තෙළඹු සෙවණ - Thelabu Sewana

තෙළඹු සෙවණ - Thelabu Sewana * නිවසක් සහ කාමර පහසුකම් ඇත.
* කිරි වෙහෙරට 500m.
(2)

01/04/2024

මීට වසර 74 කට පෙර එනම් ක්‍රිස්තු වර්ෂ 1950 දී රුහුණු මහා කතරගම දේවාලය

නිවසක් සහ කාමර පහසුකම් ඇත.✅කිරි වෙහෙරට 500m.✅රු 2000/= සිට ✅වැඩි විස්තර සදහා අමතන්න ☎️ 071 65 46 235 (වසන්ත)House and Ro...
09/02/2024

නිවසක් සහ කාමර පහසුකම් ඇත.
✅කිරි වෙහෙරට 500m.
✅රු 2000/= සිට
✅වැඩි විස්තර සදහා අමතන්න ☎️ 071 65 46 235 (වසන්ත)

House and Rooms available.
✅Kiri Vehera to 500m.
✅Starting from Rs 2000/=
✅Call ☎️ 071 65 46 235 (Wasantha)

📍 Location: https://maps.app.goo.gl/8a5Ju8Np8NSyJnu98



21/06/2023
19/06/2023
11/06/2023
Romeo at Thelabu Sewana
26/04/2023

Romeo at Thelabu Sewana

14/04/2023
20/02/2023

තෙද ඔද බල පින් ඈ මේ සියල්ලෙන් ම එක්වන්
සපිරි හෙළ දෙවන් මැද්දේ සදා මුල් පෙළේ දුල්
මෙහෙසුරු දෙටු පුත් මාසෙන් අපේ දෙවි රදාණෝ
තව තව ද සැදෙත් වා සේ නැඟෙන්නා දිනින්දා

ඔබ සැම⁣ට කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටයි !

09/08/2022
28/06/2022

රුහුණු මහා කතරගම දේවාලය - ඇසළ මහා මංගල්‍යය 2022

දුටුගැමුණු මහ රජු විසින් කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන් හිරු සඳු පවතිනා තෙක් සිදු කිරීමට අණකළ පරිදි, පුරාණ චාරිත්‍රානුකූලව රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය සඳහා කප් සිටු වීම වර්ෂ 2022 වූ ජුනි මස 15 දින සුබ මොහොතින් සිදු කරන ලදී. ඉන් දින 45 කට පසුව රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍ය ආරම්භ වේ.
ඒ අනුව ජුලි මස 29 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කර අතර අවසන් මහා පෙරහැර අගෝස්තු මස 11 දින පවත්වා අගෝස්තු 12 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.

ජූලි 29 - පළමුවෙනි මඟුල් මහා පෙරහැර
ජූලි 30 - දෙවෙනිමඟුල් මහා පෙරහැර
ජූලි 31 - තෙවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 01 - සිව්වෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 02 - පස්වෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 03 - සයවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 04 - සත්වෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 05 - අටවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 06 - නවවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 07 - දසවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 08 - එකොළොස්වෙනි මඟුල් මහා පෙරහැර සහ ගිනි පැගීමේ මංගල්‍යය
අගෝස්තු 09 - දොළොස්වෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 10 - දහතුන්වෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 11 - දහතරවෙනි මඟුල් මහා පෙරහැර
අගෝස්තු 12 - දිය කැපීමේ මංගල්‍යය

ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

15/04/2022

14/04/2022
14/04/2022

උතුම් තෙරුවන් ගුණ ⁣බෙලෙන්, කඳසුරිඳුන්ගේ පිහිටෙන් සත් සිත් නිවී මෙත් සිත් ⁣පිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !!

Wishing you a happy sinhala and Hindu new year !! Hope you will have many blessings with warmth of love and light to guide you for a prosperous year ahead !!!

14/04/2022

ලැබුවාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!!!

14/04/2022

07/04/2022

රුපුනොද එඩිය බිඳ මැදිහත් බවට නැමී
ඔබ පෑ විකුම් කොඳුරා මද නල ද හැමී
මනහර මැණික් ගඟ බඩ සැදි දෙවොල හිමී
සුරිඳුනි කතරගම සුරිඳුනි හැදින ගමී

ඔබ සැමට කඳසුරිඳුන්ගේ පිහිටයි !

01/01/2022
28/11/2021

කතරගම දෙවිදුන්ගේ පිහිටයි !!!

12/08/2021

C E Y L ON

Repost
• • • • • •
Buttala, Sri Lanka

World Elephant Day 2021

One of Sri Lanka’s key wildlife attraction, have been revered for centuries in Asia, Asian elephants are the continent’s largest terrestrial mammals.There are three subspecies of Asian elephant – the Indian, Sumatran and Sri Lankan.The Sri Lankan is physically the largest of the subspecies, and also the darkest in color.

The Sri Lankan elephant population is now largely restricted to the dry zone in the north, east and southeast of Sri Lanka. Elephants are present in Udawalawe National Park, Yala National Park, Lunugamvehera National Park, Wilpattu National Park and Minneriya National Park but also live outside protected areas. It is estimated that Sri Lanka has the highest density of elephants in Asia.

In this photo_The pilgrims going through the Buttala- Katharagama road have practiced themselves to feed the elephants who cross these roads between their homelands. The giants have timed their schedules to spare some time besides these roads to meet with the pilgrims on the road.

🇱🇰

12/07/2021
10/07/2021
01/07/2021

"රුහුණු රටම එලියකරන - කාවඩි නැටුමේ ලස්සන දකින්න"
තව දින 09යි..
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර 2021
බැති සිත් මාධ්‍ය සද්ප්‍රයාමය: ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය.

27/05/2021

Address

Gaminipura
Kataragama
91400

Telephone

+94716546235

Website

Alerts

Be the first to know and let us send you an email when තෙළඹු සෙවණ - Thelabu Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තෙළඹු සෙවණ - Thelabu Sewana:

Share


Other Vacation Home Rental in Kataragama

Show All