Go Wild Adventures - Kandy

Go Wild Adventures - Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Go Wild Adventures - Kandy, 128/3, Bomaluwa Road, Watapuluwa, Kandy.

01/11/2023
09/08/2023

🙂🏕️

27/04/2023

Go Wild Adventures
Contact us to arrange your camping night in kandy.

Go Wild Adventures - Kandy Hanthana Mountain Tour Guide Service.Visit hanthana full range, Uragala & Katusukonda.Startin...
22/04/2023

Go Wild Adventures - Kandy
Hanthana Mountain Tour Guide Service.
Visit hanthana full range, Uragala & Katusukonda.
Starting from LKR 4000/= for Group

Camping Life ❤😍
05/04/2023

Camping Life ❤😍

03/04/2023
Go Wild Adventuresමහනුවර අවට ඇති සුන්දර පරිසයක තරු පිරුණු අහසක් යට කූඩාරමක් තුල ඔබේ විවේකි දිනය ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්ත...
03/04/2023

Go Wild Adventures
මහනුවර අවට ඇති සුන්දර පරිසයක තරු පිරුණු අහසක් යට කූඩාරමක් තුල ඔබේ විවේකි දිනය ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග, ඔබේ මිතුරන් සමග හෝ ඔබේ පවුලේ අය සමග අඩුම මුදලකට නිදහසේ ගත කිරීමට අවස්තාවක්🏕️😍

මහනුවර මැදමහනුවර පිහිටි වැවතැන්න කදවුරු භූමියේ හෝ මහනුවර තලාතුඔය පිහිටි බිල්වුඩ් කදවුරු භූමියේ හෝ මහනුවර සුන්දර හන්තාන කදු පන්තියේ හයික් එකක් සමග කදවුරු රාත්‍රියක් ගත කිරීමට අපම අමතන්න.

ඔබට කදවුරු රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය කූඩාරම් ඇතුලු කදවුරු උපකරණ අප විසින් කදවුරු භූමිය වෙත රැගෙන පැමිණ ඒ සියලු දේ සූදානම් කර රාත්‍රී ආහාර වේල හා පසු දින උදෑසන ආහර වේලද සූදානම් කරදී රාත්‍රියට සහ උදෑසනට තේ පානයන්ද සූදනම් කරදී අවශ්‍යනම් BBQ එකක්ද සූදානම් කරදිය හැක. ගිණිමැලයක් ඇතුලු අවශ්‍ය සියලුම දෑ අප විසින් සූදනම් කරදෙනු ලැබේ.. කදවුරු භූමිය වෙත පැමණ නිදහසේ කාලය ගතකිරීම පමණයි ඔබ සිදුකල යුත්තේ..

අදම අමතා හෝ වට්ස්ඇප් මගින් සියලු විස්තර දැනගෙන ඔබට පහසු දිනයක් වෙන්කරවා ගන්න.
076 362 0129

Go Wild Adventuresමහනුවර අවට ඇති සුන්දර පරිසයක තරු පිරුණු අහසක් යට කූඩාරමක් තුල ඔබේ විවේකි දිනය ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්ත...
20/03/2023

Go Wild Adventures
මහනුවර අවට ඇති සුන්දර පරිසයක තරු පිරුණු අහසක් යට කූඩාරමක් තුල ඔබේ විවේකි දිනය ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග, ඔබේ මිතුරන් සමග හෝ ඔබේ පවුලේ අය සමග අඩුම මුදලකට නිදහසේ ගත කිරීමට අවස්තාවක්🏕️😍

මහනුවර මැදමහනුවර පිහිටි වැවතැන්න කදවුරු භූමියේ හෝ මහනුවර තලාතුඔය පිහිටි බිල්වුඩ් කදවුරු භූමියේ හෝ මහනුවර සුන්දර හන්තාන කදු පන්තියේ හයික් එකක් සමග කදවුරු රාත්‍රියක් ගත කිරීමට අපම අමතන්න.

ඔබට කදවුරු රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය කූඩාරම් ඇතුලු කදවුරු උපකරණ අප විසින් කදවුරු භූමිය වෙත රැගෙන පැමිණ ඒ සියලු දේ සූදානම් කර රාත්‍රී ආහාර වේල හා පසු දින උදෑසන ආහර වේලද සූදානම් කරදී රාත්‍රියට සහ උදෑසනට තේ පානයන්ද සූදනම් කරදී අවශ්‍යනම් BBQ එකක්ද සූදානම් කරදිය හැක. ගිණිමැලයක් ඇතුලු අවශ්‍ය සියලුම දෑ අප විසින් සූදනම් කරදෙනු ලැබේ.. කදවුරු භූමිය වෙත පැමණ නිදහසේ කාලය ගතකිරීම පමණයි ඔබ සිදුකල යුත්තේ..

අදම අමතා ඔබට පහසු දිනයක් වෙන්කරවා ගන්න.
076 037 4927

Address

128/3, Bomaluwa Road, Watapuluwa
Kandy
20000

Telephone

+94763620129

Website

Alerts

Be the first to know and let us send you an email when Go Wild Adventures - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Go Wild Adventures - Kandy:

Videos

Share