10/05/2024
#රු_2450.00 කට උදේ කෑමත් එක්ක ලස්සන වැවක් අයිනේ ලස්සන නිදහස් පරිසරයක ඔබේ නිදහස උපරිමෙන් භුක්ති විදින්න මෙන්න ඔයාටත් අනගි අවස්ථාවක්.
🔵 ඇති තරම් වැවේ බෝට්ටු පදින්න.
🔵 උදේට වැවේ ඉදන් ලස්සන Sun Rice එකක් බලන්න.
🔵 හැන්දෑවට වැව ලග ගිනිමැලයක් ගහගෙන සිංදුවක් කියන ගමන් Chill එකේ රැයක් ගත කරන්න , ඔයා ඔයාගෙ යාළුවොත් එක්ක ඔයාගෙ පවුලේ අයත් එක්ක අනිවාරෙන්ම උඩවලවට එන්න.
🚫 අපෙන් ඔබට
👉 Well come Drink
👉 Breakfast Tea
👉 Breakfast
👉 Kayak Boat & Saffty jacket
👉 BBQ Machine
👉 Camping facility
🚫 Fun game
👉 Cricket
👉 Vally ball
👉 Batmintan
👉 Carrom
(Minimum 10 pax)
මේ සියල්ලටම ඔයාල එක්කෙනෙක්ට යන්නෙ #රු_2450.00 ක් වගේ සුළුම සුළු මුදලක් විතරයි.
✔️ ඔයාල කැමති නම් ඔයාලටම උයාගෙන කන්නත් පුළුවන්. එතකොට එක්කෙනෙක්ට #රු_1700.00 ක් විතරයි 20 දෙනෙක්ට වැඩි උනොත් 2.5Kg ගෑස් එකකුත් Free දෙනවා.
🌸Packege Deatails🌸
🔴 (BB) One person = රු. 2450.00
🔴 Harf Board (PP) = රු. 2900.00
🔴 Full Board (PP) = රු. 3750.00
🔴 Location Only = රු. 1700.00
🔴 Day outing(With Lunch = රු. 1500.00
මේ සියළුම පහසුකම් සමගින් කිරිඉබ්බන් වැව අයිනේ ඔබේ නිදහස ඉහලින්ම භුක්ති විදිමින් විනෝද වෙන්න අදම දිනයක් වෙන් කර ගන්න.
විමසීම් :- 071 2753739
077 0680395 (Whatsapp )