04/05/2024
ප්‍රඥා ප්‍රදීප දඹදිව චාරිකා
✨චත්තාරි මානී ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානී යානානී භුම්මානි චත්තාරි✨
☸️ සැදැහැවත් කුල පුත්‍රයන් දැක සංවේද උපදවාගත යුතු ස්ථාන සතරකි එනම්,
✨ සිදුහත් උපත සිදුවූ ස්ථානය
✨බුද්ධත්වයට පත් වූ ස්ථානය
✨ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය
✨පිරිනිවන් පෑ ස්ථානය...
සම්බුද්ධ දේශනාවට අනුව බුද්ධ දේශය වූ දඹදිව, ජීවිත කාලය තුල එක්වරක් හෝ සිත පහදාගෙන වන්දනා කරන්නට, පින් සිතින් ලොව නන් දෙස සිටින බෞද්ධ සැදැහැවත් ඔබට කෙරෙන පිංබර ඇරයුමයි...💐
මීලග පිටත්වීම " 2024 සැප්තැම්බර් මස මුල් සතිය" තුල...
🗓️දින 14/15 චාරිකාව....
කටුනායක ✈️ නව දිල්ලිය ✈️ කටුනායක
චාරිකා කරනු ලබන ස්ථාන 🌄
ලුම්බිණි,බුද්ධගයා,බරණැස,කුසිනාරාව,සංකස්සපුර,
සාංචි,කොසබෑ නුවර,පාරිලෙයිය වනය,සැවැත්නුවර,ජේතවනාරාමය,විශාලා නුවර,රජගහනුවර,කුරු රට (දිල්ලිය),අග්‍රා ටජ්මහල් 🏞️
යන ප්‍රධාන ස්ථාන ඇතුලුව තවත් ස්ථාන 60 කට අධික ප්‍රමාණයක් වන්දනා කිරීම හා නැරඹීම...
ආධ්‍යාත්මික හා මානසික සුවය උදෙසා අසිරිමත් පූජාවන්
👉 බුද්ධගයාවේ හා ජේතවනාරාමයේ උදෑසන කිරිපිඩු බුද්ධ පූජාව සකස් කිරීම. පෙරහරින් වඩමවා පූජාකිරීම. ශ්‍රී මහා බෝධිය අභියස සිල් සමාදන්වීම. ජේතවනාරාමයේ සිල් සමාදන්වීම.
👉 බුද්ධගයාවේ හා ජේතවනාරාමයේ වැඩසිටින මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පිංකම( අට පිරිකර හා සෙසු පිරිකර සහිතව)
👉 ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා ආනන්ද බෝධීන්වහන්සේ අභියස කප්රුක් පූජාව හා බෝධි පූජාව.
👉 වජ්‍රාසනය හා සුගන්ධ කුටිය අසල විශේෂ මල් පූජාවන්
👉 බරණැස නව මූලගන්ධකුටි විහාරයේ මල් පහන් හා ගිලන්පස පූජාවන් පවත්වා සවස ධම්මච්චක්කපවත්තණ සූත්‍රය දේශනා කිරීම.
👉 කුසිනාරා නුවර පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවට මනාව සකස්කරනලද සිවුරු ඇතිරිලි පූජාවන්
👉 ලුම්බිණි විහාරයේ විශේෂිත මල් හා පහන් පූජා සහිත වන්දනාවන්
✨ ඉහත සදහන් සියලු ස්ථාන පිලිබඳව විස්තරය ත්‍රිපිටකගත සූත්‍ර හා පුරාවිද්‍යාත්මක,ඉතිහාසගත කරුණු අනුව විචාරාත්මක විස්තරයක් ස්වාමීන්වහන්සේලා විසින් සිදුකරනු ලැබේ.✨
දඹදිව චාරිකා සදහා සහභාගීවන ඔබට,
👉 ඉහළම ආරක්ෂාව යටතේ විඩාබවින් තොර සැහැල්ලු මනසින් යුතු ගමන් චාරිකාවක්.
👉 ඉතා පිරිසිදු දේශීය ක්‍රමයට සකස් කරන ලද ප්‍රණීත ආහාර.
👉 යාබද නාන කාමර සහිත සුව පහසු හෝටල් කාමර වල නවාතැන් පහසුකම්.
👉 ගමනාන්තය තෙක් පානය කිරීමට බෝතල් කල පානීය ජලය.
👉 උදෑසන කිරි තේ, උදේ 10 ට පමණ කෙටි ආහාර සමග තේ පැන් ලබාදීම හා සවස කෙටි ආහාරයක් සමග තේ පැන්,ඔසු පැන් හෝ පස්පංගුව ලබාදේ.
👉 චාරිකාව අතරතුර හෝ ගොස් නැවත පැමිනෙන තෙක් කිසිදු අමතර මුදලක් අප විසින් අය නොකෙරේ.
ඔබට අපෙන්.....
👉 ගුවන් ටිකට්පත
👉 ද්විත්ව ඇතුලත්වීම් සහිත ඉන්දීය හා නේපාල වීසා
👉 සිද්ධස්ථාන හා කෞතුකාගාර ඇතුලු සියලු ස්ථාන සදහා ටිකට්පත්
👉 සංචාරයේදී 30kg ගෙන යා හැකි වටිනා බෑගයක් හා අත් බෑගයක්
👉 රු 500 000/= රක්ෂණ ආවරණයක්
👉 වන්දනා ගමනේ විස්තර සහිත වීඩියෝ පටයක්
👉 වන්දනා චාරිකාව පේරාදෙණියේ සිට ගුවන්තොටුපළ දක්වා යාමට-ඒමට ප්‍රවාහන පහසුකම් නොමිලේ.
👉 ස්ථාන රැසකදී නිදහසේ සාප්පුසවාරි කිරීමට අවස්තාව
✨සියලුම වන්දනා ස්ථාන අධි සුඛෝපභෝගී බස් රථ වලින් වන්දනා කරන අතර”කිසිදු දුම්රිය ගමනක් නොමැත".✨
ඉදිරි වසරවල් වලදී සියලු පිටත්වීම්....
පෙබරවාරි | මාර්තු | අගෝස්තු | සැප්තැම්බර් | ඔක්තෝබර් | නොවැම්බර්
දින 14/15 චාරිකාව..
දින 09/10 VIP චාරිකාව..
මීට අමතරව,
තායිලන්තය | බුරුමය | වියට්නාමය | ලාඕස්-කාම්බෝජය | ඉන්දුනීසියාව | මැලේසියා-සිංගප්පූරුව
යන රටවල අංගසම්පූර්ණ වන්දනා හා විනෝද චාරිකා...
සංවිධායක…
එච්.බී.අනුරුද්ධ බණ්ඩාර
0713 729752
0707 729752
බුද්ධශාසන අමාත්‍යාංශයේ ලි.ප.අ :
MOB/01/16/01/237
Facebook: Anuruddha Tours
Email : [email protected]