, අනතුරු මඟහැර යාමට සමත් කීශීරපායින්.
🥺🐬🙏🌊 මාරම දුකක් දැනෙන්නේ...😭

අද 2021/06/13 කල්පිටිය වෙරළින් වාර්තා වෙන Striped Dolphin (Stenella coeruleoalba) තිත් මුල්ලා මරණය. මේ කල්පිටියෙන් පමණක් වාර්තා වෙන තුන්වෙනි සිටසියා මරණය. 🥺🐬

ඉලන්ති අඩිය වෙරලට ආ අමුත්තා😐
09/06/2021

ඉලන්ති අඩිය වෙරලට ආ අමුත්තා😐

09/06/2021

ඉලන්තිඅඩිය වෙරලට ගොඩ ගැසූ ඩොල්ෆින් මත්සයා🐬🐬🐬

📸Ruwan chinthaka

දකුණු රට😍
08/06/2021

දකුණු රට😍

04/06/2021
ඔහේලටත් මෙහෙම වෙලා තියෙද කමෙන්ට් එකක් දාගෙන යමු කටු කාපු අය😐
03/06/2021

ඔහේලටත් මෙහෙම වෙලා තියෙද කමෙන්ට් එකක් දාගෙන යමු කටු කාපු අය😐

නැව ගිලෙන්න පටන් අරන්අනතුරට පත්වූ  MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව මේ වන විට...
02/06/2021

නැව ගිලෙන්න පටන් අරන්

අනතුරට පත්වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව මේ වන විට ගිලෙමින් පවතීන බව සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය පවසනවා

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ.( චතුර අයියගෙන් උපුටා ගත්තේ)

රටක් ගිනි තියපු නැවේ ගින්න නිවිලා ගිහින්🥴
01/06/2021

රටක් ගිනි තියපු නැවේ ගින්න නිවිලා ගිහින්🥴

තලෙලු හරි ලස්සන පාටක්🤎🤎🤎අප්‍රිකන්🤎👌
01/06/2021

තලෙලු හරි ලස්සන පාටක්🤎🤎🤎
අප්‍රිකන්🤎👌

සියනෑ කෝරලයෙන් මුලු මිහිතලේට ම ආශිර්වාදය.....නැදුන්ගමුවේ රාජා ....
01/06/2021

සියනෑ කෝරලයෙන් මුලු මිහිතලේට ම ආශිර්වාදය.....නැදුන්ගමුවේ රාජා ....

මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහෙද කියල ඇහුවා.මම කිව්වා ශ්‍ර...
30/05/2021

මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහෙද කියල ඇහුවා.
මම කිව්වා ශ්‍රී ලංකා කියලා. ඒ පාර දොස්තර මහත්තයා කිව්වා ඔයාලාගෙ රටේ හොදම බෙහෙත් වතුරක් තියාගෙන ඔයාල රොඟවලින් දුක් විඳනවා කිය මෙන්න මෙහෙම කතාව ආරම්භ කලා.

ඔබ දන්නවද ලංකාවට ආවේනික පානයක් තියෙනවා ඒ සුපිරි පානය තියාගෙන ඔබලා ලෙඩ වෙනවා කියල ලෝකෙ හොඳම පානය ලංකාවෙ තියෙන තැඹිලි වතුරේ හා ලොඳ බවත් පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් හා ස්වාභාවික පැනිරසය හා
මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, වගේ දේවල තියෙන නිසා හාට් ❤එකේ ඇතිවෙන අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර ❤හාට් එකට අවශ්‍ය හොද තෙල් නිපැයුම තැඹිලි වතුරේ කෙරෙන බවද දැන් අලුත්ම පර්යෙෂණයේ වලින් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද.

තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ නිසා හෘදයාබාධ හා අධික ප්‍රෂර් එක වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් සොයාගෙන අති බවත් කිව්වා.

එ විරක් නෙවෙයි වකුගඩුවේ හා මුත්‍රාෂයේ රැඳෙන රෙඩු ඉවත් කිරීමෙන්ම මත්පැන් පානය කරන අයගේ වස විස ඉවත් කර වකුගඩු ආරක්ෂා කිරීමේ ශක්තිය මේ තැඹිලි වතුරේ තියෙනවා වගේම රෝගීන් හා මහලු අය ගන්තා බර අධික ආහාර ඉක්මනින්දි රවීමේ ශක්තියක්ද තියෙන බවත් වයසට යාම වළක්වා තරුණ තම රැක දෙන ශක්තියක්ද තැඹිලි වතුරේ ඇති බවත් දියවැඩියාව, ප්‍රෙෂර් , මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වන බවත්
මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය කුරුම්බා වතුරේ සහ තැඹිලි වතුරෙහිද තියෙන බවත් ලොකෙ ස්තරම්ම පානය තැඹිලි වතුර බව සඳහන් කලා..

ඉතිම් ඇයි අපි කෘතිම පිලිකා කාරක බොන්නේ.. තැබිලි බොන්න පුරුදු වෙමු..👍

තව කෙනෙකුට දැනගන්න හැකිනම් බෙදාහරින්න 🙏
උපුටා ගැනීමකි
ඔබේ අදහස් දක්වන්න

එදා වගේම අදත් ආසාවෙන් බලන හිතට "කා" වැදිච්ච ලස්සන චිත්‍ර පටියක්🖤👌
29/05/2021

එදා වගේම අදත් ආසාවෙන් බලන හිතට "කා" වැදිච්ච ලස්සන චිත්‍ර පටියක්🖤👌

2021-01-31
29/05/2021

2021-01-31

2021-01-30
29/05/2021

2021-01-30

2020-12-22
29/05/2021

2020-12-22

2020-12-21
29/05/2021

2020-12-21

2020-12-16
29/05/2021

2020-12-16

Address

Kalpitiya Road
Kalpitiya
NOROCHCHOLE

Telephone

+94771650226

Website

Alerts

Be the first to know and let us send you an email when නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category