UpKandy

UpKandy Local/Travel Website Up Kandy is Kandy based Travel & Information website and the agency which is owning by A.L.M. Network.
(1)

And We are catering information & tips to Kandy Visitors (foreign, local, tourists & non-leisure visitors to Kandy). Further, we offer priority to Restaurants and Hotels in Kandy to link with their upcoming guests through their available offers and Customers are allow to ex,press their experiences in Kandy.

28/03/2024

නිදහසට කරුණක් ලෙස ඔබේ වයස භාවිතා කිරීම නවත්වන්න.

27/01/2024

❤️

31/07/2023
29/07/2023
02/07/2023

බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙන් ලංකාවේ ග්‍රාම නිලධාරින්ගේ දුරකථන අංක සොයාගන්න ලේසිම ක්‍රමය. අවශ්‍ය කෙනෙක්ට දකින්න Shear කරන්න

👉 ලංකාවේ ඕනෑම ග්‍රාම නිලධාරියෙකුගේ දුරකථන අංකය දැන ගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න.👇
http://apps.moha.gov.lk:8090/officerinfo/

👉 Use this link to know the phone number of any village officer in Sri Lanka 👇.
http://apps.moha.gov.lk:8090/officerinfo/

👉 இலங்கையில் உள்ள எந்த ஒரு கிராம உத்தியோகத்தரின் தொலைபேசி இலக்கம் வேண்டுமானாலும் அறிந்து தொடர்பு கொள்ள இவ் இணைப்பைப் பயன்படுத்திக் கொள்ளுங்கள். 👇
http://apps.moha.gov.lk:8090/officerinfo/

26/06/2023
Grand Opening of Kandy Ismail Clock Tower ❤
22/06/2023

Grand Opening of Kandy Ismail Clock Tower ❤

15/06/2023

ලංකාවට පැමිණෙන සමහර රුසියානු සංචාරකයන්ගේ හැසිරීම ගැන සංචාරක ව්ලොගර් කෙනෙක් තැබූ වීඩියෝ සටහනක්

05/06/2023
----------------------------------------------Please Sher this post------------------------------------------මේ පොටෝ එකේ...
12/05/2023

----------------------------------------------Please Sher this post------------------------------------------
මේ පොටෝ එකේ තියෙන Hand Bag එක අද ( 2023/05/11) මගේ අම්මගේ අතින් කොළඹ ඉදන් එන trine එකේ නාවලපිටියෙන් හවස 6.35ට නැගලා ඉගුරුඔයෙන් බහිද්දී අමතක වෙලා තියෙනවා, කොච්චියෙන් බැස්සට පස්සේ ගලබඩ station එකට කෝල් කරලා බලද්දී බෑග් එක කොච්චියේ තිබිලා නෑ, ඉගුරුඔයයි ගලබඩයි අතර තමයි බෑග් එක අස්ථානගත වෙලා තියෙන්නේ, ගොඩක් වටින ලියකියවිලි වගේකුයි රත්තරං බඩුයි සල්ලීයි ඕක්කොම එක්ක මුලු ජීවිත කාලේම හරිහම්බකරපු සල්ලී හැමදෙයක්ම එකේ,
මේ බෑග් එක හම්බුන කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකකට කතා කරන්න
මුදලින් රුපියක් 50000/= දෙන්න කැමතියි මේ බෑග් එක හොයලා දෙන කෙනෙකෙට,
ලොකු උදව්වක් මේක Sher කරලා මේක හොයාගන්න උදව්වක් කරන්න.
0716378133
0701835737
0786433703

---------------------------------------------Please Sher this post------------------------------------------
මේ පොටෝ එකේ තියෙන Hand Bag එක අද ( 2023/05/11) මගේ අම්මගේ අතින් කොළඹ ඉදන් එන trine එකේ නාවලපිටියෙන් හවස 6.35ට නැගලා ඉගුරුඔයෙන් බහිද්දී අමතක වෙලා තියෙනවා, කොච්චියෙන් බැස්සට පස්සේ ගලබඩ station එකට කෝල් කරලා බලද්දී බෑග් එක කොච්චියේ තිබිලා නෑ, ඉගුරුඔයයි ගලබඩයි අතර තමයි බෑග් එක අස්ථානගත වෙලා තියෙන්නේ, ගොඩක් වටින ලියකියවිලි වගේකුයි රත්තරං බඩුයි සල්ලීයි ඕක්කොම එක්ක මුලු ජීවිත කාලේම හරිහම්බකරපු සල්ලී හැමදෙයක්ම එකේ,
මේ බෑග් එක හම්බුන කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකකට කතා කරන්න
මුදලින් රුපියක් 50000/= දෙන්න කැමතියි මේ බෑග් එක හොයලා දෙන කෙනෙකෙට,
ලොකු උදව්වක් මේක Sher කරලා මේක හොයාගන්න උදව්වක් කරන්න.
0716378133
0701835737
0786433703

07/05/2023

13/02/2023

Are you search of a Functional Space In Kandy?
Conference Venue, Themed events or Outdoor Functions with event planning,
We offer a unique Service and a experience for your requirement.
Prison Park help create moments that you can cherish for a Lifetime.

23/12/2022
20/10/2022
18/10/2022

Copied...

ඔබ දුප්පත් පුද්ගලයකු සමඟ විවාහ වීමට කැමතිද? .....
ඔබේ දරුවා දුප්පත් අයකු සමඟ විවාහ වනවාට කැමතිද? .....

අවංකවම නෑ නේද?

කියවන්න. 👇

අනුවර්තනය : Kaveesha Nadun Kaggodaarachchi

"මගේ දියණියට දිළිඳු පුද්ගලයෙක් හා විවාහ වෙන්නට බැහැ" එසේ පවසන්නේ ලොව අංක එකේ ධනවතෙකු වෙන බිල් ගේට්ස්.

මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ පැවති මූල්‍ය ආයෝජන ගැන සම්මන්ත්‍රණයක දී එහි ආරාධිත කථිකයෙක් ලෙස සහභාගී වූ බිල් ගේට්ස්ගෙන් කෙනෙක් ඇසුවේ හාස්‍යයජනක ප්‍රශ්නයක්.

ඒ තමයි, ලෝකයේ ධනවත්ම මිනිසා වෙන ඔහු, තම දියණිය දිළිඳු, සාමාන්‍ය කෙනෙක් හා විවාහවීම පිළිගන්නවා ද කියලා.

ඔහුගේ පිළිතුර සෑම කෙනෙක් තුළම විශේෂ වෙනසක් ඇතිකරන්නට හේතු වුනා.

බිල් -

මුලින්ම තේරුම්ගන්න ඕනේ දේ තමයි ධනය කියන්නේ ලොකු බැංකු ගිණුමක් නෙමෙයි කියන එක. ධනය කියන්නේ මූලිකවම ධනය නිපදවන්න ඇති හැකියාව.

උදාහරණයකට ලොතරැයි දිනුමක් හරි සූදුවෙන් හරි ලොකු මුදලක් දිනන කෙනෙක් ගන්න. ඔහු මිලියන 100 ක් දිනුවත් ධනවතෙක් නෙමෙයි: ඔහු මුදල් ගොඩක් ඇති දුප්පතෙක්. මේ නිසා තමයි ලොතරැයි දිනුම් හිමියන්ගෙන් 90% ක්ම ඉන් වසර පහක් ඇතුලත කඩා වැටුන ආර්ථිකයක⁣ට හිමිකම් කියන්නේ.

තව ඉන්නවා ධනවත් මිනිස්සු. හැබැයි ඔවුන්ට මුදල් නැහැ.

හොඳම උදාහරණ තමයි බහුතරයක් ව්‍යවසායකයෝ. ඔවුන් දැනටමත් ධනයට පාර හොයාගෙන ඉන්න අය. මුදල් නැතත් ඔවුන් මූල්‍යය දැනුමෙන් පොහොසත්. අන්න ඒකයි ⁣නියම ධනවත් බව කියන්නේ.
එතකොට ධනවතා සහ දිළින්ඳා එකිනෙකාගෙන් වෙනස්වෙන්නේ කොහොමද?

සරලවම ධනවතා ධනවත්වීම සඳහා මියයන්නට සූදානම් අතරේ දුප්පතා ධනවත්වීමට මිනීමරන්නට සූදානම්.

අලුත් දේවල් ඉගෙනගන්න, පුහුණුවෙන්න, නිරන්තරයෙන් තමන්ව වැඩි දියුණු කරන්න උත්සාහ කරන තරුණ කෙනෙක් දුටුවාම - විශ්වාස කරන්න, ඔබ ඒ දකින්නේ ධනවතෙක්.

රජයට බැන බැන, සියලු ධනවත්තු හොරු යැයි කියමින් වටේම ඉන්නා අයට දොස්දෙවොල් තබන තරුණ පුද්ගලයෙක් එහි අනිත් පැත්ත! ඔහු දිළින්දෙක්.

විධිමත් තොරතුරු සහ පුහුණුව තමන්ව ඉහළට නංවන බව ධනවතා හිතන අතරේ දුප්පතා හිතන්නේ ඔහුට ඉහළ යන්න නම් අනිත් අය ඔහුට ඒවා සැපයිය යුතු බවයි.

ඉතින්, මගේ දුව දිළින්ඳෙක් හා විවාහ වෙන එකට මම අකැමැති වෙන්නේ කිසිසේත්ම මුදල් නිසා නෙමෙයි. මම කතාකරන්නේ ධනය නිපදවන්න ඔහු තුල ඇති හැකියාව ගැනයි.

මෙහෙම කියනවාට සමාවෙන්න. ඒත් ගොඩක් අපරාධකරුවෝ දුප්පතුන්. මුදල් ඉදිරියේ ඔවුන් උමතු වෙනවා. ඒ නිසා තමයි ඔවුන් හොරකමට පෙළඹෙන්නේ. ඔවුන්ට එය පුදුම සතුටක්, ඇයි ඉතින් තමන්ගේ මහන්සියෙන් ධනය උපයන්න ඔවුන් දන්නේ නැහැ නේ!

එක දවසක්, බැංකුවක ආරක්ෂක නිළධාරියෙක්ට මුදල් පිරුණු බෑගයක් හම්බවුනා. ඔහු ඒක බැංකු කළමනාකරුට භාරදුන්නා.

ගොඩක් අය ඔහු මෝඩයෙක් කියලා හිතුවා. ඒත් ඇත්ත කතාව නම් ඔහු මුදල් අත නැති ධනවතෙක්.

ඉන් වසරකට පස්සේ ඔහුට ඒ බැංකුවේම පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට වැඩකරන්න ලැබුණා. තෙවසරකින් ඔහු පාරි⁣භෝගික කළමනාකාර ධුරයටත්, එයිනුදු දස වසරකින් ප්‍රාදේශීය කළමනාකරුවෙක් හැටියටත් සේවානියුක්තිකයින් සිය ගණනක් තමන් යටතේ අපූරුවට කළමනාකරණය කරනවා. දන්නවා ද ඔහුගේ වාර්ෂික බෝනස් මුදලේ අගය? එය ඔහු අර භාරදුන්න මුදල් ප්‍රමාණයට වඩා විශාලයි!

ඉතින්, ධනය කියන්නේ නිවැරදිව හිතන මනසට!

Copied
- newsbreak.ng හි උපුටාගැනීමක සිංහල අනුවර්තනයකි -

Address

#1/B/08, Dalada Veediya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when UpKandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UpKandy:

Share

Nearby travel agencies