Gayan Travels

Gayan Travels එක්ව ස්වභාවික සුන්දරත්වය අත්විඳිමු

22/06/2024
31/05/2024
යමෙකු නිසි ගුරු අවවාදගෙන වැඩුනහොත් යහපත් පුරවැසියකු වන බව පුරාණ පඬිවරුන් පවසා ඇත.එ හෙයින් ගුරු  වදන් සිතට ගෙන යහපත් ලෙස ...
07/04/2024

යමෙකු නිසි ගුරු අවවාදගෙන වැඩුනහොත් යහපත් පුරවැසියකු වන බව පුරාණ පඬිවරුන් පවසා ඇත.
එ හෙයින් ගුරු වදන් සිතට ගෙන යහපත් ලෙස හැසිරී ලැබ ගනු මැන දියුණුව.

ලොවේ කෙනෙක් නැත ලස්සන අම්ම තරම්.අහස ලොකුත් නෑ අම්මගෙ සෙනෙහෙ  තරම්.අම්මට වටින කිසිවක් නෑ දරුවො  තරම්.ලෝකය දිනන්නට හැකිය ඇ...
06/04/2024

ලොවේ කෙනෙක් නැත ලස්සන අම්ම තරම්.
අහස ලොකුත් නෑ අම්මගෙ සෙනෙහෙ තරම්.
අම්මට වටින කිසිවක් නෑ දරුවො තරම්.
ලෝකය දිනන්නට හැකිය ඇය ලඟ ඉන්නවනම්.

නව්‍ය  කළමනාකරණ  ක්‍රමෝපායන් භාවිතා  කරමින් ඵලදායිතා සංකල්පයන් ඔස්සේ  එක්ව  ස්වභාවික  සුන්දරත්වය  අත්විඳිමු තේමාව යටතේ, ...
01/04/2024

නව්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඵලදායිතා සංකල්පයන් ඔස්සේ එක්ව ස්වභාවික සුන්දරත්වය අත්විඳිමු තේමාව යටතේ, අපේක්ෂිත අරමුණු ජය ගෙන ඉදිරියට යන ගයාන් ට්‍රැවල්ස් සමඟ ඔබත් එක්වන්න.

කොග්ගල සංචාරය.
31/03/2024

කොග්ගල සංචාරය.

කලවාන සිංහරාජය  සංචාරය. ස්වාභාවික සුන්දරත්වය සජීවී  අත්දැකීම්  සමඟ.
30/03/2024

කලවාන සිංහරාජය සංචාරය.
ස්වාභාවික සුන්දරත්වය සජීවී අත්දැකීම් සමඟ.

28/03/2024

කලවාන සිංහරාජය සංචාරය.
මතුගම කලවාන මාර්ගයේ අත්වැල්තොට සමන් දේවාලය අසලදී මෙම දර්ශනීය දිය ඇල්ල ඔබට දැක ගත හැකිය.

කලවාන සිංහරාජය සංචාරය.මේ සොඳුරු බිමේ  ඇවිද යන්න පා සටහන් ඉතිරිකර.
28/03/2024

කලවාන සිංහරාජය සංචාරය.
මේ සොඳුරු බිමේ ඇවිද යන්න පා සටහන් ඉතිරිකර.

Let's See the natural beauty together.
28/03/2024

Let's See the natural beauty together.

නෙතට රසදුනක් බදු වූ නිල්වන් කදු වැටිද වන අසිරියද කිංකිණි හඩ නංවමින් ඇද හැලෙන රිදී දිය දහරාද  ගං දියද අලංකාර ⁣තේ වතුද කලව...
27/03/2024

නෙතට රසදුනක් බදු වූ නිල්වන් කදු වැටිද වන අසිරියද කිංකිණි හඩ නංවමින් ඇද හැලෙන රිදී දිය දහරාද ගං දියද අලංකාර ⁣තේ වතුද කලවාන සිංහරාජ සංචාරයේ සොබා සෞන්දර්ය තීව්‍ර කිරීමෙහිලා ජීවය එක්කරයි.

මතුගම සිට කලවාන සිංහරාජය එක්දින සංචාරය.නරඹන ස්ථාන,මතුගම කලවාන පාරේ අත්වැල්තොට සමන් දේවාලය උදැසන මල් පූජාව .කලවාන  නගරය හ...
26/03/2024

මතුගම සිට කලවාන සිංහරාජය එක්දින සංචාරය.
නරඹන ස්ථාන,
මතුගම කලවාන පාරේ අත්වැල්තොට සමන් දේවාලය උදැසන මල් පූජාව .
කලවාන නගරය හරහා රක්වාන මාර්ගය.
දෙල්ගොඩ ගඟ නැරඹීම.
උදැසන ආහාරය සහ තේ පානය ලබාදීම.
මිළිදු තලාව විහාරය වන්දනා කිරීම.
දූලි ඇල්ල නැරඹීම,දිය නෑම.දිවා ආහාරය ලබාදීම.
අත්වැල්තොට සමන් දේවාලය අසලදී හකුරු සමඟ බෙලිමල් පානය ලබාදීම.
මතුගමින් පිටත්වීම පෙ.ව. 4.30
මතුගමට ළඟා වීම ප.ව.5.30
සැලකිය යුතුය.
අප ගමන් කරන්නේ සංවේදී පරිසර කලාපයක බැවින් 20 දෙනෙකු ගෙන් යුත් විනය ගරුක කණ්ඩායම් පමණක් අමතන්න.
විමසීමි ගයාන් 0712816606

කුකුළේ  ගඟ ජලාශය.කලවාන  මීපාගම පුදේශයේදී කුකුළේ ගඟ හරස්කර කුකුළේ ගඟ ජලාශය ඉදිකර ඇත.එහි ගබඩා කල ජලය භූගත උමගක් තුලින් කුක...
26/03/2024

කුකුළේ ගඟ ජලාශය.
කලවාන මීපාගම පුදේශයේදී කුකුළේ ගඟ හරස්කර කුකුළේ ගඟ ජලාශය ඉදිකර ඇත.
එහි ගබඩා කල ජලය භූගත උමගක් තුලින් කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය වෙත යොමු කර මෙගා වොටි 90 ක ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට ඵක්කරනු ලබයි.මෙම බලාගාරය ලංකාවෙි දෙවන භූගත ජල විදුලි බලාගාරය ලෙස ඉදිකර ඇත.
කුකුළේ ගඟ ජලාශය සහ කුකුළේ ගඟ විදුලි බලාගාරය තුළ දිවා රාත්‍රි සේවා රාජකාරි වල නිරත පුධාන විදුලි ඉංජිනේරු තුමා ඇතුළු සියළුම නිලධාරීන් සහ සේවක මණ්ඩලය ඔවුන්ගේ අද දවස අපට ආලෝකය ලබාදීම සදහා කැපකර ඇත.ඔබලාගේ මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය පුදකරමු.

කුකුළේ  ගඟ  සංචාරය.වරකගොඩ ගල්ලෙන් රජමහ  විහාරය වන්දනා කිරීම.මෙම ප්‍රදේශය තුළ පවතින පෞරාණික ඓතිහාසික වටිනාකමක් ඇති  විහා...
26/03/2024

කුකුළේ ගඟ සංචාරය.
වරකගොඩ ගල්ලෙන් රජමහ විහාරය වන්දනා කිරීම.
මෙම ප්‍රදේශය තුළ පවතින පෞරාණික ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්ථානයක් ලෙස සදහන් කල හැකි අතර ගල් පර්වතය තුළ පිහිටි ලෙනෙහි විහාරගෙය නිර්මාණය කර ඇත..
ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් විහාරස්ථානයකි.

අපි පරිසරය රැක ගනිමු  තේමාව යටතේ 2023 ලෝක ළමා  දිනය වෙනුවෙන්   මතුගම අදිකාරම්  විද්‍යාලයට  පැල  ලබාදීම.මේ සදහා සහය ලබාදු...
26/03/2024

අපි පරිසරය රැක ගනිමු තේමාව යටතේ 2023 ලෝක ළමා දිනය වෙනුවෙන් මතුගම අදිකාරම් විද්‍යාලයට පැල ලබාදීම.
මේ සදහා සහය ලබාදුන් ගරු විදුහල් පතිතුමාටත් ගුරු මණ්ඩලයටත් ස්තුති වන්ත වන අතර ගුණ දහමින් හා දක්ෂතාවලින් යුත් ළමා පිරිසක් බිහි කිරීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ගයාන් ට්‍රැවල්ස් වැඩසටහනේ ඇති ගුණාත්මක භාවය,සාර්ථකත්වය,ආකර්ශනය හේතුවෙන් විවිධ වූ පාර්ශවයන් සිය කැමත්තෙන්ම අපව ශක්තිමත් ක...
26/03/2024

ගයාන් ට්‍රැවල්ස් වැඩසටහනේ ඇති ගුණාත්මක භාවය,සාර්ථකත්වය,ආකර්ශනය හේතුවෙන් විවිධ වූ පාර්ශවයන් සිය කැමත්තෙන්ම අපව ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදී ඇත.
අප සමඟ සම්බන්ධව කටයුතු කරන පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ,ප්‍රදේශයේ ජනතාව සෙසු ආයතන හා සංවිධාන ඇතුළු සියළු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරනු කැමැත්තෙමි.

කලවාන සිංහරාජය සංචාරය.සමාජ සංස්කෘතීන් බෙදාහදා ගන්නා පරිසරයට ආදරය කරන ඔයාල වෙනුවෙන් දැනුම විනෝදය සමඟ සුන්දර ගමනක අත්දැකීම...
26/03/2024

කලවාන සිංහරාජය සංචාරය.
සමාජ සංස්කෘතීන් බෙදාහදා ගන්නා පරිසරයට ආදරය කරන ඔයාල වෙනුවෙන් දැනුම විනෝදය සමඟ සුන්දර ගමනක අත්දැකීම විදගන්න,පවුලේ අය සමඟ එක්වන්න.
අමතන්න 0712816606 ගයාන්

අපි කියනව දෙවියන්ට ලෝ වැසි ආදරණීය දරු දැරියන් රැක දෙන්ට.සියළු දෙනාට ජයවේවා...
26/03/2024

අපි කියනව දෙවියන්ට ලෝ වැසි ආදරණීය දරු දැරියන් රැක දෙන්ට.
සියළු දෙනාට ජයවේවා...

කඑතර බෝ සමිදුන් වැඩ සිටින ඓතිහාසික වටිනාකමක් ඇති අභිමානවත් කළුතර.
26/03/2024

කඑතර බෝ සමිදුන් වැඩ සිටින ඓතිහාසික වටිනාකමක් ඇති අභිමානවත් කළුතර.

කුකුළේ ගඟ සංචාරක කලාපයේ පිහිටි ඓතිහාසික පාහියංගල සංචාරය.බුලත්සිංහල නගරයට සැතපුමි කිහිපයක් දුරින් ලංකාවෙි විශාලතම ගල්ලෙන ...
26/03/2024

කුකුළේ ගඟ සංචාරක කලාපයේ පිහිටි ඓතිහාසික පාහියංගල සංචාරය.
බුලත්සිංහල නගරයට සැතපුමි කිහිපයක් දුරින් ලංකාවෙි විශාලතම ගල්ලෙන ලෙස සැලකෙන පාහියංගල ගල් ලෙන පිහිටා ඇත.
පස්වන සියවසේ ලංකාවට පැමිණි දේශගවෙිෂක පාහියන් නැමති චීන ජාතික භික්ෂුව මෙම ගල්ලෙන තුළ නතර වී සිටි නිසා පාහියංලෙන පාහියංගල ලෙස නම ලැබී ඇත.
මෙම ගල්ලෙන තුළ ආදි මානවයා ජනාවාස පිහිටුවාගෙන ජීවත් වූ බවට පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කර ඇත.

සිංහරාජය  ලෝක උරුම වැසි වනාන්තරය සහ පරිවාර  වනාන්තරය සංවේදී  පරිසර කලාපයකි.අපගේ අනාගත පරපුර වෙනුවෙන්  එය රැක ගනිමු.
26/03/2024

සිංහරාජය ලෝක උරුම වැසි වනාන්තරය සහ පරිවාර වනාන්තරය සංවේදී පරිසර කලාපයකි.
අපගේ අනාගත පරපුර වෙනුවෙන් එය රැක ගනිමු.

මතුගම  ඇතුළත් මුදලිගම  ජයඛෝධි විහාරය .පුදේශයේ දරු  දැරියන්ට දහම් අධ්‍යාපනයට මෙන්ම ශික්ෂාකාමී දැහැමි දරු පරපුරක් බිහි කිර...
26/03/2024

මතුගම ඇතුළත් මුදලිගම ජයඛෝධි විහාරය .
පුදේශයේ දරු දැරියන්ට දහම් අධ්‍යාපනයට මෙන්ම ශික්ෂාකාමී දැහැමි දරු පරපුරක් බිහි කිරීමට අගනා සේවයක් ඉටුකරන ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් විහාරස්ථානයකි...

Address

Kalutara

Telephone

+94712816606

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category