Kalutara කළුතර

Kalutara කළුතර Welcome to the Facebook information page about People, Tourism, Culture, Nature and Opportunities in the area of Kalutara in the Western Province of Sri Lanka

Richmond Castle, what a great place to see in Kalutara කළුතර
03/03/2024

Richmond Castle, what a great place to see in Kalutara කළුතර

"Step into the opulent past at Richmond Castle, a timeless masterpiece near Kalutara! A glimpse into Sri Lanka's colonial past. Built between 1900 - 1910, this Edwardian mansion was once the elegant country seat of Mudaliyar Don Arthur de Silva Wijesinghe Siriwardena. Join us on a journey through history as we explore the grandeur and architectural marvels of Richmond Castle. From its intricate details to its lush surroundings, every corner tells a story of Sri Lanka's rich heritage.
❤️🇱🇰

31/01/2024
18/10/2023

When you enter this charming city of Kalutara කළුතර on a rainy day...

Extreme weather alert!Dear friends, please be cautious while attending to your day to day work...අයහපත් කාලගුණය පිළිබඳව ...
07/10/2023

Extreme weather alert!

Dear friends, please be cautious while attending to your day to day work...

අයහපත් කාලගුණය පිළිබඳව අවධානයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු වල නිරතවන්නට වගබලාගතයුතුයි මිතුරනේ... ආරක්ෂාව පළමුවෙන්!

BE AWARE OF EXTREME WEATHER!

🔴 Red Alerts issued for possible landslides in several divisional secretariat areas in;

🔹Galle
🔹Matara
🔹Kalutara
🔹Ratnapura districts

By the National Building Research Organization - news update shared as received

11/09/2023

මොණරාස් have landed in කුඩා පයාගල 😄

Spotted a Peacock ( bird ) in ( Galle Road ) in 🇱🇰

An important message delivered after the Sunday mass...ඉරුදින පූජාවෙන් පසුව බෙදාගන්න ලැබුණු ඉතාමත් වටිනා පණිවිඩයක්...උපක...
27/08/2023

An important message delivered after the Sunday mass...

ඉරුදින පූජාවෙන් පසුව බෙදාගන්න ලැබුණු ඉතාමත් වටිනා පණිවිඩයක්...

උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට, ජාති ආගම් බේදයකින් තොරව, සෑම ඉරිදා දිනකම උදෑසන 9 ට කළුතර සිරිකුරුස දේවස්ථානයේ දී මෙම කණ්ඩායම සමග එක්ව ජීවිතයේ අහිමි වූ සතුට නැවතත් ලගාකර ගත හැක

God bless you all ❤🙏

කළුතර ප්‍රදේශ කීපයක ජල සැපයුමට බාධා Water supply to...🔹Kalutara🔹Wadduwa🔹Waskaduwa🔹Pilaminawatta🔹Bombuwala🔹Pothupitiya🔹Mo...
07/08/2023

කළුතර ප්‍රදේශ කීපයක ජල සැපයුමට බාධා

Water supply to...

🔹Kalutara
🔹Wadduwa
🔹Waskaduwa
🔹Pilaminawatta
🔹Bombuwala
🔹Pothupitiya
🔹Moronthuduwa

will be interrupted from 9am to 12pm on 9/8/23 due to urgent work

මේ ඔබ වෙනුවෙන් බෙදාගන්නේ NWSDB වෙතින් ලැබෙන පණිවිඩයකි. වැඩිපුර විස්තර එම ආයතනයෙන් ලබා ගැනීමට ඔබට හැක

මහ වෙල්‍ යාය
08/07/2023

මහ වෙල්‍ යාය

වටිනා තොරතුරු
20/06/2023

වටිනා තොරතුරු

පානදුර ප්‍රදේශයේ සිටින ඔබට දැන් sltb.eseat.lk ඔස්සේ online මාර්ගයෙන් ආසන වෙන් කරවාගත හැකි බස් රථ. 1315.lk කේතය මගින්ද පහසුවෙන්ම ඔබට ඔබේ ජංගම දුරකතනයෙන් වෙබ් අඩවියට පිවිසිය හැකි අතර උපකාර සදහා1315 අප දුරකතන සේවා අංකය භාශා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මකයි..

දැන්ම පිවිසෙන්න - 1315.lk

අපගේ යාවත්කාලීන වන නවතම තොරතුරු දැනගැනීම සදහා eseat.lk මෙම පිටුව හා එක් වන්න.
(දෝශ නිවැරදි කිරීමක්- මෙහි ඇඹිලිපිටිය ලෙස ඇති බස් රථය ඇටම්පිටිය ලෙස කරැණාවෙන් සලකන්න.)

කළුතරට 150mm වැඩි වැසි බලාපොරොත්තු වෙයි...Heavy showers exceeding 150mm expected in some places in the Kalutara district...
05/06/2023

කළුතරට 150mm වැඩි වැසි බලාපොරොත්තු වෙයි...

Heavy showers exceeding 150mm expected in some places in the Kalutara district

Showers exceeding 100mm expected in the Sabaragamuwa Province and in Galle and Matara districts - Met Dept.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව 100mm ට වැඩි වර්ෂාපතනයක් සබරගමුවට මෙන්ම ගාලු සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලට ලැබෙන්න පුළුවන්

ඔබගේ සහ අන් අයගේ ආරක්ෂාව සහ අවධානය පිණිසයි

The number to remember📞 034 222 8080in case of an emergency...🔥 Fire and Rescue Services of the   Urban Council 🔥 හදිසි ...
29/05/2023

The number to remember

📞 034 222 8080

in case of an emergency...

🔥 Fire and Rescue Services of the Urban Council

🔥 හදිසි අවස්තාවක දී හෝ ගිනි නිවීමේ සහ ආපදා සේවා මෙහෙයුම් සදහා...

කළුතර නගරසභා ඒකකයේ
📞 034 222 8080 නොම්බරය,
ඔබට වැදගත් දුරකථන අංකයක්

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Kalutara කළුතර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kalutara කළුතර:

Videos

Share