Beautiful Sri Lanka ලස්සන ලංකා by Haipring

Beautiful Sri Lanka   ලස්සන ලංකා by Haipring මෙය මව් බිමට ආදරය කරන සියලු දෙනා වෙනුව
(11)

as you can see after the war our motherland is quickly developing.....so it is our responsible to give a correct picture about our country for those who are misled...hence use this page to share ur thoughts and any kind of documents regarding development....don't try to misuse the page.....

15/01/2021

බාලි වල සහ ලංකාවේ වෙනස ...

ලෝකෙ සංචාරක ව්‍යාපාර සහ ස්තාන Market කරන්න අදකාලේ ලේසිම සහ මිල අඩුම විදිය තමයි Social Media කියන්නෙ . ලගදි මිරිස්සෙ පොල් වත්ත පිලිබද කතාව තමයි හොදම උදාහරණය . එහි අයිතිකරු වෙන රටක එකෙක් උනානම් ඔහු ඒ තැනට වෙනම Ticket එකක් කඩලා කීයක් හරි හම්බකරගන්නවා . ඉන්දුනීසියාවට විශේශයෙන් Bali ගිහින් තියන අය දන්නවා ඇති එහෙ Insta photos වලට වෙනම තැන් හදලා තියනවා . ඒ හැම තැනකම Ticket කඩලා උන් හම්බකරනවා . මේ මම ගිය අවුරුද්දෙ Bali වල ගිය Insta location එකක් .
වීඩියෝව - https://fb.watch/30i0RE3Eay/

( සංචාරක මණ්ඩලේ ඉන්න සහ Tourism කරන නිලධාරීන්ට සීගිරිය , පින්නවල සහ නුවරට ඇර වෙන අලුත් සිතුවිලි පහල වේවා . )
ජයවේවා 🤙🤙🤙
- Ramesh Rushantha Silva (සාගර ජල ක්‍රීඩා ශිල්පී/පුහුණු උපදේශක)

Walk With RAMA පිටුවට පිවිස මෙවැනි තවත් ලිපි කියවන්න.

Ganna deshiya de (ගන්න දේශීය දේ)

07/05/2020
මාදු ගගේ බෝට්ටු සවාරිය ..එන්න යන්න අපිත් එක්ක මඩු ගගේ සවාරියක්...https://youtu.be/fdRsk1wEbwk
03/05/2020

මාදු ගගේ බෝට්ටු සවාරිය ..
එන්න යන්න අපිත් එක්ක මඩු ගගේ සවාරියක්...

https://youtu.be/fdRsk1wEbwk

Madu River Boat Safari , Madu Ganga , Madu River (Balapitiya) , Fish spa , mangrove , galle මාදු ගගේ බෙට්ටු සවාරිය , මාදු ගග ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් ...

08/03/2020
සියලු යහපත් පැතුම් ඉටු වන සුබ දවසක් වේවා... ඔබ සැමට දළදා සමිඳුන් පිහිටයි...
01/02/2020

සියලු යහපත් පැතුම් ඉටු වන සුබ දවසක් වේවා... ඔබ සැමට දළදා සමිඳුන් පිහිටයි...

30/12/2018
Sri Lanka

Sri Lanka

earth's favorite island! that's So Sri Lanka! 😍 🌴☀️🌊

01/07/2018

Pradeep Gamage Photography

© All Rights Reserved - Pradeep Gamage Photography

08/05/2018

Pradeep Gamage Photography

© Pradeep Gamage Photography & Cinematography

0774198616

18/03/2018
BBC News සිංහල

BBC News සිංහල

විදුලි රැහැන්වල නවාතැන් ගන්න අධික ඉල්ලුමක් තිබෙන නිසා සමහර අමුත්තන් ඔරලෝසු කටු උඩත් නැවතිලා. සමහරු විදුලි රැහැන්වල ඔන්චිලිත් පදිනවා ... කියවන්න - http://bbc.in/2IwB12P

19/11/2017
Nissan Lanka

Nissan Lanka

New Nissan LEAF Simply Amazing..

02/11/2017
යමු

යමු

ඔන්න යාළු ආයෙත් එනව දිග සතිඅන්ත නිවාඩුවක්. හැබැයි මෙදා පාර නම් කඳු නගින වැඩේ ඒ හැටි ලේසි වෙන්නෙ නෑ. මොකද තද වැස්සනෙ.
ඒ නිසයි අපි කල්පනා කළේ ඔය කොයි කාටත් කාටත් හොඳ හැටි වීක්එන්ඩ් එක බැලන්ස් කරගන්න ක්‍රමයක් කියන්න.

23/10/2017

සුන්දර පුන්ඩලු ඔය ... pundaluoya
Pundaluoya is a village in Sri Lanka. It is located within Central Province. Weather: 71°F (22°C), Wind SW at 2 mph (3 km/h), 99% Humidity
Hotels: 3-star averaging $32, 5-star averaging $140.Province: Central Province

29/09/2017

DineSh

Hayleys

02/09/2017
පින්නවල අලි අනාථාගාරය ලෝකයේ ඇතිදැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන

පින්නවල අලි අනාථාගාරය ලෝකයේ ඇතිදැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන

ලෝකයේ ඇතිදැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන ලෙස පින්නවල වැදගත් වන අතර විවිධ වයස් ප්‍රමාණ වලට අයත් විශාල අලි ප්‍රමාණයක් එකවර දැකගත හැකි ලෝකයේ එකම ස්ථානය වශයෙන් මෙය සුවිශේෂී වේ. ඉහත දැක්වූ පරිදි විවිධ හේතූන් නිසා අනාථවන අලි ඇතුන් වනඡීවී සංරක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් මෙම ස්ථානයට භාරදීමෙන් අනතුරුව ඔවුන් රැක බලා ගන්නට කටයුතු කරන අතර‍ම මහඡනයාට නැරඹීමට ද ඉඩකඩ සලසා දෙයි.

පින්නවල අලි අනාථාගාරය ඡීවීකෞතුකාගාරයක් ලෙස දැක්විය හැකි අතරම පර්යේෂණාගාරයක් වශයෙන්ද වැදගත් වේ. තවද මෙහි කලින් කලට අලි ඇතුන් උප්පත්තිය ලබන බැවින් අලි බෝකරන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙය වැදගත් වේ. මෙවැනි හේතු සාධක නිසා පින්නවල අලි අනාථාගාරය පිළිබඳව සැලකිය යූතු පරිදි පර්යේෂණ වාර්තා ගණනාවක් හා පොත්පත් විශාල ප්‍රමාණයක් විවිධ භාෂා ඔස්සේ ලියවී තිබේ. අනාථාගාරයේ දී සත්ත්ව සුභසාධනය නැමති ප්‍රශ්නයට අදාලව ලියවුණු "Born Free Foundation" නැමති වාර්තාවට විෂය වූයේ පින්නවල අලි වැඩි විස්තර සදහා - http://gannadeshiyade.blogspot.com/2017/09/pinnawalasrilanka.html

අනාථවන අලි ඇතූන් රැක බලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ...

31/08/2017
Day Trip to Pinnawala Elephant Orphanage Sri Lanka

Day Trip to Pinnawala Elephant Orphanage Sri Lanka

Pinnawala Private Day Trip from Colombo. See baby elephants roaming around their cozy foster home, enjoying their lunch, or taking a bath at Pinnawala Elepha...

28/05/2017

Timeline Photos

18/05/2017
Episode 2: 48 Hours in Colombo

Episode 2: 48 Hours in Colombo

48 HOURS in ASIA: Colombo (Episode 2 of 5) Spot those adorable elephants as Jenn explores Colombo in 48 Hours. Find out those activities that you can do and ...

07/05/2017
TRAVSOME

TRAVSOME

My 14 days in Sri Lanka - By Pierre et Maëva

07/05/2017

We Go To Sri Lanka

Chena Huts by Uga Escapes is a boutique hotel located in Yala and consists of 14 luxurious cabins complete with individual plunge pools and panoramic views

06/05/2017
Jetwing Hotels

Jetwing Hotels

Where else in the world can you watch blue whales, elephants and sea turtles in just three days? Sri Lanka is the land of giants, home to the largest creature on Earth, the largest land mammal and the ancient sea turtle. We set out to find them. Watch the film and check out http://jetwinghotels.com/islandinsider for the full story.

05/05/2017
Visit Sri Lanka

Visit Sri Lanka

This is the youtube channel for travel blog Miss-World, and for her sister site Turen går til Sri Lanka ✈️🌍 Leave a like 👍🏻 and don't forget to subscribe 👏🏻 ...

13/04/2017
Ambanpitiya Dawson Bungalow Sri Lanka

Ambanpitiya Dawson Bungalow Sri Lanka

The renovated Ambanpitiya Dawson Bungalow was opened January 2014 by the President mahinda rajapaksha. The Bungalow renovated at a cost of seventy million rupees has been constructed during the imperial times.

Captain William Francis Dawson (born ???? - died 29 March 1829) was a prominent road builder in British Ceylon (present-day Sri Lanka). An Engineer attached to the Royal Engineers, he was given the task of building the Colombo - Kandy Road linking Colombo and Kandy. The job took its toll on Dawson, who died before it was completed. It would be the first modern highway in the island. In the memory of Captain Dawson, the Dawson Tower was erected at Kadugannawa in the Kadugannawa Pass.

https://youtu.be/ZbxkNA1MxFI

Beautiful Sri Lanka
Please share with your friends..Click the link below and like us
ලස්සන ශ්‍රී ලංකා...මිතුරන් අතර ශෙයා කරන්න ..පහල Link එකෙන් අපව Like කරන්න -https://www.facebook.com/beautifulsrilanka2

Ambanpitiya Dawson Bungalow Sri Lanka The renovated Ambanpitiya Dawson Bungalow was opened January 2014 by the President mahinda rajapaksha. The Bungalow ren...

11/04/2017
අඹන්පිටිය ඩෝසන් නිකේතනය

Ambanpitiya Dawson Bungalow Sri Lanka

The renovated Ambanpitiya Dawson Bungalow was opened January 2014 by the President mahinda rajapaksha. The Bungalow renovated at a cost of seventy million rupees has been constructed during the imperial times.

Captain William Francis Dawson (born ???? - died 29 March 1829) was a prominent road builder in British Ceylon (present-day Sri Lanka). An Engineer attached to the Royal Engineers, he was given the task of building the Colombo - Kandy Road linking Colombo and Kandy. The job took its toll on Dawson, who died before it was completed. It would be the first modern highway in the island. In the memory of Captain Dawson, the Dawson Tower was erected at Kadugannawa in the Kadugannawa Pass.

https://youtu.be/ZbxkNA1MxFI

Beautiful Sri Lanka
Please share with your friends..Click the link below and like us
ලස්සන ශ්‍රී ලංකා...මිතුරන් අතර ශෙයා කරන්න ..පහල Link එකෙන් අපව Like කරන්න -https://www.facebook.com/beautifulsrilanka2

ප්රතිසංස්කරණය කරන ලද අඹන්පිටිය ඩෝසන් නිකේතනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2014 ජනවාරි මස විවෘත කරන ලදී. රුපියල් මිලියන හැත්තෑවක් ක වියදමින් ප්රතිසංස්කරණය කළ නිවාසය අධිරාජ්ය සමයේ ඉදිකර ඇත.

24/03/2017
Sri Lanka

Sri Lanka

Blessed by Nature. Sri Lanka! 🌴☀️🌊

14/03/2017

Otara Gunewardene

සුන්දර පරිසයක පැවැත්මට මී මැස්සන් සහ සමනලයින් අත්‍යවශ්‍ය වේ.වෙනසකට කාලයයි මේ. සුරකිමු ශ්‍රී ලංකා

12/03/2017

CJ Photography

© CJ Photography

13/02/2017

Infinity Sri Lanka

Address

Kalutara
Kalutara South
12020

Alerts

Be the first to know and let us send you an email when Beautiful Sri Lanka ලස්සන ලංකා by Haipring posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beautiful Sri Lanka ලස්සන ලංකා by Haipring:

Share


Other Eco Tours in Kalutara South

Show All