C E Y L O N

C E Y L O N Ceylon

02/02/2025

මනස්කාන්ත මන්දාරම්නුවර😍 තුන්වේලම එක්ක 3900= ට😲 camping resort අත්දැකීමක්💚😍😍😲🙈Mandaramnuwara Camping Resort Camping කිව්ව...
02/02/2025

මනස්කාන්ත මන්දාරම්නුවර😍 තුන්වේලම එක්ක 3900= ට😲 camping resort අත්දැකීමක්💚😍😍😲🙈
Mandaramnuwara Camping Resort

Camping කිව්වට මෙක පුන්චි ලස්සන cottage අත්දැකීමක් 🥺😍☘️🌸🍀

පිදුරුතළාගල කදු පාමුල පිහිටා ඇති සුන්දර පරිසරයකට උරුමකම් කියන ලස්සන ගමක් වන මන්දාරම්නුවර,🥺😍

ගොවිතැන ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් සුන්දර ගැමි ජනජීවිත වලින් පිරි ගම්මානයක් 💚🌹

ලස්සන කදු සහ දියඇලි හතරවටේ 😍

නිදහසේ නිස්කලංක පරිසරයක වෙනස්ම අත්දැකීමක් සමගින් යාළුවෝ සෙට් එකට, ෆැමිලි වලට ඇවිත් ලස්සන නිවාඩුවක් ගත කරන්න කියාපු 🌿 Eco friendly resort 🌳🌱🌿එකක් තමයි මේක

ලොකු ගෙවල් ඕනේ නෑ. මේ ඇති 🏡
02/02/2025

ලොකු ගෙවල් ඕනේ නෑ. මේ ඇති 🏡

ඇස් පින් කරපු තැන් - සමනල අඩවිය 🕸😍🙏
01/02/2025

ඇස් පින් කරපු තැන් - සමනල අඩවිය 🕸
😍🙏

මේ තැන්වල තියෙන්නෙ පුදුම සැනසීමක් 🥺🌿🤍
01/02/2025

මේ තැන්වල තියෙන්නෙ පුදුම සැනසීමක් 🥺🌿🤍

🙏❤️
30/01/2025

🙏❤️

🌸 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝗶𝗻𝗴 𝗼𝘂𝗿 𝗥𝗼𝘀𝗲-𝗣𝗿𝗶𝗻𝘁 𝗦𝗹𝗲𝗲𝘃𝗲𝗹𝗲𝘀𝘀 𝗧𝗼𝗽 🌸Add a touch of elegance and charm to your everyday wardrobe! Featuring a de...
30/01/2025

🌸 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝗶𝗻𝗴 𝗼𝘂𝗿 𝗥𝗼𝘀𝗲-𝗣𝗿𝗶𝗻𝘁 𝗦𝗹𝗲𝗲𝘃𝗲𝗹𝗲𝘀𝘀 𝗧𝗼𝗽 🌸
Add a touch of elegance and charm to your everyday wardrobe! Featuring a delicate rose print and a comfortable sleeveless design, this top is perfect for sunny days and casual outings.

𝗜𝘁𝗲𝗺 𝗖𝗼𝗱𝗲: T0323

𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴𝗵𝘁𝘀:
✔️ 𝗠𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹: Soft & Stretchy (95% Polyester, 5% Spandex)
✔️ 𝗦𝗶𝘇𝗲𝘀 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲: S, M, L
✔️ 𝗠𝗼𝗱𝗲𝗹 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀: Wearing size M (UK 12) | Height: 5'6"
✔️ 𝗟𝗲𝗻𝗴𝘁𝗵: Perfect crop at 20"

✨ Pair it with your favorite jeans or shorts for an effortlessly chic look! ✨

30/01/2025

මං ආසම 🍀🌱☘️❤️

🖤
29/01/2025

🖤

28/01/2025
💫Introducing our trendy crop tops..👚✨Perfect for every occasion, these tops combine comfort and fashion effortlessly. ✨M...
28/01/2025

💫Introducing our trendy crop tops..👚

✨Perfect for every occasion, these tops combine comfort and fashion effortlessly.

✨Made from premium, breathable fabric, they provide a flattering fit for all body types.
✨Available in a variety of colors and designs to match your vibe – whether you’re keeping it casual or dressing up.

✨Pair them with high-waisted jeans, skirts, or shorts for the ultimate look. Affordable, stylish, and a must-have for your wardrobe.
✨Grab yours now before they’re gone.💫
Glitzy Point

මානසික නිදහස තමයි අංක එක.!😌💗🦋🍃
27/01/2025

මානසික නිදහස තමයි අංක එක.!😌💗🦋🍃

Nelligala International Buddhist Centre🙏
27/01/2025

Nelligala International Buddhist Centre

🙏

ඉවසීම ප්‍රගුන කරන අවස්ථාවක් ...😁😁
24/01/2025

ඉවසීම ප්‍රගුන කරන අවස්ථාවක් ...😁😁

ප්‍රේමය නම්...හමු වීම ප්‍රමාද විය යුතුමය.. ප්‍රමාදය තුලින් ලබනබිඳ වැටීම් සහ අත්දැකීම් මතුදාක සැබෑම ප්‍රේමය පෝෂණය කරනු ඇත...
23/01/2025

ප්‍රේමය නම්...
හමු වීම ප්‍රමාද විය යුතුමය.. ප්‍රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම් මතුදාක සැබෑම ප්‍රේමය පෝෂණය කරනු ඇත...
ජීවිතයේ වටිනාම හෝරාව වටිනාකමින් ගත කරන්නට
ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වනු ඇත...

එ නිසාවෙන්,
හැර යනවුන්ට ආශිර්වාද කරන්න...
ලඟ රැඳුනවුන් රැක ගන්න...
හැම මොහොතකම සොබාදහම සුදුසුම දේ තිලිණ කරනු ඇත. අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවට ආදරේ කිරීමත්, ඉවසීමත් පමණි...

මතක තියාගන්න...

ඉඩෝරය ඉවර වෙන්නෙ, පින්වන්ත හිත් වලට වසන්තයේ පිණි ඉහගෙන...

ජය ❤❤

23/01/2025

IPhone වැඩිපුරම තිබුනේ චාජරේ..

🥲

ගොවි දෑතින් මැවුනු රටා 🍃🇱🇰
22/01/2025

ගොවි දෑතින් මැවුනු රටා 🍃🇱🇰

මේ වගේ අහසක් දැක්කම photo එකක් ගහන්න හිතෙන මන් වගේ අය තව ඉන්නවාද 😌
22/01/2025

මේ වගේ අහසක් දැක්කම photo එකක් ගහන්න හිතෙන මන් වගේ අය තව ඉන්නවාද 😌

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when C E Y L O N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category